Saturday, April 4, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

BYD, ශ්‍රී ලංකාවේ දකුණු කලාපය තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින්

news by news
April 3, 2025
in ව්යාපාරික
0
BYD, ශ්‍රී ලංකාවේ දකුණු කලාපය තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින්
BYD, ශ්‍රී ලංකාවේ දකුණු කලාපය තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින්
BYD, ශ්‍රී ලංකාවේ දකුණු කලාපය තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින්
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

BYD, ශ්‍රී ලංකාවේ දකුණු කලාපය තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින්
ගාල්ල ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව ඔවුන්ගේ නවතම ප්‍රදර්ශනාගාරය 2025 මාර්තු 26 වන දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල, නුගදූව පිවිසුම අසල පසුගියදා විවෘත කළේය.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

මෙය BYD හි ශ්‍රී ලංකාවේ දෙවන අලෙවි නියෝජිතායතනය වන අතර කොළඹ පිහිටි එහි ප්‍රධාන ප්‍රදර්ශනාගාරය හා සමාන උසස් තත්ත්වයේ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සඳහා අතිනවීන පහසුකම්වලින් යුතුව නිර්මාණය කර ඇත. මීට අමතරව මෙම නව ප්‍රදර්ශනාගාරය BYD SEALION 6, BYD ATTO 3, BYD SEAL, BYD DOLPHIN සහ BYD M6 යන මාදිලිවලින් සමන්විත වන අතර එමගින් දකුණු කලාපයේ පාරිභෝගික ජනතාවට BYD හි අති නවීන ඉලෙක්ටි්‍රක් සහ plug-in hybrid මෝටර් රථ මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙයි.

John Keells සමූහයේ සිල්ලර වෙළෙඳ අංශයේ සභාපති චරිත සුබසිංහ මහතා පැවසුවේ “ශ්‍රී ලංකාව තුළ BYD හි වර්ධනය මගින් නව බලශක්ති වාහන වෙළඳපොළ ඉදිරියට ගෙන යාම සඳහා අපගේ දිගුකාලීන කැපවීම පෙන්නුම් කරනවා. අපගේ ගාල්ල ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමත් සමඟින් BYD දකුණු කලාපයේ පාරිභෝගිකයින්ට NEV වාහන මිලදී ගැනීමේ හැකියාව පහසු කරනවා පමණක් නොව රටේ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් සඳහා ශක්තිමත් සහ දිගුකාලීන වෙළඳපොළක් නිර්මාණය කිරීමට ද දායක වනවා.” යනුවෙනි.

මෙම ප්‍රදර්ශනාගාරයට අමතරව BYD පාරිභෝගිකයින් සඳහා අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවන් සැපයීම සඳහා අති නවීන පහසුකම්වලින් සමන්විත සේවා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇත. තවද මෙය ශ්‍රී ලංකාව පුරා සිය සේවා ජාලය සහ යටිතල පහසුකම් පුළුල් කිරීම සඳහා BYD හි දිගුකාලීන දැක්ම සමඟ සමපාත වේ.

ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන සඳහා යටිතල පහසුකම් පද්ධතිය ශක්තිමත් කිරීමේ BYD හි කැපවීම පෙන්නුම් කරමින් BYD සහ John Keells CG Auto රටේ ප්‍රධාන ස්ථානවල ඉලෙක්ටි්‍රක් වාහන (EV) charge කිරීමේ පහසුකම් පුළුල් කිරීමට ද කටයුතු කර ඇත. ඒ අනුව ජය්රටැ කිරීමේ ස්ථාන දැනටමත් කොළඹ, මීගමුව, ගම්පහ, කළුතර ඇතුළුව දකුණු කලාපයේ ප්‍රධාන සංචාරක ගමනාන්ත වන කරාපිටිය, මාතර සහ තංගල්ල දක්වා ද පුත්තලම, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රධාන ස්ථානවල ද පිහිටා ඇත. මෙය ඉලෙක්ටි්‍රක් වාහන හිමිකරුවන්ට තම වාහන charge කිරීමට පහසුවක් වනු නිසැකය. තවද මෙම ආයෝජනය ශ්‍රී ලංකාව තිරසාර ගමනාගමනය වෙත ගමන් කිරීම සඳහා ශක්තිමත් යටිතල පහසුකම් නිර්මාණය කිරීමේ BYD හි අරමුණට සහාය දක්වයි.

ගාල්ල ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමත් සමඟ BYD සහ John Keells CG Auto උසස් තාක්ෂණය, ඉහළ කාර්යසාධනය සහ විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ වැඩි පිරිසකට නවතම නව බලශක්ති වාහන භාවිත කිරීමට අඛණ්ඩව දිරිමත් කරයි.

Previous Post

Michelin Sri Lanka ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

Next Post

ඇමරිකා එක්සත් ජනපදයේ නව තීරුබදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ප්‍රතිචාර දක්වයි

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
ඇමරිකා එක්සත් ජනපදයේ නව තීරුබදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ප්‍රතිචාර දක්වයි

ඇමරිකා එක්සත් ජනපදයේ නව තීරුබදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ප්‍රතිචාර දක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

CMA Excellence in Integrated Reporting Awards 2024 සම්මාන උළෙලේදී DIMO, සමස්ත රන් සම්මානය දිනාගනියි

December 12, 2024
First Capital Holdings PLC විසින් 11 වන වරටත් සංවිධානය කළ ‘First Capital Colombo ආයෝජක සම්මන්ත්‍රණය’ සාර්ථකව අවසන් වෙයි

January 22, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved