Saturday, April 4, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

news by news
March 14, 2026
in අධ්යාපනය
0
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

සියවස් ගණනාවක අතීතයකට හිමිකම් කියන චීන සම්ප්‍රදාය අගයමින් චීන සංස්කෘතිය හා අභිමානය පෙරටු කොටගත් නව චන්ද්‍ර වර්ෂය සැමරීමේ සුවිශේෂී උත්සවයක් පසුගියදා City of Dreams Sri Lanka හිදී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ සංචාරයේ නියුතු චීන ජාතිකයින් මෙන්ම ශ්‍රී ලාංකිකයින් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියේ චීනයේ සංස්කෘතික වටිනාකම් බෙදාහදා ගැනීමේ අසමසම අත්දැකීම භුක්ති විඳීම වෙනුවෙනි.

You might also like

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

රතු හා රන්වන් පැහැයෙන් යුත් සාම්ප්‍රදායික චීන සැරසිලිවලින් හැඩ ගැන්වුණු හෝටල් පරිශ්‍රය අලංකාර චීන පහන් කූඩු වලින් මෙන්ම ආකර්ෂණීය මල් සැරසිලිවලින් ද දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගත්තේ සැබෑ උත්සව සිරියක් ප්‍රදර්ශනය කරමිනි. පවුල, වාසනාව හා නව ආරම්භය සනිටුහන් කරන චන්ද්‍ර වර්ෂය වෙනුවෙන් සිදු කරන මෙම සැමරුම වාසනාවේ සැමරුමක් ලෙස අමුත්තන් සමඟ බෙදාහදා ගැනීමට City of Dreams Sri Lanka කටයුතු කරනු ලැබුවේ චීන සංස්කෘතියේ රසවත් ආහාර පානයන් රිසි සේ රස විඳීමේ අවස්ථාවද ඔවුන් වෙත උදා කර දෙමිනි.

චන්ද්‍ර වර්ෂ සැමරුමෙහි සුවිශේෂී අවස්ථාවක් බවට පත් වූයේ චාරිත්‍රානුකූල සිංහ නර්තනයයි. හෝටල් පරිශ්‍රයේ බොහෝ තැන් පාදක කර ගනිමින් සජීවී බෙර නාද රටාවන් සමඟින් ආරක්ෂාව හා වාසනාව සංකේතවත් කිරීමට මෙම සිංහ නර්තනය සමත් වූයේ රැස්ව සිටි පිරිසගේ නෙත් සිත් පැහැර ගනිමිනි.

මෙම සුවිශේෂී සැමරුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ City of Dreams Sri Lanka හි උප සභාපති සහ සාමාන්‍යාධිකාරී මයිකල් හබාෂි මහතා සඳහන් කර සිටියේ “වාසනාව, සතුට සහ දියුණුව ප්‍රාර්ථනා කරමින් සමරනු ලබන චන්ද්‍ර වර්ෂ සැමරුම City of Dreams Sri Lanka හිදී ඉතා විචිත්‍රවත් හා ආකර්ෂණීය අයුරින් පවත්වමින් සියලු අමුත්තන් වෙත නැවුම් අත්දැකීමක් ලබා දීමට හැකි වීම පිළිබඳව ඉතාමත් සතුටුයි.” යනුවෙනි.

මෙම සුවිශේෂී සැමරුම වෙනුවෙන් Spice8 සහ Sapphire Dragon හිදී ප්‍රණීත ආහාර පාන සමඟින් රසවත් අත්දැකීමක් අමුත්තන් වෙත ලබා දීමට City of Dreams Sri Lanka කටයුතු කර තිබිණ. එහිදී චන්ද්‍ර වර්ෂය වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කළ ආහාර වට්ටෝරු රැසක් රස විඳීමට ඔවුන්ට හැකියාව උදා කර දුන්නේ තම ආදරණීයයන් සමඟ සතුට බෙදා හදා ගැනීමේ සුවිසල් අවස්ථාවක්ද නිර්මාණය කරමිනි.

සෑම විටම සෑම සංස්කෘතියකම ප්‍රෞඩත්වය සිය පාරිභෝගිකයින් වෙත ගෙන ඒමට සමත්ව සිටින City of Dreams විනෝදාස්වාදයේ පාරාදීසයක් බවට පත් ඇත්තේ සාම්ප්‍රදායික පාරිභෝගික සිතුම් පැතුම්වලට ගෞරවයක් එක් කරමිනි. සැබෑ ආගන්තුක සත්කාරය හා ජාත්‍යන්තර අත්දැකීම් බෙදා ගැනීමේ එවන් කදිම අවස්ථාවක් ලෙස මෙම චීන සංස්කෘතියේ චන්ද්‍ර වර්ෂ සැමරුම සඳහන් කළ හැකිය.

Previous Post

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

Next Post

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

news

news

Related Posts

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

by news
March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි
අධ්යාපනය

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

by news
March 25, 2026
අධ්යාපනය

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

by news
March 17, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

by news
March 12, 2026
බොබ් මාලේට උපහාරයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබූ 2026 ONE LOVE Reggae සංගීත ප්‍රසංගය කල් දැමීම සම්බන්ධ නිල නිවේදනය

March 10, 2026
Next Post

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සදාදරණීය මතකයන්: නයෝමිගේ resin art කලාව ImoCraft හරහා ජීවිතයේ සුන්දර අවස්ථාවන් ග්‍රහණය කරගත් ආකාරය

November 8, 2024
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම refillable stations භාවිතය පුළුල් කිරීමට USAID සහ Vega සමඟ අත්වැල් බැඳගනියි

October 15, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි
අධ්යාපනය

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

March 25, 2026
අධ්යාපනය

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි
අධ්යාපනය

චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved