Thursday, January 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

    කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි

    2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි

    නවතම Honda Dio දැන් වඩාත් උසස් තාක්ෂණයෙන්, නව පහසුකම් සමඟින් දැරිය හැකි මිලකට

    Delmege ලෝක ළමා දින සැමරුම කොළඹ 09 වෙළුවන විද්‍යාලයේ දී පැවැත්වේ

    ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 171 වන වාර් ෂික මහ සභා සැසිවාරය

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

එක්සත් ජනපද බදු ප්‍රතිපත්තියට අදාලව 2025 ජුලි මස නිකුත් කල ලිපිය පිලිබඳ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ස්ථාවරය

news by news
July 13, 2025
in ව්යාපාරික
0
එක්සත් ජනපද බදු ප්‍රතිපත්තියට අදාලව 2025 ජුලි මස නිකුත් කල ලිපිය පිලිබඳ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ස්ථාවරය
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

එක්සත් ජනපද බදු ප්‍රතිපත්තියට අදාලව 2025 ජුලි මස නිකුත් කල ලිපිය පිලිබඳ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ස්ථාවරය

ඇමරිකා එක්සත් ජනපද රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ 30%ක අන්‍යෝන්‍ය ගැලපුම් තීරුබදු අයකිරීමේ වැඩපිලිවෙල අගෝස්තු 1වන දින සිට බලාත්මක වීමට නියමිත අතර මේ පිලිබඳව ශ්‍රී ලාංකීය ඇඟලුම් නිෂ්පාදන ප්‍රජාවේ දැඩි අවධානය යොමු විය. ඇඟලුම් අපනයනය මෙරට විශාලතම අපනයන ඉපැයීම් ක්ෂේත්‍රය වන අතර අපගේ ඇඟලුම් අපනයන ඉපැයීම්වලින් වැඩි පංගුවක් ඇමරිකානු වෙළෙඳපොට ඇති අපගේ ප්‍රවේශය මත රඳා පවතී. එබැවින් මෙබඳු ඉහල අගයක අන්‍යෝන්‍ය ගැලපුම් තීරුබද්දක් පැනවීම තුළින් එක්සත් ජනපදය සඳහා ඇඟලුම් අපනයනය කරන කලාපයේ රටවල් සමග අප විසින් සිදු කරන තරගකාරීත්වයට අහිතකර බලපෑම් එල්ල විය හැකි බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසයි.

You might also like

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි

2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි

ඇමරිකානු වෙළෙඳපොල සඳහා ශ්‍රී ලංකාව සමග තරග කරන වියට්නාමය සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ප්‍රකාශයට පත් කළ අන්‍යෝන්‍ය ගැලපුම් තීරුබදු ප්‍රතිශතය 20%ක් වූ අතර බංග්ලාදේශයට පැනවූ 35%ක අන්‍යෝන්‍ය ගැලපුම් තීරුබදු ප්‍රතිශතය අඩු කර ගැනීම සඳහා බංග්ලාදේශය ඇමරිකා රජය සමග සාකච්ඡා ආරම්භ කර ඇත. ඉන්දියාව දරන ස්ථාවරයෙහි වෙනසක් දක්නට නොමැති වූවද ශ්‍රී ලංකාවට වඩා වැඩි වාසියක් ඉන්දියාව විසින් අත්පත් කර ගනු ඇති බව මීට පෙර සඳහන් විය.

මේ ආකාරයට ශ්‍රී ලංකාව සමග තරගකාරී වෙළෙඳපොල ගනුදෙනුවක නිරතව සිටින කාම්බෝජයට පනවා ඇති බදු ප්‍රතිශතය ශ්‍රී ලංකාවට වඩා වැඩි බැවින් ඔවුන් ද මේ තත්වය වෙනස්කරවා ගැනීමට උත්සාහ දරමින් සිටී.

“30%ක අන්‍යෝන්‍ය ගැලපුම් තීරුබද්ද නොවෙනස්ව එලෙසම පැවතියහොත් ඇමරිකානු ඇඟලුම් ගැණුම්කරුවන් ශ්‍රී ලංකාවට වඩා අඩු තීරුබදු සහන ලබා ගත් ගැනුම්කරුවන් වෙත යොමු වීමේ අවදානමක් අප හමුවේ පවතිනවා. එබැවින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ලෙස අප අවධාරණයෙන් යුතුව රජයෙන් ඉල්ලා සිටින්නේ අන්‍යෝන්‍ය ගැලපුම් තීරුබදු වෙනස් කරවා ගැනීම සඳහා රජය විසින් එක්සත් ජනපද වෙ‌ළෙඳ නියෝජිතයින් සමග කරන සාකච්ඡා තවදුරටත් සිදු කරමින් මේ තත්වය රටට හිතකර ලෙස වෙනස් කරවා ගැනීමට උපරිම උත්සාහය දරන ලෙසටයි.”

ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජනපද වෙ‌ළෙඳ නියෝජිතයින් (USTR ) සමග කල සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස 44%ක් ව තිබූ බදු ප්‍රතිශතය 30% දක්වා අඩු කර ගැනීමට හැකි වීම සුභවාදී තත්වයක් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය විසින් පෙන්වා දෙන අතර මේ තත්වය දිගටම පවත්වා ගනිමින් අගෝස්තු 1වන දිනට පෙර දැනට ප්‍රකාශයට පත් ව ඇති බදු ප්‍රතිශතය ද අඩු කර ගැනීම සඳහා වන රජයේ උපරිම කැපවීම ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය දැඩි ව අපේක්ෂා කරයි.

මෙම රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීම මෙරට ඇඟලුම් කර්මාන්තයෙන් යැපෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ රැකියා සුරක්ෂිත බව, වෙළෙඳපොල කොටස පවත්වාගෙන යෑමට සහ විශ්වාසදායි ඇඟලුම් නිෂ්පාදකයකු ලෙස ශ්‍රී ලංකාව විසින් ඇඟලුම් සැපයුම් දාමයෙහි ලබා ඇති කීර්තිය තවදුරටත් රඳවා ගැනීමට අතිශය වැදගත් වනු ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ අදහස බව ඔවුහු වැඩිදුරටත් පවසයි.

Previous Post

යොහාන් පීරිස්, සප්ත මහාද්වීපයන්හි උසම කඳු මුදුන් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙයි

Next Post

දකුණු ආසියාවේ ඩිජිටල් නවෝත්පාදන සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා HNB, DMASL ඩිජිටල් සමුළුව 2025 සමඟ එක් වෙයි

news

news

Related Posts

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි
ව්යාපාරික

by news
January 7, 2026
කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි
ව්යාපාරික

කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි

by news
November 20, 2025
2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි
ව්යාපාරික

2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි

by news
October 30, 2025
නවතම Honda Dio දැන් වඩාත් උසස් තාක්ෂණයෙන්, නව පහසුකම් සමඟින් දැරිය හැකි මිලකට
ව්යාපාරික

නවතම Honda Dio දැන් වඩාත් උසස් තාක්ෂණයෙන්, නව පහසුකම් සමඟින් දැරිය හැකි මිලකට

by news
October 7, 2025
Delmege ලෝක ළමා දින සැමරුම කොළඹ 09 වෙළුවන විද්‍යාලයේ දී පැවැත්වේ
ව්යාපාරික

Delmege ලෝක ළමා දින සැමරුම කොළඹ 09 වෙළුවන විද්‍යාලයේ දී පැවැත්වේ

by news
October 7, 2025
Next Post
දකුණු ආසියාවේ ඩිජිටල් නවෝත්පාදන සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා HNB, DMASL ඩිජිටල් සමුළුව 2025 සමඟ එක් වෙයි

දකුණු ආසියාවේ ඩිජිටල් නවෝත්පාදන සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා HNB, DMASL ඩිජිටල් සමුළුව 2025 සමඟ එක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

City of Dreams Sri Lanka

City of Dreams Sri Lanka

July 17, 2025
HNB ශ්‍රී ලංකාව පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා කුඩා POS යන්ත්‍ර ලබා දීමෙන් ඩිජිටල්කරණයට සහාය වෙයි

May 22, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි
ව්යාපාරික

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

January 7, 2026
අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය
අධ්යාපනය

අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

January 7, 2026
සැම්සුන් ශ්‍රී ලංකා සමාගම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා ‘’Relief Sri Lanka 2025’’ වැඩසටහන දියත් කරයි

December 16, 2025
Samsung SmartThings ස්වයංක්‍රීය නිවසක අසමසම අත්දැකීමක් උරුම කර දෙයි
අධ්යාපනය

Samsung SmartThings ස්වයංක්‍රීය නිවසක අසමසම අත්දැකීමක් උරුම කර දෙයි

November 29, 2025
සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් ලෝක ළමා දිනය සමරයි

2026 වසරේ ආසියා – පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී

November 26, 2025
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

January 7, 2026
අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

January 7, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved