Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home විනෝදාස්වාදය

‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

news by news
March 17, 2025
in විනෝදාස්වාදය
0
‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න
1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

වන සම්පත තුළ ඇති චමත්කාරය ඔබ වෙත විවර කර දෙමින් ලෝක ප්‍රකට වන ජීවී ඡායාරූප ශිල්පී හා සංරක්ෂණවේදී සමඟ Paul Goldstein සුවිශේෂී වැඩසටහනක් එළඹෙන අප්‍රේල් 06 වන දින Cinnamon Life හිදී පැවැත්වේ. ‘අභියෝගාත්මක ඡායාරූපකරණය’ ලෙස නම් කළ එම සුවිශේෂී අවස්ථාව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා Cinnamon Life හිදී පැවැත්විණ.

You might also like

පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

ඔබට ස්වභාවික පරිසරයේ සුන්දරත්වය සැමරීමේ අසමසම අවස්ථාවක් නිර්මාණය කරනු ලබන මෙම ‘impossible shot’ වැඩසටහන තුළින් අලංකාර හා අසාමාන්‍ය වන ජීවී ඡායාරූප ලබා ගැනීම සඳහා අවශ්‍ය කැපවීම හා හැකියාව පිළිබඳ අවබෝධය ඉහළ නංවනු ඇත.

වන ජීවී ඡායාරූපකරණය හා මාර්ගෝපදේශනය පිළිබඳ වසර 30කට අධික අත්දැකීම්වලින් පරිපූර්ණ Paul Goldstein මේ වන විට කෙන්යාව, ස්පිටිස්බගර්න්, ඇන්ටාක්ටිකාව ඇතුලු බොහෝ රටවල අතිශය දුෂ්කර වන භූමිවල ඡායාරූපකරණ අත්දැකීම් හිමි කරගෙන ඇත. වන ජීවී ඡායාරූපකරණය පිළිබඳ ඔහුගේ කලාත්මක හැකියාව, අවබෝධය හා අදහස් ලොව පුරා ඉහළින්ම පිළිගනු ලබයි. The Sunday Times ඔහුව හඳුන්වන්නේ ‘අසීමිත උත්සාහවන්තයකු’ ලෙස වන අතර The Times පුවත්පත ‘වෙනත් ඕනෑම පුද්ගලයකුට වඩා ඔබව වන ජීවී ඡායාරූපකරණයේ ඉහළට රැගෙන යන තැනැත්තා’ ලෙස ඔහුව නම් කොට තිබීම ඊට කදිම නිදසුන් සපයයි. අභියෝගාත්මක ඡායාරූපකරණයේදී ඔබව මෙතෙක් අත් නොදුටු චමත්කාරජනක දර්ශනයන් වෙත ගෙන යාමේ සුවිශේෂී හැකියාව සහිත මෙහිදී තමන් විසින් ඡායාරූපගත කළ ආකර්ෂණීය අවස්ථාවන් සහභාගීවන්නන් සමඟ බෙදා හදා ගැනීමටද නියමිතය.

එසේම ශ්‍රී ලංකාවේ සම්මානලාභී වනජීවී ඡායාරූප ශිල්පි හා සංරක්ෂණවේදී චිත්‍රාල් ජයතිලක විසින් Chasing a Dream තේමාව යටතේ මෙහිදී තවත් සුවිශේෂී ඉදිරිපත් කිරීමක් සිදු කිරීමට නියමිතය. මෙරට ජෛව විවිධත්වය පිළිබඳ ලොවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇති චිත්‍රාල් දැනුවත් කිරීම් හා සංරක්ෂණයන් තුළින් වන ජීවී ලෝකයේ හොඳම අවස්ථාවන් ඡායාරූපගත කිරීමේ අභියෝග හා ජයග්‍රහණයන් පිළිබඳ සහභාගී වන්නන් දැනුවත් කරනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ Cinnamon Hotels & Resorts හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හිෂාන් සිංහවංස මහතා සඳහන් කර සිටියේ “වනජීවී ඡායාරූපකරණය පිළිබඳ කතාබහට ලක්වන අවස්ථාවක් පමණක් නොවන මෙම සුවිශේෂී උත්සවය අප රටේ සොබා සම්පත් ආරක්ෂා කිරීම හා රස විඳීම සඳහා වන ආරාධනයක් ලෙසද සඳහන් කළ හැකියි. ලෝකයේ ජෛව විවිධත්වය අතින් වැදගත් සන්ධිස්ථානයක් වන මෙරට වන සතුන් වඩා හොඳින් දැක ගැනීමට අසමසම අවස්ථාවක් සලසන මෙය Paul Goldstein වැනි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශිෂ්ටයින්ගේ දායකත්වය තුළින් ගෝලීය මට්ටමේ අත්දැකීම් සමඟින් ආකර්ෂණීය සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට හැකියාව උදා වනවා.” යනුවෙනි.

නිර්මාණාත්මකභාවයෙන් හා දැනුවත්කිරීමෙන් ඔබ්බට යමින් ඉතා දුෂ්කර ඡායාරූපකරණය තුලින් ප්‍රදර්ශනය වන්නේ ශ්‍රී ලංකාවේ වන ජීවී සංරක්ෂණය හා තිරසාර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම උදෙසා Cinnamon Life හි කැපවීමයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සොබාදම් සංචාරයක ආයතනයන් වන Cinnamon Nature Trails සහ Cinnamon Life ආකර්ෂණීය සබඳතාවක් හරහා පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට අඛණ්ඩව සිය ගවේෂණ ඉහළ නැංවීමට කටයුතු කර ඇත. Cinnamon Hotels & Resorts, සෙලාන් බැංකුව සමඟ එක්වෙමින් ශ්‍රී ලාංකිකයින් වෙත වැඩි ප්‍රතිලාභ හා අවස්ථා හිමිවන ජාත්‍යන්තර වැඩසටහන් සංවිධානය කිරීම සඳහා කැපවී සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෙලාන් බැංකුවේ අලෙවි හා විකුණුම් සහකාර සාමාන්‍යාධිකාරී ආසිරි අභයරත්න මහතා “සොබා සෞන්දර්ය ආරක්ෂා කිරීමේ වගකීම සහ වගවීම මනාව ප්‍රදර්ශනය කරන මෙම සුවිශේෂී අත්දැකීම සෙලාන් කාඩ්පත් හිමියන් වෙත ලබා දීමට අපි අදහස් කරනවා. Cinnamon Nature Trails සහ Cinnamon Life විසින් සත්කාරකත්වය දක්වන මෙම වැඩසටහන තුලින් ස්වභාවික පරිසරය කෙරෙහි ගරුත්වයක් ඇති කරමින් ඡායාරූපකරණයේ වැදගත්කම පෙන්වා දෙනවා. ඒ ආකාරයේ සුවිශේෂී වැදගත්කමක් සහිත සහයෝගය තුළින් අපගේ ගනුදෙනුකරුවන්ගේ ජීවිත නගා සිටුවීමටත් ඡායාරූපකරණය හා පරිසර සංරක්ෂණය පිළිබඳ ව්‍යාපාරය දිරිමත් කිරීමටත් සෙලාන් බැංකුව කැපවී කටයුතු කරනවා” යනුවෙන් පැවසීය.

‘The Impossible Shot’ වැඩසටහන හා සම්බන්ධ වීමේ ටිකට්පතක මිල රුපියල් 7,500/- වන අතර එළඹෙන මාර්තු 16 වන දා සිට එම ටිකට්පත් www.cinnamonboxoffice.com වෙතින් ඉක්මනින් වෙන් කර ගන්න.

වනජීවී ජායාරූප ශිල්පය පිළිබඳ බොහෝ දේ දැන ගැනීමට කැමති පරිසරයට හිතැති ඔබ වෙනුවෙන් ලොව ප්‍රකට වනජීවී ඡායාරූප ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන මෙම සුවිශේෂී වැඩමුලුව සඳහා ඔබේ අසුන අදම වෙන් කරගන්න. මෙම දුර්ලභ අවස්ථාව මඟ හැර නොයන්න. ඔබේ අනාගයට අමතක නොවන අත්දැකීමක් එකතු කර ගන්න.

Previous Post

‘අපි නොදන්න අපේ කෑම’ ආහාර පිසීමේ තරඟයේ ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කෙරේ

Next Post

CFA සිසු දරුදැරියන්ට අධ්‍යාපනික ණය හඳුන්වා දීම සඳහා HNB, CFA Society Sri Lanka සමඟ අත්වැල් බැඳගනී

news

news

Related Posts

පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

by news
July 9, 2026
Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී
විනෝදාස්වාදය

Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

by news
September 18, 2025
සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි
විනෝදාස්වාදය

සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

by news
June 27, 2025

June 25, 2025
Next Post
CFA සිසු දරුදැරියන්ට අධ්‍යාපනික ණය හඳුන්වා දීම සඳහා HNB, CFA Society Sri Lanka සමඟ අත්වැල් බැඳගනී

CFA සිසු දරුදැරියන්ට අධ්‍යාපනික ණය හඳුන්වා දීම සඳහා HNB, CFA Society Sri Lanka සමඟ අත්වැල් බැඳගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

රාජා ජුවලර්ස් විසින් ලෝක සාගර දිනය නිමිති කරගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරයි

රාජා ජුවලර්ස් විසින් ලෝක සාගර දිනය නිමිති කරගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරයි

June 25, 2025
සැම්සුන් ශ්‍රී ලංකා, ජංගම දුරකතන සහ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා නව්‍යකරණ විසඳුම් ගෙන එමින් 2025 B2B සමුළුව සංවිධාන කරයි

August 8, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved