Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ආහාර ජෛව විවිධත්වයේ කොටසක් ලෙස නොසිතන්නේ ඇයි?

news by news
March 14, 2025
in ව්යාපාරික
0
ආහාර ජෛව විවිධත්වයේ කොටසක් ලෙස නොසිතන්නේ ඇයි?
1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ආහාර ජෛව විවිධත්වයේ කොටසක් ලෙස නොසිතන්නේ ඇයි?

ඌන භාවිතයක් සහිත භෝග; ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ ඊළඟ පියවර

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

නූතන ශ්‍රී ලාංකිකයන්ගේ මුතුන් මිත්තන් පරිසරය සමඟ සුහදව ජිවත් වූ අතර ඒ බව ඉතිහාසගත වාර්තාව මැනවින් දක්වා තිබේ. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය තවමත් එම පැරණි අවශේෂයන්ගෙන් පිරී තිබෙන අතර වැඩි වශයෙන් ග්‍රාමීය ප්‍රජාව ඒවාට උරුමකම් කියයි.

මෙම මුතුන් මිත්තන් වරෙක ආහාර සොයමින් වනාන්තර කරා ගමන් කළ අතර පසුව එම අහාර ගෘහස්ථව වගා කරමින් ඒවා පිළිබඳ දැනුම අනාගත පරපුරට ද ලබා දුන්හ. එක්සත් රාජධානියෙන් හරි අඩක් පමණ වූ දූපතක් වුව ද කෘෂිකාර්මික වටිනාකමක් ඇති ශාක විශේෂ 700 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතු වේ. මෙය ශ්‍රී ලංකාවේ ශාක ජෛව විවිධත්වයට කදිම නිදසුනකි.

සොබාදහම අප මුතුන් මිත්තන් කාරුණික වූ අතර ඔවුන්ගේ ආහාරයට ධනය, එළවළු සහ පලතුරු සැපයීය. මේවා කාබනික, පෝෂ්‍යදායී සහ විවිධාකාරී වූ අතර වඩා වැදගත් කරුණ වූයේ ඒවා සැපයුම් දාමයන් මත රඳා නොසිටීම සහ ගෝලීය වෙළඳපොළ අස්ථාවරත්වයන්ගේ බලපෑමට ලක් නොවීමයි. එසේම කාලගුණික හා දේශගුණික වෙනස්කම් ආහාර සුරක්ෂිතතාවයට බාධාවක් නොවූ අතර එමඟින් නිතර විවිධත්වයෙන් යුත් ආහාර වේලක රස බැලීමට අවස්ථාව උදාවිය.

ශ්‍රී ලංකාවේ ආහාර පිසීමේ සම්ප්‍රදාය සරල වන අතර ‘කෑමට හැකි ඕනෑම දෙයක් රසවත් ව්‍යංජනය බවට පත්කළ හැකිය’ යන මතය තවමත් සියලුදෙනා අතර පවතියි. කෙසේ වෙතත් ධාන්‍ය, කොළ, එළවළු සහ පලතුරු තෝරාගැනීමට ඇති ප්‍රමාණය සීමා වී ඇත. එසේම ලාභදායිත්වය, ගෝලීය පාර්ශවකරුවන්, බහුජාතික කෘෂිකාර්මික සමාගම්වල අවශ්‍යතා සහ මාධ්‍ය යන සියල්ලක්ම කලාපීය හා ජාතික වශයෙන් ආහාර සැකසීමේ ක්‍රියාවලියට විශාල බලපෑමක් සිදු කරයි.

කෙසේ වෙතත් මෙම විවිධත්වයක් නොමැතිකමට හේතු ලෙස, නොදැනුවත්බව සහ විකල්පයන් හිඟවීම පෙන්වා දිය හැකිය. සාමාන්‍යයෙන් ග්‍රාමීය සහ නාගරික පාරිභෝගිකයින් විසින් සුපිරි වෙළඳසැල්, වෙළඳපොල සහ සිල්ලර වෙළඳසැල් වල ඇති වාණිජමය වශයෙන් වගා කරන භෝග පරිභෝජනය කරනු ලබයි. ගොවීන් සහ කෘෂිකාර්මික ප්‍රජාවන් මෙම වාණිජ වගාවන් සිදුකරන්නේ ඒවාට ඇති ඉල්ලුම නිසාවෙනි. මේ සඳහා කිසිදු මඟපෙන්වීමක් හෝ මූල්‍යකරණ මුලපිරීම් නොමැති බැවින් මේ හේතුවෙන් ‘ඌන භාවිතයක් සහිත’ සාම්ප්‍රදායික වගාවන් බිහිවෙයි.

ශ්‍රී ලංකාව සිය ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට සහ සංරක්ෂණය කිරීම විශාල වෙහෙසක් ගනු ලබන අතර වර්ග කිලෝමීටරයකට 300 ට වඩා වැඩි ජන ඝනත්වයක් සහ 30% ක වනාන්තර ජනගහනයක් පවත්වාගෙන යන රටවල් තුනෙන් එකක් බවට ද පත්වී ඇත. ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාවට අමතරව දකුණු කොරියාව හා ජපානය යන රටවල් දෙක පමණක් එවැනි වනාන්තර පද්ධතියක් පවත්වාගෙන යනු ලබයි.

ජනගහනය සහ ස්වාභාවික සම්පත් සඳහා ඇති ඉල්ලුම වේගයෙන් වැඩි වන විට, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා මෙම සාම්ප්‍රදායික ක්‍රම පමණක් ප්‍රමාණවත් වේද?

සරල පිළිතුර නැත යන්නයි.

මේ හේතුවෙන් නව්‍ය විසඳුම් අවශ්‍ය වන අතර ඌන භාවිතයක් සහිත භෝග නැවත හඳුන්වාදීම මෙයට එක විසඳුමක් වන අතර එය ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා නැවුම් ප්‍රවේශයකි. මෙම සාම්ප්‍රදායික වගාවන්ගෙන් බොහෝමයක් දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතු අතර ශ්‍රී ලංකාවේ දේශගුණයට හොඳින් අනුවර්තනය වෙයි. එම නිසා හානිකර පළිබෝධනාශක අවම වශයෙන් භාවිතා කරමින් වගා කළ හැකිය. ඒවා වාණිජමය වශයෙන් වගා නොකළද පෝෂ්‍යදායීවේ. දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් වේගයෙන් වර්ධනය වන මෙම යුගයේ දී මෙම ශාක සතුව, ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීමේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමේ හැකියාව පවතී.

2022 සමාජ ආර්ථික අර්බුදය රටේ අඩු ආදායම්ලාභී පවුල් සහ ප්‍රජාවන්ගේ මිලදී ගැනීමේ හැකියාවට දැඩි ලෙස බලපෑ අතර මෙම ප්‍රජාවන්ගෙන් බොහෝමයක් මෙම ශාක පිළිබඳව දන්නා නමුත් ඒවා පරිභෝජනයක් නොමැති විය. නාගරික ප්‍රදේශවල ප්‍රජාවන්ට මෙම විකල්ප ආහාර වලට ප්‍රවේශයක් නොමැති අතර ඔවුන්ට එම ප්‍රවේශය ලබාදීමට කටයුතු කළ යුතුය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් මෑතකදී පරිසර අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ ඌන භාවිතයක් සහිත භෝග පිළිබඳව දැනුවත් කිරීම සහ ඒවා වගා කිරීම සහ පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම සඳහා ‘අපි නොදන්න අපේ කෑම ව්‍යාපෘතිය දියත් කරන ලදී.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ ‘ගෝලීය පරිසර පහසුකම’ (GEF) විසින් අරමුදල් සපයනු ලබන ‘මුල් ක්‍රියාකාරී සහයෝගීතාවය’ (EAS) යටතේ සිදුවන ක්‍රියාකාරකමක් ලෙස වන අතර ඒ තුළින් ජෛව විවිධත්ව සංරක්ෂණය කෙරෙහි ජාතික ප්‍රතිපත්ති හා උපාය මාර්ග ඒකාබද්ධ කිරීම සඳහා ගෝලීය ජෛව විවිධත්ව රාමුව, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ලෝක ආහාර වැඩසටහන ඔස්සේ ක්‍රියාත්මක වන ‘ගෙදර හැදූ ආහාර මගින් පාසල් පෝෂණය’ කිරීමේ ව්‍යාපෘතිය (HGSF) යටතේ ජාතික පාසල් ආහාර වැඩසටහන සඳහා ආහාර සපයන සැපයුම්කරුවන් 3000 කට අධික ප්‍රමාණය සමඟ එක්ව දිස්ත්‍රික්ක හතක පාසල් ළමුන් 200,000 කට වැඩි ප්‍රමාණයකට අප්‍රකට ආහාර ලබා දීම සහ ශ්‍රී ලංකාවේ ආහාරයට ගත හැකි ශාකවල පොහොසත්කම, විවිධත්වයෙන් පිරි ආහාර වේලක සෞඛ්‍යයමය ප්‍රතිලාභ සහ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

Previous Post

JCSL සාමාජිකයින් ‘Odyssey Through the Wild’ ගවේෂණ චාරිකාව සාර්ථකව නිමා කරයි

Next Post

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක්ෂණික සන්නාමය වන Ewis විසින් දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක ප්‍රථමවරට සිම්බාබ්වේ වෙත අපනයනය කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක්ෂණික සන්නාමය වන Ewis විසින් දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක ප්‍රථමවරට සිම්බාබ්වේ වෙත අපනයනය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක්ෂණික සන්නාමය වන Ewis විසින් දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක ප්‍රථමවරට සිම්බාබ්වේ වෙත අපනයනය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

කොටගල වැවිලි සමාගමේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්

November 8, 2024
‘Know Your Neethi’ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර- බදුල්ල

July 26, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved