Wednesday, January 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

    කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි

    2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි

    නවතම Honda Dio දැන් වඩාත් උසස් තාක්ෂණයෙන්, නව පහසුකම් සමඟින් දැරිය හැකි මිලකට

    Delmege ලෝක ළමා දින සැමරුම කොළඹ 09 වෙළුවන විද්‍යාලයේ දී පැවැත්වේ

    ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 171 වන වාර් ෂික මහ සභා සැසිවාරය

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

2025 ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙලේදී MAS සම්මානයට පාත්‍ර වෙයි

news by news
November 26, 2025
in අධ්යාපනය
0
2025 ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙලේදී MAS සම්මානයට පාත්‍ර වෙයි
1
SHARES
3
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

2025 ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙලේදී MAS සම්මානයට පාත්‍ර වෙයි

ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings පසුගියදා පැවති 2025 ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙලේදී තිරසාර හා සදාචාරාත්මක නිෂ්පාදනය උදෙසා කරන ලද සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් සම්මාන රැසක් දිනා ගැනීමට සමත් විය.

You might also like

අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

සැම්සුන් ශ්‍රී ලංකා සමාගම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා ‘’Relief Sri Lanka 2025’’ වැඩසටහන දියත් කරයි

Samsung SmartThings ස්වයංක්‍රීය නිවසක අසමසම අත්දැකීමක් උරුම කර දෙයි

මෙම සම්මාන උළෙල කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

මෙහිදී MAS විසින් මහා පරිමාණ නිෂ්පාදන සමාගම් කාණ්ඩය යටතේ එහි නිෂ්පාදන සහ රෙදිපිළි අංශය වෙනුවෙන් රන්, රිදී, ලෝකඩ සහ කුසලතා සම්මාන දිනා ගන්නා ලදී. මෙම සම්මාන මගින් MAS කණ්ඩායම් ඔවුන්ගේ ව්‍යාපාරික මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, පාරිසරික බලපෑම අවම කිරීම සහ සමාගමේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය පුරාම ද්‍රව්‍ය නැවත භාවිතා කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණය කිරීම වැනි පිළිවෙත් ඇතුළත් කිරීම සඳහා MAS දරන අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරයි.

මෙහිදී මහා පරිමාණ නිෂ්පාදන කාණ්ඩයේ – ඇඟලුම් අංශය සඳහා බියගම Silueta රන් සම්මානයක් දිනා ගත් අතර කුලියාපිටියේ MAS Intimates Slimtex සහ හොරණ Bodyline රිදී සම්මාන දිනා ගත්තේය. මීට අමරතව මහියංගනය MAS Active Kreeda Shadeline ලෝකඩ සම්මානයක් සහ පල්ලෙකැලේ Contourline කුසලතා සම්මානයක් දිනා ගත්තේය.

මහා පරිමාණ නිෂ්පාදන කාණ්ඩය – රෙදිපිළි අංශය සඳහා බියගම MAS Active Linea Intimo රන් සම්මානයක් දිනා ගත් අතර තුල්හිරිය MAS Fabrics Intimo රිදී සම්මානයක් හිමි විය. තවද බියගම Noyon Lanka මෙම අංශයෙන් කුසලතා සම්මානයක් දිනා ගත්තේය.

ශ්‍රී ලංකාවේ ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (NCPC) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්ව මෙම සම්මාන උළෙල සංවිධානය කළේය. ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙලේදී පිවිතුරු නිෂ්පාදන සහ තිරසාර භාවිතයන් සඳහා කැපී පෙනෙන කැපකිරීමක් සිදුකළ සමාගම් ඇගයීමට ලක්කරනු ලබයි. 2007 වසරේ දී මෙම සම්මාන උළෙල ආරම්භ කළ දා සිට මෙහි අරමුණ වූයේ නිෂ්පාදන, සේවා සහ රාජ්‍ය ආයතනවල තිරසාර භාවිතය සහ නිෂ්පාදනය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාර දිරිමත් කිරීමයි.

මෙම සම්මාන මගින් ශ්‍රී ලංකාව තුළ වඩාත් වගකිවයුතු නිෂ්පාදන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා MAS හි අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරයි. මෑතකදී 2030 වසර සඳහා එහි ඉලක්ක ප්‍රකාශයට පත් කළ සමාගමේ පුළුල් Plan for Change සැලැස්ම ඊට කදිම සාක්ෂියකි. MAS Holdings හි තිරසාර ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබන Plan for Change 2030 යනු නිෂ්පාදනය, ජීවිත හා පරිසරය කෙරෙහි එහි බලපෑම වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති MAS හි දිගුකාලීන තිරසාර උපායමාර්ගයයි.

පිවිතුරු නිෂ්පාදනය වැඩිදියුණු කිරීම, පාරිසරික වගකීම ශක්තිමත් කිරීම සහ සම්පත් කාර්යක්ෂමතාව සහ ද්‍රව්‍ය නැවත භාවිතා කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණය කිරීම වැනි පිළිවෙත් කරා ශ්‍රී ලංකාව රැගෙන යන ගමනට සහාය වීම සඳහා MAS කැපවී සිටී.

Previous Post

කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි

Next Post

BYD හි නවතම 3S පහසුකම රත්නපුරදී විවෘත කරයි

news

news

Related Posts

අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය
අධ්යාපනය

අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

by news
January 7, 2026
සැම්සුන් ශ්‍රී ලංකා සමාගම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා ‘’Relief Sri Lanka 2025’’ වැඩසටහන දියත් කරයි
අධ්යාපනය

සැම්සුන් ශ්‍රී ලංකා සමාගම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා ‘’Relief Sri Lanka 2025’’ වැඩසටහන දියත් කරයි

by news
December 16, 2025
Samsung SmartThings ස්වයංක්‍රීය නිවසක අසමසම අත්දැකීමක් උරුම කර දෙයි
අධ්යාපනය

Samsung SmartThings ස්වයංක්‍රීය නිවසක අසමසම අත්දැකීමක් උරුම කර දෙයි

by news
November 29, 2025
සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් ලෝක ළමා දිනය සමරයි

2026 වසරේ ආසියා – පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී
අධ්යාපනය

2026 වසරේ ආසියා – පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී

by news
November 26, 2025
Next Post
BYD හි නවතම 3S පහසුකම රත්නපුරදී විවෘත කරයි

BYD හි නවතම 3S පහසුකම රත්නපුරදී විවෘත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සොෆ්ට්ලොජික් ලයිෆ් 67%ක බදු පසු ලාභයේ වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 22ක දළ ලිඛිත වාරිකයක් වාර්තා කරයි

November 29, 2024
HNB, දැරිය හැකි වාහන ලීසිං විසඳුම් ලබා දීම සඳහා Micro Cars සමඟ අත්වැල් බැඳගනී

July 13, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි
ව්යාපාරික

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

January 7, 2026
අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය
අධ්යාපනය

අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

January 7, 2026
සැම්සුන් ශ්‍රී ලංකා සමාගම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා ‘’Relief Sri Lanka 2025’’ වැඩසටහන දියත් කරයි
අධ්යාපනය

සැම්සුන් ශ්‍රී ලංකා සමාගම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා ‘’Relief Sri Lanka 2025’’ වැඩසටහන දියත් කරයි

December 16, 2025
Samsung SmartThings ස්වයංක්‍රීය නිවසක අසමසම අත්දැකීමක් උරුම කර දෙයි
අධ්යාපනය

Samsung SmartThings ස්වයංක්‍රීය නිවසක අසමසම අත්දැකීමක් උරුම කර දෙයි

November 29, 2025
සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් ලෝක ළමා දිනය සමරයි
අධ්යාපනය

සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් ලෝක ළමා දිනය සමරයි

November 29, 2025
2026 වසරේ ආසියා – පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී
අධ්යාපනය

2026 වසරේ ආසියා – පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී

November 26, 2025
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

January 7, 2026
අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

January 7, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved