Friday, April 17, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

දක්ෂතාවය, අධිෂ්ඨානය හා TikTok සමඟින් ලෝක විවාහක රූ රැජිණ දක්වා ඉෂාදි අමන්දාගේ ගමන

news by news
April 6, 2025
in ව්යාපාරික
0
දක්ෂතාවය, අධිෂ්ඨානය හා TikTok සමඟින් ලෝක විවාහක රූ රැජිණ දක්වා ඉෂාදි අමන්දාගේ ගමන
1
SHARES
3
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

දක්ෂතාවය, අධිෂ්ඨානය හා TikTok සමඟින් ලෝක විවාහක රූ රැජිණ දක්වා ඉෂාදි අමන්දාගේ ගමන

කාන්තාවන් සතු අසමසම ශක්තිය, අධිෂ්ඨානය හා හැකියාව පිළිබඳ යළි යළිත් කතා කිරීම වැදගත් වන්නේ ලෝකයේ බොහෝ තැන්හිදී ඔවුන් අත්පත් කරගනිමින් සිටින ජයග්‍රහණයන් නිසාය. ඉෂාදි අමන්දාද එවන් ජයග්‍රාහිකාවක් ලෙස කාන්තාවකගේ දක්ෂතාව, අධිෂ්ඨානය ලොවටම ප්‍රදර්ශනය කර හමාරය. වත්මන් ඩිජිටල් යුගය තුළ TikTok වැනි සමාජ මාධ්‍ය භාවිත කරමින් සියලු කාන්තාවන් දිරි ගන්වන්නට සමත්ව ඇති ඇය සමාජ මාධ්‍යයන් තුළ ඇති හුදු විනෝදාස්වාදයන්ගෙන් ඔබ්බට යමින් විවිධ ක්‍රමයන් ඔස්සේ කාන්තාවන් සවිබල ගැන්වීමට කැපවී කටයුතු කරන්නියකි. 141.5K ක අනුගාමික පදනමක් සමඟින් මිලියන 2.7ක ආකර්ෂණය හිමිකරගෙන ඇති ඇය මවක් ලෙස ඒ තුළ තමන්ගේ පණිවිඩය සුවහසක් කාන්තාවන් වෙත ගෙන යාමට සමත් වූවාය. අවසානයේ ඇය ලෝක විවාහක රූ රැජිණ තරඟයේ පළමු අනුශූරිය බවට පත් වෙමින් සිය හැකියාවන් මනාව ප්‍රදර්ශනය කිරීමටද සමත් වූවාය.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

මේ ජයග්‍රහණය සඳහා වූ ඇයගේ ගමන කාන්තාවන්ගේ ශක්තිය, විශ්වාසය, අව්‍යාජත්වය හා ආදරය පිළිබඳ කදිම සාක්ෂියකි. TikTok වීඩියෝවල සිට ලෝක විවාහක රූ රැජිණ තේරීමේ වේදිකාව දක්වා වන ඇයගේ සුවිශේෂීත්වය පුද්ගලිකත්වයට මෙන්ම අනෙක් කාන්තාවන් සවිබල ගැන්වීමටද සුවිසල් බලපෑමක් ඇති කරයි.

“විවාහක රූ රැජිණ තරගාවලියට තරඟ කිරීම ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන අත්දැකීමක්. එහි විශේෂත්වය වන්නේ මා සමඟ එකට සිටි මිතුරිය සමඟ ඇති කරගත් බැඳීමයි. අප දෙදෙනාම එක්ව සාර්ථකත්වය අත්කර ගැනීමෙන් සාර්ථකත්වය යනු තනි පුද්ගල ජයග්‍රහණයක් නොවන බව ඔප්පු කරනවා. අපි අතර තරඟයක් නොතිබුණ අතර තිබුණේ සතුට සහ අන්‍යෝන්‍ය සහයෝගය පමණයි” ඉෂාදි පවසයි.

“මා අනුශූරිය බවට පත්වන විට ඇය කිරුළ පළඳිනු දැකීම මම සිතුවේ අප දෙදෙනාගේම ජයග්‍රහණයක් ලෙසයි. එය කාන්තාවන් එකිනෙකාට සහයෝගයෙන් කටයුතු කරන විට සියලු දෙනා ජයග්‍රහණය කරන බවට සුන්දර මතකයක් බවට පත් වුණා” ඇය වැඩිදුරටත් පැවසුවාය.

සවිබල ගැන්වීමේ TikTok හි හැකියාව
විවාහක රූ රැජිණ තරඟයට ඉදිරිපත් වීමට පෙර සිටම TikTok හි ක්‍රියාකාරිනියක වූ ඇය තමන්ගේ අදහස් ඒ තුළ බෙදාහදා ගත්තාය. වීඩියෝවලින් ඔබ්බට යන ඉෂාදිගේ TikTok සමඟ වන සම්බන්ධතාව සවිබල ගැන්වීම හා අර්ථවත් සබඳතාවන්හි සුවිශේෂී අවස්ථාවක් වේ.

ඇය පවසන්නේ TikTok යනු හුදු විනෝදාස්වාදය සඳහාම පමණක් නොව සම්බන්ධතා ගොඩනගා ගැනීමට හා ආශ්වාසයක් ලබා දීමට කදිම වේදිකාවක් බවයි. තමන්ගේ කතාව අන් අය සමඟ බෙදාහදා ගනිමින් විශ්වාසය යනු පරිපූර්ණත්වය නොවන බව පෙන්වා දීමට TikTok භාවිත කරන ඇය ඒ තුලින් ඕනෑම කාන්තාවකට අභියෝග ජයගැනීමේ හැකියාවක් ඇති බව පෙන්වා දෙයි.

ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් විශ්වාසනීය ශක්තියක් දෙනා අතර ජනප්‍රිය චරිතයක් ලෙස ඉෂාදි සිය අනුගාමිකයින් වෙත ලබා දෙන පණිවිඩය නම් සාර්ථකත්වය පහසුවෙන් තමන් වෙත නොපැමිණෙන බවයි. එය පැමිණෙන්නේ අඩුපාඩු, ශක්තීන් වැනි සියලු දේ තුලින් බව ඇය පෙන්වා දෙයි.

කාන්තාවක, මවක් ලෙස පමණක් නොව බොහෝ දෙනා අනුගමනය කරන චරිතයක් ලෙස වෙහෙස මහන්සි වී වැඩ කිරීම තුලින් හා අභියෝගයන්ට නොසැලී මුහුණ දීම තුලින් ඕනෑම දෙයක් ලබා ගැනීමට හැකි බව පෙන්වා දෙන ඇය බලගැන්වීම යනු වේදිකාවක් තිබීම පමණක් නොවන බවද සඳහන් කරයි.

සිය සුන්දරත්වය හා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අභිමානය
කාන්තාවක් හෝ මවක් ලෙස සංස්කෘතික බාධාවන් හමුවේ නොසැලෙමින් තම සිහින සැබෑ කරගැනීම වෙනුවෙන් කැප වූ ඉෂාදි සෑම විටම යල් පැන ගිය සමාජ මතයන් ඉවතලමින් එම සිහින සැබෑ කර ගැනීමට කටයුතු කළාය. ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමත් ඉන් සුවිශේෂී ජයග්‍රහණය අත්පත් කර ගැනීමත් එම අධිෂ්ඨාශීලී ගමනේ ඇය අත්කරගත් ජයග්‍රහණයන්ය. ඒ සියලු දේ තුලින් ඇය පෙන්වා දුන්නේ මවක් වීම නිසා කිසි විටෙක තමන්ගේ හැකියාවන් සීමා කරගනිමින් බලාපොරොත්තු පසෙක දැමීමට කිසිවකු කටයුතු නොකළ යුතු බවයි.

ඒකාකාරී සමාජ ආකෘති වෙත අභියෝග කිරීමට TikTok වේදිකාව භාවිත කළ ඉෂාදි තමන්ගේ ජීවිත කතාව පමණක් නොවන අදහස් බෙදහදා ගැනීමට මෙන්ම ලොව පුරා කතුන් වෙත රූපලාවන්‍ය පිළිබඳ වෙනස් අහසක් ඉදිරිපත් කිරීමට ඇය කටයුතු කළාය. කාන්තාවන්ට රූපලාවන්‍ය භාවිත කරමින් ඔවුන්ගේ සැබෑ සුන්දරත්වය අත්විඳීමට දිරි ගැන්වූ ඉෂාදි සෑම විටම සිය අනුගාමිකයින් හේතුවෙන් තමන්ගේ සාර්ථකත්වය ගොඩනැගුණු බවට විශ්වාස කරමින් ඔවුන්ට ස්තුතිය කරයි.

ලෝක විවාහක රූ රැජිණ තරඟයේදී ඇගේ නියෝජනය පුද්ගලික නියෝජනයක් නොවීය. ඇය නියෝජනය කළේ ශ්‍රී ලංකාවයි. “එම වේදිකාව මා නියෝජනය කිරීම පමණක් නොව මගේ රට, මගේ සංස්කෘතිය සහ ලොව පුරා කාන්තාවන්ගේ ශක්තිය නියෝජනය කිරීමක් බව මම දැනගෙන සිටියා” ඇය පවසයි.

මෙම ජයග්‍රහණයත් සමඟ ඉෂාදිගේ ගමන නිර්මාණය වී අවසන්ය. ඒ වෙනුවෙන් අන්තර්ජාලය හරහා ස්වයං ආරක්ෂණ හා විශ්වාසය ප්‍රවර්ධනය කරන දේශන, වැඩමුළු හා කතා බහ සිය අනුගාමිකයින් අතරට ගෙන යාමට ඇය සූදානමින් සිටියි. එහිදී ඇය විශේෂයෙන් තරුණ කාන්තාවන්ට එල්ල වන සයිබර් හිරිහැර වැනි දේ පිළිබඳව අවධානය යොමු කරමින් සමාජ මාධ්‍ය වගකීමෙන් යුතුව භාවිත කිරීම පිළිබඳව දැනුවත් කිරීමට TikTok Sri Lanka සමඟ එක්ව කටයුතු කිරීමටද බලාපෙරොත්තු වෙයි. සමාජ මාධ්‍ය තුළ කාන්තාවන්ට බියකින් සැකයකින් තොරව සිය අදහස් ප්‍රකාශ කිරීමේ ආරක්ෂිත හා ධනාත්මක පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ඇය පෙන්වා දෙයි.

“මෙය ආරම්භයක් පමණයි. මගේ බලපෑම සමාජ මාධ්‍යයෙන් ඔබ්බට ගෙන යාමට මට අවශ්‍යයයි. ඒ තුලින් ආත්ම විශ්වාසය, අභිමානය, ආරක්ෂාව ඉහළ නංවන දේශන, වැඩමුලු තුළින් කාන්තාවන් සවිබල ගන්වමින් ඔවුන්ගේ සුන්දරත්වය හා ශක්තිය ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව උදා කර දීමට මම කටයුතු කරනවා” ඇය අවසාන වශයෙන් පවසා සිටියේ එලෙසිනි.

Previous Post

ඇමරිකා එක්සත් ජනපදයේ නව තීරුබදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ප්‍රතිචාර දක්වයි

Next Post

හේලීස් පවර් සමාගම (Hayleys Power Limited) සහ මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රිස් එන්ජින් සිස්ටම්ස් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් (Mitsubishi Heavy

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
හේලීස් පවර් සමාගම (Hayleys Power Limited) සහ මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රිස් එන්ජින් සිස්ටම්ස් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් (Mitsubishi Heavy

හේලීස් පවර් සමාගම (Hayleys Power Limited) සහ මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රිස් එන්ජින් සිස්ටම්ස් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් (Mitsubishi Heavy

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සැම්සුන් ශ්‍රී ලංකා සමාගම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා ‘’Relief Sri Lanka 2025’’ වැඩසටහන දියත් කරයි

December 16, 2025
City of Dreams Sri Lanka සමාරම්භය වර්ණවත් කිරීමට රිතික් රෝෂන් කොළඹට

July 24, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved