Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Prime Residencies සහ Sanken Construction

news by news
January 17, 2025
in ව්යාපාරික
0
Prime Residencies සහ Sanken Construction
10
SHARES
57
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Prime Residencies සහ Sanken Construction

‘The Colombo Border’ ව්‍යාපෘතිය වෙනුවෙන් අත්වැල් බැඳගනී

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

• ‘The Colombo Border’ ව්‍යාපෘතියේ ‘Brielle Tower’ ඉදිකිරීම සඳහා Prime Lands Residencies PLC සමාගම Sanken Construction පුද්. සමාගම සමග ගිවිසුම්ගත වෙයි

• කොළඹ නුවර මාර්ගයේ ඉදිවන මෙම සුවිශේෂී නිවාස ව්‍යාපෘතියේ සිට කටුනායක අධිවේගී මාර්ගයේ පිවිසුමට විනාඩි 2 කින්ද, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ නෙලුම් කුලුන වෙත විනාඩි 15 කින්ද, කොළඹ වරාය නගරය වෙත විනාඩි 20 කින්ද ළඟා විය හැක

• අක්කර 5 ක හරිත උද්‍යානයක් සහිතව ඉදිවන ‘The Colombo Border’ ව්‍යාපෘතිය, නවීන ජීවන රටාවක සුවපහසුව සහ සුන්දර පරිසරයක සැහැල්ලුව මනාව එක්තැන් කරයි

• පෙරළිකාරී 1% පහසු ගෙවීමේ ක්‍රමය යටතේ ගැනුම්කරුවන්ට මසකට 1% ක් වැනි සුළු ප්‍රතිශතයක් පමණක් ගෙවීමෙන් සුඛෝපභෝගී නිවසක හිමිකරුවන් බවට පත් විය හැක.

ශ්‍රී ලංකාවේ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Prime Lands Residencies PLC සමාගමේ නවතම ව්‍යාපෘතිය වන ‘The Colombo Border’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. එහි ඉදිකිරීම් සිදුකරනු ලබන්නේ මෙරට ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගමක් වන Sanken Construction පුද්. සමාගම විසිනි. 1984 වර්ෂයේදී ආරම්භ වූ Sanken Construction පුද්. සමාගම මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීමක් සහිත සමාගම් අතරින් එකක් ලෙස සැලකේ.

සුඛෝපභෝගී නිවාස එකතුවකින් සමන්විත ‘The Colombo Border’ ව්‍යාපෘතියට නිදන කාමර 2 කින් සහ 3 කින් සමන්විත නිවාස මෙන්ම නිදන කාමර 4 කින් සමන්විත ‘Duplex Penthouses’ වර්ගයේ නිවාස සීමිත සංඛ්‍යාවක්ද ඇතුළත් වනු ඇත. විශේෂයෙන්ම තරුණ වෘත්තිකයන්ගේ රුචිකත්වයන්ට ගැළපෙන පරිදි, නවීනතම ගෘහ නිර්මාණාත්මක සැලසුම්වලට අනුව, ඉහළම තලයේ පහසුකම් සහිතව මෙම සුඛෝපභෝගී නිවාස ඉදිකෙරේ. මෙම නිවාස ව්‍යාපෘතිය කුලුනු 3 කින් සමන්විත වන අතර, ඒ අතරින් ‘Brielle Tower’ ඉදිකරනු ලබන්නේ Sanken Construction පුද්. සමාගම විසිනි.

ව්‍යාපෘති භූමිය අක්කර 6.5 කින් සමන්විත වන අතර, ඒ අතරින් අක්කර 5 ක්ම හරිත අවකාශයන් සඳහා වෙන් කෙරේ. ගහකොළ පිරුණු මෙම සුන්දර උද්‍යානය ‘The Colombo Border’ ව්‍යාපෘතියේ ඉහළම නාගරික පහසුකම් සහිතව දිවි ගෙවන නිවැසියන්ට ස්වාභාවික පරිසරයේ සුව සහනය සිත් සේ අත්විඳීමට අවස්ථාව සලසා දෙන කෙම්බිමක් වනු ඇත.

ප්‍රධාන පෙළේ සුඛෝපභෝගී ව්‍යාපෘති සම්බන්ධයෙන් Sanken Construction පුද්. සමාගමට දීර්ඝ ඉතිහාසයක් හා පළපුරුද්දක් ඇත. උසස්ම තත්ත්වය හා විශිෂ්ටත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන එම සමාගම මේ වනවිට ව්‍යාපෘති රාශියක් සාර්ථක ලෙස ඉදිකර තිබේ. ඉදිකිරීම්වල විශිෂ්ටත්වය සම්බන්ධයෙන් Sanken Construction පුද්. සමාගම සතු දැක්ම, Prime Lands Residencies PLC සමාගමේ දැක්මට බෙහෙවින් සමාන ය.

“The Colombo Border ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා අප Sanken Construction පුද්. සමාගම තෝරාගත්තේ ඔවුන් විශිෂ්ටත්වය සහ උසස් ප්‍රමිතිය සම්බන්ධයෙන් අපට බෙහෙවින් සමාන ආකල්ප සහිත සමාගමක් නිසයි. ගුණාත්මකභාවය සහ නිරවද්‍යතාව සම්බන්ධයෙන් Sanken Construction පුද්. සමාගමට ඉහළ පිළිගැනීමක් හිමි වී තිබෙනවා. එම නිසා නිවැසියන්ට නවීනතම පහසුකම් සමග විශිෂ්ටතම අත්දැකීමක් තිළිණ කරමින් සුඛෝපභෝගී ජීවන රටාවන් සම්බන්ධයෙන් නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට The Colombo Border ව්‍යාපෘතියට හැකියාව ලැබේවි.” Prime Lands Residencies PLC සමාගමේ සභාපතිනිය වන සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවා ය.

“The Colombo Border ව්‍යාපෘතිය වෙනුවෙන් මේ ආකාරයට Prime Lands Residencies PLC සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. සෑම ව්‍යාපෘතියකදීම අප උත්සාහ කරන්නේ අප වෙත පැවරුණු වගකීම අපගේ සේවාදායකයන් බලාපොරොත්තු වන මට්ටමටත් වඩා හොඳින් ඉටුකිරීමටයි. අපගේ විශේෂඥ දැනුම හා පළපුරුද්ද ඔස්සේ මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගනිමින්, කොළඹ නගරයේ නාගරික ජීවිතයට තවත් සුවිශේෂී නිවාස එකතුවක් තිළිණ කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා.” Sanken Construction පුද්. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඉංජිනේරු මේජර් රංජිත් ගුණතිලක මහතා පැවසී ය.

The Colombo Border ව්‍යාපෘතියේ මූලික අදියර (Piling) මේ වනවිට අවසන් වී ඇති අතර, ඉන් පසු අදියරේ (Super structure) ඉදිකිරීම් කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී. මෙම නිවාස එකතුව 2027 වසරේදී නිල වශයෙන් විවෘත වීමට නියමිත ය.

The Colombo Border ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.primeresidencies.lk වෙත පිවිසෙන්න. නැතිනම් 0710777333 අමතන්න.

Previous Post

DIMO බෙදාහරින Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථයට සහ ‘මහට වහින වාසි වැස්ස’ට මහ කන්නයේදී ගොවිජනතාවගෙන් ඉහළම ප්‍රතිචාරයක්

Next Post

සමාජයේ අත් දකින ගැටලු පිළිබඳ හරවත් සංවාදයන් TikTok තුළින් නිර්මාණය කරන ගඟුලි වල්පොල

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
සමාජයේ අත් දකින ගැටලු පිළිබඳ හරවත් සංවාදයන් TikTok තුළින් නිර්මාණය කරන ගඟුලි වල්පොල

සමාජයේ අත් දකින ගැටලු පිළිබඳ හරවත් සංවාදයන් TikTok තුළින් නිර්මාණය කරන ගඟුලි වල්පොල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Kaspersky, 2024 පළමු අර්ධයේදී යාන්ත්‍රික ඉගෙනුම සමඟ APT හඳුනාගැනීමේ 25%ක ඉහළ යාමක් සනිටුහන් කරයි

October 14, 2024
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 වසරේ ආසියාවේ විශාල ව්‍යාපාර කාණ්ඩයේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස Great Place to Work®වෙතින් ඇගයීමට ලක් වෙයි

November 15, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved