Saturday, April 4, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මේ උපදෙස් පිළිපදින්න

news by news
November 13, 2024
in ව්යාපාරික
0
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මේ උපදෙස් පිළිපදින්න
0
SHARES
2
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මේ උපදෙස් පිළිපදින්න

තාක්ෂණයේ දියුණුවත් සමඟ බොහෝ දෙනාගේ වැඩ පහසු වී ඇත. ඒ නිසාම කිසිම වෙහෙස මහන්සියකින් තොරව තමන්ට අවශ්‍ය නිෂ්පාදන හා සේවාවන් තමන් ළඟටම ගෙන්වා ගැනීමේ ජීවන රටාවක් අත්විඳීමට ඔවුන් පුරුදු වී සිටිති. මෙය ඔවුන්ගේ යහපත් සෞඛ්‍යයට තර්ජනයක් වන්නේ ශාරීරික වශයෙන් කිසිඳු වෙහෙසීමක් සිදු නොකරන නිසාම නොව මානසික, සමාජීය හා අධ්‍යාත්මික සමබරතාවයටද එය බාධාවක් වන බැවිනි. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් උදෙසා ස්වයං විනය, දැනුවත්භාවය මෙන්ම අනුකූලතාවය මත පදනම් වන අතර සැකසූ ආහාර, කෘතිම ආහාර සහ පිෂ්ඨය අධික ආහාර හේතුවෙන් තරුණ, වැඩිහිටි සියලු දෙනා විවිධ සෞඛ්‍ය ගැටළුවලට ලක්වීමේ අවදානම ඉහළ යයි.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

මෙහිදී ප්‍රධාන වශයෙන් එල්ල විය හැකි සෞඛ්‍ය අභියෝගය වන්නේ බෝ නොවන රෝගයි. ඒ අතර පිළිකා, හෘද රෝග, නිදන්ගත ශ්වසන රෝග හා දියවැඩියාව වැනි රෝගී තත්වයන් විශේෂ වන අතර මෙම තත්වයන් නිසා ජීවිත හානි පවා සිදු වීම වැළැක්විය නොහැකි වනු ඇත. මේ සම්බන්ධයෙන් 2023 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය සංඛ්‍යාලේඛනයන් අනුව හෘද රෝග බොහෝ බෝ නොවන රෝග ආශ්‍රිත මරණවලට හේතු වන අතර ඊට වාර්ෂිකව මිලියන 17.9ක ජනතාවක් ගොදුරු වේ. පිළිකා හේතුවෙන් සිදුවන වාර්ෂික මරණ ප්‍රමාණය මිලියන 9.3 කි. නිදන්ගත ශ්වනසන රෝග හේතුවෙන් මිලියන 4.1ක පිරිසක් වාර්ෂිකව මරණයට පත්වන අතර දියවැඩියාව හේතුවෙන් ඇතිවන වකුගඩු රෝග මිලියන 2.0 ක පමණ පිරිසකට මරණය ළඟා කොට ඇත.

අනෙකුත් බෝ නොවන රෝගී තත්වයන් හා සැසඳීමේදී දියවැඩියාව හේතුවෙන් සිදුවන මරණ ප්‍රමාණය අවම මට්ටමක පැවතියද නිහඬ ඝාතකයකු ලෙස පුද්ගලයකුගේ සෞඛ්‍යයට පහසුවෙන් තර්ජනයක් එල්ල කළ හැකි රෝගී තත්වයක් ලෙසද පෙන්වා දිය හැකිය. දියවැඩියාව පිළිබඳව අනෙකුත් බෝ නොවන රෝගී තත්වයන් හා සමානව ජනතාව දැනුවත් කළ යුත්තේ එහෙයිනි.

යහපත් සෞඛ්‍යයක් වෙනුවෙන් හොඳම උපදෙස්

යහපත් ශාරීරික සෞඛ්‍යයක් වෙනුවෙන් අනුගමනය කළ යුතු දේ දුෂ්කර නැත. මේ සඳහා නිවැරදි හේතූන්, ස්වයං විනය හා ස්ථාවරත්වය වෙනුවෙන් කැපවීම අත්‍යාවශ්‍ය වන අතර ඒ සියලු දේ වෙනුවෙන් දැනුවත්ව තීරණ ගැනීම ඉතා වැදගත් වේ. එසේ වුවහොත් යහපත් සෞඛ්‍යයක් පහසුවෙන් පවත්වා ගැනීමට හැකි වන අතර මනා ශාරීරික යහ පැවැත්මක් වෙනුවෙන් සමබර ආහාර වේලක් සපයා ගැනීමට සියලු දෙනා උත්සුක විය යුතුය. එහිදී සීනි සහ තෙල් අධික ආහාර පාලනය පිළිබඳවද සැලකිලිමත් විය යුතුය.

සකස් කළ ආහාර, කෘතිම බීම වර්ග අඩු වැඩි වශයෙන් භාවිතයට ගැනීම පිළිකා, දියවැඩියා, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, හෘද රෝග මෙන්ම ආඝාත වැනි රෝගී තත්වයන්ට අත වැනීමක් වන අතර ඒවායි වැළකී සිටීමට හැකි නම් එය සෞඛ්‍යය යහපතට බෙහෙවින් හේතු වන බව අවබෝධ කර ගැනීම වැදගත් වේ.

යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යාම වෙනුවෙන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් මෙසේ සඳහන් කළ හැකිය.

• ව්‍යායාම කිරීමේදී වැඩිපුර චලනය වන ව්‍යායාම සිදු කිරීම වැදගත් වේ (සුව දිවිය මඟින් පවත්වන වැඩමුළු වලදී වාඩි වී කරන ව්‍යායාම සිදු කරයි) විද්‍යාත්මක පර්යේෂණයන් මඟින් පෙන්වා දී ඇත්තේ ශාරීරිකව ක්‍රියාශීලී වීම යහපත් සෞඛ්‍යයකට ඉතා වැදගත් වන බවයි. අවම වශයෙන් සතියකට විනාඩි 150ක කාලයක් මධ්‍යස්ථ වේගයකින් ව්‍යායාම කිරීම මඟින් දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග වළක්වා ගැනීමට හැකියාව උදා වන බවද එයින් පෙන්වා දෙයි.

• වැළැක්වීම සඳහා ශරීරයට නිසි පෝෂ්‍ය පදාර්ථ ලබා දීමද අනිවාර්ය වේ. ප්‍රමාණවත් පරිදි ගුණාත්මක ආහාර සමබර අයුරින් ලබා ගැනීම මෙහිදී අත්‍යාවශය වන අතර සීනි හා සීනි අඩංගු ආහාර පරිභෝජනය අඩු කිරීම මෙන්ම විවිධ වර්ගවල එළවළු ආහාරයට ගැනීම පිළිබඳවද විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය.

• බර කළමනාකරණය කර ගැනීමද බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීමට ගත හැකි තවත් යහපත් සෞඛ්‍ය පිළිවෙතකි. අධික බර දියවැඩියාව සහ අනෙකුත් බෝ නොවන රෝගයන් වැළඳීමේ අවධානම ඉහළ නංවන අතර වරකට කිලෝ ග්‍රෑම් 1ක් දක්වා ස්ථාවර ලෙස බර අඩුකර ගැනීමට වැඩ කිරීම තුළින් සෞඛ්‍යයට හිතකර බලපෑමක් ඇති කළ හැකිය. වයසට සරිලන උස, බර පවත්වා ගැනීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කිරීම වටී.

• දුම්පානය, මත්පැන් සහ වෙනත් මත් ද්‍රව්‍ය වර්ග භාවිතයෙන් වැළකීම

• ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම

• යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යාම සඳහා සමාජ සම්බන්ධතාද ඉතා වැදගත් වේ.

• ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමද සෞඛ්‍යය යහ පැවැත්මේ තවත් පියවරකි.

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකින් ඔබේ ජීවිතය සාර්ථක වන අයුරු

රැකියාව සමඟ පෞද්ගලික ජීවිතය සමබරව පවත්වා ගැනීම, තමන්ට ගැලපෙන ආකාරයේ සමාජ සබඳතා, නිසි ආතති කළමනාකරණය, අධ්‍යාත්මික සුවපත්භාවය තුළින් යහපත් මානසික සෞඛ්‍යයක් ළඟා කර ගැනීමට අවකාශ උදා වේ. ඒ තුළින් ශාරීරික පැවැත්මද මනාව තහවුරු කරන අතරම ඒ ඒ පුද්ගලයාගේ සමාජ තත්වය, ආර්ථික තත්වය, ජාතිය, කුලය නොසලකා සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවක් වෙනුවෙන් සිදු කරන කැපකිරීම් ඔවුන්ට යහපත් ප්‍රතිඵල උදා කර දෙනු ඇත.

• බෝ නොව රෝග වළක්වා ගැනීම

• ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් වීම තුළින් අසාදන ඇතිවීමේ සම්භාවිතව පහළ යයි

• මුදල් වියදම් වීම අවම වීම

• රෝග සංකූලතා හේතුවෙන් ඇතිවන දුෂ්කරතා හා පීඩාවන් අවම වීම

මේ පණිවිඩය හැමෝටමයි

ඕනෑම අයෙකුට ඕනෑම වයසක සිට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නේ කෙසේදැයි ඉගෙන ගත හැකිය. මුලින්ම ඉගෙන ගැනීමට හැකිනම් එය ඉතා වැදගත්ය. දරුවන්ගේ පුරුදු පසුව වෙනස් කරනවාට වඩා ක්ෂණික ආහාර හඳුන්වා දීමෙන් වැළකී සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට ඔවුන් හුරු කරවීම හා ඉගැන්වීම පහසුය. එය ඔවුන්ගේ ජීවිතයේ හොඳම ආයෝජනය බවට පත්වනු නිසැකය.

තමන්ගේ ජීවිතයේ හොඳ නරක සියලු දේ සිදුවන්නේ තමන්ගේ තීරණ මතය. ඔබේ සෞඛ්‍යය සම්බන්ධ තීරණයද එසේමය. බෝ නොවන රෝග සම්බන්ධයෙන් වන අවදානම අවම කර ගැනීමට ඔබ කළ යුතු වන්නේ පවුලේ වෛද්‍යවරයා සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමයි. තවද ඔබට ගැලපෙන පෝෂ්‍යදායී ආහාරවේලක අවශ්‍යතාව පිළිබඳ පෝෂණවේදියෙකුගේ උපදෙස් ලබා ගැනීම ඔබ ගත යුතු තවත් වැදගත් පියවරකි.

ඔබ පමණක් නොව ඔබගේ පවුලේ සියලු දෙනාද නිරෝගී විය යුතුය. එහෙයින් ඔබගේ එදිනෙදා ව්‍යායාම හා සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සඳහා ඔබේ පවුලේ සාමාජිකයින් සම්බන්ධ කර ගැනීම ඔබගේද ඔවුන්ගේද යහපත් සෞඛ්‍යයට හේතු වනු ඇත. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් යනු කෙනෙකු ලබන ඉහළම සම්පතකි. නිදුක් නිරෝගී දීර්ඝායු ලැබීමට අවශ්‍ය ශක්තිය ඔබට ලබා දෙන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව පමණකි. එය රටේද සමාජයේද උන්නතියට හේතු වන්නකි. එහෙයින් තමන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව වෙනුවෙන් උනන්දු වීම තමන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමට පමණක් නොව සමස්ත සමාජය තුළම යහපත් ජීවන රටාවක් ඇති කිරීමට හැකියාව උදා වනු ඇත.

ලාභ නොලබන වැඩසටහනක් වන ‘සුව දිවිය’ යනු දියවැඩියා රෝග වැළැක්වීම හා පාලනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම හා අධ්‍යාපනය ලබා දීම සඳහා වන කාලෝචිත හා ස්වාධීන වැඩසටහනකි. මේ තුළින් නොමිලේ පවත්වන මහජන හෝ ආයතනික වැඩසටහන් සඳහා හා දියවැඩියා සහායක කණ්ඩායම සමඟ සම්බන්ධ වීමට කරුණාකර 0773533791 අමතන්න. නැත්නම් info@sayno2diabetes.lk වෙත ඊ මේල් පණිවිඩයක් යොමු කරන්න.

Previous Post

පුනර්ජනනීය බලශක්ති විසඳුම් සඳහා නම්‍යශීලී මූල්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් HNB, Hayleys Solar සමඟ එක් වෙයි

Next Post

DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Cinnamon Life සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ විශිෂ්ට ජයග්‍රහණයක් සමඟින් Chefs Guild තරඟාවලියේදී වාර්තා අලුත් කරයි

July 5, 2025
ශ්‍රී ලංකාවේ 5G වෙදවීම් සක්‍රීෙ කරමින් SpideRadio Telecom ශ්‍රී ලංකාවට අවතීර්ණ වවයි

November 8, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved