Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

හාවස්ටර් රබර් ට්‍රැක් සඳහා ලංකාවේ එකම වගකීමේ සහතිකය DIMO වෙතින් ගෙනෙන LOVOL හාවස්ටර් සඳහා පමණයි

news by news
July 11, 2025
in ව්යාපාරික
0
හාවස්ටර් රබර් ට්‍රැක් සඳහා ලංකාවේ එකම වගකීමේ සහතිකය DIMO වෙතින් ගෙනෙන LOVOL හාවස්ටර් සඳහා පමණයි
1
SHARES
8
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

හාවස්ටර් රබර් ට්‍රැක් සඳහා ලංකාවේ එකම වගකීමේ සහතිකය DIMO වෙතින් ගෙනෙන LOVOL හාවස්ටර් සඳහා පමණයි

මෙවර යල කන්නයට නිවසටම ගොස් ලබාදෙන අලෙවියෙන් පසු සේවා සමඟ LOVOL හාවස්ටර් පංච මහා නිධානය ද හඳුන්වා දෙයි

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

හාවස්ටරයක ඇති රබර් ට්‍රැක් සඳහා ශ්‍රී ලංකාව තුළ ලබාදෙන පළමු සහ එකම වගකීම් සහතිකය DIMO Agribusinesses සිය LOVOL හාවස්ටර් හරහා පිරිනමයි. LOVOL හාවස්ටර්වල ඇති රබර් ට්‍රැක්වල ආයු කාලය පිළිබද විශ්වාසය තවත් සවිමත් කරමින් වැඩ පැය 500ක් දක්වා වගකීම් කාලයක් DIMO සමාගමේ කෘෂි අංශය වන DIMO Agribusinesses ලබාදෙනවාත් සමඟ මෙවර යල කන්නයේ දී LOVOL පාරිභෝගිකයන් සඳහා ගෙයින් ගෙයට ගොස් ලබාදෙන LOVOL සේවා සත්කාරය සහ DIMO බට්ටා ලොරි රථ දිනා ගැනීමට අවස්ථාව සලසමින් LOVOL හාවස්ටර් පංච මහා නිධානය යල කන්නය ඉලක්ක කරගනිමින් දියත් කරන ලදී.

සාමාන්‍යයෙන් ඕනෑම හාවස්ටරයක ඇති රබර් ට්‍රැක් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වයත් සමඟම ඉක්මනින් ක්ෂය වන නිසා අනෙකුත් සියලු සමාගම් ඒ සඳහා වගකීමේ කාලයක් ලබා දෙනු නොලැබේ .

මේ සඳහා විසඳුමක් ලෙස DIMO සමාගම සිය LOVOL හාවස්ටර් සඳහා යොදාගන්නා රබර් ට්‍රැක් සඳහා ආයු කාලය වැඩි කර මුල් වැඩ පැය 300 සඳහා සම්පුර්ණ වගකීම් සහතිකයක් ද, වැඩ පැය 300 සිට 500 දක්වා යන්ත්‍රයේ ක්‍රියාකාරි කාලයට සමානුපාතික වන ලෙස වගකිම් සහතිකයක් ද ලබාදීමට කටයුතු කර ඇත. මෙයට අමතරව DIMO සිය LOVOL හාවස්ටර් යන්ත්‍ර සඳහා අසමසම වසර දෙකක වගකිමක් ද පිරිනමයි.

තවද මෙවර යල කන්නයට සූදානම් වන LOVOL හාවස්ටර් හිමිකරුවන්ගේ නිවෙස්වලටම ගොස් හාවස්ටරය නොමිලේ පරීක්ෂා කර ඔවුන්ට අවශ්‍ය සියලුම අමතර කොටස්, තාක්ෂණික දැනුම, සහ අලුත්වැඩියා සේවා ලබාදෙමින් DIMO ආයතනය LOVOL සේවා සත්කාරය දියත් කරන ලදී.

LOVOL සේවා සත්කාරය තුළින් නොමිලේ සිය LOVOL හාවස්ටරය පරීක්ෂා කර ගැනීම සඳහා හිමිකරුවන් විසින් දිනයක් සහ වේලාවක් DIMO සේවා කණ්ඩායම අමතා සිය ප්‍රදේශයන්ට අදාළ සේවා දින වකවානු තුළ වෙන්කර ගන්නා ලදී. මෙහිදී නොමිලේ පරික්ෂාවට අමතරව නිතර අත්‍යවශ්‍ය වන අමතර කොටස් ද DIMO සේවා කණ්ඩායම හිමිකරුවන්ගේ නිවෙස්වලට ගෙන එමින් නඩත්තු සේවාව එම මොහොතේම සම්පුර්ණ කිරීම නිසා හාවස්ටර් හිමිකරුවන්ගේ මුදල් සහ කාලය ඉතුරු කරගැනීමේ හැකියාව ද ඔවුන්ට‍ ලැබිණි.

ඒ වගේම මේ සේවා සත්කාරය තුළදී ලබාදෙන ලද සේවා උපදෙස් සහ තාක්ෂණික දැනුම කන්නය තුළ බාධාවකින් තොරව සිය වගාකටයුතු කිරීම සඳහා ඔවුන්ට ප්‍රයෝජනවත් වී ඇත .

2025 මැයි මස සිට ජුනි මස දක්වා මාස දෙකක් පුරාවට ක්‍රියාත්මක වූ මෙම LOVOL සේවා සත්කාරය DIMO හි පළපුරුදු කාර්මික ශිල්පීන් විසින් දකුණු, මධ්‍යම, උතුරු මැද, උතුරු සහ වයඹ යන පළාත් ආවරණය කරමින් අති සාර්ථක අන්දමින් නිමා කරනු ලැබීය.

LOVOL පාරිභෝගිකයින් සඳහා මෙතෙක් කෘෂි යන්ත්‍රෝපකරණ අංශය තුළ දිනුම් ඇදීමක් හරහා ලබාදෙන වටිනාම ත්‍යාගය වූ DIMO බට්ටා ලොරි රථ 5 ක් දිනාගැනීමේ අවස්ථාව සලසමින් LOVOL හාවස්ටර් පංච මහා නිධානය මෙවර යල කන්නයේදී සමාගම විසින් හඳුන්වා දෙන ලදී. මෙහිදී 2025 මැයි මස 01 වනදා සිට ජූලි මස 31 දක්වා LOVOL හාවස්ටර් යන්ත්‍රයක් මිලදී ගන්නා හිමිකරුවන් අතරින් දිනුම් ඇදීමෙන් තෝරාගන්නා ලද ජයාග්‍රහකයින් පස්දෙනෙක්ට අලුත්ම DIMO බට්ටා ලොරි රථ පහක් දිනාගැනීමට අවස්ථාව හිමි වේ.

මිලදී ගන්නා සෑම නවතම LOVOL RG108 Plus හාවස්ටර් යන්ත්‍රයක්ම කුසපත් ඇදීම සඳහා සුදුසුකම් ලබන අතර අගෝස්තු මාසයේදී දිනුම් ඇදීම සිදුකරනු ලබයි.

රබර් ට්‍රැක් සඳහා වගකීමක්, දොරෙන් දොරට සේවා පහසුකම් සහ පංච මහා නිධානය යන වැඩසටහන් DIMO සමාගම හඳුන්වාදෙන ලද්දේ මෙරට කෘෂි යාන්ත්‍රීකරණය කඩිනම් කිරීමටත් එමඟින් කෘෂිකර්මාන්තයේ ඵලදායිතාවය වැඩි කිරීම සඳහා ය.

එසේම ගොවි ජනතාවට විශ්වාසදායක අලෙවියෙන් පසු සේවාවන් ලබාදෙමින් ඔවුන්ගේ කාර්යක්ෂමතාවය සහ ජීවන තත්ත්වය නංවාලීම අනෙක් අරමුණු බව DIMO හි විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා පැවසීය.

මෙවැනි සුවිශේෂී අරමුණු සහ විසඳුම් තුළින් DIMO සමාගම කෘෂිකර්මාන්තයේ දියුණුව සඳහා දක්වන කැපවීමත් ගොවි ජනතාවගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීමට දක්වන කැපවීමත් මනාව පැහැදිලි වේ .

Previous Post

පුද්ගලික බැංකුකරණ සේවාදායකයින් සඳහා සුව සේවා වැඩිදියුණු කිරීමට සඳහා HNB, පාර්ක්වේ හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳගනී

Next Post

අද්විතීය ගෘහනිර්මාණ විසඳුම් සමඟ Hettich ශ්‍රී ලංකාවේ පළමු අති නවීන අත්දැකීම් මධ්‍යස්ථානය (Experience Centre ) විවෘත කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
අද්විතීය ගෘහනිර්මාණ විසඳුම් සමඟ Hettich ශ්‍රී ලංකාවේ පළමු අති නවීන අත්දැකීම් මධ්‍යස්ථානය (Experience Centre ) විවෘත කරයි

අද්විතීය ගෘහනිර්මාණ විසඳුම් සමඟ Hettich ශ්‍රී ලංකාවේ පළමු අති නවීන අත්දැකීම් මධ්‍යස්ථානය (Experience Centre ) විවෘත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

විශේෂ වාහන ලීසිං විසඳුම් ලබා දීමට HNB, UNIMO Enterprises සමඟ අත්වැල් බැඳගනී

May 20, 2025
සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම සිය 21 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) කුරුණෑගල, නක්වත්තාගම දී විවෘත කරයි

March 25, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved