Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home දේශීය

සදාදරණීය මතකයන්: නයෝමිගේ resin art කලාව ImoCraft හරහා ජීවිතයේ සුන්දර අවස්ථාවන් ග්‍රහණය කරගත් ආකාරය

news by news
November 8, 2024
in දේශීය
0
සදාදරණීය මතකයන්: නයෝමිගේ resin art කලාව ImoCraft හරහා ජීවිතයේ සුන්දර අවස්ථාවන් ග්‍රහණය කරගත් ආකාරය
1
SHARES
8
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සදාදරණීය මතකයන්: නයෝමිගේ resin art කලාව ImoCraft හරහා ජීවිතයේ සුන්දර අවස්ථාවන් ග්‍රහණය කරගත් ආකාරය

ඡායාරූප බොහෝ විට සුන්දර මතකයන් ග්‍රහණය කර ගන්නා ලෝකයක, නයෝමි ඇයගේ කුඩා ව්‍යාපාරය වන ImoCraft හරහා ඒවා සුරැකීමට නව ක්‍රමයක් සොයාගෙන ඇත. ඇයගේ ඇති දැඩි කැමැත්ත නිසාම ආරම්භ වූ resin art කලාව වඩාත් අර්ථාන්විත ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇත. ඇගේ කුඩා ව්‍යාපාරය හරහා, සංරක්ෂණය කළ මල්, key tags, coasters සහ තවත් එවැනි අලංකාර resin සිහිවටන නිර්මාණය කරන අතර, ඒවා ස්පර්ශ කළ හැකි හා වඩාත් කල්පවතින ආකාරයෙන් විශේෂ මතකයන් ග්‍රහණය කරන අයුරින් නිර්මාණය කරයි. සෑම කුඩා විස්තරයක් කෙරෙහිම දැඩි අවධානයක් යොමු කරමින් සහ මිනිසුන් ආදරයෙන් වැළඳගෙන සිටින සුන්දර මතකයන් සමඟින් නයෝමි ImoCraft සැබවින්ම සුවිශේෂී දෙයක් බවට පත් කර ඇත.

You might also like

දුම්පානය නිසා සිදුවන සැබෑ බලපෑම හඳුනාගැනීම

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

ඇයගේ සෑම නිර්මාණයකම එයටම ආවේණික වූ කතාවක් ඇති අතර ඇගේ මව්කිරිවලින් නිර්මාණය කරන ලද සිහිවටන, ස්වර්ණාභරණ සහ මව්වරුන්ගේම මව්කිරි වලින් සාදන ලද ආකර්ෂණීය ආභරණවලට සුවිශේෂී සහ ගැඹුරු අර්ථයක් තිබේ. මෙම නිර්මාණ මව්වරුන්ට තම දරුවන් සමඟ බෙදාගන්නා ගැඹුරු බැඳීම කායික, කල් පවත්නා ආකාරයෙන් සැමරීමට ඉඩ සලසයි. සමාජ මාධ්‍ය හරහා නයෝමි බොහෝ මව්වරුන් සමඟ සම්බන්ධ වී ඇත. ඒ සෑම කෙනෙකුටම ඔවුන්ටම සුවිශේෂී කතාවක් ඇති අතර ඔවුන්ගේ ජීවිතයේ අර්ථවත් හා වටිනා අවස්ථාවක් මතක තබා ගැනීමට මාර්ගයක් ලෙස ඇගේ සිහිවටන භාවිතා කිරීමට උනන්දු වෙයි.

Resin art කලාව හරහා මාතෘත්වයට ගරු කිරීම

නයෝමිගේ වඩාත්ම ආදරණීය ව්‍යාපෘති අතර ඇගේ මව්කිරි සිහිවටන වැදගත් තැනක් ගනී- මාතෘත්වයේ ශක්තිය සහ සුන්දරත්වයේ සංකේතයක් වන සියුම් ආභරණ ද ඒ අතර වේ. එම ක්‍රියාවලියේදී ඇය ඉතා සුපරික්ෂාකාරීව හා ගෞරවනීය ලෙස කටයුතු කරමින් ඇය මව්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ නැවුම් මව්කිරි එවන ලෙසයි. එය සිහිවටනය නිර්මාණය කිරීම සඳහා හැකි තරම් නැවුම් බව සහතික කරයි. මේ සඳහා අවම වර්ණ භාවිතා කරන ඇය නිර්මාණය කරනු ලබන සෑම පෙන්ඩන්ට් එකකම, keychain එකකම අව්‍යාජත්වය ග්‍රහණය කරගනිමින් මව සහ දරුවා අතර ස්වභාවික සම්බන්ධතාවය පිළිබිඹු කිරීමට වගබලා ගනී.

මෙම සිහිවටන බොහෝ මව්වරුන්ට ගැඹුරු අර්ථයක් ගෙන දෙයි. අලුත් මව්වරුන්ට එය ඔවුන් තම දරුවා සමඟ ගෙවූ මුල් මාස කිහිපය පිළිබඳව වටිනා මතක් කිරීමක් වන අතර දරුවෙකු අහිමි වීමෙන් දැඩි වේදනාවෙන් පසුවන ඇතැම් මව්වරුන් නයෝමිගේ නිර්මාණවලින් මානසික සැනසීමක් ලබයි. මෙම නිර්මාණ තම දරුවා සමඟ විශේෂ මතකයක් රැගෙන යාමට ඉඩ සලසමින් තම දරුවාව මතක තබා ගැනීමට සහ ඔවුන් සමඟ සම්බන්ධ වී ඇති බවක් දැනීමට අර්ථවත් මාර්ගයක් ලබා දෙයි. මෙම සෑම කුඩා නිර්මාණයකම එය පැළඳ සිටින තැනැත්තාට පමණක් සම්පූර්ණයෙන් වටහා ගත හැකි හැඟීම් ඇති අතර ඔවුන්ගේ ශක්තිය සහ දුක යන දෙකම ඔවුන් සමඟ රැගෙන යාමට ඉඩ සලයසි.

කාලයත් සමඟ පහසුවෙන් අමතක කළ හැකි හෝ නැති වී යා හැකි මතකයන් ග්‍රහණය කර ගනිමින් සහ ඒවා ආරක්ෂා කිරීමෙන් ඇගේ නිර්මාණ මාතෘත්වයේ ගැඹුරු හා සුන්දර අවස්ථාවලට ගෞරවයක් ලබා දෙයි.

සමාජ මාධ්‍ය සමඟින් දැඩි ආශාවේ සිට අරමුණ දක්වා පැමිණි ගමන්මග

Resin art කලාවට දැඩි කැමැත්තක් දක්වන්නෙකුගේ සිට සාර්ථක ව්‍යාපාරික හිමිකරුවෙකු දක්වා පැමිණි නයෝමිගේ ගමනෙන් පෙන්නුම් කරන්නේ නිර්මාණශීලිත්වය සහ කැපවීම සමඟින් පුද්ගලයෙකුට තමන්ගේ සිහිනය සාර්ථක කරගන්නේ කෙසේද යන්නයි. ඇය සිය නිර්මාණ සමාජ මාධ්‍යවල බෙදාහදා ගැනීමට පටන් ගත් අතර එමඟින් ඇයගේ කලා කටයුතු අගය කරන පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමට ඇයට හැකි විය. TikTok වැනි වේදිකා ඇයට ඇය කරන කටයුත්තේ ඇති සුන්දරත්වය හා සංකීර්ණත්වය මනාව පිළිබිඹු කරන කදිම තෝතැන්නක් වූ අතර ඔවුන්ගේම කථා අද්විතීය ලෙස ග්‍රහණය කරගත හැකි යමක් සොයන පුද්ගලයින් වෙත සමීප වීමට ද එය ඇය උපකාර විය.

විශේෂයෙන්ම TikTok නයෝමි හට ඇයගේ කලාත්මක හැකියාව පෙන්වීමට මාර්ගයක් ලබා දුන්නේය. කෙටි වීඩියෝ සහ නිර්මාණාත්මක posts හරහා නයෝමිට Resin art කලාව පිළිබඳව මිනිසුන් දැනුවත් කිරීමටත්, එම එක් එක් නිර්මාණය පිටුපස ඇති කතාව බෙදාහදා ගැනීමටත් සහ ඇගේ සියුම් හැකියාවන් අගය කළ සේවාදායකයින් සමඟ සම්බන්ධ වීමටත් හැකි විය. නයෝමිට මව්වරුන්ගෙන් සහ ඇයට ආදරය කළ ජනතාවගෙන් ලැබුණු හෘදයාංගම ප්‍රතිචාර ඇගේ ප්‍රේක්ෂකයින් සමඟ ඇති බැඳීම ශක්තිමත් කළ අතර ඇයගේ මෙම ගමනට තවත් අරමුණක් එක් කරමින් ඇයගේ නිර්මාණාත්මක කලාව කෙතරම් බලපෑමක් විය හැකිද යන්න වටහා ගැනීමට එය ඇයට උපකාරී විය. තවද නයෝමිට තම නිර්මාණ මිනිසුන්ට කෙතරම් ගැඹුරින් බලපෑවාද යන්න දැකීමට හැකි වූ අතර මිනිසුන්ට, විශේෂයෙන් කෙනෙකු අහිමි වීමේ දුක සමඟ පොර බදන අයට සැනසීමක් ලබා දුන්නේය.

කුඩා ව්‍යාපාර සඳහා ආදර්ශයක්

නයෝමිගේ සාර්ථකත්වය හා කැපවීම හේතුවෙන් ඇයට TikTok හි කුඩා ව්‍යාපාර වැඩමුළුවේ විද්වත් මණ්ඩල සාමාජිකයෙකු ලෙස සහභාගී වීමට ආරාධනා හිමි වුණු අතර එහිදී ඇය ඇගේ ගමන ගැන කතා කළාය. ඉතා විමසිලිමත්ව භාවිතා කරන සමාජ මාධ්‍ය අන් අය සමඟ සම්බන්ධ වීමට සහ ව්‍යාපාරයක් වර්ධනය කිරීමට ප්‍රබල මෙවලමක් විය හැකි ආකාරය ඇය බෙදාහදා ගත්තාය. ඇය තම සේවාදායකයින්ගේ කථාවලට ගරු කරන අර්ථවත් අන්තර්ගතයන් නිර්මාණය කිරීම අවධාරණය කරන අතරම ඇයගේ ව්‍යාපාරය වර්ධනය කර ගැනීමට උපකාර වූ TikTok වේදිකාවට කෘතඥතාව පළ කළාය-

කල්පවත්නා resin art කලාව

නයෝමිට, ImoCraft යනු ව්‍යාපාරයක් පමණක්ම නොවේ – එය ජීවිතයේ සදාදරණීය මතකයන් සමරනු ලබන වැදගත් නිර්මාණයකි. ඇය නිර්මාණය කරන සෑම නිර්මාණයක්ම යමෙකුගේ කතාවේ කොටසක් ග්‍රහණය කරගනිමින් ආදරයෙන් සහ අරමුණක් ඇතිව නිර්මාණය කර ඇත. නයෝමිගේ නිර්මාණ, සංරක්ෂණය කරන ලද මංගල දිනයේ යොදාගත් මල් කළඹ, මාතෘත්වය සංකේතවත් කරමින් මව්කිරි බිඳුවකින් සාදන ලද ආභරණයක් හෝ වැදගත් අවස්ථාවක යොදා ගත් මලක් වැනි සුවිශේෂී මතකයන් සඳහා දිගුකාලීන සිහිවටයක් ලෙස ක්‍රියා කරයි. ඇයගේ කාර්යය මෙම අවස්ථා ග්‍රහණය කර, එම මතකවල සංකේත ලෙස මිනිසුන්ට තබා ගත හැකි සිහිවටන සමඟ ඒවා සම්බන්ධ කරයි.

ඩිජිටල් ලෝකයක, නයෝමි තම කලාව භාවිතා කරන්නේ කල් පවතින යමක් නිර්මාණය කිරීමටයි. TikTok වැනි වේදිකාවක් සමඟ දැඩි ආශාව සහ නිර්මාණශීලිත්වය එක් කිරීමෙන් සිහින යථාර්තයක් බවට පත් කළ හැකි ආකාරය නයෝමිගේ කතාවෙන් පෙන්නුම් කරයි.

Previous Post

HNB හි ව්‍යවසායකයින් සවිබල ගන්වන ‘ඔබ වෙනුවෙන් අපි’ නැවතත්

Next Post

GreenFix Consultancy : කාබන් විමෝචනය අවම කිරීම සදහා රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයන්ට පරිසර හිතකාමී උපදේශන සේවා සපයයි

news

news

Related Posts

දුම්පානය නිසා සිදුවන සැබෑ බලපෑම හඳුනාගැනීම
දේශීය

by news
March 19, 2025
දේශීය

by news
December 19, 2024
ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය
දේශීය

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

by news
December 12, 2024
දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි
තොරතුරු තාක්ෂණය

දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

by news
November 29, 2024
GreenFix Consultancy : කාබන් විමෝචනය අවම කිරීම සදහා රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයන්ට පරිසර හිතකාමී උපදේශන සේවා සපයයි
දේශීය

GreenFix Consultancy : කාබන් විමෝචනය අවම කිරීම සදහා රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයන්ට පරිසර හිතකාමී උපදේශන සේවා සපයයි

by news
November 8, 2024
Next Post
GreenFix Consultancy : කාබන් විමෝචනය අවම කිරීම සදහා රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයන්ට පරිසර හිතකාමී උපදේශන සේවා සපයයි

GreenFix Consultancy : කාබන් විමෝචනය අවම කිරීම සදහා රාජ්‍ය - පෞද්ගලික ව්‍යාපාරයන්ට පරිසර හිතකාමී උපදේශන සේවා සපයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සුව දිවිය පදනම සහ McKinsey ශ්‍රී ලංකා එක්ව පාසල් සඳහා වැඩමුලු සංවිධානය කරයි

September 8, 2024
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

December 5, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved