Friday, April 17, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

JCSL සාමාජිකයින් ‘Odyssey Through the Wild’ ගවේෂණ චාරිකාව සාර්ථකව නිමා කරයි

news by news
March 14, 2025
in ව්යාපාරික
0
JCSL සාමාජිකයින් ‘Odyssey Through the Wild’ ගවේෂණ චාරිකාව සාර්ථකව නිමා කරයි
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

JCSL සාමාජිකයින් ‘Odyssey Through the Wild’ ගවේෂණ චාරිකාව සාර්ථකව නිමා කරයි

මෙරට වැඩි අවධානයක් යොමු නොවුණු ජාතික වනෝද්‍යාන කිහිපයක්ම ගැඹුරින් ගවේෂණය කිරීමේ අවස්ථාව උදා කරමින් The Jeep Club of Sri Lanka (JCSL) විසින් සංවිධානය කරන ලද ‘Odyssey Through the Wild’ වාර්ෂික ගවේෂණ චාරිකාව පසුගියදා ඉතා සාර්ථක ලෙස නිමාවට පත්විය.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

ඒ සඳහා JCSL සාමාජිකයන් ඇතුළු ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් රැසක් සහභාගී වූහ. කිලෝමීටර් 1,000ට අධික දිගු දුරක් ආවරණය කරමින් දින හතරක් පුරා පැවති මෙම චාරිකාව සොබාදහමේ අසිරිය රසවිඳීමට මනා තෝතැන්නක් වූ අතර චාරිකාව වනෝද්‍යානය සඳහා වූ නීති රීති අනුගමනය කිරීම සහතික කරමින් දියත් කරන ලදී. Jeep Wranglers, Grand Cherokees, සහ Cherokees යන රථ පෙළද ප්‍රමුඛ කරගනිමින් DIMO කුරුණෑගල ශාඛාවෙන් ආරම්භ වූ මෙම ගමනේදී දුර්ලභ ගණයේ දිවියන්, වලසුන්,අලි ඇතුන් මෙන්ම විවිධ පක්ෂී වර්ග රාශියක් දැකගැනීමේ සුවිශේෂී වරම දින 4ක් පුරා මින්නේරිය, ගල් ඔය සහ කුමන වනභූමි තුළ සිදුකළ සංචාරයේදී JCSL සාමාජිකයින්ට ලැබුණි.

DIMO Nature Clubහි සහයෝගය ද මෙම චාරිකාව වෙනුවෙන් හිමි වූ අතර ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති සහ එය සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳ බොහෝ තොරතුරු බෙදාගත්හ.

මේ පිළිබඳ අදහස් දක්වමින් JCSL හි සභාපති ප්‍රෂාන් විජයනායක මහතා මෙසේ පැවසීය. “JCSL අපි සැමවිටම සිදු කරන්නේ වගකීම්සහගත ගවේෂණයක්. මෙම සෑම ගවේෂණයක් ඔස්සේම ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය ආරක්ෂා කිරීම පිළිබඳ අපගේ කැපවීම වඩාත් සවිමත් කරනවා. එමෙන්ම ඒ තුළින් ජෛව විවිධත්වය පිළිබඳ ගැඹුරින් සොයාබැලීමට සහ අගය කිරීමට අපව තවදුරටත් උද්‍යෝගිමත් කරනවා.”

DIMO හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් මෙසේ එකතු කළේය. “Jeep සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා ලෙස, වගකීම්සහගත ගවේෂණය අගය කරන ප්‍රජාවක් සවිබල ගැන්වීමට DIMO වෙත හැකියාව ලැබීම පිළිබඳව අපි නිහතමානිව සතුටු වෙනවා.සංරක්ෂණය සමඟ ගවේෂණය යන අරමුණු ද්විත්වය JCSL හි මෙම වාර්ෂික චාරිකාව හරහා මැනවින් ප්‍රදර්ශනය වෙනවා. මෙය, පාරිසරික වගකීම සඳහා DIMO දක්වන පුළුල් කැපවීම සමඟ සමපාත වෙනවා.”

මෙම ගවේෂණය පුරාම JCSL සාමාජිකයින්ගේ සුවපහසුව සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් DIMO අලවියෙන් පසු සේවා අංශය විසින් ඉටු කරනු ලැබීය.

Previous Post

Sprite හි ප්‍රථම “Sprite Heat Down Festival” ප්‍රසංගයට ඉහළ ජනතා ප්‍රතිචාරයක්

Next Post

ආහාර ජෛව විවිධත්වයේ කොටසක් ලෙස නොසිතන්නේ ඇයි?

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
ආහාර ජෛව විවිධත්වයේ කොටසක් ලෙස නොසිතන්නේ ඇයි?

ආහාර ජෛව විවිධත්වයේ කොටසක් ලෙස නොසිතන්නේ ඇයි?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Healthguard Distribution සිය ඖෂධ පරාසය පුළුල් කිරීම සඳහා මයික්‍රෝ හෙල්ත්කෙයාර් සමඟ අත්වැල් බැඳගනී

May 22, 2025
HNB හි වටිනාකම් දාම මූල්‍යකරණය වැඩසටහන Wonrich සමඟ එක් වෙමින් කිරි ගොවිතැන නඟා සිටුවීමට කැප වෙයි

September 11, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved