Friday, January 9, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

    කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි

    2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි

    නවතම Honda Dio දැන් වඩාත් උසස් තාක්ෂණයෙන්, නව පහසුකම් සමඟින් දැරිය හැකි මිලකට

    Delmege ලෝක ළමා දින සැමරුම කොළඹ 09 වෙළුවන විද්‍යාලයේ දී පැවැත්වේ

    ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 171 වන වාර් ෂික මහ සභා සැසිවාරය

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

හාවස්ටර් රබර් ට්‍රැක් සඳහා ලංකාවේ එකම වගකීමේ සහතිකය DIMO වෙතින් ගෙනෙන LOVOL හාවස්ටර් සඳහා පමණයි

news by news
July 11, 2025
in ව්යාපාරික
0
හාවස්ටර් රබර් ට්‍රැක් සඳහා ලංකාවේ එකම වගකීමේ සහතිකය DIMO වෙතින් ගෙනෙන LOVOL හාවස්ටර් සඳහා පමණයි
1
SHARES
3
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

හාවස්ටර් රබර් ට්‍රැක් සඳහා ලංකාවේ එකම වගකීමේ සහතිකය DIMO වෙතින් ගෙනෙන LOVOL හාවස්ටර් සඳහා පමණයි

මෙවර යල කන්නයට නිවසටම ගොස් ලබාදෙන අලෙවියෙන් පසු සේවා සමඟ LOVOL හාවස්ටර් පංච මහා නිධානය ද හඳුන්වා දෙයි

You might also like

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි

2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි

හාවස්ටරයක ඇති රබර් ට්‍රැක් සඳහා ශ්‍රී ලංකාව තුළ ලබාදෙන පළමු සහ එකම වගකීම් සහතිකය DIMO Agribusinesses සිය LOVOL හාවස්ටර් හරහා පිරිනමයි. LOVOL හාවස්ටර්වල ඇති රබර් ට්‍රැක්වල ආයු කාලය පිළිබද විශ්වාසය තවත් සවිමත් කරමින් වැඩ පැය 500ක් දක්වා වගකීම් කාලයක් DIMO සමාගමේ කෘෂි අංශය වන DIMO Agribusinesses ලබාදෙනවාත් සමඟ මෙවර යල කන්නයේ දී LOVOL පාරිභෝගිකයන් සඳහා ගෙයින් ගෙයට ගොස් ලබාදෙන LOVOL සේවා සත්කාරය සහ DIMO බට්ටා ලොරි රථ දිනා ගැනීමට අවස්ථාව සලසමින් LOVOL හාවස්ටර් පංච මහා නිධානය යල කන්නය ඉලක්ක කරගනිමින් දියත් කරන ලදී.

සාමාන්‍යයෙන් ඕනෑම හාවස්ටරයක ඇති රබර් ට්‍රැක් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වයත් සමඟම ඉක්මනින් ක්ෂය වන නිසා අනෙකුත් සියලු සමාගම් ඒ සඳහා වගකීමේ කාලයක් ලබා දෙනු නොලැබේ .

මේ සඳහා විසඳුමක් ලෙස DIMO සමාගම සිය LOVOL හාවස්ටර් සඳහා යොදාගන්නා රබර් ට්‍රැක් සඳහා ආයු කාලය වැඩි කර මුල් වැඩ පැය 300 සඳහා සම්පුර්ණ වගකීම් සහතිකයක් ද, වැඩ පැය 300 සිට 500 දක්වා යන්ත්‍රයේ ක්‍රියාකාරි කාලයට සමානුපාතික වන ලෙස වගකිම් සහතිකයක් ද ලබාදීමට කටයුතු කර ඇත. මෙයට අමතරව DIMO සිය LOVOL හාවස්ටර් යන්ත්‍ර සඳහා අසමසම වසර දෙකක වගකිමක් ද පිරිනමයි.

තවද මෙවර යල කන්නයට සූදානම් වන LOVOL හාවස්ටර් හිමිකරුවන්ගේ නිවෙස්වලටම ගොස් හාවස්ටරය නොමිලේ පරීක්ෂා කර ඔවුන්ට අවශ්‍ය සියලුම අමතර කොටස්, තාක්ෂණික දැනුම, සහ අලුත්වැඩියා සේවා ලබාදෙමින් DIMO ආයතනය LOVOL සේවා සත්කාරය දියත් කරන ලදී.

LOVOL සේවා සත්කාරය තුළින් නොමිලේ සිය LOVOL හාවස්ටරය පරීක්ෂා කර ගැනීම සඳහා හිමිකරුවන් විසින් දිනයක් සහ වේලාවක් DIMO සේවා කණ්ඩායම අමතා සිය ප්‍රදේශයන්ට අදාළ සේවා දින වකවානු තුළ වෙන්කර ගන්නා ලදී. මෙහිදී නොමිලේ පරික්ෂාවට අමතරව නිතර අත්‍යවශ්‍ය වන අමතර කොටස් ද DIMO සේවා කණ්ඩායම හිමිකරුවන්ගේ නිවෙස්වලට ගෙන එමින් නඩත්තු සේවාව එම මොහොතේම සම්පුර්ණ කිරීම නිසා හාවස්ටර් හිමිකරුවන්ගේ මුදල් සහ කාලය ඉතුරු කරගැනීමේ හැකියාව ද ඔවුන්ට‍ ලැබිණි.

ඒ වගේම මේ සේවා සත්කාරය තුළදී ලබාදෙන ලද සේවා උපදෙස් සහ තාක්ෂණික දැනුම කන්නය තුළ බාධාවකින් තොරව සිය වගාකටයුතු කිරීම සඳහා ඔවුන්ට ප්‍රයෝජනවත් වී ඇත .

2025 මැයි මස සිට ජුනි මස දක්වා මාස දෙකක් පුරාවට ක්‍රියාත්මක වූ මෙම LOVOL සේවා සත්කාරය DIMO හි පළපුරුදු කාර්මික ශිල්පීන් විසින් දකුණු, මධ්‍යම, උතුරු මැද, උතුරු සහ වයඹ යන පළාත් ආවරණය කරමින් අති සාර්ථක අන්දමින් නිමා කරනු ලැබීය.

LOVOL පාරිභෝගිකයින් සඳහා මෙතෙක් කෘෂි යන්ත්‍රෝපකරණ අංශය තුළ දිනුම් ඇදීමක් හරහා ලබාදෙන වටිනාම ත්‍යාගය වූ DIMO බට්ටා ලොරි රථ 5 ක් දිනාගැනීමේ අවස්ථාව සලසමින් LOVOL හාවස්ටර් පංච මහා නිධානය මෙවර යල කන්නයේදී සමාගම විසින් හඳුන්වා දෙන ලදී. මෙහිදී 2025 මැයි මස 01 වනදා සිට ජූලි මස 31 දක්වා LOVOL හාවස්ටර් යන්ත්‍රයක් මිලදී ගන්නා හිමිකරුවන් අතරින් දිනුම් ඇදීමෙන් තෝරාගන්නා ලද ජයාග්‍රහකයින් පස්දෙනෙක්ට අලුත්ම DIMO බට්ටා ලොරි රථ පහක් දිනාගැනීමට අවස්ථාව හිමි වේ.

මිලදී ගන්නා සෑම නවතම LOVOL RG108 Plus හාවස්ටර් යන්ත්‍රයක්ම කුසපත් ඇදීම සඳහා සුදුසුකම් ලබන අතර අගෝස්තු මාසයේදී දිනුම් ඇදීම සිදුකරනු ලබයි.

රබර් ට්‍රැක් සඳහා වගකීමක්, දොරෙන් දොරට සේවා පහසුකම් සහ පංච මහා නිධානය යන වැඩසටහන් DIMO සමාගම හඳුන්වාදෙන ලද්දේ මෙරට කෘෂි යාන්ත්‍රීකරණය කඩිනම් කිරීමටත් එමඟින් කෘෂිකර්මාන්තයේ ඵලදායිතාවය වැඩි කිරීම සඳහා ය.

එසේම ගොවි ජනතාවට විශ්වාසදායක අලෙවියෙන් පසු සේවාවන් ලබාදෙමින් ඔවුන්ගේ කාර්යක්ෂමතාවය සහ ජීවන තත්ත්වය නංවාලීම අනෙක් අරමුණු බව DIMO හි විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා පැවසීය.

මෙවැනි සුවිශේෂී අරමුණු සහ විසඳුම් තුළින් DIMO සමාගම කෘෂිකර්මාන්තයේ දියුණුව සඳහා දක්වන කැපවීමත් ගොවි ජනතාවගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීමට දක්වන කැපවීමත් මනාව පැහැදිලි වේ .

Previous Post

පුද්ගලික බැංකුකරණ සේවාදායකයින් සඳහා සුව සේවා වැඩිදියුණු කිරීමට සඳහා HNB, පාර්ක්වේ හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳගනී

Next Post

අද්විතීය ගෘහනිර්මාණ විසඳුම් සමඟ Hettich ශ්‍රී ලංකාවේ පළමු අති නවීන අත්දැකීම් මධ්‍යස්ථානය (Experience Centre ) විවෘත කරයි

news

news

Related Posts

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි
ව්යාපාරික

by news
January 7, 2026
කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි
ව්යාපාරික

කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි

by news
November 20, 2025
2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි
ව්යාපාරික

2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි

by news
October 30, 2025
නවතම Honda Dio දැන් වඩාත් උසස් තාක්ෂණයෙන්, නව පහසුකම් සමඟින් දැරිය හැකි මිලකට
ව්යාපාරික

නවතම Honda Dio දැන් වඩාත් උසස් තාක්ෂණයෙන්, නව පහසුකම් සමඟින් දැරිය හැකි මිලකට

by news
October 7, 2025
Delmege ලෝක ළමා දින සැමරුම කොළඹ 09 වෙළුවන විද්‍යාලයේ දී පැවැත්වේ
ව්යාපාරික

Delmege ලෝක ළමා දින සැමරුම කොළඹ 09 වෙළුවන විද්‍යාලයේ දී පැවැත්වේ

by news
October 7, 2025
Next Post
අද්විතීය ගෘහනිර්මාණ විසඳුම් සමඟ Hettich ශ්‍රී ලංකාවේ පළමු අති නවීන අත්දැකීම් මධ්‍යස්ථානය (Experience Centre ) විවෘත කරයි

අද්විතීය ගෘහනිර්මාණ විසඳුම් සමඟ Hettich ශ්‍රී ලංකාවේ පළමු අති නවීන අත්දැකීම් මධ්‍යස්ථානය (Experience Centre ) විවෘත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

HNB සහ Ideal Motors වෙතින් මහින්ද්‍රා වාණිජ වාහන සඳහා විශේෂ ලීසිං විසඳුම්

July 26, 2025
හිතේ හැටියට TV බලන්න සිහින් නිමාවකින් යුත් තිරයක් සහිත ආකර්ෂණීය Samsung 32″ HD ස්මාර්ට් TV එකක් අදම ගෙදර ගෙනියන්න

August 15, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි
ව්යාපාරික

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

January 7, 2026
අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය
අධ්යාපනය

අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

January 7, 2026
සැම්සුන් ශ්‍රී ලංකා සමාගම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා ‘’Relief Sri Lanka 2025’’ වැඩසටහන දියත් කරයි

December 16, 2025
Samsung SmartThings ස්වයංක්‍රීය නිවසක අසමසම අත්දැකීමක් උරුම කර දෙයි
අධ්යාපනය

Samsung SmartThings ස්වයංක්‍රීය නිවසක අසමසම අත්දැකීමක් උරුම කර දෙයි

November 29, 2025
සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් ලෝක ළමා දිනය සමරයි

2026 වසරේ ආසියා – පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී

November 26, 2025
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

January 7, 2026
අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

January 7, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved