Friday, May 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

මධ්‍යම පළාතට සුවපහසු මූල්‍ය විසඳුම් හඳුන්වා දෙමින් මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් නවතම ශාඛාව ගම්පොලදී විවෘත වෙයි

news by news
October 7, 2025
in ව්යාපාරික
0
මධ්‍යම පළාතට සුවපහසු මූල්‍ය විසඳුම් හඳුන්වා දෙමින් මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් නවතම ශාඛාව ගම්පොලදී විවෘත වෙයි
2
SHARES
9
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

මධ්‍යම පළාතට සුවපහසු මූල්‍ය විසඳුම් හඳුන්වා දෙමින් මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් නවතම ශාඛාව ගම්පොලදී විවෘත වෙයි

ශ්‍රී ලංකාව තුළ සීඝ්‍රයෙන් වර්ධනය වන බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන Mahindra Ideal Finance සමාගම (MIFL) සිය සේවාවන් සියලු ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමේ පියවරෙහි තවත් සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් පසුගියදා ගම්පොල නවතම ශාඛාව පිහිටුවනු ලැබීය.

You might also like

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

MIFL හි 37 වන ශාඛාව ලෙස විවෘත වූ එම ශාඛාව තුළින් ගම්පොල ප්‍රදේශයේ මෙන්ම මධ්‍යම පළාතේ ජනතාවට පහසු හා කඩිනම් මූල්‍ය විසඳුම් සලසා දීමට MIFL සමත් වනු ඇත.

MIFL හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාව සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් රැසක් එක්ව සිටියහ.

ප්‍රදේශයේ පුද්ගල හා ව්‍යාපාර දියුණුව වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබා දීමේ අරමුණින් ආරම්භ කෙරුණු මෙම ශාඛාව තුලින් විවිධ වාහන වෙළෙඳ නාම සඳහා ලීසිං පහසුකම්, ව්‍යාපාර සහ සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය, චක්‍රීය ණය, රන් ණය සහ ස්ථාවර තැන්පතු ඇතුලු පරිපූර්ණ මූල්‍ය විසඳුම් විශාල ප්‍රමාණයක් පහසුවෙන් සලසා ගැනීමට හැකියාව උදා කර දී ඇත.

මෙම අවස්ථාවට එක් වෙමින් Mahindra Ideal Finance හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා මහතා සඳහන් කර සිටියේ ‘’අපගේ ගනුදෙනුකරුවන්ට වඩාත් ගැලපෙන, විශ්වාසදායී හා නම්‍යශීලී මූල්‍ය විසඳුම් ඔවුන් සමීපයට ගෙන යමින් පහසු මූල්‍ය සේවාවක් සලසා දීමේ අපගේ ප්‍රයත්නයෙහි තවත් එක් පියවරක් ලෙස මෙම නවතම ශාඛාව හඳුන්වා දිය හැකියි.

සෑම ශ්‍රී ලාංකිකයකුටම තමන්ගේ අනාගත අභිවෘද්ධිය ගොඩනගා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා වඩා හොඳ මූල්‍ය සේවාවක් සලසා ගැනීමේ අවස්ථාව උදා විය යුතු යැයි අපි නිරන්තරයෙන් විශ්වාස කරනවා.’’ යනුවෙනි.

දියුණුව කරා පියනගන සුවහසක් ශ්‍රී ලාංකිකයින් වෙත වගකිවයුතු සේවාවක් ලබා දෙමින් ඔවුන් තාක්ෂණික මූල්‍යකරණ අවබෝධය ඉහළ නැංවීම උදෙසා MIFL කැපවී කටයුතු කරයි. එම සේවාවන් ජනතාව අතරට ගෙන යාමට කැපවී සිටින සිය ශාඛා ජාලයේ නවතම සාමාජිකයා ලෙස ගම්පොල ශාඛාවද ඊට සුවිසල් ශක්තියක් එක් කරනු ඇත.

ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ගැලපෙන මූල්‍ය විසඳුම් හඳුන්වා දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති MIFL අද වන විට වැඩි ඉල්ලුමක් පවතින ක්ෂුද්‍ර, සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ විවිධ වෙළෙඳ නාම සහිත රථ වාහන ආනයනකරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද මූල්‍ය විසඳුම් ඇතුලු නවතම හඳුන්වා දීම් රැසක් සිදු කර ඇත.

Previous Post

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සැබෑ විනෝදාස්වාදය වෙනුවෙන් AI තාක්ෂණය සහිත තිරයකින් සුසැදි Samsung Vision AI හඳුන්වාදෙයි

Next Post

Coca-Cola, 2025 ICC කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ නිල සිසිල් බීම සහකරු ලෙස සාඩම්බර දායකත්වය ලබා දෙයි

news

news

Related Posts

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
Next Post
Coca-Cola, 2025 ICC කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ නිල සිසිල් බීම සහකරු ලෙස සාඩම්බර දායකත්වය ලබා දෙයි

Coca-Cola, 2025 ICC කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ නිල සිසිල් බීම සහකරු ලෙස සාඩම්බර දායකත්වය ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

දකුණු ආසියාවේ ඩිජිටල් නවෝත්පාදන සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා HNB, DMASL ඩිජිටල් සමුළුව 2025 සමඟ එක් වෙයි

July 13, 2025
TikTok හරහා ආදරය, සිනහව සහ මවක් ලෙස ජීවිතයේ සැබෑ අත්දැකීම් බෙදාහදා ගැනීම @beewithmommy

June 11, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.
අධ්යාපනය

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
TikTok, 2025 සිව්වන කාර්තුවට අදාළ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

Rajawarna Wedding Experience – Wedding Show 2026

ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාව නව මුහුණුවරකින් ඉදිරියට
අධ්යාපනය

ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාව නව මුහුණුවරකින් ඉදිරියට

April 22, 2026
දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:
ගමන්

දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

April 22, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved