Saturday, April 4, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ඇඟලුම් අපනයනකරුවන්ගේ 42 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙරට ඇඟලුම් කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කරයි

news by news
February 13, 2025
in ව්යාපාරික
0
ඇඟලුම් අපනයනකරුවන්ගේ 42 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙරට ඇඟලුම් කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කරයි
2
SHARES
11
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ඇඟලුම් අපනයනකරුවන්ගේ 42 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙරට ඇඟලුම් කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කරයි

ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ (SLAEA) 42 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා පවත්වනු ලැබුවේ ගෝලීය අභියෝග හමුවේ මෙරට ඇඟලුම් කර්මාන්තය ඉදිරියට ගෙන යාමේ කැපවීම යළි යළිත් තහවුරු කරමිනි. රජිතා ජයසූරිය මහත්මිය (SLAEA) හි සභාපතිනිය ලෙස මෙදින නිල වශයෙන් කටයුතු ආරම්භ කරන ලදී. එහිදී විශ්වාසදායී, සදාචාරාත්මක හා නව්‍ය ඇඟලුම් නිෂ්පාදනයන් සපයන්නකු ලෙස ශ්‍රී ලංකාවේ තත්වය ඉහළ නැංවීමට කටයුතු කරන බවටද ඇය සභාව හමුවේ පොරොන්දු විය.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

එදින ජීවිත් සේනාරත්න – උප සභාපති, හසිබ් ඕමාර් – භාණ්ඩාගාරික, ඉන්දික ලියනහේවගේ – හිටපු සභාපති ලෙස ද තෝරා පත්කර ගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අගමැතිණි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා හා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ගරු ජූලි චන්ග් මහත්මියද සහභාගී විය. මෙරට ඇඟලුම් කර්මාන්තයේ වර්ධනය හා ජාත්‍යන්තර සහයෝගීතාව උදෙසා හිතකර පරිසරක් නිර්මාණය කිරීම සඳහා රජයේ කැපවීම ඒ තුළින් මනාව ප්‍රදර්ශනය විය.

අභියෝග හඹායාම හා අවස්ථා උදා කර ගැනීම

මෙහිදී සභාව ඇමතූ නව සභාපතිනි රජිතා ජයසූරිය මහත්මිය ආර්ථික ගැටලු හා ගෝලීය වෙළෙඳපොල තත්වයන් හමුවේ වුව ශ්‍රී ලාංකේය ඇඟලුම් අංශයේ නොසැලී සිටීමේ හැකියාව පිළිබඳව අවධාරණය කරන ලදී.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය “විවිධ අර්බුදයන් හමුවේ අධිෂ්ඨානශීලීව නැගී සිටිමින් ඇඟලුම් කර්මාන්තය ශක්තිමත් කිරීමට කැපවූ 35,000කට අධික ශ්‍රම බලකායේ කැපවීම පිළිබඳව අප මුලින්ම ස්තුතිය පුද කළ යුතුයි. එම වර්ධනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා නව තාක්ෂණය උපයෝගී කර ගත යුතු අතර අපනයන වෙළෙඳපොල විවිධාංගීකරණය කරමින් දේශීය සැපයුම් දාමය ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුයි. අපි අනෙකුත් රටවල් සමඟ තරඟයක් ලබා දීමට නම් කඩිනම් නවෝත්පාදන හා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතුයි.” යනුවෙන් පැවසුවාය.

අපට උපායමාර්ගික රාජ්‍ය සහයෝගයේ වැදගත්කම අවධාරණය කළ ඇය “දේශීය රෙදිපිළි නිෂ්පාදනය වෙනුවෙන් ආයෝජන ඉහළ නංවන, වෙළෙඳාමට ඇති බාධක ඉවත් කරන හා ව්‍යාපාර සිදු කිරීමේ පහසුව උදා කරදෙන ප්‍රතිපත්ති අවශ්‍ය වනවා. ඒ තූලින් ශ්‍රී ලංකාවේ සැපයුම්දාම හැකියාවන් ශක්තිමත් කිරීමට මෙන්ම අපගේ නිෂ්පාදකයින් හට ශක්තිමත්ව නැගී සිටීමට හා උනන්දුවෙන් කටයුතු කිරීමට හැකියාව උදා වනවා.” යනුවෙන් පැවසුවාය.

කර්මාන්තයේ වර්ධනය උදෙසා රජයේ දායකත්වය

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය මහත්මිය ආර්ථිකය නඟා සිටුවීම සඳහා ඇඟලුම් ක්ෂේත්‍රයේ තීරණාත්මක කාර්යභාරය හා වර්ධනය සඳහා ඇති හැකියාව අවධාරණය කරන ලදී.

එහිදී අදහස් දැක්වූ එතුමිය සඳහන් කර සිටියේ “මෙරට ප්‍රධාන ආර්ථික සාධකයක් පමණක් නොව ශ්‍රී ලංකාවේ ශක්තිය, නවෝත්පාදනය හා ගෝලීය සම්බන්ධතාවය පිළිබඳ කදිම සාක්ෂියක් ලෙස ඇඟලුම් කර්මාන්තය සඳහන් කළ හැකියි. ඇඟලුම් අපනයනකරුවන්ට සහාය වන ආකාරයේ වෙළෙඳ ගිවිසුම් වැඩි දියුණු කරන හා සීඝ්‍රයෙන් වෙනස් වන ගෝලීය ආර්ථිකයක් තූළ ශ්‍රම බලකායේ දියුණුව සහතික කරන ප්‍රතිත්ති මාලාවක් නිර්මාණය කිරීම සඳහා අපි කැපවී කටයුතු කරනවා” යනුවෙනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් කර්මාන්ත හා රාජ්‍ය සහයෝගීතාවේ අවශ්‍යතාව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය “ගෝලීය වෙළෙඳපොල වෙනස්වීම්, ඩිජිටල් පරිවර්තනය සහ තිරසාර අවශ්‍යතා සඳහා එල්ල වන අභියෝග අපි අවබෝධ කර ගත යුතුයි. සදාචාරාත්මක හා තිරසාර නිෂ්පාදන භාවිතයන් ආරක්ෂා කරමින් ශ්‍රී ලංකාවේ තරඟකාරීත්වය ශක්තිමත් කරන ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා SLAEA සහ කර්මාන්ත නායකයින් සමඟ සමීපව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වනවා” යනුවෙන්ද පවසා සිටියාය.

හෙට දවස වෙනුවෙන් වන උපාය මාර්ග

ජයසූරිය මහත්මියගේ නායකත්වය යටතේ SLAEA හි සුවිශේෂී ප්‍රමුඛතා

01. තාක්ෂණය හා නව්‍යකරණය – ඵලදායීතාව හා විනිවිදභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් ස්වයංක්‍රීයකරණය, ඩිජිටල්කරණය හා AI මත පදනම් වූ විසඳුම් ඉදිරිපත් කිරීම

02. වෙළෙඳපොල විවිධාංගීකරණය – වර්ධනය වන ආර්ථිකයන් හා නව ව්‍යාපාර අවස්ථා ගවේෂණය කිරීම මඟින් සාම්ප්‍රදායික වෙළෙඳපොල මත යැපීම අවම කිරීම

03. ශ්‍රම බලකාය සංවර්ධනය – දිගු කාලීන කර්මාන්ත වර්ධනයක් වෙනුවෙන් කම්කරුවන්, විශේෂයෙන් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කුසලතා පුහුණුව හා ප්‍රතිපත්ති සඳහා ආයෝජනය කිරීම

04. ප්‍රතිපත්ති උපදේශනය – ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා වෙළෙඳ ගිවිසුම් ශක්තිමත් කිරීම සහ ව්‍යාපාරික හිතකාමී රෙගුලාසි ඉහළ නැංවීම

“ගෝලීය ඇඟලුම් ක්ෂේත්‍රය වෙනස් වෙමින් පවතින බැවින් ශ්‍රී ලංකාව ඒ සඳහා සූදානමින් සිටිය යුතුයි. එයින් අදහස් කරන්නේ අප ජාත්‍යන්තර වෙළෙඳපොල සමඟ සම්බන්ධ වීමේදී අනුවර්තනය විය හැකි වීමේ, නව්‍යකරණයේ හා උපායමාර්ගික වීමේ හැකියාව ඉහළ නංවා ගත යුතු බවයි.” ජයසූරිය මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන කර්මාන්තය වන ඇඟලුම් මෙරට ආර්ථික ස්ථාවරත්වයේ ප්‍රධාන සාධකයක් ලෙස විදේශ විනිමය ඉපයීම උදෙසා සැලකිය යුතු දායකත්වයක් දක්වනු ලබයි. ශක්තිමත් කර්මාන්ත නායකත්වය, රාජ්‍ය අනුග්‍රහය සමඟින් තිරසාර වර්ධනයක් හා ගෝලීය පිළිගැනීමක් සහිත අනාගතයක් කරා මෙම අංශය මෙහෙයවීමට සූදානමින් සිටියි.
ඡායාරූප විස්තරය

(දකුණේ සිට) SLAEA නියෝජ්‍ය සභාපති ජීවිත් සේනාරත්න, JAAF සභාපති සයිෆුදීන් ජැෆර්ජී, එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග්, SLAEA හි නව සභාපතිනි රජිතා ජයසූරිය, ගරු අගමැතිණි ආචාර්ය හරිණි අමරසූරිය, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති, SLAEA හි හිටපු සභාපති ඉන්දික ලියනහේවගේ සහ SLAEA හි භාණ්ඩාගාරික හසිබ් ඕමාර් යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වේ.

Previous Post

TikTok භාවිත කරමින් පිරිමින්ගේ මානසික සෞඛ්‍යයට සවියක් වෙමින් සැබෑ පිරිමියෙකු නිර්මාණය කිරීමට කැපවෙන අමන්ද අමරසේකර

Next Post

JAAF හි වාර්ෂික මහ සභා රැස්වීමේදී කර්මාන්තයේ ප්‍රවීණයකු වූ සයිෆුදීන් ජැෆර්ජී මහතා යළි සභාපති ධූරයට තේරී පත් වෙයි

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post

JAAF හි වාර්ෂික මහ සභා රැස්වීමේදී කර්මාන්තයේ ප්‍රවීණයකු වූ සයිෆුදීන් ජැෆර්ජී මහතා යළි සභාපති ධූරයට තේරී පත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

බැංකුවේ වර්ධනය සහ නව්‍ය ප්‍රවේශයන් දිරිගැන්වීමේ අරමුණින් HNB ප්‍රධාන පත්වීම් දෙකක් නිවේදනය කරයි

January 9, 2025
Sprite විසින් පවත්වනු ලබන ප්‍රථම “Sprite Heat Down Festival” මීගමුව බ්‍රවුන්ස් බීච් හිදී

February 28, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved