Sunday, August 9, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

AMW සහ Orient Insurance සමාගම්, වාහන අනතුරු අලුත්වැඩියා සේවා ඉහළ නැංවීම සඳහා එක් වෙයි.

news by news
July 13, 2025
in ව්යාපාරික
0
AMW සහ Orient Insurance සමාගම්, වාහන අනතුරු අලුත්වැඩියා සේවා ඉහළ නැංවීම සඳහා එක් වෙයි.
5
SHARES
29
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

AMW සහ Orient Insurance සමාගම්, වාහන අනතුරු අලුත්වැඩියා සේවා ඉහළ නැංවීම සඳහා එක් වෙයි.

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයෙකු සහ වඩාත් විශ්වාසනීය සන්නාමයක් මෙන්ම Nissan සහ Suzuki වාහනවල ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (AMW) සමාගම, ප්‍රමුඛ පෙළේ රක්ෂණ සැපයුම්කරුවෙකු වන Orient Insurance සමාගම සමඟ පසුගිය දා අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරන ලදී. මෙම ක්‍රමෝපායික සහයෝගීතාව දිවයින පුරා රක්ෂණ ගනුදෙනුකරුවන්ගේ අනතුරුවලට ලක් වූ වාහන අලුත්වැඩියා කිරීම නවමු මුහුණුවරකින් ගෙන ඒමට සැලසුම් කර ඇත.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෑතකදී සිදු කරන ලද ආනයන නියාමන ලිහිල් කිරීමත් සමඟ, මෝටර් රථ කර්මාන්තයට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට AMW සමාගම සූදානම් වේ. සමාගම දැනටමත් Nissan, Suzuki සහ Renault වැනි නවතම සහ රීකන්ඩිෂන් කරන ලද වාහනවල ප්‍රමුඛ කොටසක් දරයි. එසේම සියලුම වාහන සඳහා අසමසම සහයෝගයක් ලබා දෙමින්, විකුණුම් සහ අලෙවියෙන් පසු සේවාවන්හි ප්‍රමුඛත්වය පවත්වා ගනිමින්, ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා සහාය වීම සඳහා AMW ක්‍රියාකාරීව නැවත ස්ථානගත වෙමින් සිටියි.

මෙම ඇතුළත් ප්‍රවේශය AMW සමාගමේ සේවා දර්ශනයේ කේන්ද්‍රස්ථානයයි. AMW හි පසු අලෙවි සේවා අධ්‍යක්ෂ, චමින්ද වනිගරත්න මහතා, “AMW හිදී අපි නවතම සහ රීකන්ඩිෂන් ඒකක අතර වෙනස්කම් සිදු නොකරමින් සියලුම Suzuki සහ Nissan වාහන සඳහා සේවා සපයනවා. සෑම වාහන හිමිකරුවෙකුටම නිෂ්පාදක මට්ටමේ විශේෂඥතාව සහ සහයෝගය ලැබිය යුතු අතර, එය දිවයින පුරා සැපයීමට අපි කැප වී සිටිනවා.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දැක්වීය.

AMW හි අලෙවියෙන් පසු සේවා අංශය, වර්තමානයේ වාහන 200,000කට වැඩි ප්‍රමාණයකට සහාය වීම සඳහා එහි තාක්ෂණික විශේෂඥතාව, අමතර කොටස් සැපයුම සහ රට පුරා සේවාවන් සැපයීම පුළුල් කරමින් සිටියි. ඔවුන්ගේ වැඩිදියුණු කරන ලද බොඩි ෂොප් පහසුකම්, නිෂ්පාදක ප්‍රමිතීන්ට අනුව අලුත්වැඩියාවන් සිදු කිරීම සහතික කිරීම සඳහා උසස් තාක්ෂණය සහ උපකරණවලින් නවීකරණය කර ඇත. AMW එහි පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය පිළිබිඹු කරමින් දැරිය හැකි මිලකට අව්‍යාජ අමතර කොටස් සපයයි.

AMW සමාගම ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගම් සමඟ සහයෝගීතාවයෙන් වාහන අනතුරු අලුත්වැඩියා වෙළඳපොළ තුළ සිය සේවාවන් පුළුල් කරමින් සිටියි. ඔරියන්ට් ඉන්ෂුවරන්ස් සමඟ ඔවුන්ගේ නවතම අවබෝධතා ගිවිසුම මගින් මෙම උත්සාහය සනාථ වේ. රක්ෂණ හිමියන් සඳහා පූර්ණ අලුත්වැඩියා සහ සහාය විසඳුම් ලබා දීමෙන් වාහන හිමියන්ට විශ්වාසදායක අත්දැකීමක් ලබා දීම වෙත අවධානය යොමු කළ සහයෝගීතාවක ආරම්භය සනිටුහන් කරමින්, ඔරියන්ට් ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සහ AMW හි ජ්‍යෙෂ්ඨ නිළධාරීන් විසින් නිල වශයෙන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.

Orient Insurance සමඟ මෙම සහයෝගිතාව අනතුරු අලුත්වැඩියා වෙළඳපොළේ සේවා වර්ධනය කිරීම සඳහා AMW හි ඇති කැපවීම පෙන්නුම් කරයි.

මෙම සහයෝගිතාව හරහා Orient Insurance පාරිභෝගිකයන්ට මහා මාර්ගයේ දී සහය ලබා දීම, විශේෂඥ කාර්මික ශිල්පීන්ගේ සහය, නිෂ්පාදකයන්ගේ ප්‍රමිතීන්ට අනුව වගකීම් සහිත body අලුත්වැඩියා ඇතුළු පුළුල් පරාසයක විහිදුණු අලෙවියෙන් පසු සේවාවන් යනාදී ප්‍රතිලාභ රැසක් අත්විඳීමට හැකියි. මෙම සහයෝගීතාවය විශ්වාසදායක, දැරිය හැකි සේවාවන් සහතික කරන අතර කර්මාන්තය තුළ සම්පූර්ණ අලුත්වැඩියා විසඳුම් සඳහා නව ප්‍රමිතියක් සකසයි.

මෙම සහයෝගීතාව හරහා AMW සමාගම ශ්‍රී ලංකාවේ මෝටර් රථ සහ අලෙවියෙන් පසු සේවා වෙළඳපොළවල ප්‍රමුඛයෙකු ලෙස සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කරන අතර පාරිභෝගිකයන්ට සහ රක්ෂණ හිමිකරුවන්ට වටිනාකම, විශ්වාසය සහ විශිෂ්ට සේවා ලබා දීමේ සිය කැපවීම පෙන්නුම් කරයි

Photo Caption:
වමේ සිට දකුණට: AMW හි, පසු අලෙවි සේවා අධ්‍යක්ෂ – චමින්ද වනිගරත්න මහතා, AMW හි කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘ බොන්තුයිස් මහතා, Orient Insurance Limited කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, – තනුජ් එඩ්වර්ඩ් මහතා ඇතුළු AMW සහ Orient Insurance Limited හි ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරීන්

Previous Post

විවිධ පාරිභෝගික අවශ්‍යතා සඳහා නව්‍ය ලීසිං විසඳුම් ලබා දීමට HNB සහ DIMO අත්වැල් බැඳගනී

Next Post

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands) වෙතින් පරිසරය සුරැකීම සඳහා තරුණ නායකත්වයට අතහිත

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands) වෙතින් පරිසරය සුරැකීම සඳහා තරුණ නායකත්වයට අතහිත

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands) වෙතින් පරිසරය සුරැකීම සඳහා තරුණ නායකත්වයට අතහිත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

පෙරේරා ඇන්ඩ් සන්ස් මනු මෙහෙවර තුළින් බරම්පොළ ප්‍රජාව වෙත RO ඒකකයක් ලබා දෙයි

March 22, 2025
E.B. Creasy Solar

E.B. Creasy Solar

September 17, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved