Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

news by news
March 9, 2026
in ව්යාපාරික
0
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
2
SHARES
13
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් වාහන අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (DPA), ශ්‍රී ලංකාවේ GWM සහ BAIC රථවාහන මාදිලි සඳහා විශේෂිත ලීසිං විසඳුම් හඳුන්වා දීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ ඇත. ශ්‍රී ලංකාවේ වර්ධනය වන මෝටර් රථ වෙළඳපොළ තුළ පාරිභෝගිකයන්ට ඉහළ වටිනාකමක්, පහසුවක් සහ ප්‍රවේශයක් ලබා දීම මෙම සහයෝගීතාවයේ මූලික අරමුණයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම හවුල්කාරිත්වය යටතේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් විසින් අලෙවි කරනු ලබන GWM සහ BAIC රථවාහන සඳහා නම්‍යශීලී සහ සහනදායී ලීසිං පහසුකම් හිමිවේ. ඒ අනුව, තෝරාගත් රථවාහන මාදිලි මිලදී ගැනීම සඳහා කොමර්ෂල් බැංකුවේ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හරහා මූල්‍ය පහසුකම් සපයනු ඇත. ආකර්ෂණීය පොලී අනුපාත, ලේඛන ගාස්තු සඳහා සහන සහ පළමු වසරේ වාර්ෂික ගාස්තුව නිදහස් කළ නොමිලේ හිමිවන ක්‍රෙඩිට් කාඩ්පතක් ද පාරිභෝගිකයන්ට මෙහිදී හිමිවේ. මීට අමතරව, පාරිභෝගිකයාගේ ආදායම් රටාවට අනුව ගෙවීමේ කාලසටහන් සකස් කර ගැනීමට ඇති හැකියාව නිසා මූල්‍ය කළමනාකරණය වඩාත් පහසු වේ.

BAIC X55, BAIC BJ30 සහ BAIC BJ40 ඇතුළු BAIC මාදිලි මෙන්ම, Haval H6 HEV, H6 PHEV, H6 GT PHEV, TANK 300 HEV, TANK 500 HEV සහ ORA විද්‍යුත් වාහන ඇතුළු GWM මාදිලි ද ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් විසින් මෙරටට හඳුන්වා දෙයි. මෙම මූල්‍ය සහනවලට අමතරව නොමිලේ වාහන ලියාපදිංචිය සහ සේවා වාර දෙකක් (Labour-free services) සදහා වැඩ කුලී නොමිලේ ලබා දීමටද සමාගම පියවර ගෙන ඇත.

මෙම රථවාහන සඳහා නිෂ්පාදකයා විසින් සහතික කරන ලද පුළුල් වගකීම් කාලයක් ද හිමිවේ. GWM හයිබ්‍රිඩ් සහ ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් (PHEV) රථ සඳහා මාදිලිය අනුව වසර 6ක් හෝ කිලෝමීටර් 200,000ක් දක්වා එන්ජින් වගකීමක් සහ වසර 8ක් හෝ කිලෝමීටර් 160,000ක් දක්වා බැටරි වගකීමක් හිමිවේ. BAIC මාදිලි සඳහා වසර 3ක් හෝ කිලෝමීටර් 100,000ක එන්ජින් වගකීමක් හිමිවේ.

ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවූ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක් අත්කරගත් පළමු ශ්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව, ලොව විශිෂ්ටතම බැංකු 1000 (Top 1000 Banks of the World) අතරට ඇතුළත් වූ මෙරට පළමු බැංකුව ද වේ. එමෙන්ම එය මෙරට විශාලතම පුද්ගලික අංශයේ ණය දෙන්නා වන අතර, සුළු හා මධ්‍ය පරිමාණ (SME) අංශයට වැඩිම දායකත්වයක් සපයන බැංකුව ද වේ.

මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන 2027 ජනවාරි 30 දක්වා ක්‍රියාත්මක වන අතර, රථවාහන හිමිකාරිත්වයේදී මූල්‍යමය නම්‍යශීලීභාවයක් අපේක්ෂා කරන පාරිභෝගිකයන්ට මෙය මහඟු අවස්ථාවකි.

වැඩි විස්තර සඳහා 0114700678 (ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස්) හෝ 0112353353 (කොමර්ෂල් බැංකුව) අමතන්න.

ඡායාරූප සටහන-

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් අලෙවි සාමාන්‍යාධිකාරී යසන්ත අබේකෝන් මහතා සහ කොමර්ෂල් බැංකුවේ පුද්ගලික බැංකු අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී කපිල ලියනගේ මහතා ගිවිසුම් හුවමාරු කරගත් අවස්ථාව. DPA සහ කොමර්ෂල් බැංකුවේ නිලධාරීන් ද මෙහි සිටිති.

Previous Post

නව AI අවදානම් කළමනාකරණ පද්ධතිය හරහා ව්‍යාජ ලෙස පෙනී සිටීම් සහ මූල්‍ය වංචා මගින් සිදුවීමට ගිය ඩොලර් මිලියන 300 ක අලාභයක් වළක්වමින් Bybit 2025 ආරක්ෂක පද්ධතිය හඳුන්වාදෙයි

Next Post

Prime සමූහය නිල් මහ සටන සහ සුලෝහිත සංග්‍රාමය සඳහා නිල දේපළ වෙළඳාම් සහකරු බවට පත්වෙමින් යොවුන් පරපුරේ සංවර්ධනය උදෙසා පෙරමුණ ගනී

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
Prime සමූහය නිල් මහ සටන සහ සුලෝහිත සංග්‍රාමය සඳහා නිල දේපළ වෙළඳාම් සහකරු බවට පත්වෙමින් යොවුන් පරපුරේ සංවර්ධනය උදෙසා පෙරමුණ ගනී

Prime සමූහය නිල් මහ සටන සහ සුලෝහිත සංග්‍රාමය සඳහා නිල දේපළ වෙළඳාම් සහකරු බවට පත්වෙමින් යොවුන් පරපුරේ සංවර්ධනය උදෙසා පෙරමුණ ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ආරම්භයේ සිටම ශක්තිමත් සන්නාම අනන්‍යතාවයක්  ගොඩනැගීමේ සමාජ මාධ්‍යයේ උපාය මාර්ගික භූමිකාව

October 14, 2024
BYD හි නවතම 3S පහසුකම රත්නපුරදී විවෘත කරයි

November 26, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved