Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ජීවන රටාව ගමන්

HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

news by news
October 15, 2024
in ගමන්
0

4
SHARES
21
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය සතු ප්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට බැංකු ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන් සඳහා වූ සුබ සාධන වැඩසටහන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලංකා හොස්පිට්ල්ස් සමඟ එක්ව නවීනතම සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු කළේය. එම සුවතා මධ්‍යස්ථානය පසුගියදා HNB ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රයේදී ආරම්භ විය.

You might also like

දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

එම අවස්ථාව සඳහා HNB හි වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න, HNB ප්‍රධාන මානව සම්පත් නිලධාරී කේ. ඉන්ද්‍රවාසන්, ලංකා හොස්පිට්ල්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි, නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ – වෛද්‍ය සේවා වෛද්‍ය ලසන්ත කරුණාසේකර, ලංකා හොස්පිට්ල්ස් සමූහයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී එම්.බී.ජී. වික්‍රමසිරි, රසායනාගාර ප්‍රධානී වෛද්‍ය ගීතානී ගලගොඩ යන මහත්ම මහත්මීන් මෙන්ම HNB හි ජ්‍යෙෂ්ඨ හා ආයතනික කළමනාකාරීත්වය හා ලංකා හොස්පිට්ල්ස්හි වෛද්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරීන් එක්ව සිටියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB හි වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා “අද HNB හි වසර 135ක ගමන්මගේ සුවිශේෂී දවසක් ලෙස හැඳින්විය හැකියි. ලංකා හොස්පිට්ල්ස් සමඟ සහයෝගයෙන් නවීන සුවතා මධ්‍යස්ථානයක් තමන්ගේම ස්ථානයක පිහිටවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික බැංකුව වීම පිළිබඳව HNB ආඩම්බර වනවා. ඉක්මනින් ප්‍රවේශ විය හැකි සෞඛ්‍ය සේවා ලබා දීමෙන් අපි අපගේ කාර්ය මණ්ඩලයේ විවිධ අවශ්‍යතා සපුරාලමින් සිටින අතර වැඩි කාලයක් ගතවන වෛද්‍ය ක්‍රියාවලීන් ඔවුන්ගේ සෞඛ්‍යයට අහිතකර බලපෑමක් ඇති නොකරන බවට අප සහතික වනවා. මෙම සුවතා මධ්‍යස්ථානය වෛද්‍ය පහසුකමකට වඩා වැඩි දෙයක් බවයි අපේ හැඟීම. එය අපගේ HATNA පවුල ගැන කොතරම් සැලකිල්ලක් දක්වනවාද යන්න පෙන්නුම් කරන අතර ඔවුන්ගේ යහපැවැත්ම සහ ඵලදායිතාව සඳහා බුද්ධිමත්, දිගුකාලීන ආයෝජනයක් ලෙස ද අප සලකනවා.”

මෙම වැදගත් අවස්ථාව සමරමින් HNB අනෙකුත් බැංකුවලින් කැපී පෙනෙනවා පමණක් නොව බැංකු ක්ෂේත්‍රයේ සේවකයින් රැක බලා ගැනීම සඳහා නව ප්‍රමිතියක් ස්ථාපිත කිරීමට සමත්ව තිබෙනවා. බැංකුව තුළ මෙම සුවතා මධ්‍යස්ථානය පිහිටුවීම මගින් තවත් වසර ගණනාවකට අපගේ සේවකයින්ට ප්‍රතිලාභ ලබා දෙනු ඇති අතර නවෝත්පාදන සඳහා HNB හි කීර්තිය ශක්තිමත් කර සේවක යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි අප විශ්වාස කරනවා.” යනුවෙන් පැවසුවේය.

“අප HNB සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය තුළින් රෝහල්වලින් ඔබ්බට ගිය උසස් තත්වයේ සෞඛ්‍ය සේවාවක් ලබා දීමට අපගේ කැපවීම පෙන්නුම් කරනවා. ආයතනයක් තුළ සුවතා පහසුකම් සැපයීමෙන් අපිට සේවකයින්ගේ ක්‍රමයෙන් වර්ධනය වන සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට හැකි වනවා. ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, අපි අති නවීන වෛද්‍ය තාක්ෂණය සඳහා විශාල වශයෙන් ආයෝජනය කර තිබෙනවා. අපගේ සුව සේවාවේ ගුණාත්මකභාවය ගැන කතා කරන මෙම සුවතා මධ්‍යස්ථානය ්‍යභඊ සමඟ අපගේ ශක්තිමත් සබඳතාව මනාව පෙන්නුම් කරන අතර උතුරු හා නැගෙනහිරට අපගේ සේවාවන් ව්‍යාප්ත කරන විට බැංකුව සමඟ ඇති හවුල්කාරීත්වය තුළින් රට පුරා යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙන සංස්කෘතියක් නිර්මාණය කිරීම කෙරෙහි ලංකා හොස්පිට්ල්ස් හි කැපවීම ද අවධාරණය කරනවා.” යනුවෙන් ලංකා හොස්පිට්ල්ස් සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී දීප්ති ලොකුආරච්චි මහතා පැවසුවේය.

ඡායාරූපය 01: HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී, දමිත් පල්ලෙවත්ත (වමේ සිට පස්වැනියා) සහ ලංකා හොස්පිට්ල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි (වමේ සිට හයවැන්නා) යන මහත්වරුන් අදාල අවබෝධතා ගිවිසුම හුවමාරු කරගනිමින්. (වමේ සිට) HNB මානව ප්‍රාග්ධන මෙහෙයුම් ප්‍රධානී රජීව් පෙරේරා, HNB මානව ප්‍රාග්ධන උපාය මාර්ග සහ කුසලතා සංවර්ධන ප්‍රධානී රොෂාන්ත ජයතුංග, HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න, ලංකා හොස්පිට්ල්ස් නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ – වෛද්‍ය සේවා වෛද්‍ය ලසන්ත කරුණාසේකර, ලංකා හොස්පිට්ල්ස් සමූහයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී එම්. බී. ජී. වික්‍රමසිරි සහ ලංකා හොස්පිට්ල්ස් රසායනාගාර ප්‍රධානී වෛද්‍ය ගීතානි ගලගොඩ යන මහත්ම මහත්මීන් ද ඡායාරූපයේ වෙයි.

ඡායාරූපය 02: HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී, දමිත් පල්ලෙවත්ත (වමේ) සහ ලංකා හොස්පිට්ල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි (දකුණේ) යන මහත්වරුන් සුවතා මධ්‍යස්ථානය විවෘත කරමින්.

ඡායාරූපය 03: HNB නව සුවතා මධ්‍යස්ථානයේ පළමු රෝගියාව පරීක්ෂා කරමින්

ඡායාරූපය 04: HNB නව සුවතා මධ්‍යස්ථානයේ පිහිටි ෆාමසියෙන් පළමු මිලදී ගැනීම සිදු කරමින්

ඡායාරූපය 05: HNB Towers හි 11 වන මහලේ පිහිටා ඇති HNB නව සුවතා මධ්‍යස්ථානය

Previous Post

CoinCeylon x Intersect ශ්‍රී ලංකාවේ පළමු වාර්ෂික සාමාජික රැස්වීම

Next Post

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම refillable stations භාවිතය පුළුල් කිරීමට USAID සහ Vega සමඟ අත්වැල් බැඳගනියි

news

news

Related Posts

දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:
ගමන්

by news
April 22, 2026
DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි
ව්යාපාරික

November 13, 2024
Next Post
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම refillable stations භාවිතය පුළුල් කිරීමට USAID සහ Vega සමඟ අත්වැල් බැඳගනියි

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම refillable stations භාවිතය පුළුල් කිරීමට USAID සහ Vega සමඟ අත්වැල් බැඳගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

March 25, 2026
අගෝස්තු 02 වනදා සමාරම්භක උත්සවයට මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය තරු 100කට අධික පිරිසකට සත්කාරකත්වය සැපයීමට City of Dreams Sri Lanka සූදානම්

July 14, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved