Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

වසරක ප්‍රතිඵල සමඟ අනාගත ඔලිම්පික් ජයග්‍රහණ උදෙසා MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය සිය ක්‍රියාන්විතය පුළුල් කරයි

news by news
August 20, 2025
in ව්යාපාරික
0
වසරක ප්‍රතිඵල සමඟ අනාගත ඔලිම්පික් ජයග්‍රහණ උදෙසා MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය සිය ක්‍රියාන්විතය පුළුල් කරයි
2
SHARES
10
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

වසරක ප්‍රතිඵල සමඟ අනාගත ඔලිම්පික් ජයග්‍රහණ උදෙසා MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය සිය ක්‍රියාන්විතය පුළුල් කරයි

• SLIIT අධ්‍යාපන හවුල්කරුවෙකු ලෙස එක්වෙයි – ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වාර්ෂික ශිෂ්‍යත්ව 5 ක් 2025 දී ශිෂ්‍යත්ව ලාභින් 2ක්

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

• ජාතික තලයේ ජයග්‍රහණ – MAS ඇත්ලීට් ක්‍රීඩා ඇකඩමියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ මට්ටමේ සමස්ථ ජයග්‍රහණවලින් 60%‍ කට වඩා වැඩි ප්‍රමාණයක් දිනාගෙන ඇති අතර ප්‍රධාන ශූරතාවලි පදක්කම්වලින් 70% කට ආසන්න ප්‍රමාණයක් හිමිකරගෙන තිබේ.

• කාර්ය සාධනය මත පදනම් වූ ශ්‍රේණිගත කිරීම – මෙම ශ්‍රේණිගත කිරීම අනුව A+ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් ජෛව යාන්ත්‍රික පරීක්ෂණ සහ ජාත්‍යන්තරය වෙත යොමුවීමේ අවස්ථා – එසේම සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයකින් ආවරණය වීම.

• ගෝලීය අධ්‍යාපන සහය – ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා දිවිය සාර්ථක කරගන්නා අතරතුර විදෙස් රටකදී උපාධියක් හැදෑරීමට මූල්‍ය ආධාර ලබා දීම

අද දින එනම් 2025 අගෝස්තු 17 වන විට ශ්‍රී ලංකාව තුළ MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය ආරම්භ කර වසරක් ගත වී ඇතග මෙම කාලය තුළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිටිය තුළ පරිවර්තනිය වෙනසක් කිරීමට මෙහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වී තිබේ.

රත්මලාන CEWAS හි පැවති විශේෂ උත්සවයකදී ඇකඩමිය මෙම සන්ධිස්ථානය සැමරූ අතර, MAS හෝල්ඩින්ග්ස් හි සම-නිර්මාතෘ සහ සභාපති දේශමාන්‍ය මහේෂ් අමලියන් මහතා, ක්‍රීඩා හා යෞවන කටයුතු ආමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා, MAS ඇත්ලීට් ඇකඩමියේ පුහුණුකරුවන්ල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කළමනාකාරිත්වයල මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

මෙම උත්සවයේදී, SLIIT ආයතනය ඇකඩමියේ උසස් අධ්‍යාපන සහකරු ලෙස නිවේදනය කරන ලද අතර, ඔවුන් සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වාර්ෂිකව උපාධි ශිෂ්‍යත්ව 5ක් පිරිනැමීම සඳහා එකඟ විය. 2025 වසර සඳහා, ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු මෙම අවස්ථාව සඳහා සුදුසුකම් ලබාගෙන ඇති අතර, එමඟින් ඔවුන්ට තම මලල ක්‍රීඩා ජීවිතය මෙන්ම තම අධ්‍යාපන අභිලාෂයන් ද හඹා යාමට මහඟු අවස්ථාවක් හිමිකර වී තිබේ.

ජාතික තලයට කෙරෙන බලපෑම

පසුගිය වසර තුළල ඇකඩමි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කනිෂ්ඨ මට්ටමින් පරිවර්තනිය වෙනසක් පෙන්වා ඇත්තේ ආසියානු සහ ලෝක ශූරතාවලිය නියෝජනය කළ කනිෂ්ඨ ජාතික සංචිතයෙන් 60% කට වඩා වැඩි නියෝජනය සටහන් කරගනිමින්. එසේම ශ්‍රී ලංකාව හිමි කරගත් පදක්කම් වලින් 70% කට ආසන්න ප්‍රමාණයක් හිමිකර ගැනීමටත් ඔවුන්ට හැකි වුණා.

එසේම ජ්‍යෙෂ්ඨ මට්ටමින්, ඇකඩමි ක්‍රීඩක ක්‍රීඩිකාවන් (වයස අවුරුදු 19 ට අඩු) ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ජාතික සංචිතයෙන් හතරෙන් එකක් සඳහා දායක වූ අතර ප්‍රධාන ආසියානු ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ පදක්කම් සංඛ්‍යාවෙන් 33% කට දායක වී තිබීම විශේෂත්වයක්.

ඒ අනුව මෙම ප්‍රතිඵල මගින් විද්‍යමාන වන්නේ ජාත්‍යන්තර තලය ජයගත හැකි අතිදක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට ගෙන යාම සඳහා සිදුකළ ඇකඩමි කාර්යභාරය සාර්ථකව ඇති බවයි.

කාර්යසාධනය මත පදනම් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම හඳුන්වාදීම

දක්ෂතා සහ අනාගත ජයග්‍රහණ සඳහා ඇති හැකියාව සලකා බලා දැනට දක්වා ඇති කාර්ය සාධනය ද සැළකිල්ලට ගෙන වඩාත් ඉහළ තලයට රැගෙන යා හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වඩාත් අර්ථවත් ලෙස ආයෝජනය කර තිබීම මෙහි ඇති සුවිශේෂ ලක්ෂණයක්. මේ සඳහා A+ (ඉහළම කාර්ය සාධනය) සහ A (ඉහළ කාර්ය සාධනය) සිට B සහ C (සංවර්ධන මට්ටම) දක්වා විහිදුණු ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව මෙලෙස වර්ග කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු මට්ටමේ හොඳම 10 දෙනාට කෙතරම් සමීපද යන්න මත පදනම්ව, A+ ලෙස ශ්‍රේණිගත කර තිබේ. මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් ක්‍රීඩා විද්‍යා සේවා, ජෛව යාන්ත්‍රික විශ්ලේෂණය, මානසික සංවර්ධන පුහුණුව සහ ජාත්‍යන්තර නිරාවරණය ඇතුළු තම ක්‍රීඩා දිවිය ජයගත හැකි සුවිශේෂ සහයන් ලබා දීමට කටයුතු කර තිබේ.

ඒ අනුව මෙම ක්‍රමය මඟින් ක්‍රීඩාව හරහා ප්‍රශස්තම දක්ෂතාවය දැක්විය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රමුඛතාවයකුත් අනෙක් ක්‍රීඩකයන්ට තම ඉලක්ක කරා ගමන්කිරීමට පෙළඹවීමකුත් ලබාදෙයි.

ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව එකී විශේෂ ප්‍රතිලාභ හිමිවන්නේ, නිසි පුහුණුවල ඇඳුම් පැළඳුම් සහ මලල ක්‍රීඩා උපකරණ, පෝෂණ සහය, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ පුහුණුකරුවන්ට සෘජු සහාය, ක්‍රීඩා විද්‍යාව සහ මත්ද්‍රව්‍ය විරෝධී අධ්‍යාපනය ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන සාමාන්‍ය ප්‍රතිලාභවලට අමතරව වේ.

එසේම සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අලුතින් හඳුන්වා දුන් සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදයක්ද ඇත. එමඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපරිම ප්‍රතිලාභ ලබාගත හැකි සම්පූර්ණ රක්ෂණයක් හිමිවේ.

ගෝලීය අධ්‍යාපනය සඳහා උපරිම සහය

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාව සහ අධ්‍යපනය යන අවස්ථා දෙකම අවශ්‍ය බව හඳුනාගෙන ඇති ඇකඩමිය විදේශීය විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන අය වෙනුවන් විශේෂ අධ්‍යාපන සහයක් ලබා දීමට තීරණය කර තිබේ. මෙම මූල්‍ය ආධාරය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විදේශයන්හි තම අධ්‍යයන කටයුතු සාර්ථකව කරගෙන යාමට උපකාර වන අතරම ඔවුන්ගේ පුහුණුවට සහ ජාත්‍යන්තර තරග වලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාවට ඉමහත් සහයෝගයක් ලබාදෙයි.

‘’MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමියේ පළමු වසර තුළදී, ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවල අසාමාන්‍ය හැකියාව අපට දැක ගැනීමට හැකි වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ට නිවැරදි සහයෝගය ලබාදුනහොත් අනාගතයේ ඔවුන්ට කළ හැකි විස්මිත දේවල් ඔවුන් විසින් ඔප්පු කරනු ඇති බව මාගේ විශ්වාසයයි. අපගේ දැක්ම වන්නේ පදක්කම්ලාභීන් නිර්මාණය කිරීම පමණක් නොව, ආදර්ශයෙන් නායකත්වය දිය හැකි, විනයගරුක, අභියෝගයන්ට ඔරොත්තු දෙන පුද්ගලයන් නිර්මාණය කිරීමයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් සහ ආයතන අතර බිහිවූ මෙම බැඳීම බොහෝ කාලයක් පුරා ක්‍රීඩකයන් පෝෂණය කරමින් ඉදිරි දශක දෙක තුළ සැබෑ වෙනසක් සිදුකරනු ඇති බවට තමා විශ්වාස කරන බව, දේශමාන්‍ය මහේෂ් අමලියන් මහතා පැවසීය.

අනාගත ඔලිම්පික් ක්‍රීඩකයින්ගේ සංවර්ධනය සඳහා කැප වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය වන MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය, 2028 ලොස් ඇන්ජලීස් සහ 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා පදක්කම් දිනිය හැකි ශ්‍රී ලාංකික කණ්ඩායමක් සූදානම් කිරීමේ අභිලාෂය සහිතව කටයුතු කරයි.

Previous Post

TikTok 2025 පළමු කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

Next Post

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ සුවතා දැනුම සවිබල ගන්වමින් Doc Talk YouTube නාලිකාව එළිදැක්වේ

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ සුවතා දැනුම සවිබල ගන්වමින් Doc Talk YouTube නාලිකාව එළිදැක්වේ

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ සුවතා දැනුම සවිබල ගන්වමින් Doc Talk YouTube නාලිකාව එළිදැක්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ක්ලෝගාඩ් සහ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය – ශ්‍රී ලංකාවේ මුඛ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමේ 25 වසරකට වැඩි ගමන්මග සමරයි

June 7, 2025
CEMS-Global USA සිය කීර්තිමත් ඇඟලුම් හා රෙදිපිළි ප්‍රදර්ශන මාලාවේ 14 වැනි අදියර ප්‍රකාශයට පත් කරයි

March 14, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved