Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

news by news
April 2, 2026
in ව්යාපාරික
0
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
3
SHARES
14
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ආහාර මගින් ලෙඩ රෝග සුවපත් කරමින් ලෝකයට සාමය උදා කළ හැකි ලෝකයක් තිබුණේ නම්, Jazee’s recipes පිටුවේ නිර්මාතෘ Jazla Ismath එහි ප්‍රමුඛතවය ගනු ඇත. අප ජීවත් වන ලෝකය එතරම් පරිපූර්ණ නොවූවත්, ඇය ආදරයෙන් සහ උනන්දුවෙන් බෙදාගන්නා ආහාර වට්ටෝරු අපේ ජීවිතවලට මහත් සතුටක් ගෙන දෙන බව අරුමයක් නොවේ.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ඇයගේ Jazee’s Recipes නමැති TikTok පිටුව ශ්‍රී ලාංකික ගෘහස්ථ ආහාර සහ රාමසාන් සමයට උචිත රසවත් කෑම වට්ටෝරු වලින් පිරී පවතී. මුලින්ම ආහාරවල ඡායාරූප පමණක් පළ කළ ඇය, පසුව ප්‍රේක්ෂක ඉල්ලීම මත ඒවා සාදන ආකාරය කියා දීමට පටන් ගත්තාය. මේ වන විට ඇයගේ සරල සහ රසවත් ආහාර වට්ටෝරු ඇයගේ මුළුතැන්ගෙයින් ඔබ්බට ගොස් බොහෝ දෙනා අතර ජනප්‍රිය වී ඇත්තේ බොහෝ දෙනා වෙත රසවත් අත්දැකීමක් කැඳවාගෙන එමිනි. මෙම රාමසාන් සමයේ ඇයගේ අත්දැකීම් සහ ගමන් මග පිළිබඳව කතාවයි.

ජස්ලාට රමසාන් සමයේ මුළුතැන්ගෙයි කටයුතු ඉතා හැඟීම්බර අත්දැකීමකි. දවස පුරා උපවාස කිරීමෙන් පසු පවුලේ සැම එකට එකතු වී ගන්නා ‘ඉෆ්තාර්‘ ආහාර වේල ඇය දකින්නේ සුවිශේෂී තෑග්ගක් ලෙසයි. ඇය තම TikTok වීඩියෝ හරහා සුහූර් (Suhoor), ඉෆ්තාර් සහ ඊද් (Eid) උත්සවය සඳහා සුදුසු ආහාර වට්ටෝරු රාශියක් ඉදිරිපත් කරන්නේ එම සොඳුරු මොහොත ප්‍රේක්ෂක නිවසේදී අත්හදා බැලීමට සහය වෙමිනි.

ඇයගේ වීඩියෝවල ඇති විශේෂත්වය නම් ආහාර ඉතා රසවත් පෙනුමක් තිබුණද, ඒවා පිළියෙළ කරන ආකාරය ඉතා සරල වීමයි. ‘’ඔබේ කෑම වට්ටෝරු හරිම ඉක්මන් සහ ලෙහෙසියි’’ යනුවෙන් ඇයගේ අනුගාමිකයින් නිතර පවසන අතර, ඕනෑම අයෙකුට පීඩනයකින් තොරව ඉවුම් පිහුම් භුක්ති විඳිය හැකි බව පෙන්වා දීමට ලැබීම ඇය ලබන ලොකුම සතුටයි.

ජස්ලාට අනුව ඉවුම් පිහුම් යනු හුදෙක් ආහාර වේලක් පමණක් නොව, එය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ අතීත මතකයන් සමූහයකි. ඇයගේ TikTok වීඩියෝවල ඇය විසින් අලුතින් නිපදවූ කට්ලට් වැනි ආහාර මෙන්ම, ඇයගේ මිත්තණියගේ කංජි වට්ටෝරුව සහ මවගේ මුං කැවුම් වට්ටෝරුව වැනි පාරම්පරික ආහාර ද ඇතුළත් වේ.

මෙම ආහාර වට්ටෝරු දකින බොහෝ දෙනෙකුට තම කුඩා කාලයේ මතකයන් අවදි වන්නේ නිරායාසයෙනි. විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් තම මව්බිමේ රසය නැවත විඳ ගැනීමට මෙම වට්ටෝරු භාවිතා කරති. දැනට නිවුන් දරුවන් ඇතුළු දරුවන් තිදෙනෙකුගේ මවක වන ජස්ලා, තම පවුලේ වැඩකටයුතු අතරතුර මෙම වීඩියෝ නිර්මාණය කරයි. ඇයගේ සැමියා ඩිජිටල් අලෙවිකරණ උපදේශකයෙකු ලෙස Jazee’s Recipes පිටුව ප්‍රචලිත කිරීමට සහය වන අතර, ජස්ලා එහි නිර්මාණාත්මක පැත්ත සහ ඉවුම් පිහුම් කටයුතු සිදු කරයි.

ජස්ලාට අනුව TikTok යනු හුදෙක් වීඩියෝ පළ කරන තැනක් පමණක් නොව, එය එකිනෙකා සම්බන්ධ කරන වේදිකාවකි. ඇය ආහාර වට්ටෝරුවක් බෙදාගත් විට, එය සජීවී සංවාදයක ආරම්භය බවට පත්වේ. නරඹන්නන් වීඩියෝව නැරඹීම පමණක් නොව, තම පවුලේ පැරණි කතා සහ රාමසාන් සමයේ මතකයන් ද එහි අදහස් ලෙස බෙදා ගනිති.

ජස්ලා තම වීඩියෝ වඩාත් ආකර්ෂණීය කිරීමට ‘’රහස් වචන’’ (Secret words) වැනි ක්‍රම භාවිතා කරමින් නරඹන්නන් සමඟ නිතර සම්බන්ධ වේ. මේ නිසා ඇයගේ Jazee’s Recipes පිටුව, ලොව පුරා විසිරී සිටින විවිධ සංස්කෘතීන්ට අයත් පිරිස් ආහාර, ආගම සහ සම්ප්‍රදායන් ‍‍‍‍හරහා එකිනෙකා හා බැඳෙන පොදු ස්ථානයක් බවට පත්ව ඇත.

තම TikTok පිටුව දිනෙන් දින වර්ධනය වන විට, අන්තර්ජාලය යහපත් සහ හිතකර ස්ථානයක් බවට පත් කිරීමට නිර්මාණකරුවන්ට වගකීමක් ඇති බව ජස්ලා විශ්වාස කරයි. මිනිසුන් අන්තර්ජාලය තුළ බොහෝ කාලයක් ගත කරන බැවින්, එම අවධානය යහපත් දේ සඳහා යොමු කිරීමට ඇය නිරන්තරයෙන් උත්සාහ කරයි.

ඇයගේ අනාගත අරමුණ නම්, ලොව පුරා සිටින පිරිස් එකිනෙකාට සමීප කිරීමට ආහාර පොදු භාෂාවක් ලෙස දිගටම භාවිතා කිරීමයි. ශ්‍රී ලාංකික ඉවුම් පිහුම් සහ රාමසාන් සම්ප්‍රදායන් සැමරීම දිගටම කරගෙන යාමට ඇය බලාපොරොත්තු වේ. ඇයගේ වීඩියෝ මගින් කිහිප දෙනෙකු හෝ තම පාරම්පරික ආහාර වට්ටෝරු සහ රාමසාන් උත්සවයේ සැබෑ ජීවගුණය සමඟ නැවත සම්බන්ධ වීමට පෙළඹෙන්නේ නම්, එය තමා ලැබූ ජයග්‍රහණයක් බව ඇගේ අදහසයි.

Previous Post

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

Next Post

භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
Next Post
භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
HNB Remit මගින් අගනා ත්‍යාග දිනා ගන්න ඔබටත් අවස්ථාවක්

August 2, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved