Thursday, September 24, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

news by news
January 7, 2026
in ව්යාපාරික
0
TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි
3
SHARES
14
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

TikTok, 2025 වසර තුළ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් වැඩිම වාරයක් සෙවූ වචන පිළිබඳ පසුගියදා ප්‍රසිද්ධ කරන ලදී. TikTok හි අන්තර්ගතයන් පල කරන ජනප්‍රිය පුද්ගලයින් මෙන්ම අන්තර්ගත නිර්මාණකරුවන් මහත් බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවක් වූ මෙය පරිශීකයින්ගේ කැමැත්ත සහ අවශ්‍යතාවද මනාව පිළිබිඹු කිරීමට සමත් විය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ සිට සුවිශේෂී හා විනෝදාස්වාද අන්තර්ගතයන් මෙන්ම මහනුවර ඇසල පෙරහැර වැනි සංස්කෘතිකාංග නැරඹීම සඳහා ශ්‍රී ලාංකේය පරිශීලකයින් 2025 වසර තුළ TikTok භාවිත කර ඇති ආකාරය පිළිබඳවද මේ තුලින් ප්‍රදර්ශනය වේ. පරිශීලකයින් හුදෙක් නැරඹීමට එහා යමින් යම් යම් දේ පිළිබඳව ගවේෂණය කිරීමට, සාකච්ඡාවන් තුලින් අදහස් දැනගැනීමට, සුවිශේෂී අවස්ථාවන් නැවත නැවත නැරඹීමට, විශේෂ ස්ථාන පිළිබඳ සොයා බැලීමට මෙන්ම ක්ෂණික අවශ්‍යතාවන්ට අදාල අන්තර්ගතයන් සොයා ගැනීමට TikTok භාවිත කර ඇති බව මේ තුලින් මනාව පැහැදිලි වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ TikTok හි දකුණු ආසියානු කලාපයේ අන්තර්ගත මෙහෙයුම් ප්‍රධානී උමයිස් නවීඩ් මහතා සඳහන් කර සිටියේ “TikTok නැරඹීම අද වන විට ශ්‍රී ලාංකිකයින්ගේ එදිනෙදා ජීවිතයේ අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්ව තිබෙනවා. ඔවුන් වීඩියෝ නැරඹීමට පමණක් නොව එදිනෙදා තොරතුරු, නිර්දේශ සහ සන්දර්භයන් වෙනුවෙන් TikTok භාවිත කරනවා. ඒ වගේම නවතම ක්‍රීඩා අවස්ථාවන් පිළිබඳ සොයා බැලීම, සති අන්ත සංචාරයන් සැලසුම් කිරීම, අලුත් දෙයක් ඉගෙන ගැනීම හෝ යමක් මිලදී ගැනීමට පෙර ඒ පිළිබඳ තොරතුරු සොයා බැලීම වැනි එදිනෙදා බොහෝ දේ සඳහා ඔවුන් TikTok වෙත පිවිසෙනවා. මේ වසරේ වැඩිම සෙවුම් වාර ගණනක් සහිත අන්තර්ගතයන් තුලින් ශ්‍රී ලාංකිකයින් සංස්කෘතිය, ප්‍රජාව සහ එදිනෙදා පිළිතුරු සම්බන්ධව කටයුතු ආකාරය පිළිබිඹු වනවා.” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ සෙවුම්වලින් හෙලිවන තොරතුරු

2025 වසරේ සෙවුම්වල විශේෂත්වය වන්නේ අරමුණක් සහිතව බෙදාගත් අන්තර්ගතයන් හා සොයා ගැනීම් පිළිබඳව උනන්දුවක් දැකිය හැකි වීමයි. එහි ප්‍රමුඛ අවස්ථාවක් ලෙස මහනුවර හා තංගල්ල වැනි ස්ථානයන් පිළිබඳ අන්තර්ගතයන් තුලින් සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමට හැකි වීම සඳහන් කළ හැකිය. එමෙන්ම මහජන සංවාද, සුවිශේෂී සම්මුඛ සාකච්ඡා මෙන්ම කතාබහට ලක් වූ පොප් සංස්කෘතිය සම්බන්ධ ශ්‍රී ලංකාවේ බහුතර පරිශීලක මනාපයන්ද මේ තුලින් නිරාවරණය වේ.

ක්‍රීඩාව, සංගීතය සහ ව්‍යාපාර පිළිබඳ වීඩියෝ වැනි දේද 2025 නැරඹුම් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර ඒ සියලු දේ පරිශීලකයින්ට ප්‍රයෝජනවත්, අමතක නොවන හා අර්ථවත් අන්තර්ගතයන් විය.

2025 වසරේ වැඩිම සෙවුම් වාරයක් සහිත වචන මෙසේයි. මේවා අනුපිළිවෙලින් සඳහන් කර නොමැත.

වැඩිම showbiz නිර්මාණකරුවන්
• සබීනා යූසෆ්
• දිනිති වල්ගමගේ
• රසාදි
• ශිහාන් මිහිරංග
• රශී පබා

වැඩිම සංගීතමය සෙවුම්
• යොහානි
• චාමර වීරසිංහ
• චරිත අත්තලගේ
• මිහිරාන්
• රවීන් තාරුක

වැඩිම TikTok නිර්මාණකරුවන් සෙවීම්
• ඩිනෙල් වල්පොල
• දසුනි සෙනෙත්මා
• ලෝචි
• අශේන් සේනාරත්න
• වයිල්ඩ් කුක් බුක්

වැඩිම සෙවූ ක්‍රීඩකයා
• පැතුම් නිශ්ශංක
• දුනිත් වෙල්ලාලගේ
• දසුන් ශානක
• ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
• විරාට් කෝලි

වැඩිම සෙවූ ස්ථාන
• ගම්පොල
• ගාලු කොටුව
• තංගල්ල
• මහනුවර
• මිරිස්ස

වැඩියෙන්ම සෙවූ රූපවාහිනී ප්‍රදර්ශන හා නාට්‍ය
• මෝඩ තරිඳු
• ආයු
• බිග් බොස්
• නීරා
• පාට කුරුල්ලෝ

වැඩිම සෙවූ ප්‍රවණතා/ ප්‍රවෘත්ති/ අවස්ථා
• වටවල තේ වෙළෙඳ දැන්වීම
• යුරේනි සමඟ පිස්සු කන්නාගේ ටී ෂර්ට් සහයෝගීතාව
• බ්ලඩ් මූන්
• ගෝල්ෆේස් සරුංගල් සැණකෙලිය
• 2025 යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියේදී යෙවාන් ඩේවිඩ් රූකී ශූරතාවය දිනා ගැනීම

විශේෂ සෙවීම්
• 2025 Sri Lanka World
• 2025 Creator Search Insights
• අනුර කුමාර දිසානායක
• මහනුවර ඇසල පෙරහැර
• සිරස ඩාන්සින් ස්ටාර් 2025

වැඩිම සෙවූ ගීතය/ ගීත පටය
• සයියාරා
• චුට්ටක් චුට්ටක් (යුරේනි)
• දේවදූතියක් (මිහිරාන්)
• එහෙම බැලුවම මගේ දිහා (යසස් මැදගෙදර- නීරා චිත්‍රපට ගීතය)
• ජෝඩු දාලා යන් (ගජිඳු ෆොන්සේකා)

Previous Post

අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

Next Post

TONIK, ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
TONIK, ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි

TONIK, ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Cinnamon Hotels & Resorts, ශ්‍රී ලංකාව සිනමාවේ තෝතැන්නක් බවට පත් කිරීම වෙනුවෙන් SLTPB සහ ජාතික චිත්‍රපට සංස්ථාව සමඟින් එක් වෙයි

May 30, 2025
රොසෙල් සිය Installer’s Club හි සාමාජිකයින්ගේ විශිෂ්ට ශිල්පීයත්වය අගයයි

July 6, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved