Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

පුනර්ජනනීය බලශක්ති විසඳුම් සඳහා නම්‍යශීලී මූල්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් HNB, Hayleys Solar සමඟ එක් වෙයි

news by news
November 13, 2024
in ව්යාපාරික
0
පුනර්ජනනීය බලශක්ති විසඳුම් සඳහා නම්‍යශීලී මූල්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් HNB, Hayleys Solar සමඟ එක් වෙයි
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

පුනර්ජනනීය බලශක්ති විසඳුම් සඳහා නම්‍යශීලී මූල්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් HNB, Hayleys Solar සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සූර්ය බලශක්තිය තුළින් විදුලිය සපයා ගැනීමට අදහස් කරන පාරිභෝගිකයින් වෙත ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar සමඟ හවුල්කාරීත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාමට කටයුතු කළේය.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

මේ සඳහා වූ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාව පසුගියදා HNB Tower හිදී පැවති අතර ඒ සඳහා HNB පාරිභෝගික බැංකු ප්‍රධානී කාංචන කරුණාගම මහතා සහ Hayleys Solar හි විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා යන මහත්වරුන් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ HNB පාරිභෝගික බැංකු ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ “ශ්‍රී ලංකාව තිරසාර අනාගතයක් වෙත ගමන් කිරීමේදී පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වීම ඉතා වැදගත් වනවා. Hayleys Solar සමඟ HNB හි මෙම හවුල්කාරීත්වය තුළින් ඒ සඳහා අවශ්‍ය ශක්තිය ලබා දීමට අපි බලාපොරොත්තු වනවා. ශ්‍රී ලංකාවේ තිරසාර ඉලක්කයන් හා බැංකුවේ තිරසාරභාවය මෙන්ම ආයතනික ප්‍රජා සත්කාරයන් සමඟ මනාව ගැලපෙන මෙම පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් සහයෝගය ලබා දීම තුළින් තිරසාර සංවර්ධනය සමඟ වගකීම් සහගත අපගේ බැංකුකරණය එක් කිරීමේ අපගේ නිරන්තර උත්සාහය මනාව පිළිබිඹු වනවා. විශේෂයෙන් ඔබේ ප්‍රගතියේ සහකරුවා ලෙස පාරිභෝගිකයින්ට අවශ්‍ය පුනර්ජනනීය බලශක්තිය සපයා ගැනීමට සහ උපරිම බලශක්ති හැකියාවන් ලබා ගැනීම වෙනුවෙන් මෙම හරිත වැඩසටහන සඳහා සහායෝගය ලබා දීමට අපි කැපවී සිටිනවා” යනුවෙනි.

Hayleys Solar හි නවතම වැඩසටහන වන ‘ණයක් නොවන ණයක්’ හි එක් පියවරක් වන මෙම වැඩසටහන තුළින් වර්තමානයේ පාරිභෝගිකයින් විසින් ගෙවනු ලබන විදුලිය බිලට වඩා අඩු බැංකු වාරිකයක් සහිත ණය මුදලක් ලබා දීමට කටයුතු කර ඇත. මෙම අවම වාරිකය තුළින් ඔවුන් ලබා ගන්නා ඉතිරිය ඔවුන්ගේ පවුලේ අනාගතය වෙනුවෙන් නැවත ආයෝජනය කිරීමට හැකි වන අතරම ඉදිරි වසර 20ක කාලය සඳහා නොමිලේ විදුලිය භුක්ති විඳිය හැකි වනු ඇත.

මෙහිදී HNB ගනුදෙනුකාරභවතුන් හට සූර්ය බලශක්ති විසඳුම් ලබා ගැනීමේදී විශේෂ වට්ටම් සහ අවම පොලියක් යටතේ පුද්ගලික ණය පහසුකම් සලසා ගැනීමේ අවස්ථාව උදා කර දී තිබීම විශේෂත්වයකි. එමෙන්ම HNB ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ද මීට සුදුසුකම් ලබන අතර ඔවුන්ට මාස 48ක් දක්වා පොලී රහිත ආකර්ෂණීය වාරික ගෙවීමේ පහසුකම් සහිතව සූර්ය පැනල මිලදී ගැනීමේ හැකියාව ද HNB උදාකර දී ඇත.

මෙහිදී අදහස් දැක්වූ Hayleys Solar විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් පෙරේරා මහතා මහතා සඳහන් කර සිටියේ “ආර්ථික පුනර්ජීවනය සහ පාරිසරික තිරසාරත්වය වෙනුවෙන් රටක් ලෙස සිදුකරන කැපවීම් සඳහා පුනර්ජනනීය බලශක්ති අංශයට අවශ්‍ය සහයෝගය ලබා දීමේ හවුල්කාරීත්ව කැපවීම මෙම සහයෝගීතාව අලුත් කිරීම තුළින් මනාව පිළිබිඹු වනවා. උසස්ම තත්වයේ නිෂ්පාදන හා අලෙවියෙන් පසු විශිෂ්ට සේවයක් ලබා දීමට අපි කැපවී කටයුතු කරනවා. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් HNB මූල්‍ය සේවාව පුනර්ජනනීය බලශක්තිය වෙත පිවිසීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයින්ට හා ආයතනවලට සුවිසල් ශක්තියක් වනු ඇති බව අපගේ විශ්වාසයයි” යනුවෙනි.

ඡායාරූප විස්තරය

ඡායාරූපය 1 – HNB හි සහකාර සාමාන්‍යාධිකාරී/පාරිභෝගික බැංකු ප්‍රධානී කාංචන කරුණාගම මහතා (වමේ සිට පස්වැන්නා) සහ Hayleys Fentons Limited කළමනාකාර අධ්‍යක්ෂ හසිත් ප්‍රේමතිලක මහකා (වමේ සිට හයවැන්නා) අදාල අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගනිමින්. (වමේ සිට) HNB හි උකස් උපදේශන අංජුල සම්පත්, කණිෂ්ඨ විධායක හිමාෂා වරකාගොඩ, තැන්පතු ප්‍රධානී විරංග ගමගේ, පුද්ගලික මූල්‍ය සේවා ප්‍රධානී සුසිත් පෙරේරා, Hayleys Solar හි විධායක අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා, හේලීස් ෆෙන්ටෙන්ස් ලිමිටඩ්හි විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන මූල්‍ය නිලධාරී පමුදිත් ගුණවර්ධන, Hayleys Solar නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ජාතික විකුණුම්) අකිල ජයසේන, Hayleys Solar සහකාර සාමාන්‍යාධිකාරී (Channel Sales – බැංකු විසඳුම්) කපිල ජයරත්න සහ Hayleys Solar විකූණුම් කළමනාකාර රසික කිරිවත්තුඩුව යන මහත්ම මහත්මීන්ද ඡායාරූපයේ වේ.

Previous Post

ප්‍රයිම් ලෑන්ඩ්ස් ‘World Business Outlook Awards 2024’ හිදී ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

Next Post

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මේ උපදෙස් පිළිපදින්න

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මේ උපදෙස් පිළිපදින්න

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මේ උපදෙස් පිළිපදින්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

නව AI අවදානම් කළමනාකරණ පද්ධතිය හරහා ව්‍යාජ ලෙස පෙනී සිටීම් සහ මූල්‍ය වංචා මගින් සිදුවීමට ගිය ඩොලර් මිලියන 300 ක අලාභයක් වළක්වමින් Bybit 2025 ආරක්ෂක පද්ධතිය හඳුන්වාදෙයි

චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved