Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

news by news
November 13, 2024
in ව්යාපාරික, ගමන්
0
DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි
2
SHARES
10
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

මෙරට පිළිකා රෝගය සඳහා වන ප්‍රතිකාර තවදුරටත් ඉහළ නැංවීම සඳහා වන දැඩි කැපවීම නැවත වරක් පසක් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare සහ Siemens Healthineers එක්ව, AI තාක්ෂණය මඟින් බලගැන්වෙන ,නවතම Siemens CT Simulator වන SOMATOM go.Sim පසුගියදා හඳුන්වා දෙන ලදී.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම නවීන CT Simulator මෙරට පෞද්ගලික අංශයේ විකිරණ ප්රතිකාර පිළිබඳ පුරෝගාමී මධ්යස්ථානයක් වන සෙලින්කෝ පිළිකා මධ්යස්ථානයෙහි ස්ථාපනය කර ඇති අතර එය ශ්රී ලංකාවේ පිළිකා ප්රතිකාර ක්ෂේත්රයේ සුවිශාල දියුණුවක් සනිටුහන් කරයි. සෙලින්කෝ පිළිකා මධ්යස්ථානය විකිරණ ප්රතිකාර ඒකකයක් ස්ථාපනය කිරීම සඳහා ප්රථම වරට DIMO Healthcare සමඟ කටයුතු අරඹන ලද්දේ 2007 වසරේදීය. එතැන් සිට DIMO Healthcare සතු අසමසම අලෙවියෙන් පසු සේවාව මෙම විශ්වාසය ශක්තිමත් කළ අතර සෙලින්කෝ පිළිකා මධ්යස්ථානයේ නවතම CT Simulator යන්ත්රය ස්ථාපන කටයුතු වෙනුවෙන් DIMO Healthcare තෝරාගැනීම කෙරෙහි එය ප්රමුඛ සාධකයක් විය.

SOMATOM go.Sim යනු තනි, ඒකාබද්ධ මෘදුකාංග සහ දෘඪාංග විසඳුමකි. SOMATOM go.Sim ඔස්සේ වඩාත් ප්රශස්ත රූප ලබාදෙන අතර AI තාක්ෂණය ඒකාබද්ධ කිරීමෙන් ගැළපෙන ප්රතිකාර ක්රම සැලසුම් කිරීම උදෙසා ආරම්භයේදීම පවතින ගැටලු හඳුනාගෙන ඉවත් කරනු ලබයි.

රෝගියෙකුගේ සිරුරේ පුළුල් ත්රිමාණ රූප ලබාගනිමින් ආසාදිත ස්ථාන නිවැරදිව හඳුනා ගැනීමට මෙම Siemens Healthineers SOMATOM go.Sim CT Simulator වෛද්යවරුන්ට සහය වේ. පසුව ප්රතිකාර සඳහා මෙම රූප භාවිතා කරන අතර, Varian Clinac iX Linac හි විකිරණ මගින් ඉහළ නිරවද්යතාවකින් නිරෝගී පටක අතරින් පිළිකා පටක තෝරා ගනියි. මෙහි dual-energy imaging මගින් සංකීර්ණ අවස්ථා සඳහා ප්රතිකාර සැලසුම් කිරීමේදී අත්යවශ්ය වන විවිධ පටක වර්ග වඩාත් හොඳින් වෙන්කර හඳුනා ගැනීමට වෛද්යවරුන්ට මනා සහයක් ලබා දෙයි. රෝගියා පිළිබඳ ව්යුහාත්මක මෙන්ම සවිස්තරාත්මක, ත්රිමාණ රූප, දෘශ්යකරණයන් ලබා ගැනීමට මෙහි අන්තර්ගත Cinematic Rendering විශේෂාංගය මනා පිටිවහලක් වේ.

උසස් AI තාක්ෂණයකින් බලගැන්වෙන ස්වයංක්රීය මෙවලම්වලින් සමන්විත SOMATOM go.Sim CT Simulator රූප ලබා ගැනීම සහ ප්රතිකාර සැලසුම් කිරීම පිළිබඳ වෛද්යවරුන්ගේ කාර්ය භාරය කෙරෙහි ඉහළ සහයෝගයක් ලබාදෙමින් වැඩි නිරවද්යතාවයක් සහතික කරයි.

රෝගියාගේ යහපැවැත්ම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් මෙම SOMATOM go.Sim CT Simulator සැලසුම් කර ඇති අතර ALARA මූලධර්මවලට අනුව රෝගීන් අනවශ්ය විකිරණ මාත්රාවන්ට අධිකව නිරාවරණය නොකිරීම සහතික කරයි. එපමණක් නොව ළමා රෝගීන්ට ද ගැළපෙන පරිදි මෙම CT Simulator නිර්මාණය කර ඇති අතර දරුවන්ගේ බරට සහ වයසට අනුවර්තනය කරමින් ප්රතිකාර කටයුතු සිදුකිරීමට මෙන්ම අනවශ්ය විකිරණ මාත්රාව සැලකිය යුතු ලෙස අවම කිරීමට ඒ ඔස්සේ හැකියාව ලැබේ.

AI මත පදනම් වූ myExam Companion සහායක මඟින් එක් එක් රෝගියා සඳහා එම අවස්ථාවට අදාළව ගැළපෙන ලෙස ගුණාත්මක බව ඉහළ නංවමින් ස්කෑන් කිරීමේ ක්රියාවලිය ඔස්සේ එහි ක්රියාකරුට මඟ පෙන්වන අතර එමඟින් නැවත ස්කෑන් කිරීමේ අවශ්යතාවය බොහෝදුරට අවම කරයි. මෙහි ඇති iMAR සහ SAFFIRE වැනි විශේෂ මෘදුකාංග මඟින් ප්රතිනිර්මාණය කරන ලද රූපවල metal artifacts සහ electronic noise අඩු කරන අතර එමඟින් ලබාදෙන ඉහළ රූප ඵලදායී විකිරණ චිකිත්සක ප්රතිකාර සැලසුම් සඳහා සුවිශේෂී සේවයක් ඉටු කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි විධායක අධ්යක්ෂ සහ DIMO Healthcare අංශයේ ප්රධානී විජිත් පුෂ්පවෙල මහතා මෙසේ ප්රකාශ කළේය. “මේ වන විට තාක්ෂණික දියුණුව ජන ජීවිතයේ විශාල ධනාත්මක බලපෑමක් ඇති කිරීමට සමත් වී තිබෙනවා. එබැවින් එම නවීන තාක්ෂණය සෞඛ්ය අංශයේ තීරණාත්මක ක්ෂේත්රයක් වන පිළිකා රෝග කළමනාකරණයටත් රැගෙන ඒමට DIMO Healthcare ලෙස අපි කැපවී සිටිනවා. පිළිකා රෝග ක්ෂේත්රයේ විකිරණ ප්රතිකාර සඳහා දැනට පවතින රූපකරණයේ ගුණාත්මකබව ඉහළ නැංවීම සඳහා අප දක්වන කැපවීමේ කදිම සාක්ෂියක් ලෙස මෙම Siemens Healthineers SOMATOM go.Sim CT Simulator හැඳින්විය හැකියි. අපගේ අරමුණ වන්නේ Siemens Healthineers සමඟ එක්වෙමින්, වඩාත් සාර්ථක සහ ඉලක්කගත ප්රතිකාර ලබා දීම වන අතර එමඟින් අවසානයේදී අපිට ශ්රී ලාංකිකයන්ගේ සිහින සහ අභිලාෂයන් බලගන්වමින් නිරෝගීමත් ජාතියක් ගොඩනැගීමට හැකියාව ලැබෙනවා.”

DIMO Healthcare හි වෛද්‍ය ඉංජිනේරු විද්යාවේ නිපුණත්වය සහ අති නවීන තාක්ෂණයේ සංකලනය මෙන්ම දිගු කාලීන විශ්වසනීය සේවාව සහ නඩත්තුව සමඟින් මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයද නවීන පිළිකා ප්‍රතිකාර ක්‍රමවේදයන්ගෙන් සවිබල ගන්වා ඇත. ශ්‍රී ලංකාව සෞඛ්‍ය සම්පන්න අනාගතයක් කරා යන ගමනේ වැදගත් පියවරක් මෙම Siemens Healthineers SOMATOM go.Sim CT Simulator මඟින් නියෝජනය කරයි.

Previous Post

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මේ උපදෙස් පිළිපදින්න

Next Post

TikTok මානසික යහපැවැත්ම වෙනුවෙන් කැප වෙමින් සෞඛ්‍ය සම්පන්න හෙට දවසකට දායක වෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:
ගමන්

April 22, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
Next Post
TikTok මානසික යහපැවැත්ම වෙනුවෙන් කැප වෙමින් සෞඛ්‍ය සම්පන්න හෙට දවසකට දායක වෙයි

TikTok මානසික යහපැවැත්ම වෙනුවෙන් කැප වෙමින් සෞඛ්‍ය සම්පන්න හෙට දවසකට දායක වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය ජාත්‍යන්තර තත්වයට පත් කිරීම වෙනුවෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය ආරම්භ කරයි

August 30, 2024
ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

December 12, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved