Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව දහස් ගණනක ජනතාවක් සමඟින් මාතරදී මහජන සහභාගීත්ව වැඩසටහනක් පවත්වයි

news by news
July 19, 2025
in ව්යාපාරික
0
ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව දහස් ගණනක ජනතාවක් සමඟින් මාතරදී මහජන සහභාගීත්ව වැඩසටහනක් පවත්වයි
5
SHARES
28
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව දහස් ගණනක ජනතාවක් සමඟින් මාතරදී මහජන සහභාගීත්ව වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) සහ ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) එක්ව අලෙවිකරණ හා විකුණුම් සංසදයේ (MSF) සහයෝගය ඇතිව එක් දින මහජන සම්බන්ධතා වැඩසටහනක් මෙහෙයවීමට පසුගියදා කටයුතු කරන ලදී. විශේෂයෙන් එදිනෙදා ජීවිතයට රක්ෂණය සහාය වන ආකාරය පිළිබඳව මහජන අවබෝධය ඉහළ නැංවීම සහ විවිධ ප්‍රජාවන්හි මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන දියත් කරනු ලැබීය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ශ්‍රී ලංකාවේ ආරක්ෂණ පරතරය පියවීම වෙනුවෙන් සහයෝගී උත්සාහයක් තුලින් රක්ෂණ කර්මාන්තය සම්බන්ධ කර ඇති IRCSL හි සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන මාතර නගරයෙන් නිල වශයෙන් ආරම්භ කරමින් අකුරැස්ස, දෙනියාය, බෙලිඅත්ත, කඹුරුපිටිය, වැලිගම, දික්වැල්ල සහ හක්මන යන ප්‍රදේශයන් පුරා පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකාවේ රක්ෂණ නියෝජිත ආයතනය ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) රක්ෂණ ව්‍යාපාරයන්හි නියුතු සියලු රක්ෂණ සමාගම් සිය සාමාජිකත්වයට යටතට ගෙන ඇත.

දකුණු පළාත් ජනතාව වෙනුවෙන් රක්ෂණය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් වූ මෙම සුවිශේෂී වැඩසටහන දියත් කිරීමේදී ඒ තුළින් සුවිසල් කාර්යභාරයක් ඉටුකරනු ලැබුවේ සියලු රක්ෂණ සමාගම් එම වැඩසටහන සමඟ සම්බන්ධ කරගනිමිනි.

මේ සඳහා ජීවිත රක්ෂණ නියෝජිතයින් එක් කරගනිමින් වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ ප්‍රධාන ආයතනයක් වන අලෙවිකරණ හා විකුණුම් සංසදය (MSF) කටයුතු කරනු ලැබීය.

එහිදී එම රක්ෂණ නියෝජිතයින් කළමනාකරණය කිරීම හා අදාල සේවාවන් වෙත යොමු කිරීම එම ආයතනය මඟින් සිදු කරන ලදී. මීට අමතරව අලෙවිකරණ හා විකුණුම් සංසදය මඟින් ජීවිත රක්ෂණ උපදේශකයින් සඳහා වූ ජාතික සංසදය (NAFLIA) සහ සාමාන්‍ය රක්ෂණ අලෙවි සම්මේලනය (GISCO) වැනි ප්‍රමුඛ වැඩසටහන්ද සංවිධානය කරනු ලබයි. මේ සියලු දේ තුළින් ඔවුන් අරමුණු කොට ඇත්තේ ශ්‍රී ලංකාව පුරා මහජනතාව දැනුවත් කිරීම, කර්මාන්ත විශිෂ්ටත්වය ඇගයීම සහ හැකියාවන් ඉහළ නැංවීමයි.

ප්‍රමුඛ ජීවිත රක්ෂණ සපයන්නන් විසින් ප්‍රාදේශීය ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන මෙහෙයවූ අතර ප්‍රජා සම්බන්ධතා ක්‍රියාකාරකම් සංවිධානය කිරීමේදී හා ප්‍රාදේශීය ප්‍රජාවන් සමග ඍජුව සම්බන්ධ වීමේදී ඔවුන් විසින් සුවිසල් කාර්යභාරයක් ඉටු කරන ලදී. අන්තර් ක්‍රියාකාරී සැසි, අධ්‍යාපනික ක්‍රියාකාරකම් සහ සංවාදයන්ගෙන් සැදුම්ලත් මෙම වැඩසටහන තුළින් මූල්‍ය ශක්තිය ඉහළ නැංවීම සඳහා රක්ෂණය සතු හැකියාව ඉහළ නැංවිය හැකි ආකාරය පිළිබඳව සෑම වයස් මට්ටමකම පුද්ගලයින් වෙත ලබා දීමට කටයුතු යොදා තිබිණ.

මාතර දිස්ත්‍රික්කය පුරා දැනුවත් කිරීම සහ ප්‍රජාව බලගැන්වීම වෙනුවෙන් වූ මෙම වැඩසටහන් තුලින් සුවිසල් බලපෑමක් ඇති කිරීමට හැකි වූ අතර ශ්‍රී ලංකාවේ කර්මාන්ත නියමන සහයෝගීතාව වෙනුවෙන් නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමටද ඊට හැකි විය. තවද ඒ තුලින් බිම් මට්ටමේ මූල්‍ය අධ්‍යාපනය හා සමානාත්මතාවය උදෙසා ඒකාබද්ධ වැඩපිළිවෙලෙහි හැකියාවද පිළිබිඹු විය.

මෙහිදී අදහස් දැක්වූ IASL හි සභාපති ලසිත විමලරත්න මහතා “රක්ෂණයෙන් ජීවිත වෙනස් කළ හැකි ආකාරය පිළිබඳව දැනුවත් බව ඇති කිරීම ශක්තිමත් හා මූල්‍යමය වශයෙන් සුරක්ෂිත සමාජයක් ඇති කිරීමේ පළමු පියවර ලෙස පෙන්වා දිය හැකියි. ඒ පිළිබඳ දැනුවත්භාවය අභියෝගයක් ලෙස අප හඳුනාගෙන ඇති අතර මෙම වැඩසටහන එම පරතරය පියවීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.” යනුවෙන් පවසනු ලැබීය.

මෙම වැඩසටහනෙහි තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ ජූනි 26 වැනි දින මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ රවින්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවති වැඩමුළුවයි. ‘රක්ෂණයේ ප්‍රායෝගික අංශ සහ ඒවායෙහි වැදගත්කම’ පිළිබඳව පැවති එම වැඩමුළුව සඳහා විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන් සහ මහජනතාව ඇතුල් 1500කට අධික පිරිසක් එක්ව සිටියහ.

මෙම අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ IASL හි විකුණුම් හා අලෙවි සංසදයේ සභාපති රොශාන් පීරිස් මහතා පවසා සිටියේ මෙවැන්නකි.

“මෙම වැඩසටහනේදී මහජනතාවගෙන් අපට ඉතා ධනාත්මක ප්‍රතිචාර හිමි වුණා. සියලු පාර්ශවකරුවන් එක් පොදු අරමුණක් වෙනුවෙන් එක් වූ විට සුවිසල් බලපෑමක් ඇති කළ හැකි බව මේ තුලින් තහවුරු වුණා.

ඒ වගේම ඉදිරියේදී දිවයින පුරා මෙම වැඩසටහන දියත් කිරීමට මෙන්ම එහි හැකියාව ඉහළ නැංවීමට අපි බලාපොරොත්තු වනවා”
එසේම ශ්‍රී ලංකා පොලීසිය හා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සමඟ එක්ව මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමද මෙහි විශේෂත්වයක් විය. ප්‍රජා යහපැවැත්ම සහ මහජන ආරක්ෂාව ඉහළ නැංවීමේදී රක්ෂණයේ කාර්යභාරය තව දුරටත් ශක්තිමත් කිරීමටද ඒ තුළින් හැකියාව උදා විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ IRCSL හි සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් මහතා සඳහන් කර සිටියේ “මෙම වැඩසටහන තුලින් සාමාන්‍ය හා රක්ෂණ අංශ දෙකෙහිම මූල්‍යමය වශයෙන් සුරක්ෂිත හා වඩාත් ආරක්ෂිත ප්‍රජාවක් ගොඩනැගීම සඳහා වන අපගේ කැපවීම මනාව පිළිබිඹු වනවා. එසේම මේ හරහා මහජනතාව සමඟ ඍජුව සම්බන්ධ වෙමින් රක්ෂණය පහසුවෙන් සලසා ගත හැකි හා අවබෝධ කරගත හැකි ආකාරය මෙන්ම එය එදිනෙදා ජීවිතයට යොදා ගැනීම සඳහා රක්ෂණ ක්ෂේත්‍රය ගෙන ඒමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා.” යනුවෙනි.

ඉදිරි මාසයන්හිදී ‘සුරක්ෂිත අනාගතයකට – සැමට රක්ෂණය’ තේමා කරගනිමින් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) සහ ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) එක්ව මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත.

Previous Post

TikTok වේදිකාවෙන් සිනහව රැගෙන එන නිම්නා සහ ඉසුරු

Next Post

Samsung නවෝත්පාදන සමඟින් ජීවිතය ස්මාර්ට් විදියට අත්විඳින්න

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
Samsung නවෝත්පාදන සමඟින් ජීවිතය ස්මාර්ට් විදියට අත්විඳින්න

Samsung නවෝත්පාදන සමඟින් ජීවිතය ස්මාර්ට් විදියට අත්විඳින්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

April 22, 2026
BYD ශ්‍රී ලංකාවේ ප්‍රථම Plug-In Hybrid Pickup ට්‍රක් රථය SHARK 6 එළිදක්වයි

June 17, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved