Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

news by news
March 17, 2026
in අධ්යාපනය
0
2
SHARES
10
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

2026 මාර්තු 17, අඟහරුවාදා, ශ්‍රී ලංකාවේදී: ඉන්දියාවේ ජාතික ගෙවීම් ජාලයේ (NPCI), ජාත්‍යන්තර අංශය වන NPCI International (NIPL) ආයතනය, ශ්‍රී ලංකාව පුරා වෙළඳසැල් සහ ව්‍යාපාරික ස්ථාන වැඩි ප්‍රමාණයක UPI ගෙවීම් පද්ධතිය භාවිතා කිරීමට ඉඩ සැලසීම සඳහා වන සිය කැපවීම නැවත අවධාරණය කර ඇත. මෙමගින් ඉන්දියානු සංචාරකයින්ට මෙරටදී ගෙවීම් කිරීම පහසු කිරීමට, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීමට සහ දෙරට අතර පවතින ආර්ථික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අරමුණු කරයි.

You might also like

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ඉන්දියාවේ UPI යනු ජංගම දුරකථන යෙදුම් (Mobile Apps) හරහා ක්ෂණිකව සහ ආරක්ෂිතව මුදල් ගෙවීමට හැකි පද්ධතියකි. මසකට මූල්‍ය ගනුදෙනු බිලියන 20 කට වඩා සිදුකරන මෙය ලොව දියුණුතම ඩිජිටල් ගෙවීම් පද්ධතියක් ලෙස සැලකේ. ඉන්දියාව පුරා ස්ථාන මිලියන 700කට වැඩි ගණනක භාවිතා වන මෙම පද්ධතිය, එහි ඇති නම්‍යශීලී බව නිසා ශ්‍රී ලංකාවේ LankaQR ජාලය ඇතුළු වෙනත් ජාත්‍යන්තර ගෙවීම් පද්ධති සමඟ ද ඉතා පහසුවෙන් සම්බන්ධ කළ හැකිය.

ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන්නේ ඉන්දියාවෙනි. 2024 වසරේදී ඉන්දියානු සංචාරකයින් 416,000ක් පැමිණි අතර 2025 දී එය 531,000 දක්වා වර්ධනය වී ඇත. වසරින් වසර මෙලෙස සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යන බැවින්, පහසුවෙන් හා විශ්වාසදායක ලෙස ගෙවීම් කළ හැකි ක්‍රමවේදයක අවශ්‍යතාවය බෙහෙවින් වැදගත් වී ඇත. නිවාඩු ගත කිරීමට, විවාහ මංගල්‍යයන් සහ සාප්පු සවාරි සඳහා වැඩි වශයෙන් ඉන්දියානු සංචාරකයින් මෙරටට පැමිණෙන බැවින්, ඔවුන්ට අවශ්‍ය ගෙවීම් පහසුවෙන් සහ ආරක්ෂිතව කර ගැනීමට පහසුකම් සැලසීම ඉතා වැදගත් වේ.

NPCI International සහ LankaPay ඛ්බන්ඡ්හ ආයතන අතර පවතින මෙම සහයෝගීතාවය හරහා, ඉන්දියානු සංචාරකයින්ට ඔවුන්ගේ UPI පහසුකම සහිත ජංගම යෙදුම් මඟින් ඕනෑම LankaQR කේතයක් ස්කෑන් කිරීමෙන් ශ්‍රී ලංකාව පුරා ඩිජිටල් ගෙවීම් කළ හැකිය. මේ නිසා ඔවුන්ට අතේ මුදල් රැගෙන යාමට හෝ මුදල් හුවමාරු කිරීමට අවශ්‍ය නොවේ. දැනටමත් Cinnamon හෝටල් ජාලය, Taj හෝටල් සමූහය, Barista, Keells සුපිරි වෙළඳසැල් හා Odel වැනි ප්‍රමුඛ පෙළේ හෝටල් සහ ව්‍යාපාරික ස්ථානවල මෙම පහසුකම ක්‍රියාත්මක වේ. මෙම සේවාව තවදුරටත් පුළුල් කිරීමට NIPL, ශ්‍රී ලංකා මහ බැංකුව සහ මෙරට බැංකු සමඟ සමීපව කටයුතු කරමින් සිටින අතර ශ්‍රී ලංකාවේ පවතින ගෙවීම් පද්ධතිවලට අනුකූල වන පරිදි UPI ගෙවීම් පහසුකම තවදුරටත් ව්‍යාප්ත කිරීම ඔවුන්ගේ අරමුණයි.

මෙම ක්‍රමය සංචාරකයින්ට මෙන්ම මෙරට ව්‍යාපාරිකයින්ට ද වාසිදායක වේ. සංචාරකයින්ට ඔවුන්ගේ ඉන්දියානු බැංකු ගිණුම්වලින් සෘජුවම ගෙවීම් කළ හැකි අතර, විනිමය අනුපාත ද පැහැදිලිව දැකගත හැකිය. ශ්‍රී ලංකාවේ වෙළෙඳ ව්‍යාපාරිකයින්ට නවීන තාක්ෂණය භාවිතා කරන පාරිභෝගිකයින් වැඩි පිරිසක් ආකර්ෂණය කර ගැනීමටත්, මුදල් පරිහරණය පහසු කර ගැනීමටත් සහ මුදල් හා කාසි භාවිතය අවම කරමින් දෛනික ව්‍යාපාරික කටයුතු වඩාත් කාර්යක්ෂම සිදු කිරීමටත් මෙමගින් අවස්ථාව හිමි වනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් NPCI International හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී රිතේෂ් ශුක්ලා මහතා පැවසුවේ, “තාක්ෂණය හරහා රටවල් එකිනෙකට සමීප කිරීමට NPCI International කැපවී සිටිනවා. ශ්‍රී ලංකාව සමඟ වන අපගේ මෙම සම්බන්ධතාවය මඟින් පෙන්නුම් කරන්නේ ඩිජිටල් ගෙවීම් භාවිතය ප්‍රවර්ධනය කිරීම, මිලියන සංඛ්‍යාත ජනතාවකට සංචාරය සහ වෙළඳාම පහසු කිරීම මෙන්ම මෙරට ව්‍යාපාරවලට සහ සමස්ත ආර්ථිකයට ප්‍රතිලාභ ලබා දීම සඳහා දෙරටේම ඒකායන අරමුණයි. LankaPay සමඟ එක්ව ඔවුන් හඳුන්වා දෙන මෙම ආරක්ෂිත හා වේගවත් ගෙවීම් ක්‍රමය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව අපට විශ්වාසයි.” යනුවෙනි.

UPI පද්ධතිය තවදුරටත් ව්‍යාප්ත වන විට හෝටල්, වෙළඳසැල් සහ අනෙකුත් සංචාරක සේවාවන් වෙත මෙම පහසුකම ලබා දීමට NIPL ආයතනය ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ අඛණ්ඩව කටයුතු කරනු ඇත. ලොව පුරා සිදුවන ක්ෂණික ගෙවීම්වලින් 49%ක්ම සිදුකරන ලොව විශාලතම ගෙවීම් පද්ධතිය ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් UPI පද්ධතිය පිළිගෙන ඇත. මෙය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ට ඉන්දියානු සංචාරකයින්ට උසස් සේවාවක් සැපයීමටත්, දෙරට අතර වෙළඳාම දියුණු කිරීමටත් ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය.

වැඩි විස්තර සඳහා https://www.nipl.com/වෙත පිවිසෙන්න

Previous Post

චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

Next Post

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

news

news

Related Posts

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

by news
July 28, 2026
දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී
අධ්යාපනය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

by news
July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

by news
June 2, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.
අධ්යාපනය

Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

by news
May 22, 2026
Next Post
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Delmege ලෝක ළමා දින සැමරුම කොළඹ 09 වෙළුවන විද්‍යාලයේ දී පැවැත්වේ

October 7, 2025
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම refillable stations භාවිතය පුළුල් කිරීමට USAID සහ Vega සමඟ අත්වැල් බැඳගනියි

October 15, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

July 9, 2026
දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී
අධ්යාපනය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved