Sunday, April 19, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

DIMO බෙදාහරින Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථයට සහ ‘මහට වහින වාසි වැස්ස’ට මහ කන්නයේදී ගොවිජනතාවගෙන් ඉහළම ප්‍රතිචාරයක්

news by news
January 15, 2025
in ව්යාපාරික
0
DIMO බෙදාහරින Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථයට සහ ‘මහට වහින වාසි වැස්ස’ට මහ කන්නයේදී ගොවිජනතාවගෙන් ඉහළම ප්‍රතිචාරයක්
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

DIMO බෙදාහරින Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථයට සහ ‘මහට වහින වාසි වැස්ස’ට මහ කන්නයේදී ගොවිජනතාවගෙන් ඉහළම ප්‍රතිචාරයක්

මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගිකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses හරහා 2023 මහ කන්නයේදී හඳුන්වා දුන් Mahindra Yuvo Tech+ 585 4WD ට්‍රැක්ටර් රථය 2024 මහ කන්නයේදී බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර ඒ සඳහා හොඳ ඉල්ලුමක්ද නිර්මාණය වී ඇත. පසුගිය අගෝස්තු මාසයේදී මෙරට ගොවි ජනතාව කෘෂි යාන්ත්‍රිකරණයට යොමුවීම වේගවත් කිරීමටත් ඒ තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්ව ඉහළ නැංවීම සඳහා දියත් කළ ‘මහට වහින වාසි වැස්ස’ වැඩසටහනට ද සාර්ථක ප්‍රතිචාර හිමි වී ඇත.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

DIMO හි දීර්ඝකාලීන හවුල්කරුවෙකු වන Mahindra Tractors ආයතනයේ ඉහළම තාක්ෂණය යොදාගනිමින් Mahindra Yuvo Tech+ 585 4WD ට්‍රැක්ටර් රථය නිර්මාණය කර ඇත.

Mahindra Yuvo Tech+ 585 4WD ට්‍රැක්ටර් රථය සතු සුවිශේෂී නව ගුණාංග නිසා කෙටි කලක් තුළ ප්‍රචලිත වූ අතර එය නිසැකවම වගා කටයුතුවල කාර්යක්ෂමතාවය ඉහළ නංවන නිවැරදිම තෝරාගැනීමයි. මෙහි ඇති සුපිරි ඉන්ධන කාර්යක්ෂමතාවය නිසා ආර්ථිකමය වශයෙන් වැඩි වාසියක් අපගේ ගොවිජනතාව වෙත පිරිනැමෙන අතර මෙහි ඉදිරියට ගියර් 12ක් සහ පසුපසට ගියර් 12ක් සහිත සින්ක්‍රොශටල් තාක්ෂණය සහිත Fully Constant Mesh ගියර් පද්ධතිය නිසා ඉන්ධන ඉතිරිය තවදුරටත් වැඩිකරයි. මෙම ට්‍රැක්ටර් රථය 50HP කාණ්ඩයට අයත් වන නිසා ඉතා අඩු කාලයක් තුළ වැඩි වැඩ ප්‍රමාණයක් ඉතා පහසුවෙන් සිදුකරගත හැකිය. එන්ජිමේ වියාවර්ථය (Engine Torque) 179 Nm වැනි ඉතා ඉහළ අගයක පැවතීම නිසා වඩාත් වැඩි load මෙන්ම වැඩි පරාසයක ඇමිණුම් උපකරණ ඉතා පහසුවෙන් ඉහළ ඉන්ධන ඉතිරියකින් යුතුව ගොඩ මඩ දෙකටම එකසේ භාවිතයට හැකියාව ඇත. ඊට අමතරව මෙහි 1700 kg පමණ එසවුම් ධාරිතාවක් ඇති නිසා වැඩි බරක් එසවීමට හැකිවීම සහ විවිධ වර්ගයේ අවශ්‍යතාවයන් සඳහා විවිධ වර්ගයේ ඇමිණුම් උපකරණ ඉතා පහසුවෙන් භාවිතා කිරීමට හැකිවීමද මෙහි ඇති තවත් විශේෂ වාසියක් වේ. මෙම ට්‍රැක්ටර් රථයේ 45.5 HP වැනි ඉහළ Power එකක් සහිත PTO පද්ධතිය CRPTO තාක්ෂණයෙන් යුක්ත
බැවින් වඩාත් වැඩි අගයක ඇමිණුම් උපකරණ ඉතා පහසුවෙන් වැඩි කාර්යක්ෂමතාවයකින් හැසිරවීමට හැකිවීම තවත් සුවිශේෂී වාසියකි. මෙහි ඇති 9.5x 20 ඉදිරිපස සහ පිටුපස 14.9x 28 ප්‍රමාණයේ මඩකට්ට සහිත විශාල ප්‍රමාණයේ ටයර් පද්ධතිය නිසා එරුම් සහිත මඩ කුඹුරක වුවත් ඉතා පහසුවෙන් ධාවනය කිරීමේ හැකියාව ඇති නිසා ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට මනාව ගැලපෙන හොඳම ට්‍රැක්ටරය බවට මේ වනවිටත් ගොවිජනතාව අතර ජනප්‍රියත්වයට පත්ව ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් DIMO ආයතනයේ කෘෂි යන්ත්‍රෝපකරණ අංශය භාරව කටයුතු කරන විධායක අධ්‍යක්ෂක රජීව් පණ්ඩිතගේ මහතා මෙසේ සඳහන් කළේය. “DIMO Agribusinesses සෑමවිටම නවීනතම තක්ෂණය සහ යන්ත්‍ර දේශීය වෙළෙඳපල වෙත හඳුන්වාදෙමින් දේශීය කෘෂියාන්ත්‍රීකරණය ඉහළ නැංවීමට කැපවී සිටිනවා. එමෙන්ම දේශීය ගොවි ප්‍රජාවගේ ජීවන තත්ත්වය තවදුරටත් ඉහළ නංවමින් ඔවුන්ගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීමට අපගේ දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳ අපි බෙහෙවින් සතුටු වෙනවා.”

DIMO මහ කන්නයේ දියත් කරන ලද ‘මහට වහින වාසි වැස්ස’ වැඩසටහන ඔස්සේ Mahindra ට්‍රැක්ටර් රථ මිලදී ගන්නා ගොවිජනතාව වෙත ලැප්ටොප් පරිගණක, ටැබ් යන්ත්‍ර, ඉලෙක්ට්‍රික් බයිසිකල්, මැලේසියානු විදෙස් සවාරියක් මෙන්ම මඩ වීල් වැනි ත්‍යාග අතරින් තමන් කැමැති ත්‍යාගයක් නොමිලේ ලබාගැනීමේ අවස්ථාව ලබාදෙන ලදී. ගොවි ජනතාවගේ දෛනික ජීවිතය වඩාත් ඵලදායි සහ කාර්යක්ෂම කරගැනීමට නවීන තාක්ෂණය ඔවුන් වෙත සමීප කරවීම එහි පරමාර්ථය විය. මෙහිදී ගොවිජනතාව වැඩි වශයෙන් ඉලෙක්ට්‍රික් බයිසිකල් සිය තෝරාගැනීම ලෙස ලබා ගෙන ඇති අතර ඔවුන්ගේ දෙවන වැඩිම තෝරාගැනීම ලෙස ලැප්ටොප් සහ ටැබ් යන්ත්‍ර වාර්තා වී ඇත. ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා වූ DIMO හි උත්සාහයට හොද දායකත්වයක් මෙම වැඩසටහන හරහා ලැබී ඇත . ඒ අනුව ත්‍යාග ලෙස ඉලෙක්ට්‍රික් බයිසිකල් දිවයින පුරාම විසිරී සිටින ගොවිජනතාව අතර බෙදී ගිය අතර ලැප්ටොප් පරිගණක සහ ටැබ් යන්ත්‍ර සඳහා වැඩි ඉල්ලුමක් හිමිවූයේ අනුරාධපුර, මඩකලපුව, අම්පාර සහ ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවලිනි. අනුරාධපුර සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල ගොවිජනතාව මඩ වීල් සහ ටැබ් යන්ත්‍ර ලබාගැනීම කෙරෙහි වැඩි අවධානයක් දක්වන ලදී.

ඉහළම තාක්ෂණික හැකියාවන් සහිත උසස් තත්වයේ යන්ත්‍රෝපකරණ මෙරටට හඳුන්වාදෙමින් DIMO, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් සැමවිටම සිය උපරිම සහයෝගය ලබාදෙන අතර එම ප්‍රයත්නයන් ඔස්සේ මෙරට ගොවි ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ද සැමවිටම කැපවී සිටියි.

Previous Post

බැංකුවේ වර්ධනය සහ නව්‍ය ප්‍රවේශයන් දිරිගැන්වීමේ අරමුණින් HNB ප්‍රධාන පත්වීම් දෙකක් නිවේදනය කරයි

Next Post

Prime Residencies සහ Sanken Construction

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
Prime Residencies සහ Sanken Construction

Prime Residencies සහ Sanken Construction

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්‍රී ලංකාවේ 5G වෙදවීම් සක්‍රීෙ කරමින් SpideRadio Telecom ශ්‍රී ලංකාවට අවතීර්ණ වවයි

November 8, 2024
எம்பிலிபிட்டியவில் புதிய பஜாஜ் முச்சக்கர வண்டி முகவர் கிளையை திறந்து தனது சேவையை விரிவாக்கியது டேவிட் பீரிஸ் நிறுவனம்

June 17, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved