Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home විනෝදාස්වාදය

Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

news by news
September 18, 2025
in විනෝදාස්වාදය
0
Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී
1
SHARES
8
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

ළමා පුණ්‍යායතන සඳහා වන ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ දීර්ඝතම ප්‍රසංගය වන Country Roads එළඹෙන ඔක්තෝබර් මාසයේ සිය 37 වන සංවත්සරය සමරමින් සුවිශේෂී ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. Cinnamon Life at City of Dreams හිදී පවත්වනු ලබන එම සංගීත ප්‍රසංගයෙන් ලැබෙන ආදායම ළමා පුණ්‍යායතන වෙත ලබා දීමට ඔවුන් බලාපොරොත්තු වේ.

You might also like

පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන Cinnamon Life at City of Dreams හි අනුග්‍රාහකත්වයෙන් හා Country Music Foundation හි සංවිධානත්වයෙන් “The Forum” හිදී මෙම සංගීත ප්‍රසංගය පැවැත්වීමට නියමිතව ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Country Music පදනමේ සභාපති ෆයිසාල් සමත් මහතා සඳහන් කර සිටියේ “ඉතා ආකර්ෂණීය ගෘහ නිර්මාණයන්ගෙන් සැදුම්ලත් Cinnamon Life at City of Dreams 2025 වසර සඳහා අපගේ නිල හෝටල් සේවා සහකරු ලෙස එක් කර ගැනීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. අපගේ නවතම ප්‍රසංගයත් සමඟ රසික රසිකාවියන්ට මෙම ස්ථානය දැක බලා ගැනීමටත් එම සුන්දරත්වය විඳගැනීමටත් හැකියාව උදා වනවා.

දේශීය හා ජාත්‍යන්තර සුප්‍රසිද්ධ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම ප්‍රසංගය පැවැත්වීමට අපි කටයුතු යොදා තිබෙනවා”යනුවෙනි.

මීට අමතරව මෙම 2025 සංගීත ප්‍රසංගය සඳහා Dilmah, LOLC, Cargills සහ Firefly ත්‍සරුකෙහ සිය අනුග්‍රාහකත්වය දක්වනු ලබයි.

එසේම මෙහි 37 වැනි සංවත්සරය වෙනුවෙන් මෙවර LankaPay ද එක් වේ. මෙම සංගීත ප්‍රසංගයට අදාල ටිකට්පත් රු.3,000 සහ 4,000 යන මිලට කාගිල්ස් ෆුඩ්සිටි අලෙවිසැල් තුලින් දැන් ඔබට මිලදී ගත හැකිය.

මෙම වසරේ ප්‍රසංගය සඳහා ජර්මනියේ Mavericks එක් වනු ඇත්තේ ඔවුන්ටම අනන්‍ය හැකියාවන් හා සුවිශේෂී ඉදිරිපත් කිරීම්ද සමඟිනි. එසේම Cosmic Rays සහ ෆයිසාල් එක්වන මෙහිදී Country Revival කණ්ඩායමේ තිලාන් විජේසිංහ සහ ජනප්‍රිය ගිටාර් වාදක Allan Outschoorn ද සිය හැකියාවන් ප්‍රදර්ශනය කරනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ Allan Outschoorn සඳහන් කර සිටියේ Country Music පදනම විසින් සංවිධානය කරන ලද 2025 Country Roads වේදිකාව වර්ණවත් කිරීම සඳහා තමන් සහභාගී වීමට බලාපොරොත්තු වන බවයි.

ළමා පුණ්‍යායතන සඳහා අරමුදල් එකතු කිරීමට උපකාර කිරීම වෙනුවෙන් ඔක්තෝබර් 17 වන දින ඊට එක්වන ලෙස Allan සියලු දෙනාට ආරාධනා කර සිටියි.

එසේම මෙවර Country Roads වේදිකාවට ප්‍රථම වරට තරුණ ශිල්පීය හැකියාවන් මෙන්ම යූටියුබ් නිර්මාණකරුවන්ගේ හැකියාවන්ද එකතු කිරීමට නියමිතය.

මෙහිදී අදහස් දක්වමින් මනෙත්‍රී මහත්මිය මෙසේ සඳහන් කරන ලදී.

“මගේ කුඩා කාලයේ සිට අදහස් ප්‍රකාශ කිරීමට හා අන් අය සමඟ සබඳතාව ගොඩනගා ගැනීමට සංගීතය තෝරා ගත්තා. ගිටාරය වාදනය පටන් ගත්තේ අවුරුදු 10 දී. වසංගත කාලයේදී සමාජ මාධ්‍ය සමඟ කටයුතු කළ මට ඒ තුලින් සුවිසල් ප්‍රතිචාර හිමි වුණා.

මිනිසුන්ට වඩා හොඳ වින්දනයක් ලබා දෙන සංගීත නිර්මාණයන් ඉදිරිපත් කිරීමට මම කටයුතු කළා. ඒ වගේම ශ්‍රී ලංකාව පුරා සිටින දරුවන් වෙනුවෙන් සුවිසල් සේවාවක් සලසන මෙම සංගීත ප්‍රසංගය සඳහා එක්වීමට ලැබීම පිළිබඳව මම ඉතා සතුටට පත් වෙනවා.”

සම්පූර්ණයෙන් පුණ්‍ය කටයුත්තක් ලෙස ක්‍රියාත්මක මෙම ප්‍රසංගය ස්වේච්ඡා සේවකයින් විසින් මෙහෙයවනු ලබන අතර ඉන් ලැබෙන සියලු මුදල් ළමා පුණ්‍යායතන වෙත ලබා දීමට නියමිතය. පසුගිය වසර 37 තුල මේ යටතේ රුපියල් මිලයන ගණනක ආධාර ළමා පුණ්‍යායතන වෙත ලබා දෙමින් දරුවන්ගේ ගැටලු විසඳීමට සමත්ව සිටියි. මෙහි පළමු ප්‍රසංගය 1988දී ආරම්භ කෙරිණ.

Previous Post

ජනකාන්ත බොලිවුඩ් රංගන ශිල්පී අර්ජුන් රාම්පාල් City of Dreams Sri Lanka වෙත පැමිණෙයි

Next Post

උතුරු පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා 84 Tours විසින් වැඩසටහනක් සංවිධානය කරයි

news

news

Related Posts

පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

by news
July 9, 2026
සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි
විනෝදාස්වාදය

සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

by news
June 27, 2025

June 25, 2025
‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න
විනෝදාස්වාදය

‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

by news
March 17, 2025
Next Post
උතුරු පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා 84 Tours විසින් වැඩසටහනක් සංවිධානය කරයි

උතුරු පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා 84 Tours විසින් වැඩසටහනක් සංවිධානය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

December 19, 2024
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා 11.6%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කරයි

August 11, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved