Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home විනෝදාස්වාදය

සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

news by news
June 25, 2025
in විනෝදාස්වාදය
0

4
SHARES
21
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

නිෂ්පාදක ජගත් සුමතිපාල සහ අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් අග්‍රගන්‍ය ජාත්‍යන්තර සිනමා තරු ජෙරමි ඉරොන්ස් සහ වරලක්ෂ්මී සරත්කුමාර හදුන්වා දෙති

You might also like

පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ පෙර නොවූවිරූ කෞශල්‍යයක් පෙන්නුම්කරමින් ,සම්මාන ලාභී චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් 17 හැවරැදි රිසානා රෆීක් ගේ කතාව අමරණීයබවට පත්කිරීමට සහයෝගීව කටයුතු කිරීමට සුමති ස්ටුඩියෝහි සම්මාන රැසක් හිමිකරගෙන සිටින නිෂ්පාදක ජගත් සුමතිපාල සමඟ එක්වෙයි. 2005 වසරේදී තමන් රැකබලාගනිමින් සිටි ළදරුවෙකු මැරුවේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෞදි අරාබියේදී ඇය හිසගසා මරණයට පත්කරනු ලැබුවාය. මෙම සිද්ධිය මානව හිමිකම් සංවිධාන විසින් තරයේ හෙලාදකින ලද අතර එම කතාව රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි මැයෙන් චිත්‍රපටයක් ලෙස නිර්මාණයකිරීම මෙමගින් සිදුවෙයි.

රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ ඇකඩමි සම්මානලාභී බ්‍රිතාන්‍ය නළු ජෙරමි ඉරෝන්ස් සහ චිත්‍රපට හැටකට වැඩි සංඛ්‍යාවක රඟපා ඇති විවිධ සම්මාන රැසකින් පිදුම් ලද දකුණු ආසියානු නිළි වරලක්ෂ්මී සරත්කුමාර එහි ප්‍රධාන නළුනිළියන් වන බව සැලකිල්ලට ගන්නා විට මෙම චිත්‍රපටය ජාත්‍යන්තරයට පියතැබීමයි. හොලිවුඩ් ඇතුලු ලොව නන්දෙස සිනමා ක්ෂේත්‍රයන්ට ආගන්තුකයෙකු නොවන රත්නම්, මෙම කර්තව්‍යයේදී ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට පාත්‍රව සිටින ජේම්ස් රත්නම් තිර රචකයා ලෙස සම්බන්ධ කරගනී. නැගීඑන නිළි විදූෂිකා රෙඩ්ඩි ප්‍රධාන නළුවාගේ භූමිකාවට ඔහු හඳුන්වාදෙන බැවින් ඇය ජාත්‍යන්තර වශයෙන් දිදුලන හොලිවුඩ් සහ බොලිවුඩ් නළුවන් සමඟ රඟපාන නිසා එම සම්ප්‍රාප්තිය ඇයට ඇයගේ මෙම ක්ෂේත්‍රයේ කුසලතා ඔප්නංවාගැනීමට අවස්ථාව උදාවෙයි.

Reversal of Fortune චිත්‍රපටයේ හොඳම නළුවා සම්මානය දිනාගත් ඉරොන්ස් Golden Globe සම්මානයක් Tony, Emmy, SAG and an Honorary César Award and a Premio Europa Per il Teatro, සමිමානයට පාත්‍රවී ඇති ඔහු මානව හිමිකම් ක්‍රියාකාරකයෙකු ලෙසද රඟපා ඇත. ප්‍රධාන නළුනිළියන් හඳුන්වාදීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ ඔහු “ශ්‍රී ලංකාවේ මෙම කාර්යයන්හි නිරතවීම මට නවමු අත්දැකීමක්. එමෙන්ම ලෝකයේ මෙම කලාපයේ සිනමා කර්මාන්තයේ සාර්ථකත්වය ගැන සහ රසාස්වාදය ගැන මම සතුටුවෙනව. රිසානාගේ කතාව අතිශය ඛේදජනක කතාවක්. අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් මහතා සමඟ මෙම නිර්මාණයට සම්බන්ධවී මෙම කතා සහ 21 වැනි සියවසේ සිදුනොවිය යුතු මරණිය දණ්ඩනයේ හද කම්පාකරවන සුසමාදර්ශය යළි ප්‍රකාශකිරීමට අවශ්‍යයි.”

හොලිවුඩ් සිනමාවේ Stephen Spielberg, David Lean, Carol Reed, George Lucas, John Boorman and Régis Wargnier වැනි දැවැන්තයන් සමඟ චිත්‍රපට ක්ෂේත්‍රයේ උසස් දස්කම් දක්වා ඇති රත්නම් මහතා ජාත්‍යන්තර චිත්‍රපට 100 කට වැඩි සංඛ්‍යාවකට දායකවී ඇති විශිෂ්ටයෙකි. එමෙන්ම Witness to a Killing, Pilgrimage, The Road from Elephant Pass and A Common Man යන ඔහුගේ චිත්‍රපට වෙනුවෙන් සම්මාන දිනාසිටින ඔහු විවාදජනක විෂයයන් තුළට කිදාබසිමින් නිර්මාණ සැකසීමට බිය නැති අධ්‍යක්ෂවරයෙකු ලෙස ප්‍රකටය. “රිසානාගේ කතාව මගේ හිතට තදින් දැනුනා.එය නිර්මාණයක් මගින් පැවසීමට කතාවක් ලෙස මා හඳුනාගත්ත. අහම්බෙන් මට ජගත් සුමතිපාල මහතා මුණ ගැසීමෙන් එම සිහිනය යථාර්ථයක් බවට පත්කරගැනීමට අවස්ථාව උදාවුනා. මෙම චිත්‍රපයටය ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් කුසලතා පූර්ණ නළුනිළියන් සම්බන්ධකර ගනිමින් මෙම පණිවුඩය ලොවට ගෙන යන අතර මෙම කතාව ජනතාවතුළ අනුනාදවෙමින් මෙවැනි සිද්ධි පිළිබඳ දැනුවත්භාවය තවත් වර්ධනය වනු ඇතැයි විශ්වාස කරමි”.

වෘත්තීයමය වශයෙන් මුද්‍රා නාට්‍ය ශිල්පිනියකව සිට නිළියක් බවට පත්ව සිටින, භාෂා හයක් ප්‍රගුණ කර ඇති වරලක්ෂමී සරත්කුමාර වෛද්‍ය රානි සෙල්වම් ලෙස රඟපායි. ඇය ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක රඟපෑමෙන්, සියලු දකුණු ඉන්දියානු භාෂාවලින් නිෂ්පාදනය කර ඇති 30 කට වැඩි චිත්‍රපට සංඛ්‍යාවක දැනටමත් නිලියක වීමෙන් ඇයගේ මෙම විෂය ක්ෂේත්‍රය තවත් පුළුල් කරගැනීමට අවස්ථාව උදාවෙයි. “අපගේ යුගයේ අතිවිශේෂ අධ්‍යක්ෂකවරයෙකු වන චන්ද්‍රන් රත්නම් මහතා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක රගපෑමට ලැබීම ගැන සහ මා මහත් භක්තියකින් සලකන ජෙරමි ඉරන්ස් සමඟ රඟපෑමට ලැබීම මට මහත් සතුටක් ගෙන දෙයි. රිසානාගේ කතාව බොහෝ මට්ටම්වලින් මගේ හදවතට ස්පර්ෂවූවකි. කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන මට රිසානාගේ භුමිකාව මගේ එම ක්‍රියාකාරිත්වය සමඟ අනුනාද වන්නකි.

එම අදහස් සමඟ එකගත්වය පළකළ, තිරරචක ජේම්ස් රත්නම් මහතා පැවසුවේ “අදත් ලෝකය කම්පාකරමින් පවතින මානව හිමිකම් අර්බුදයක් රිසානාගේ කතාවෙන් නියෝජනය වන බවයි. ඇගේ කතාව ප්‍රකාශ කිරීමෙන් සහ ඇයට ගරුකිරීමෙන් අපට ඇයට හඬක් ලබාදිය හැකි අතර එයින් ඇය අමතක නොකළ බව පෙන්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.”

පිළිගැනීමේ කතාව පැවැත්වූ සුමති හෝල්ඩින්ස් ව්‍යාපාරයේ සභාපති සහ රිසානා චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජගත් සුමතිපාල මහතා පැවසුවේ” සුමති ස්ටුඩියෝව හුදෙක් චිත්‍රපට නිෂ්පාදනයේ නොයෙදෙයි.අපි වැදගත්කමක් ඇති සිද්ධි ආශ්‍රයෙන් නව නිර්මාණ ඉදිරිපත් කරන අතර ඒ නිසා යි අප ජාතික සිනමාවේ වඩාත් සම්මාන දිනාසිටින මෙම නිෂ්පාදන ස්ටුඩියෝව ඉදිකර ඇත්තේ.” 1977 දී කයිරෝ සිනමා උළෙලේදී අහසින් පොලවට චිත්‍රපටය වෙනුවෙන් ප්‍රථම ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිකරගත් යූ.ඩබ්ලිව්. සුමතිපාල මහතා ඔහුගේ පියාය. තම මව මිලිනා සුමතිපාල සමත්මිය පළමුවෙන් චිත්‍රපට නිෂ්පාදකවරියන් අතර මෙරට අඛණ්ඩව සම්මාන රැසක් දිනාගත් එක් නිෂ්පාදකවරියක වූ බව ඔහු සිහිපත් කළේය. මේ අනුව සුමති ස්ටුඩියෝස් ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ වඩාත් සම්මාන ලබාගත් නිෂ්පාදකයා වීමේ පාදස්තලයේ පිහිටා ඇත.

“අප මෙහි රැස්ව සිටින්නේ නිකම්ම කතා කීමට නොවේ. ඒවා අපගේ මුහුදු සීමාවෙන් එතෙරට ගෝලීය ප්‍රේක්ෂක සමූහයා වෙත ඒවා ගෙනයාමටයි.” ඔහු පැවසුවේය. “සිනමා කර්මාන්තය උදෙසා පදනම දැමූ මගේ පියාගේ නව්‍ය අදහස් වලින් පොහොසත් වූ දර්ශනයෙන් ශ්‍රී ලංකා සිනමාවේ ආඛ්‍යානය මගේ මගපෙන්වීම යටතේ අප හඹා ගොස් ඇති නිර්භය නවෝත්පාදන කරා සහ ඊළඟ මට්ටම කරා මෙම උරුමය ගෙනයාමට දැන් පියනගන ඊළඟ පරම්පරාව වෙත සුමති ස්ටුඩියෝස් ගෙනයන අතර මෙම චිත්‍රපටය නිර්මාණශීලිත්වයේ අපගේ සන්තතියට ගේය කාව්‍යවෙයි.”

ඡායාරූපය 1
නිෂ්පාදක ජගත් සුමතිපාල සහ අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් යන මහත්වරුන් ජෙරමි ඉරොන්ස්, වරලක්ෂ්මී සරත්කුමාර, විදුශිකා රෙඩ්ඩි සහ ජේම්ස් රත්නම් සමඟ

ඡායාරූපය 2
මෙම චිත්‍රපටියේ ජුලියන් මයිල්ස් ගේ චරිතය රගපාන ඇකඩමි සම්මානලාභී ජෙරමි ඉරොන්ස් රිසානාගේ ප්‍රධාන චරිතය ගැන විස්තර කිරීමේදී කතා කරමින්

ඡායාරූපය 3
සම්මාන රැසක් හිමිකර ගෙන සිටින දකුණු ඉන්දියානු නිළි වරලක්ෂමී මෙම චිත්‍රපටයේ වෛද්‍ය රාණි චෙල්වම්

ඡායාරූපය 4
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ නැගීඑන නිළි විදුෂිකා රෙඩ්ඩි

ඡායාරූපය 5
සම්මාන රැසකින් පිදුම් ලබා සිටින අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් රිසානාගේ කථාව කෙරෙහි තමාගේ හිත ඇදීගියේ ඇයිදැයි විස්තර කරයි

ඡායාරූපය 6
සමුති ව්‍යාපාර සමූහයේ සභාපති ජගත් සුමතිපාල රිසානාගේ ප්‍රධාන චරිතය ගෙනහැර දැක්වීමේදී කතාකරමින්

Previous Post

කුමාරිකා හිස නිවන ගිමන්හල නැවත වරක් මිහින්තලයේ දී

Next Post

IOM සහ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය, ජපාන රජයේ අනුග්‍රහයෙන් තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ දැනුවත් කිරීම සඳහා දිවයින පුරා මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කරයි.

news

news

Related Posts

පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

by news
July 9, 2026
Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී
විනෝදාස්වාදය

Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

by news
September 18, 2025
සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි
විනෝදාස්වාදය

සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

by news
June 27, 2025
‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න
විනෝදාස්වාදය

‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

by news
March 17, 2025
Next Post
IOM සහ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය, ජපාන රජයේ අනුග්‍රහයෙන් තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ දැනුවත් කිරීම සඳහා දිවයින පුරා මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කරයි.

IOM සහ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය, ජපාන රජයේ අනුග්‍රහයෙන් තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ දැනුවත් කිරීම සඳහා දිවයින පුරා මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කරයි.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

DIMO බෙදාහරින Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථයට සහ ‘මහට වහින වාසි වැස්ස’ට මහ කන්නයේදී ගොවිජනතාවගෙන් ඉහළම ප්‍රතිචාරයක්

January 15, 2025
ලින්ක් සුදන්ත සතුටු මුවක් සමග සතුටු සිතක් වෙනුවෙන් 2025 ලෝක මුඛ සෞඛ්යය දිනය සමරයි.

April 2, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved