Wednesday, January 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

    කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි

    2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි

    නවතම Honda Dio දැන් වඩාත් උසස් තාක්ෂණයෙන්, නව පහසුකම් සමඟින් දැරිය හැකි මිලකට

    Delmege ලෝක ළමා දින සැමරුම කොළඹ 09 වෙළුවන විද්‍යාලයේ දී පැවැත්වේ

    ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 171 වන වාර් ෂික මහ සභා සැසිවාරය

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

දකුණු ආසියාවේ ඩිජිටල් නවෝත්පාදන සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා HNB, DMASL ඩිජිටල් සමුළුව 2025 සමඟ එක් වෙයි

news by news
July 13, 2025
in ව්යාපාරික
0
දකුණු ආසියාවේ ඩිජිටල් නවෝත්පාදන සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා HNB, DMASL ඩිජිටල් සමුළුව 2025 සමඟ එක් වෙයි
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

දකුණු ආසියාවේ ඩිජිටල් නවෝත්පාදන සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා HNB, DMASL ඩිජිටල් සමුළුව 2025 සමඟ එක් වෙයි

ඩිජිටල් නවෝත්පාදන සහ කර්මාන්ත සංවර්ධනය සඳහා සිය අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරමින් DMASL ඩිජිටල් සමුළුව 2025 සඳහා නිල බැංකු සහකරු ලෙස හැටන් නැෂනල් බැංකුව නැවතත් එක් වී ඇත.

You might also like

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි

2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි

මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීය ආයතනයක් වන ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරුවන්ගේ සංගමය (DMASL) සිය තෙවන වාර්ෂික ඩිජිටල් සමුළුව 2025 ජූලි 24 සහ 25 යන දිනවල කොළඹ වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. දකුණු ආසියාවේ ඩිජිටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, ඩිජිටල් නවෝත්පාදකයින් සහ ව්‍යාපාරික නායකයින් එකට එක්රැස් වන මෙය සුවිශේෂී අවස්ථාවකි.

මෙවර සමුළුවට සහභාගීවන්නට ඩිජිටල් අලෙවිකරණයේ නවතම ප්‍රවණතා සහ නවෝත්පාදනයන් පිළිබඳ අවබෝධයක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති ප්‍රධාන දේශන, සාකච්ඡා සහ අන්තර්ක්‍රියාකාරී වැඩමුළු ආදිය අපේක්ෂා කළ හැකිය. තවද නිර්මාණාත්මක විශේෂඥයින්, වර්ධන නායකයින් සහ තාක්ෂණික විශේෂඥයින් ඇතුළු ආසියා-පැසිෆික් කලාපයේ කථිකයින් 25 කට අධික පිරිසක් මීට සහභාගී වීමට නියමිතය.

මෙම සමුළුවේ වැදගත්කම අවධාරණය කරමින් HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ පරිවර්තනය යනු ඩිජිටල් මෙවලම් භාවිතා කිරීම පමණක් නොව, වඩා හොඳ ප්‍රතිඵල සඳහා මානසිකත්වයන් වෙනස් කිරීම බවයි. ‘’DMASL සමුළුවට අපගේ දායකත්වය ලබා දීම තුළින් පෙන්නුම් කරන්නේ ඩිජිටල් පරිවර්තනය යනු තාක්ෂණය හෝ නව මෙවලම් භාවිතා කිරීම පමණක් නොව මිනිසුන් සිතන ආකාරය සහ ආයතන ක්‍රියා කරන ආකාරය වෙනස් කිරීම පිළිබඳ අපගේ විශ්වාසයයි. බැංකුවක් ලෙස අප නව තාක්ෂණය සඳහා ආයෝජනය කිරීමට කැපවී සිටින අතරම සාකච්ඡා, සහයෝගීතාවය සහ අන් අය සමඟ අදහස් බෙදාහදා ගැනීම අගය කරනවා.

එමෙන්ම මෙම සංවාද හවුල්කාරිත්වයන් ගොඩනඟා ගැනීමටත්, නව්‍ය විසඳුම් නිර්මාණය කිරීමටත් උපකාරී වන අතර අවසානයේදී එය ආර්ථික වර්ධනයට ද දායක වනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

HNB අලෙවි ප්‍රධානී උපුල් අධිකාරි මහතා පැවසුවේ මෙම සමුළුව HNB හි අර්ථවත් සම්බන්ධතාවය සඳහා තාක්ෂණය භාවිතා කිරීමේ උත්සාහයන්ට මනාව ගැලපෙන බවයි. ‘’කලාපයේ හොඳම තාක්ෂණික හා නවෝත්පාදන විශේෂඥයින් එක් කරන මෙම සමුළුවට සහාය වීමට ලැබීම පිළිබඳව අපට ආඩම්බරයි. මෙය සම්මතයන්ට අභියෝග කිරීමට, නව අදහස් ගවේෂණය කිරීමට සහ අනාගතය කෙරෙහි අවධානය යොමු කිරීමට අවස්ථාවක් නිර්මාණය කරනවා.’’ යනුවෙන් ඔහු සඳහන් කළේය.

මෙම සමුළුවේදී තෝරාගත් සැසි සහ ජාලකරණ ක්‍රියාකාරකම් සඳහා ද HNB සහාය වීමට නියමිතය. HNB, DMASL සමඟින් ඇති මෙම හවුල්කාරිත්වය ව්‍යාපාර සහ පුද්ගලයින් වඩාත් අන්තර් සම්බන්ධිත ලෝකයක සාර්ථකත්වයට අවශ්‍ය මෙවලම් හා සම්පත් ලබා ගැනීමට උපකාර කිරීම සඳහා බැංකුවේ කැපවීම මනාව පෙන්නුම් කරනවා.

Previous Post

එක්සත් ජනපද බදු ප්‍රතිපත්තියට අදාලව 2025 ජුලි මස නිකුත් කල ලිපිය පිලිබඳ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ස්ථාවරය

Next Post

විවිධ පාරිභෝගික අවශ්‍යතා සඳහා නව්‍ය ලීසිං විසඳුම් ලබා දීමට HNB සහ DIMO අත්වැල් බැඳගනී

news

news

Related Posts

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි
ව්යාපාරික

by news
January 7, 2026
කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි
ව්යාපාරික

කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි

by news
November 20, 2025
2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි
ව්යාපාරික

2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි

by news
October 30, 2025
නවතම Honda Dio දැන් වඩාත් උසස් තාක්ෂණයෙන්, නව පහසුකම් සමඟින් දැරිය හැකි මිලකට
ව්යාපාරික

නවතම Honda Dio දැන් වඩාත් උසස් තාක්ෂණයෙන්, නව පහසුකම් සමඟින් දැරිය හැකි මිලකට

by news
October 7, 2025
Delmege ලෝක ළමා දින සැමරුම කොළඹ 09 වෙළුවන විද්‍යාලයේ දී පැවැත්වේ
ව්යාපාරික

Delmege ලෝක ළමා දින සැමරුම කොළඹ 09 වෙළුවන විද්‍යාලයේ දී පැවැත්වේ

by news
October 7, 2025
Next Post
විවිධ පාරිභෝගික අවශ්‍යතා සඳහා නව්‍ය ලීසිං විසඳුම් ලබා දීමට HNB සහ DIMO අත්වැල් බැඳගනී

විවිධ පාරිභෝගික අවශ්‍යතා සඳහා නව්‍ය ලීසිං විසඳුම් ලබා දීමට HNB සහ DIMO අත්වැල් බැඳගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

වසරක ප්‍රතිඵල සමඟ අනාගත ඔලිම්පික් ජයග්‍රහණ උදෙසා MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය සිය ක්‍රියාන්විතය පුළුල් කරයි

August 20, 2025
බදුල්ලේ පැවති ‘Know Your Neethi’ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර මගින් දහසකට අධික පිරිසකට නීති සහය

August 7, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි
ව්යාපාරික

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

January 7, 2026
අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය
අධ්යාපනය

අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

January 7, 2026
සැම්සුන් ශ්‍රී ලංකා සමාගම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා ‘’Relief Sri Lanka 2025’’ වැඩසටහන දියත් කරයි

December 16, 2025
Samsung SmartThings ස්වයංක්‍රීය නිවසක අසමසම අත්දැකීමක් උරුම කර දෙයි
අධ්යාපනය

Samsung SmartThings ස්වයංක්‍රීය නිවසක අසමසම අත්දැකීමක් උරුම කර දෙයි

November 29, 2025
සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් ලෝක ළමා දිනය සමරයි

2026 වසරේ ආසියා – පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී

November 26, 2025
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

January 7, 2026
අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

January 7, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved