Thursday, January 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

    කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි

    2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි

    නවතම Honda Dio දැන් වඩාත් උසස් තාක්ෂණයෙන්, නව පහසුකම් සමඟින් දැරිය හැකි මිලකට

    Delmege ලෝක ළමා දින සැමරුම කොළඹ 09 වෙළුවන විද්‍යාලයේ දී පැවැත්වේ

    ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 171 වන වාර් ෂික මහ සභා සැසිවාරය

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

විවිධ පාරිභෝගික අවශ්‍යතා සඳහා නව්‍ය ලීසිං විසඳුම් ලබා දීමට HNB සහ DIMO අත්වැල් බැඳගනී

news by news
July 13, 2025
in ව්යාපාරික
0
විවිධ පාරිභෝගික අවශ්‍යතා සඳහා නව්‍ය ලීසිං විසඳුම් ලබා දීමට HNB සහ DIMO අත්වැල් බැඳගනී
1
SHARES
8
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

විවිධ පාරිභෝගික අවශ්‍යතා සඳහා නව්‍ය ලීසිං විසඳුම් ලබා දීමට HNB සහ DIMO අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ කාර්යක්ෂම හා පහසු ප්‍රවාහන විසඳුම් සැපයීමට සහ කෘෂි කර්මාන්තයේ දියුණුවට සහාය වෙමින් පුළුල් පරාසයක මගී සහ වාණිජ වාහන සඳහා නව්‍ය ලීසිං විසඳුම් ලබා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව වසර 85 කට වැඩි කාලයක් මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන DIMO සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය හරහා දිවයින පුරා පාරිභෝගිකයින්ට පුද්ගලික ප්‍රවාහනය, ව්‍යාපාරික අවශ්‍යතා සහ කෘෂිකාර්මික මෙහෙයුම් වැනි විවිධ අරමුණු සඳහා පහසුවෙන් ප්‍රවේශය විය හැකි හා සුදුසු මූල්‍යකරණ විසඳුම් තෝරා ගැනීමට අවස්ථාව ලැබේ.

You might also like

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි

2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි

මෙම හවුල්කාරිත්වයට මර්සිඩීස් බෙනස් මෝටර් රථ, ටාටා මෝටර් රථ (ඉලෙක්ටි්‍රක්, හයිබි්‍රඩ් සහ පෙට්‍රල් මාදිලි), ටාටා වාණිජ වාහන සහ මහින්ද්‍රා ට්‍රැක්ටර් රථ සහ LOVOL හාවස්ටර් ඇතුළු පුළුල් පරාසයක වාහන සඳහා ලීසිං විකල්ප ඇතුළත් වේ. මෙය ශ්‍රී ලංකා ආර්ථිකයේ විවිධ අංශවලට සහාය වීම සඳහා ආයතන දෙකෙහිම කැපවීම පෙන්නුම් කරයි.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ ‘’අපගේ පාරිභෝගිකයින්ට පුද්ගලික සහ ව්‍යාපාරික ප්‍රවාහන අවශ්‍යතා යන දෙකටම උපකාර කිරීම සඳහා DIMO සමඟ හවුල් වීමට ලැබීම පිළිබඳව අපි සතුටු වනවා. මෙම හවුල්කාරිත්වය නවෝත්පාදනය, තිරසාරභාවය සහ පාරිභෝගික පහසුව කෙරෙහි වන අප ආයතන දෙකෙහිම ඒකායන කැපවීම ශක්තිමත් කරන අතර වෙනස්වන ප්‍රවාහන අවශ්‍යතා සපුරාලන මූල්‍යකරණ විසඳුම් ලබා දෙනවා.’’ යනුවෙනි.

මීට අමතරව මේ හරහා පාරිභෝගිකයින්ට HNB හි දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක ජාලය මගින් දැරිය හැකි ලීසිං පැකේජ, කඩිනම් ලියකියවිලි සේවය සහ විශිෂ්ට සේවාවක් ලබා ගත හැකිය. එමෙන්ම ඉලෙක්ටි්‍රක් සහ හයිබි්‍රඩ් වාහන භාවිතය දිරිමත් කිරීම මගින් තිරසාර ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීමේ ඉලක්කයට ද මෙම හවුල්කාරිත්වය සහාය වේ.

“මර්සිඩීස් බෙනස්, ටාටා, මහින්ද්‍රා ට්‍රැක්ටර් රථ සහ LOVOL හාවස්ටර් සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින ආයතනය ලෙස, විශ්වසනීය අලෙවියෙන් පසු සේවාවක් සහිත උසස් තත්ත්වයේ වාහන ලබා දීමෙන් අපි තිරසාර ප්‍රවාහනය වැඩි දියුණු කිරීමට අඛණ්ඩව කැපවී සිටිනවා. HNB සමඟ ඇති මෙම හවුල්කාරිත්වය මඟින් විනිවිදභාවයෙන් යුතු, කාර්යක්ෂම සහ දැරිය හැකි මූල්‍යකරණ විසඳුම් සමඟින් වැඩි පාරිභෝගිකයින් පිරිසකට ලෝකයේ ඉහළම මෝටර් රථ සන්නාම වෙත ප්‍රවේශ වීමට හැකි වේවි.” යනුවෙන් DIMO සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා පැවසුවේය.

තවද මෙම ලීසිං විසඳුම් සඳහා වැඩි වටිනාකමක් එක් කිරීම සඳහා DIMO, ටාටා වාණිජ වාහන සඳහා විශේෂ වට්ටම්, නොමිලේ ගොවි උපකරණ කට්ටල සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා service සහාය වැනි සුවිශේෂී ප්‍රතිලාභ ලබා දෙයි. මෙම ප්‍රතිලාභ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට විශේෂ අත්දැකීමක් ලබා දෙයි.

Previous Post

දකුණු ආසියාවේ ඩිජිටල් නවෝත්පාදන සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා HNB, DMASL ඩිජිටල් සමුළුව 2025 සමඟ එක් වෙයි

Next Post

AMW සහ Orient Insurance සමාගම්, වාහන අනතුරු අලුත්වැඩියා සේවා ඉහළ නැංවීම සඳහා එක් වෙයි.

news

news

Related Posts

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි
ව්යාපාරික

by news
January 7, 2026
කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි
ව්යාපාරික

කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි

by news
November 20, 2025
2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි
ව්යාපාරික

2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි

by news
October 30, 2025
නවතම Honda Dio දැන් වඩාත් උසස් තාක්ෂණයෙන්, නව පහසුකම් සමඟින් දැරිය හැකි මිලකට
ව්යාපාරික

නවතම Honda Dio දැන් වඩාත් උසස් තාක්ෂණයෙන්, නව පහසුකම් සමඟින් දැරිය හැකි මිලකට

by news
October 7, 2025
Delmege ලෝක ළමා දින සැමරුම කොළඹ 09 වෙළුවන විද්‍යාලයේ දී පැවැත්වේ
ව්යාපාරික

Delmege ලෝක ළමා දින සැමරුම කොළඹ 09 වෙළුවන විද්‍යාලයේ දී පැවැත්වේ

by news
October 7, 2025
Next Post
AMW සහ Orient Insurance සමාගම්, වාහන අනතුරු අලුත්වැඩියා සේවා ඉහළ නැංවීම සඳහා එක් වෙයි.

AMW සහ Orient Insurance සමාගම්, වාහන අනතුරු අලුත්වැඩියා සේවා ඉහළ නැංවීම සඳහා එක් වෙයි.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

TikTok 2025 දෙවන කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

TikTok 2025 දෙවන කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

October 30, 2025
යුනිලීවර් ශ්රී ලංකා සමාගම උපාධි අපේක්ෂකයන්ගේ ප්රමුඛතම සේවා යෝජකයා බවට 12වරටත් අඛණ්ඩව තේරී පත්වේ

October 8, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි
ව්යාපාරික

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

January 7, 2026
අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය
අධ්යාපනය

අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

January 7, 2026
සැම්සුන් ශ්‍රී ලංකා සමාගම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා ‘’Relief Sri Lanka 2025’’ වැඩසටහන දියත් කරයි

December 16, 2025
Samsung SmartThings ස්වයංක්‍රීය නිවසක අසමසම අත්දැකීමක් උරුම කර දෙයි
අධ්යාපනය

Samsung SmartThings ස්වයංක්‍රීය නිවසක අසමසම අත්දැකීමක් උරුම කර දෙයි

November 29, 2025
සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් ලෝක ළමා දිනය සමරයි

2026 වසරේ ආසියා – පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී

November 26, 2025
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

January 7, 2026
අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

January 7, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved