Thursday, September 24, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

TikTok වේදිකාවෙන් සිනහව රැගෙන එන නිම්නා සහ ඉසුරු

news by news
July 18, 2025
in ව්යාපාරික
0
TikTok වේදිකාවෙන් සිනහව රැගෙන එන නිම්නා සහ ඉසුරු
TikTok වේදිකාවෙන් සිනහව රැගෙන එන නිම්නා සහ ඉසුරු
TikTok වේදිකාවෙන් සිනහව රැගෙන එන නිම්නා සහ ඉසුරු
2
SHARES
9
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

TikTok වේදිකාවෙන් සිනහව රැගෙන එන නිම්නා සහ ඉසුරු

ජීවත් වීම, ආදරය හා සිනාව යනු අප සියලු දෙනා අත් විඳීමට කැමති ප්‍රධාන දේවල්ය. මේ සියලු දේ තුලින් ගොඩනගන්නේ සතුටයි. ඒ නිසා මේවා විඳින්නට අපි කැමතිය. ඒ වින්දනය අප වෙත ගෙන එන්නට බොහෝ දෙනා වෙහෙසෙති. වත්මන් සමාජ මාධ්‍ය වේදිකාව තුළ එවන් අන්තර්ගතයන් ඕනෑ තරම් ඇති එවන් සුවිශේෂී යුවලක් ලෙස නිම්නා සහ ඉසුරු හඳුන්වා දිය හැකිය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

විශේෂයෙන් තමන්ගේ එදිනෙදා ජීවිතය, තමන් මුහුණ දෙන අත්දැකීම් රසවත්ව තම රසිකයින් වෙත ගෙන ඒමට සමත්ව සිටින මොවුන් තමන්ට ආවේණක නිර්මාණශීලී අන්තර්ගතයන් තුලින් ජනතාවට සතුට කැන්දා ගෙන ඒමට කටයුතු කරයි. හාස්‍යම පමණක් නොව වැදගත් පණිවිඩයක්ද ඒ තුල ගැබ් වී තිබීම මොවුන්ගේ අන්තර්ගතයන්හි විශේෂත්වයයි. ඒ වෙනුවෙන් ඔවුන් එක් කර ඇති ශබ්ද හා අනෙකුත් විශේෂාංගයන්ද ඊට දක්වන්නේ සුවිසල් සහයෝගයකි.

මහනුවර ඉපිද හැදී වැඩුණු නිම්නා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියකි. ඉසුරුගේ උපන් ගම කුරුණෑගල වන අතර ඔහු වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවෙකි.

“අපි දෙදෙනා එක්ව අන්තර්ගතයන් නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කළා. ඊට සැලසුමක් හෝ වැඩපිළිවෙලක් තිබුණෙ නෑ. එය බොහෝ වෙලාවට කම්මැලිකම නිසා පටන්ගත්ත දෙයක්. ”නිම්නා පවසයි.

සැබැවින්ම ඔවුන්ගේ නිර්මාණවල පැවතියේ අව්‍යාජත්වයයි. එදිනෙදා නිවසක යුවලක් ගත කරන ආකාරය, විනෝදජනක අවස්ථා, කාර්ය බහුල අවස්ථා, ආදරණීය අවස්ථා වැනි බොහෝ දේ අව්‍යාජව මේ තුළින් ප්‍රේක්ෂකයාට දැක ගත හැකි විය.

එහි ඇති නිර්ව්‍යාජ බව නිසාම ප්‍රේක්ෂකයින් වැඩි වැඩියෙන් ඊට ආදරය කරන්නට වූහ. දිගු වීඩියෝවක් සංස්කරණය කිරීමේදී ඔවුන් මුහුණ දුන් අභියෝගයක් හේතුවෙන් සංස්කරණය නොකර වීඩියෝව TikTok වෙත එකතු කිරීමට වරක් ඔවුන් කටයුතු කරන ලදී. ස්වභාවික පරිසරයේ ශබ්ද වැනි දේ ඒ තුල විය. එහෙත් එය බලාපොරොත්තු රහිත ලෙස ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියත්වයට පත් විය.

නිම්නා සහ ඉසුරුගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස TikTok වෙත යොමු වීම සඳහන් කළ හැකිය. එහි ප්‍රජාවක් නිර්මාණ කිරීමට, සෙසු නිර්මාණකරුවන් සමඟ සම්බන්ධ වීමට මෙන්ම කිසිදා අවධානය යොමු නොකළ වෙළෙඳනාම වෙත යොමු වීමට ඔවුන්ට හැකි වූයේ මෙම වේදිකාව නිසාය.

“මේ හැමදේම එක්ක අපට ප්‍රේක්ෂකයින්ගේ ආදරය ලැබී තිබෙනවා. සෑම දිනකම අපගේ නිර්මාණයන් සඳහා ඒ තුලින් විශාල දිරිගැන්වීමක් ලැබෙනවා.” ඉසුරු පවසයි.

TikTok හි ඇති සරල බව පහසුව මනාව සිය නිර්මාණකරණය වෙත යොදා ගෙන ඇති නිම්නා සහ ඉසුරු අදහසක්, යෙදුමක් ඔවුන්ගේ එදිනෙදා ජීවිතය විනෝදාස්වාදයක් බවට පත් කිරීමට අවස්ථාව උදා කරගන්නා ලදී.

තවද අනාගතය සැලසුම් කිරීම සම්බන්ධයෙන් උපායමාර්ග හෝ පසු අවුරුදු අන්තර්ගතයන් ඔවුන්ට නොමැත. ඔවුන්ට තිබුණේ මෙම වීඩියෝ අන්තර්ගතයන් අඛණ්ඩව සිදු කිරීමේ ආශාව පමණකි.

අලුත් අලුත් දේ ඩිජිටල් ලෝකයට එකතු වන වර්තමානය තුළ සිය අන්තර්ගතයන් ප්‍රේක්ෂකයා වෙක් හැස්‍ය සමඟින් ලබා දෙන නිර්මාණ කරුවන් ඉතා විරලය. එහෙත් මෙම නිම්නා සහ ඉසුරු යුවල තමන්ගේ නිර්මාණයන් තුලින් දැනුම ලබා දීමට කටයුතු කර ඇත්තේ ප්‍රේක්ෂකයා වෙත හාස්‍ය රසයද නොැඩුව ගෙන යමිනි.

එසේම ප්‍රේක්ෂකයන්ට ඉතා සමීපව කටයුතු කරන ඔවුන් තමන්ගේ සාර්ථකත්වයේ රහස ප්‍රේක්ෂක ප්‍රතිචාරය බව නිරන්තරයෙන් විශ්වාස කරයි. එමෙන්ම ඔවුන් නිරන්තරයෙන් විශ්වාස කරන්නේ තමන්ගේ නිර්මාණවල අවංකභාවය හා අව්‍යාජත්වය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට හේතුවක් වන්නට ඇති බවයි.

Previous Post

Clogard Chooty: දන්ත වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලත් ළමුන් වෙනුවෙන්ම නිර්මාණය කළ මුඛ සෞඛ්‍යය රැකවරණය

Next Post

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව දහස් ගණනක ජනතාවක් සමඟින් මාතරදී මහජන සහභාගීත්ව වැඩසටහනක් පවත්වයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව දහස් ගණනක ජනතාවක් සමඟින් මාතරදී මහජන සහභාගීත්ව වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව දහස් ගණනක ජනතාවක් සමඟින් මාතරදී මහජන සහභාගීත්ව වැඩසටහනක් පවත්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

MAS, 26 වන වාර්ෂික ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම අපනයනකරු ලෙස සම්මානයට පාත්‍ර වෙයි

February 10, 2025
HNB සහ සතොස මෝටර්ස් ISUZU වාහන සඳහා ආකර්ෂණීය ලීසිං විසඳුම් හඳුන්වා දෙයි

November 20, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved