Sunday, August 9, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

හේලීස් පවර් සමාගම (Hayleys Power Limited) සහ මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රිස් එන්ජින් සිස්ටම්ස් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් (Mitsubishi Heavy

Industries Engine System Asia Pvt. Ltd.) හවුල්කාරීත්වයෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කර්මාන්ත ක්ෂේත්‍රයේ පෙරළියක් අරඹයි

news by news
April 7, 2025
in ව්යාපාරික
0
හේලීස් පවර් සමාගම (Hayleys Power Limited) සහ මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රිස් එන්ජින් සිස්ටම්ස් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් (Mitsubishi Heavy
3
SHARES
17
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

හේලීස් පවර් සමාගම (Hayleys Power Limited) සහ මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රිස් එන්ජින් සිස්ටම්ස් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් (Mitsubishi Heavy Industries Engine System Asia Pvt. Ltd.) හවුල්කාරීත්වයෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කර්මාන්ත ක්ෂේත්‍රයේ පෙරළියක් අරඹයි

සමුද්‍රීය ප්‍රචාලන සහ බල ශක්ති විසඳුම් සඳහා හවුල්කාරිත්වයක් අත්සන් තැබීම .

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් විවිධාංගිකරණය වූ සමාගම වන හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ‘හේලීස් පවර්’ සමාගම සහ ලොව ප්‍රමුඛ පෙළේ ජපන් බහුජාතික සමාගමක් වන ‘මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රිස්’ අතර හවුල්කාරිත්වයක් පසුගිය දා ආරම්භ කෙරිණි.මෙම හවුල්කාරිත්වය ඔස්සේ, ‘මිට්සුබිෂි’ සමුද්‍ර එන්ජින් සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා බවට ‘හේලීස් පවර්’ සමාගම පත්විය.මෙම සහයෝගීතාවය, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය අංශය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ අතර ලොව පිළිගත් සමුද්‍රීය ප්‍රචාලන සහ බලශක්ති විසඳුම් ලාංකීය වෙළෙඳපලට ලබාදෙන්නේ ජපානයේ උසස් ඉංජිනේරු තාක්ෂණය මෙන්ම ‘හේලීස් පවර්’ විශ්වසනීයත්වය සහ ඉංජිනේරු විශේෂඥතාවයද සමගිනි.රාජ්‍ය අංශය, සමුද්‍රීය කර්මාන්ත අංශයන් සහ අනෙකුත් අදාළ රාජ්‍ය අංශයන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වූහ.

සුවිශේෂී ඉන්ධන කාර්යක්ෂමතාවය, ශක්තිමත් (robust) ක්‍රියාකාරිත්වය සහ දිගුකල් පැවැත්ම සඳහා ‘මිට්සුබිෂි’ සමුද්‍ර එන්ජින් ලොව පුරා ඉතා ඉහළ පිළිගැනීමක් සහ ප්‍රසිද්ධියක් ලබා සිටියි. සෑම ගමන්වාරයක්ම විශ්වසනීයත්වය මත රඳා පවතින සමුද්‍ර කර්මාන්තයන්හිදී ඕනෑම දරුණු සමුද්‍ර පාරිසරික තත්ත්වයකට ගැළපෙන ආකාරයෙන් මෙම එන්ජින් නිමවා ඇති අතර, ප්‍රශස්ත බල ප්‍රතිදානයක් සනාථ කරයි. වාණිජ යාත්‍රා,ධීවර යාත්‍රා සිට ටග් යාත්‍රා (Tug Boats ) සහ ගැඹුරු මුහුදේ සිදු කෙරෙන මෙහෙයුම් දක්වා විහිදුණු පුළුල් පරාසයක අවශ්‍යතාවන් මෙම නිෂ්පාදන පෙළ මගින් සපුරාලනු ලැබේ. ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට ඉහළ දායකයත්වයක් දක්වන ගැඹුරු මුහුදු ධීවර කර්මාන්තය, ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් සහිත ‘මිට්සුබිෂි’ එන්ජින් මගින් විශාල ප්‍රතිලාභ රැසක් ලබනු ඇත. අඩු මෙහෙයුම් පිරිවැය , එන්ජිමේ දිගුකල් පැවැත්ම සහ යාත්‍රාවේ සමස්ත කාර්ය සාධනය සහ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු වීම ‘මිට්සුබිෂි’ එන්ජින් භාවිතයෙන් යාත්‍රා හිමියන්ට අත්විඳිය හැකි වාසි අතර වේ.

මෙම සහයෝගීතාවය හරහා ආර්ථික ස්ථාවරත්වය වැඩිදියුණු කරන අතර ආයෝජකයන්ගේ විශ්වාසය ශක්තිමත් කරමින් ප්‍රධාන කර්මාන්ත නැවත නඟා සිටුවීම සඳහා ශ්‍රී ලංකාව සතු හැකියාවන් මෙමඟින් පිළිබිඹු කරයි.මෙරට ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වෙමින් වර්ධනය කරා ගමන් කරන මෙම අවස්ථාවේදී ‘මිට්සුබිෂි’ ශ්‍රී ලංකා ආගමනය තව තවත් විදෙස් ආයෝජන සහ ව්‍යාපෘති සඳහා මඟ විවර කරනු ඇත. ‘හේලීස් පවර්’ සතු පුළුල් සේවා ජාලය සහ ‘මිට්සුබිෂි’ සුප්‍රසිද්ධ ඉංජිනේරු තාක්ෂණයේ සුසංයෝගය, ශ්‍රී ලංකාවේ සමුදුර ආශ්‍රිත කර්මාන්ත සඳහා නව මිනුම් සහ ප්‍රමිතීන් සකස් කරනු නොඅනුමානය. පුළුල් පරාසයක විහිදුණු අභ්‍යන්තර ප්‍රචාලන එන්ජින් සහ සමුද්‍ර ජෙනරේටර් යන්ත්‍ර, යාත්‍රා මෙහෙයුම්කරුවන්, යාත්‍රා නිපදවන්නන් සහ නාවික ඉංජිනේරුවන් අතට පත්වන්නේ, ‘හේලීස් පවර්’ විශේෂඥ මෙහෙයුම් සහ නඩත්තු සේවාවන්, අලුත්වැඩියාවන්, නැවත බලගැන්වීම් සහ නියම අමතර කොටස් ලබා ගැනීමේ පහසුව ද සමගිනි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ‘මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රීස් එන්ජින් සිස්ටම්ස් ඒෂියා’ පෞද්ගලික සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ, නොරියෝ මුරකමි මහතා පැවසුවේ, “හේලීස් පවර් සහයෝගීතාවයෙන් අපගේ සමුද්‍ර එන්ජින් නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකා වෙළෙඳපල වෙත හඳුන්වාදීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. මෙම සහයෝගීතාවය ඔස්සේ යාත්‍රා මෙහෙයුම්කරුවන්ට ඉහළ මට්ටමේ ප්‍රචාලන විසඳුම් පමණක් නොව, දිගුකාලීන කාර්ය සාධනය සහ කාර්යක්ෂමතාවය සඳහා අවශ්‍ය විශේෂඥතාවය සහ තාක්ෂණික සහය ද සහතික වෙනවා.” යනුවෙනි.

‘හේලීස් පවර්’ කළමනාකාර අධ්‍යක්ෂ වසභ ජයසේකර සිය අදහස් එකතු කරමින් මෙසේ සඳහන් කළේය.” මෙම සහයෝගීතාවය, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කර්මාන්ත ක්ෂේත්‍රයේ පරිවර්තනයක් සිදුකරනු නොඅනුමානයි. ‘මිට්සුබිෂි’ ලොව සුපතල, උසස් සමුද්‍ර එන්ජින් මෙරට නෞකා සහ යාත්‍රා මෙහෙයුම්කරුවන්ට ලැබෙන්නේ, විශිෂ්ට, ඉන්ධන කාර්යක්ෂම තාක්ෂණයෙන් පමණක් නොව, ‘හේලීස් පවර්’ අනර්ඝ අලෙවියෙන් පසු සේවාවන් ද සමඟයි. සෑම මුහුදු ගමන් වාරයකම විශ්වාසනීයත්වය තහවුරු කිරීමට එය ඉතා වැදගත්. තාක්ෂණයෙන් උසස් මෙන්ම තිරසාර සමුද්‍ර කර්මාන්ත ක්ෂේත්‍රයක් ඇති කිරීම පිළිබඳ අපගේ පොදු දැක්ම ශක්තිමත් කරමින් තව තවත් දියුණු විසඳුම් හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා.”

හේලීස් සමූහ ව්‍යාපාරයෙහි බලශක්ති අංශයට අයත් ‘හේලීස් පවර්’ එහි ඉංජිනේරු සහ බලශක්ති අංශයන් ඒකාබද්ධ කරමින් සිටියි. මෙගාවොට් හතළිස් අටක (48) කුඩා ජල විදුලි , සුළං සහ සූර්ය බලශක්ති ව්‍යාපෘති සමඟින් මේවනවිටත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සැලකිය යුතු ප්‍රගතියක් ලබා සිටින මෙම සමාගම, එහි සමුද්‍ර ඉංජිනේරු හැකියාවන් සවිමත් කරමින්, ශ්‍රී ලංකාවේ සමුද්‍ර අංශයට වැඩි කාර්යක්ෂමතාවක් සහ වඩාත් තිරසාර ප්‍රමුඛ පෙළේ විසඳුම් ලබා දෙමින් සිටියි.

ඉහළ කාර්ය සාධනයක් සහිත එන්ජින්වලට අමතරව ‘හේලීස් පවර්’ මගින් ස්ථාපන, නඩත්තු සේවාවන් සහ නැවත බලගැන්වීමේ ව්‍යාපෘතීන්ද සිදු කරනු ලබන්නේ කිසිදු බාධාවකින් තොරව යාත්‍රා මෙහෙයුම් කටයුතු සවිබල ගැනීමටය. මාලඹේ පිහිටා ඇති නවීන තාක්ෂණික පහසුකම් සහ විශ්ලේෂණ මෙවලම්වලින් සමන්විත සේවා මධ්‍යස්ථානය, ‘මිට්සුබිෂි’ සමුද්‍ර එන්ජින් සඳහා නිරවද්‍ය නඩත්තු සහ තාක්ෂණික සහාය ලබාදීම සහතික කරයි.

ඡායාරූප සිරස්තලය (වමේ සිට දකුණට) – ‘හේලීස් පවර්’ කළමනාකාර අධ්‍යක්ෂ වසභ ජයසේකර මහතා,හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා සහ ‘මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රීස් එන්ජින් සිස්ටම්ස් ඒෂියා’ කළමනාකාර අධ්‍යක්ෂ නොරියෝ මුරකමි මහතා, ‘හේලීස් පවර් සහ ‘මිට්සුබිෂි’ අතර හවුල්කාරීත්වය දියත් කරමින්.

Previous Post

දක්ෂතාවය, අධිෂ්ඨානය හා TikTok සමඟින් ලෝක විවාහක රූ රැජිණ දක්වා ඉෂාදි අමන්දාගේ ගමන

Next Post

වීඩියෝවකින් පොත් රස විඳින TikTok හි BookTok විප්ලවය

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
වීඩියෝවකින් පොත් රස විඳින TikTok හි BookTok විප්ලවය

වීඩියෝවකින් පොත් රස විඳින TikTok හි BookTok විප්ලවය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

පෙරේරා ඇන්ඩ් සන්ස් මනු මෙහෙවර තුළින් බරම්පොළ ප්‍රජාව වෙත RO ඒකකයක් ලබා දෙයි

March 22, 2025
‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

March 17, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved