Sunday, August 9, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 171 වන වාර් ෂික මහ සභා සැසිවාරය

news by news
October 7, 2025
in ව්යාපාරික
0
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 171 වන වාර් ෂික මහ සභා සැසිවාරය
2
SHARES
9
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 171 වන වාර් ෂික මහ සභා සැසිවාරය

අති උත්කර් ෂවත් අන්දමින් පැවැත්වේ

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය සඳහා මූලික දායකත්වය ලබා දෙන ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (Planters’ Association of Ceylon – PA), එහි 171 වන වාර් ෂික මහ සභා සැසිය කොළඹ ගාලදාරි හෝටලයේදී පැවැත්වීය.

ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා ආර්ථිකය තුළ වැවිලි කර්මාන්තයේ මූලික භූමිකාව මගින් ගොඩනගන ලද ශක්තිමත් පදනමක් සහ ඉදිරි සංවර්ධන මාර්ගය පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කරන ලදී.
මෙම සැසියට ජනාධිපති ජ්‍යේෂ්ඨ ආර් ථික උපදේශක දුමින්ද හුලංගමුල්ල මහතා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී විය. ඔහු අවධාරණය කළේ වැවිලි කර් මාන්තය ශ්‍රී ලංකාවට වාණිජ අදායම, රැකියා අවස්ථා සහ ග්‍රාමීය ආර්ථික ජීවිත සඳහා අත්‍යවශ්‍ය මූලික අංශයක් බවයි.

ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් මෙම ක්ෂේත්‍රය හරහා සෘජුව හෝ අසෘජුව රැකියාව හා ආදායම ලබා දෙන අතර, එම ක්ෂේත්‍රයෙන් වාර් ෂිකව ඩොලර් බිලියන 1කට ආසන්න ආදායමක් ලැබෙන බවද ඔහු අවධාරණය කළේය.

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් පොහොලියද්දෙ මහතා, සංගමයේ ඉතිහාසය පැවැත්ම හා ඉදිරි සංවර්ධන ගමන පිළිබඳව විස්තර කළේය. 1854 සිට ආරම්භ වූ සංගමය අද වනවිට කලාපයීය වැවිලි සමාගම් 24ක් , පෞද්ගලික වගාකරුවන් සහ කළමනාකරණ සාමාජිකයින් ඇතුළත් ව 147ක් පමණ වන සාමාජික පදනමක් සමඟ ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයේ ප්‍රමුඛතම යාන්ත්‍රණය බව සඳහන් කරන ලදි.

ඔහු පැහැදිලි කළේ 1976 දී ජනසතුකරණය සිදු වූ වැවිලි ව්‍යාපාරය 1992 සිට පුද්ගලීකරණයට ලක් වූ පසු, ආයෝජන හා නවීනීකරණ ක්‍රියාවලිය විශාල වශයෙන් ඉදිරියට ගෙන ආ බවයි. 1995 දී රුපියල් බිලියන 8ක් වූ RPC සමාගම්වල ප්‍රාථමික මූල්‍ය පදනම අද වන විට රු. බිලියන 113ක් දක්වා වර් ධනය වී ඇති අතර, රු. බිලියන 136ක ආයෝජන නව තේ සහ රබර් වගා, කර්මාන්තශාලා සංවර්ධනය සහ යාන්ත්‍රිකරණය සඳහා යොදා ඇත.

සභපතිවරයා විවිධීකරණය පිළිබඳවද අවධානය යොමු කරමින්, විශේෂයෙන් ඔයිල් පාම් වගාව පිළිබඳව පසුගිය තීරණවල බලපෑම විස්තර කළේය. 1995 සිට 2025 දක්වා RPC සමාගම් විසින් ඔයිල් පාම් වගා භූමි 10,580 හෙක්ටයාරයකට විස්තාර කළද, 2021 දී පැනවූ තහනම හේතුවෙන් රු. මිලියන 500ක වටිනා පැල ක්ෂේත්‍රයෙහි තබා ගෙන සිටීමට සිදු වීමෙන් අතිරේක වියදමක් හා වාර් ෂිකව රු. බිලියන 5.5ක අලාභයක් සිදුවී ඇති බව ඔහු අවධාරණය කළා.

තවත් ආදායම් මාර්ගයක් ලෙස ව්‍යාපාරික දැව වගාවන් සම්බන්ධයෙන්ද දක්වා ඇති සීමා රු. බිලියන 54ක වටිනාකමක් බිම් ප්‍රතිලාභ අහිමි වී ඇති බව සඳහන් විය.
කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින්, තේ නිෂ්පාදන ධාරිතාව ගුණාත්මක ලෙස පිරිසිදු කිරීම, රබර් සහ ඔයිල් පාම් සැකසුම් වැඩිදියුණු කිරීම, ජාත්‍යන්තර සහතික ලබා ගැනීම සහ තාක්ෂණික පද්ධති ඵලදායී ලෙස යොදා ගැනීම ආදී ක්‍රියාවලිය ඔහු විස්තර කලේය.

ඒ අතර ඩ්‍රෝන් භාවිතා කිරීම, යාන්ත්‍රික දළු නෙලීම, conveyor පද්ධති, ERP පද්ධති, සෝලාර් හා මිනි හයිඩ්‍රෝ විදුලි ආයෝජන ඇතුළත් වේ.
තවත් වැදගත් කරුණක් ලෙස, සභාපතිවරයා කාර් ය මණ්ඩල වැටුප් ආකෘතිය දින වැටුප් පදනමකින් ඵලදායිතාවයට පදනම් වූ පිරිවැටුප් ආකෘතියකට මාරු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. මෙහිදී සේවක සංඛ්‍යාව පහළ යන අතර, වගා නාගරික ජනගහණය ඉහළ යන බවද සඳහන් කළා.

ආර් ථික උපදේශක හුලංගමුල්ල මහතාද ඒ පිළිබඳව එකඟත්වය පළ කරමින්, පසුගිය වසරවල තේ නිෂ්පාදනය ස්ථාවරව සිටියද, රබර් නිෂ්පාදනය හා කම්කරුවන්ගේ ගණන තුනෙන් දෙකට පමණ අඩු වී ඇති බවත් පැහැදිලි කළා. මෙවැනි අභියෝග වලට මුහුණ දීමට යාන්ත්‍රිකරණය හා නව තාක්ෂණික විසඳුම් අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

එසේම, රජයේ පවත්නා ආර් ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන් රජයේ සමාගම් පනත, PPP පනත, විදේශ ආයෝජන වැඩසටහන්, ගුවන් තොටුපළ හා අධිවේගී මාර්ග සංවර්ධනය වැනි ව්‍යාපෘති වගා කර්මාන්තයට නව ව්‍යාපාරික අවස්ථා තනන බවද ඔහු පැහැදිලි කලේය.

Previous Post

Coca-Cola, 2025 ICC කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ නිල සිසිල් බීම සහකරු ලෙස සාඩම්බර දායකත්වය ලබා දෙයි

Next Post

Delmege ලෝක ළමා දින සැමරුම කොළඹ 09 වෙළුවන විද්‍යාලයේ දී පැවැත්වේ

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
Delmege ලෝක ළමා දින සැමරුම කොළඹ 09 වෙළුවන විද්‍යාලයේ දී පැවැත්වේ

Delmege ලෝක ළමා දින සැමරුම කොළඹ 09 වෙළුවන විද්‍යාලයේ දී පැවැත්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

කලා ලොව විචිත්‍ර කළ කලා පොළ, 390කට වැඩි කලා ශිල්පීන් සමඟින් 32වන වරටත්

February 19, 2025
TikTok හරහා රසවත් ආහාර සංස්කෘතියක ශ්‍රී ලාංකේය උරුමයෙන් ලොවක් රස ගන්වන Ushani’s Kitchen Stories

July 1, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved