Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සොෆ්ට්ලොජික් ලයිෆ් 67%ක බදු පසු ලාභයේ වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 22ක දළ ලිඛිත වාරිකයක් වාර්තා කරයි

news by news
November 29, 2024
in ව්යාපාරික
0
සොෆ්ට්ලොජික් ලයිෆ් 67%ක බදු පසු ලාභයේ වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 22ක දළ ලිඛිත වාරිකයක් වාර්තා කරයි
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සොෆ්ට්ලොජික් ලයිෆ් 67%ක බදු පසු ලාභයේ වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 22ක දළ ලිඛිත වාරිකයක් වාර්තා කරයි

 රුපියල් බිලියන 10.9ක හිමිකම් පියවීමට සමත් වෙයි

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සොෆ්ට්ලොජික් ලයිෆ් සිය ශක්තිමත් වර්ධනීය ගමනේ තවත් කාර්තුවක් අවසන් කිරීමට පසුගියදා සමත් වූයේ සුවිශේෂී මූල්‍ය කාර්ය සාධනයක් සනිටුහන් කරමිනි. ඒ අනුව සැප්තැම්බර් 30 වනදායින් අවසන් වූ 2024 තෙවැනි කාර්තුවේදී පසුගිය වසරේ මාස 9ක කාලයට සාපේක්ෂව 18%ක වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 22 ක දළ ලිඛිත වාරිකයක් වාර්තා කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම සමත් විය. පසුගිය වසරේ තෙවැනි කාර්තුව හා සැසඳීමේදී එය 22%ක වර්ධනයකි.

මෙහිදී සමාගම විසින් වාර්තා කළ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 2.8ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 67%ක වර්ධනයකි. එසේම එහි බදු පෙර ලාභය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂන්‍ 63%කින් ඉහළ යමින් රුපියල් බිලියන 4ක් විය. මෙම කාර්තුව තුළ සමාගමේ සමස්ත වත්කම් ප්‍රමාණයෙහි වටිනාකම රුපියල් බිලියන 50.1ක් වූ අතර මුළු හිමිකම් වටිනාකම රුපියල් බිලියන 9.2ක් විය. තවද 120% ක නියාමන අවශ්‍යතාවන්ට සාපේක්ෂව සමාගම විසින් 2024 සැප්තැම්බර් මාසය වන විට කොටස් මත ප්‍රතිලාභ 29%ක් වාර්තා කරනු ලැබුවේ 360%ක ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණත්මතා අනුපාතයක් සනිටුහන් කරමිනි.

සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ මාස 9ක කාලය තුළ සමාගම විසින් රුපියල් බිලියන 10.9ක හිමිකම් හා ප්‍රතිලාභ ගෙවීමටද සමත් විය. එම වසරේ පසුගිය කාර්තු දෙකෙහිදී සමාගම විසින් ගෙවනු ලැබූ හිමිකම් හා ප්‍රතිලාභවල වටිනාකම රුපියල් බිලියන 6.8කි. 2023 දත්ත මත පදනම්ව සෞඛ්‍ය රක්ෂණ වෙළෙඳපොල තුළ 36%කට හිමිකම් කියන සොෆ්ට්ලොජික් ලයිෆ් වෙළෙඳපොල ප්‍රමුඛයා ලෙස නියමිත වේලාවට, සාධාරණව හිමිකම් ගෙවීමෙන් ඔබ්බට යමින් තම රක්ෂණ ඔප්පු හිමියන් වෙත අවශ්‍ය සහයෝගය ලබා දෙන ආයතනයක් ලෙස පිළිගැනීමට ලක්ව ඇත. මෙම සුවිශේෂී කැපවීම නිසාම විශ්වසනීය හවුල්කරුවකු ලෙස අඛණ්ඩව එක්දින හිමිකම් පියවීම් 80% ඉක්මවීමට සමත්ව ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් අත්‍යාවශ්‍ය අවස්ථාවන්හිදී සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්වය නඟා සිටුවීමට කටයුතු කරමින් සිටියි.

තෙවන කාර්තුවේ සමාගම විසින් වාර්තා කරනු ලැබූ සුවිශේෂී මූල්‍ය කාර්යසාධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී එල් සී හි සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කර සිටියේ “සොෆ්ට්ලොජික් ලයිෆ්හි තෙවන කාර්තුවේ මූල්‍ය කාර්යසාධනය තුළින් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළෙඳපොල තුළ ප්‍රමුඛයා බවට පත්වීමේ අපගේ ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් කරනවා. එමෙන්ම ඒ තුළි අපගේ කාර්යක්ෂම බව මෙන්ම දැක්ම මනාව පිළබිඹු වනවා. සාර්ව ආර්ථික තත්වයන් ඉහළ නැංවීම මධ්‍යයේ ස්ථාවර වර්ධනයක් අත්කර ගැනීම තුළින් ඉස්මතු වන්නේ පාර්ශවකරුවන් සඳහා තිරසාර වටිනාකමක් එක් කිරීමේ අපගේ උපාය මාර්ගික අවධානයයි. එමෙන්ම රක්ෂණ ඔප්පුහිමියන් වෙත අපගේ පොරොන්දු ඉටු කිරීමට දක්වන කැපවීමද ඒ තුළින් දැකගත හැකියි. මෙම කැපවීම හේතුවෙන් Business Today සඟරාව මඟින් සිදු කළ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්හිදී හොඳම ව්‍යාපාර 40 අතර පසුගිය වසරට වඩා ස්ථාන 9ක් ඉදිරියට පැමිණීමට අපට හැකි වී තිබෙනවා. නිරන්තරයෙන් විශිෂ්ටත්වය අත්පත් කර ගැනීම වෙනුවෙන් කැපවන අප නව්‍ය විසඳුම් තුළින් අපගේ පාරිභෝගිකයින්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන බවත් මේ මොහොතේ සඳහන් කළ හැකියි.” යනුවෙනි.

සමාගමේ දළ ලිඛිත වාරික අනුපාතය පසුගිය දශකයක කාලය තුළ 26%ක ආකර්ෂණීය සංයුක්ත වාර්ෂික වර්ධන අනුපාතයකින් වර්ධනය වී ඇත. සමස්ත කර්මාන්තය පසුගිය දස වසරක කාලයේදී වාර්තා කළ 14%ක දළ ලිඛිත වාරික වර්ධනය හා සැසඳීමේදී කොටස් මත ඉහළ ප්‍රතිලාභයක් වාර්තා කරමින් ශක්තිමත් මෙහෙයුම් කාර්ය සාධනයක් පෙන්නුම්  කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත්ව සිටී. එසේම මූලික ප්‍රමිතීන් මත වෙළෙඳපල නායකත්වය සනිටුහන් කිරීමද විශේෂත්වයකි. මේ වන විට සක්‍රිය රක්ෂණ ඔප්පු 750,000කට අධික සංඛ්‍යාවක් සමඟින් මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුයට කැපවෙමින් සොෆ්ට්ලොජික් ලයිෆ් ශ්‍රී ලාංකේය ජීවිත මිලියන 1.5කට අධික සංඛ්‍යාවක් රක්ෂණය කිරීමට ද කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා  “නිරන්තරයෙන් නව ප්‍රමිතීන් සකස් කිරීමට මෙන්ම රක්ෂණ ඔප්පු හිමියන් හා අනෙකුත් පාර්ශවකරුවන් වෙත වටිනාකමක් ලබා දීමට සොෆ්ට්ලොජික් ලයිෆ් කැපවී කටයුතු කරනවා. කර්මාන්තයේ ඉහළින්ම පිළිගෙන ඇති සේවාවන් හා AI තාක්ෂණය උපයෝගි කරගත් කඩිනම් හිමිකම් පියවීම් වැනි තාක්ෂණික නවෝත්පාදකයන් සමඟින් වෙළෙඳපොලේ සියලු කොටස් අවශ්‍ය සේවාවන් ලබා දීමේ හැකියාව අප සතුයි. ඒ සමඟින් වසර ගණනාවක් තිස්සේ සේවාවන් බෙදා හැරීමේ වෙනසක් ඇති කිරීම තුළින් රක්ෂණ කර්මාන්තයේ නව මානයන් විවර කිරීමට අපි සමත්ව සිටිනවා. අපගේ මෙහෙයුම්වලදී ඒ ඒ පුද්ගලයාට ගැලපෙන සරල, පහසු හා කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා AI තාක්ෂණය උපයෝගී කර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති අප නව්‍යකරණයට හා ඩිජිටල් පරිවර්තනයට ප්‍රමුඛත්වයක් දී තිබෙනවා. රක්ෂණ ක්ෂේත්‍රය තුළ අප ලබා ඇති විශිෂ්ටත්වය පසුගිය වසර 30 තුළ LMD හි හොඳම සමාගම් 25 අතරට එක්වීම තුළින් මනාව පිළිබිඹු වනවා. මේ වසරේ අවසන් කාර්තුව වන විට ශ්‍රී ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂකයා ලෙස ශ්‍රී ලාංකිකයින් ආරක්ෂා කිරීමේ හා සවිබල ගැන්වීමේ මෙහෙවර ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වනවා” යනුවෙන් පැවසුවේය.

මෙහෙයුම් විශිෂ්ටත්වයෙන් එහා ගිය සාර්ථකත්වයකට හිමිකම් කියන සොෆ්ට්ලොජික් ලයිෆ් CA Sri Lanka හි 57 වැනි TAGS වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී තෙවන වරටත් සමස්ත දෙවැනි ස්ථානය සහ CMA Sri Lanka – Integrated Reporting සම්මාන උළෙලේදී සමස්ත ජයග්‍රාහකයා ලෙස ආයතනික වාර්තාකරණය වෙනුවෙන් ඉහළ පිළිගැනීමකට ලක්ව ඇත. සමාගමේ ආයතනික විනිවිදභාවය මෙන්ම පාලනය සඳහා වූ කැපවීම මනාව ප්‍රදර්ශනය කරන මෙම සුවිශේෂී ජයග්‍රහණයන් තුළින් මෙරට මූල්‍ය වාර්තාකරණ හැකියාවන් ඉහළ නැංවීම සඳහා ඔවුන් සතු හැකියාවද විදහා දක්වනු ලබයි.

ඡායාරූපය 1 – සොෆ්ට්ලොජික් ලයිෆ් පී එල් සී සභාපති අශෝක් පතිරගේ මහතා

ඡායාරූපය 2 – සොෆ්ට්ලොජික් ලයිෆ් පී එල් සී කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා

Previous Post

ආකර්ෂණීය හා ආරක්ෂිත TikTok අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා වන සුවිශේෂී විශේෂාංග

Next Post

ඔබේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් සුව දිවිය ‘2024 සුවෙන් සිටින්න Health Fair’ ප්‍රදර්ශනය කොළඹදී

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ඔබේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් සුව දිවිය ‘2024 සුවෙන් සිටින්න Health Fair’ ප්‍රදර්ශනය කොළඹදී

ඔබේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් සුව දිවිය ‘2024 සුවෙන් සිටින්න Health Fair’ ප්‍රදර්ශනය කොළඹදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

නොයොන් ලංකා ආයතනය ලේස් නිෂ්පාදනයේ සියවසක උරුමය හා ශ්‍රී ලංකාවේ වසර 20ක නිර්මාණකරණ හා ශිල්පීය හැකියාව සමරයි

November 15, 2024
අගෝස්තු 02 වනදා සමාරම්භක උත්සවයට මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය තරු 100කට අධික පිරිසකට සත්කාරකත්වය සැපයීමට City of Dreams Sri Lanka සූදානම්

July 14, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved