Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

යුනිලීවර් ශ්රී ලංකා සමාගම උපාධි අපේක්ෂකයන්ගේ ප්රමුඛතම සේවා යෝජකයා බවට 12වරටත් අඛණ්ඩව තේරී පත්වේ

news by news
October 8, 2024
in ව්යාපාරික
0
යුනිලීවර් ශ්රී ලංකා සමාගම උපාධි අපේක්ෂකයන්ගේ ප්රමුඛතම සේවා යෝජකයා බවට 12වරටත් අඛණ්ඩව තේරී පත්වේ
3
SHARES
14
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

යුනිලීවර් ශ්රී ලංකා සමාගම උපාධි අපේක්ෂකයන්ගේ ප්රමුඛතම සේවා යෝජකයා බවට 12වරටත් අඛණ්ඩව තේරී පත්වේ

යුනිලිවර් ශ්රී ලංකා සමාගම ශ්රී ලංකාවේ උපාධි අපේක්ෂකයන් අතර වඩාත් ප්රියතම සේවා යෝජකයා ලෙස නැවත වරක් සිය විශිෂ්ටත්වය තහවුරු කරගැනීමට සමත්විය. මෙම සමීක්ෂණය ස්වාධීන පර්යේෂණ ආයතනයක් විසින් සිදුකරන ලද අතර එහිදී යුනිලිවර් ශ්රී ලංකා සමාගම අංක එකේ සේවා යෝජකයා ලෙස තේරී පත්විය. තරුණ පරපුරෙහි කුසලතා සංවර්ධනය කිරීම හා වෘත්තීය අවස්ථා ලබාදීම කෙරෙහි ඔවුන් දක්වන දායකත්වය මෙම ජයග්රහණය හරහා මැනවින් සනිටුහන් කරයි.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

වාර්ෂිකව පවත්වනු ලබන “Employer of Choice” සමීක්ෂණය මඟින් කළමනාකරණය , විද්යා හා ඉංජිනේරු ක්ෂේත්රයන්හි ශ්රී ලංකාවේ ජාතික හා පෞද්ගලික විශ්ව විද්යාලවල උපාධි අපේක්ෂකයන්ගේ මනාපයන් පිළිබඳව ගවේෂණය කරනු ලබයි. මෙම සමීක්ෂණය සඳහා මෙරට පුරා විසිරි සිටින උපාධි අපේක්ෂකයන් 360ක් පමණ සහභාගී වූ ලද අතර තරුණ සේවා නියුක්තිය සඳහා ඔවුන්ගේ ආයෝජන , තරුණ ප්රජාව අතර සන්නාමයේ ඇති පැවැත්ම, වෘත්තීය අවස්ථා හා අපේක්ෂාවන් වැනි සාධක මෙම සමීක්ෂණය සඳහා පදනම් වී ඇත. එහිදී යුනිලිවර් ශ්රී ලංකා සමාගම මෙම සමීක්ෂණයට සහභාගී වූ උපාධි අපේක්ෂකයන්ගේ හදවත් හා මනස මැනවින් ග්රහණය කරගනිමින් සිය විශිෂ්ටත්වය තහවුරු කර තිබේ.

යුනිලිවර් ශ්රී ලංකා සමාගමේ මානව සම්පත් අධ්යක්ෂක අජිත් තෝමස් මහතා මේ පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. තාරුණ්යයේ දක්ෂතා සවිබල ගන්වමින් ඔවුන්ගේ සාර්ථකත්වය පෝෂණය කරන නම්යශීලී වැඩසටහන් සංවිධානය වෙනුවෙන් අපි කැපවී සිටිමු. එසේම අප සමඟ අත්වැල් බැඳ සිටින විශ්ව විද්යාල සහ තරුණ සංවිධාන වලට අපි බෙහෙවින් ස්තුතිවන්ත වන අතර අපි සියල්ල එක්ව රට පුරා සිටින තරුණ තරුණියන්ගේ ජිවිත කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇතිකිරීම කටයුතු කරනු ලබනවා.”

තාරුණ්යයේ සංවර්ධනය , වෘත්තිය අවස්ථා ලබාදීම මෙන්ම විශ්ව විද්යාල සමඟ සහයෝගීතාවයන් යන මුලපිරීම් හරහා යුනිලිවර් ශ්රී ලංකා සමාගම තරුණ පරපුරේ දක්ෂතා ඔප්නැංවීමට කැපවී කටයුතු කරයි. යුනිලිවර් ශ්රී ලංකා සමාගම 2025 වසර වනවිට හැකියාවෙන් පරිපුර්ණ මෙරට තරුණ තරුණියන් 100,000කගේ කුසලතා ඉහළ නැංවීම අරමුණ කරගෙන සිටියි. වාර්ෂිකව යුනිලිවර් ශ්රී ලංකා සමාගම විශ්ව විද්යාල 100කට වැඩි සංඛ්යාවක් සඳහා ආයෝජනය කරන අතර වෘත්තීය වැඩසටහන් එනම්, Sparks ශිෂ්ය අන්තර් තනාපති වැඩසටහන , යුනිලිවර් නායකත්ව වැඩසටහන , යුනිලිවර් අනාගත නායකත්ව වැඩසටහන සහ යුනිලිවර් තරුණ සංසදය වැනි වැඩසටහන් හරහා තරුණ තරුණියන් 100කට වැඩි සංඛ්යාවකට වෘත්තීය අවස්ථා ලබාදීමට කටයුතු කරයි. “A Glimpse of U” යන තේමාව යටතේ මෙම වසර මුලදී පවත්වන ලද යුනිලිවර් තරුණ සංසදය හරහා ව්යාපාර , සන්නාම හා පුද්ගලයන් හරහා යුනිලිවර් ශ්රී ලංකා සමාගමෙහි අත්දැකීම් උපාධි අපේක්ෂකයන් 200කට අධික පිරිසක් සමඟ හුවමාරු කරගන්නා ලදී. මෙම වැඩසටහන හරහා උපාධි අපේක්ෂකයන්ට ආයතනික ලෝකයට අදාළ මාතෘකා ගවේෂණය කිරීම , ඒ සමඟ සම්බන්ධවීම මෙන්ම අනාගතය වෙනුවෙන් යෝග්ය කුසලතා හඳුනාගැනීමට අවස්ථාව උදාවිය.

යුනිලීවර් ශ්රී ලංකා සමාගම මෙරට තරුණ තරුණියන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින් අසමසම වෘත්තීය අවස්ථා ලබා දෙන බැවින්, ශ්රී ලංකාවේ ශ්රම බලකායේ අනාගතය හැඩගැස්වීමේ ප්රමුඛයෙකු බවට පත්වී තිබේ.

Previous Post

Mahindra Ideal Finance හි නව කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී ලෙස මුෆාඩල් චූනියා මහතා පත් වෙයි

Next Post

HNB ‘Giftober’, ඉතිරියෙන් ලොව දිනන දරු පරපුරක් වෙනුවෙන් සුවිශේෂී තෑගි හා ප්‍රතිලාභ පිරිනමයි

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
HNB ‘Giftober’, ඉතිරියෙන් ලොව දිනන දරු පරපුරක් වෙනුවෙන් සුවිශේෂී තෑගි හා ප්‍රතිලාභ පිරිනමයි

HNB ‘Giftober’, ඉතිරියෙන් ලොව දිනන දරු පරපුරක් වෙනුවෙන් සුවිශේෂී තෑගි හා ප්‍රතිලාභ පිරිනමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

TikTok දරුවන්-දෙමව්පියන් අතර සබඳතාව සහ පවුලේ සමඟිය වෙනුවෙන් කැපවෙයි

April 26, 2025
බදුල්ලේ පැවති ‘Know Your Neethi’ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර මගින් දහසකට අධික පිරිසකට නීති සහය

August 7, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved