Saturday, November 1, 2025
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි

    නවතම Honda Dio දැන් වඩාත් උසස් තාක්ෂණයෙන්, නව පහසුකම් සමඟින් දැරිය හැකි මිලකට

    Delmege ලෝක ළමා දින සැමරුම කොළඹ 09 වෙළුවන විද්‍යාලයේ දී පැවැත්වේ

    ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 171 වන වාර් ෂික මහ සභා සැසිවාරය

    Coca-Cola, 2025 ICC කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ නිල සිසිල් බීම සහකරු ලෙස සාඩම්බර දායකත්වය ලබා දෙයි

    මධ්‍යම පළාතට සුවපහසු මූල්‍ය විසඳුම් හඳුන්වා දෙමින් මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් නවතම ශාඛාව ගම්පොලදී විවෘත වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

TikTok වේදිකාවෙන් සිනහව රැගෙන එන නිම්නා සහ ඉසුරු

news by news
July 18, 2025
in ව්යාපාරික
0
TikTok වේදිකාවෙන් සිනහව රැගෙන එන නිම්නා සහ ඉසුරු
TikTok වේදිකාවෙන් සිනහව රැගෙන එන නිම්නා සහ ඉසුරු
TikTok වේදිකාවෙන් සිනහව රැගෙන එන නිම්නා සහ ඉසුරු
1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

TikTok වේදිකාවෙන් සිනහව රැගෙන එන නිම්නා සහ ඉසුරු

ජීවත් වීම, ආදරය හා සිනාව යනු අප සියලු දෙනා අත් විඳීමට කැමති ප්‍රධාන දේවල්ය. මේ සියලු දේ තුලින් ගොඩනගන්නේ සතුටයි. ඒ නිසා මේවා විඳින්නට අපි කැමතිය. ඒ වින්දනය අප වෙත ගෙන එන්නට බොහෝ දෙනා වෙහෙසෙති. වත්මන් සමාජ මාධ්‍ය වේදිකාව තුළ එවන් අන්තර්ගතයන් ඕනෑ තරම් ඇති එවන් සුවිශේෂී යුවලක් ලෙස නිම්නා සහ ඉසුරු හඳුන්වා දිය හැකිය.

You might also like

2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි

නවතම Honda Dio දැන් වඩාත් උසස් තාක්ෂණයෙන්, නව පහසුකම් සමඟින් දැරිය හැකි මිලකට

Delmege ලෝක ළමා දින සැමරුම කොළඹ 09 වෙළුවන විද්‍යාලයේ දී පැවැත්වේ

විශේෂයෙන් තමන්ගේ එදිනෙදා ජීවිතය, තමන් මුහුණ දෙන අත්දැකීම් රසවත්ව තම රසිකයින් වෙත ගෙන ඒමට සමත්ව සිටින මොවුන් තමන්ට ආවේණක නිර්මාණශීලී අන්තර්ගතයන් තුලින් ජනතාවට සතුට කැන්දා ගෙන ඒමට කටයුතු කරයි. හාස්‍යම පමණක් නොව වැදගත් පණිවිඩයක්ද ඒ තුල ගැබ් වී තිබීම මොවුන්ගේ අන්තර්ගතයන්හි විශේෂත්වයයි. ඒ වෙනුවෙන් ඔවුන් එක් කර ඇති ශබ්ද හා අනෙකුත් විශේෂාංගයන්ද ඊට දක්වන්නේ සුවිසල් සහයෝගයකි.

මහනුවර ඉපිද හැදී වැඩුණු නිම්නා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියකි. ඉසුරුගේ උපන් ගම කුරුණෑගල වන අතර ඔහු වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවෙකි.

“අපි දෙදෙනා එක්ව අන්තර්ගතයන් නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කළා. ඊට සැලසුමක් හෝ වැඩපිළිවෙලක් තිබුණෙ නෑ. එය බොහෝ වෙලාවට කම්මැලිකම නිසා පටන්ගත්ත දෙයක්. ”නිම්නා පවසයි.

සැබැවින්ම ඔවුන්ගේ නිර්මාණවල පැවතියේ අව්‍යාජත්වයයි. එදිනෙදා නිවසක යුවලක් ගත කරන ආකාරය, විනෝදජනක අවස්ථා, කාර්ය බහුල අවස්ථා, ආදරණීය අවස්ථා වැනි බොහෝ දේ අව්‍යාජව මේ තුළින් ප්‍රේක්ෂකයාට දැක ගත හැකි විය.

එහි ඇති නිර්ව්‍යාජ බව නිසාම ප්‍රේක්ෂකයින් වැඩි වැඩියෙන් ඊට ආදරය කරන්නට වූහ. දිගු වීඩියෝවක් සංස්කරණය කිරීමේදී ඔවුන් මුහුණ දුන් අභියෝගයක් හේතුවෙන් සංස්කරණය නොකර වීඩියෝව TikTok වෙත එකතු කිරීමට වරක් ඔවුන් කටයුතු කරන ලදී. ස්වභාවික පරිසරයේ ශබ්ද වැනි දේ ඒ තුල විය. එහෙත් එය බලාපොරොත්තු රහිත ලෙස ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියත්වයට පත් විය.

නිම්නා සහ ඉසුරුගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස TikTok වෙත යොමු වීම සඳහන් කළ හැකිය. එහි ප්‍රජාවක් නිර්මාණ කිරීමට, සෙසු නිර්මාණකරුවන් සමඟ සම්බන්ධ වීමට මෙන්ම කිසිදා අවධානය යොමු නොකළ වෙළෙඳනාම වෙත යොමු වීමට ඔවුන්ට හැකි වූයේ මෙම වේදිකාව නිසාය.

“මේ හැමදේම එක්ක අපට ප්‍රේක්ෂකයින්ගේ ආදරය ලැබී තිබෙනවා. සෑම දිනකම අපගේ නිර්මාණයන් සඳහා ඒ තුලින් විශාල දිරිගැන්වීමක් ලැබෙනවා.” ඉසුරු පවසයි.

TikTok හි ඇති සරල බව පහසුව මනාව සිය නිර්මාණකරණය වෙත යොදා ගෙන ඇති නිම්නා සහ ඉසුරු අදහසක්, යෙදුමක් ඔවුන්ගේ එදිනෙදා ජීවිතය විනෝදාස්වාදයක් බවට පත් කිරීමට අවස්ථාව උදා කරගන්නා ලදී.

තවද අනාගතය සැලසුම් කිරීම සම්බන්ධයෙන් උපායමාර්ග හෝ පසු අවුරුදු අන්තර්ගතයන් ඔවුන්ට නොමැත. ඔවුන්ට තිබුණේ මෙම වීඩියෝ අන්තර්ගතයන් අඛණ්ඩව සිදු කිරීමේ ආශාව පමණකි.

අලුත් අලුත් දේ ඩිජිටල් ලෝකයට එකතු වන වර්තමානය තුළ සිය අන්තර්ගතයන් ප්‍රේක්ෂකයා වෙක් හැස්‍ය සමඟින් ලබා දෙන නිර්මාණ කරුවන් ඉතා විරලය. එහෙත් මෙම නිම්නා සහ ඉසුරු යුවල තමන්ගේ නිර්මාණයන් තුලින් දැනුම ලබා දීමට කටයුතු කර ඇත්තේ ප්‍රේක්ෂකයා වෙත හාස්‍ය රසයද නොැඩුව ගෙන යමිනි.

එසේම ප්‍රේක්ෂකයන්ට ඉතා සමීපව කටයුතු කරන ඔවුන් තමන්ගේ සාර්ථකත්වයේ රහස ප්‍රේක්ෂක ප්‍රතිචාරය බව නිරන්තරයෙන් විශ්වාස කරයි. එමෙන්ම ඔවුන් නිරන්තරයෙන් විශ්වාස කරන්නේ තමන්ගේ නිර්මාණවල අවංකභාවය හා අව්‍යාජත්වය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට හේතුවක් වන්නට ඇති බවයි.

Previous Post

Clogard Chooty: දන්ත වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලත් ළමුන් වෙනුවෙන්ම නිර්මාණය කළ මුඛ සෞඛ්‍යය රැකවරණය

Next Post

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව දහස් ගණනක ජනතාවක් සමඟින් මාතරදී මහජන සහභාගීත්ව වැඩසටහනක් පවත්වයි

news

news

Related Posts

2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි
ව්යාපාරික

by news
October 30, 2025
නවතම Honda Dio දැන් වඩාත් උසස් තාක්ෂණයෙන්, නව පහසුකම් සමඟින් දැරිය හැකි මිලකට
ව්යාපාරික

නවතම Honda Dio දැන් වඩාත් උසස් තාක්ෂණයෙන්, නව පහසුකම් සමඟින් දැරිය හැකි මිලකට

by news
October 7, 2025
Delmege ලෝක ළමා දින සැමරුම කොළඹ 09 වෙළුවන විද්‍යාලයේ දී පැවැත්වේ
ව්යාපාරික

Delmege ලෝක ළමා දින සැමරුම කොළඹ 09 වෙළුවන විද්‍යාලයේ දී පැවැත්වේ

by news
October 7, 2025
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 171 වන වාර් ෂික මහ සභා සැසිවාරය
ව්යාපාරික

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 171 වන වාර් ෂික මහ සභා සැසිවාරය

by news
October 7, 2025
Coca-Cola, 2025 ICC කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ නිල සිසිල් බීම සහකරු ලෙස සාඩම්බර දායකත්වය ලබා දෙයි
ව්යාපාරික

Coca-Cola, 2025 ICC කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ නිල සිසිල් බීම සහකරු ලෙස සාඩම්බර දායකත්වය ලබා දෙයි

by news
October 7, 2025
Next Post
ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව දහස් ගණනක ජනතාවක් සමඟින් මාතරදී මහජන සහභාගීත්ව වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව දහස් ගණනක ජනතාවක් සමඟින් මාතරදී මහජන සහභාගීත්ව වැඩසටහනක් පවත්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකීය නාමය තවදුරටත් ඉහළ නැංවීම සඳහා DIMO

ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකීය නාමය තවදුරටත් ඉහළ නැංවීම සඳහා DIMO

October 30, 2025
සොෆ්ට්ලොජික් ලයිෆ් ප්‍රථම වරට සුවිශේෂී තාක්ෂණික විශේෂාංග සහිත AI තාක්ෂණයෙන් යුත් වාර්ෂික වාර්තා විශ්ලේෂණය නිකුත් කරයි

December 17, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

NÜWA Sri Lanka වෙත පැමිණි නියා ශර්මා City of Dreams Sri Lanka දීපවාලී සැමරුම වර්ණවත් කරයි
අධ්යාපනය

NÜWA Sri Lanka වෙත පැමිණි නියා ශර්මා City of Dreams Sri Lanka දීපවාලී සැමරුම වර්ණවත් කරයි

October 30, 2025
HNB සහ Browns EV හවුල්කාරීත්වයෙන් විදුලි වාහන සඳහා සුවිශේෂ ලීසිං විසඳුම්

HNB ක්‍රීඩා තානාපති ලෙස ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩක කයිල් අබේසිංහ පත් වෙයි

TikTok 2025 දෙවන කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි
අධ්යාපනය

TikTok 2025 දෙවන කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

October 30, 2025
2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි
ව්යාපාරික

2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි

October 30, 2025
MAS Holdings, වේගවත් තිරසාර ඇඟලුම් කර්මාන්තයක් බිහිකිරීම වෙනුවෙන් Plan for Change 2030 දියත් කරයි
අධ්යාපනය

MAS Holdings, වේගවත් තිරසාර ඇඟලුම් කර්මාන්තයක් බිහිකිරීම වෙනුවෙන් Plan for Change 2030 දියත් කරයි

October 30, 2025
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

NÜWA Sri Lanka වෙත පැමිණි නියා ශර්මා City of Dreams Sri Lanka දීපවාලී සැමරුම වර්ණවත් කරයි

NÜWA Sri Lanka වෙත පැමිණි නියා ශර්මා City of Dreams Sri Lanka දීපවාලී සැමරුම වර්ණවත් කරයි

October 30, 2025
HNB සහ Browns EV හවුල්කාරීත්වයෙන් විදුලි වාහන සඳහා සුවිශේෂ ලීසිං විසඳුම්

HNB සහ Browns EV හවුල්කාරීත්වයෙන් විදුලි වාහන සඳහා සුවිශේෂ ලීසිං විසඳුම්

October 30, 2025

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved