Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

HNB හි වටිනාකම් දාම මූල්‍යකරණය වැඩසටහන Wonrich සමඟ එක් වෙමින් කිරි ගොවිතැන නඟා සිටුවීමට කැප වෙයි

news by news
September 11, 2024
in ව්යාපාරික
0
HNB හි වටිනාකම් දාම මූල්‍යකරණය වැඩසටහන Wonrich සමඟ එක් වෙමින් කිරි ගොවිතැන නඟා සිටුවීමට කැප වෙයි
2
SHARES
11
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

HNB හි වටිනාකම් දාම මූල්‍යකරණය වැඩසටහන Wonrich සමඟ එක් වෙමින් කිරි ගොවිතැන නඟා සිටුවීමට කැප වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් තවත් සුවිසල් ඉදිරි පියවරක් තබමින් සිය වටිනාකම් මූල්‍යකරණ වැඩසටහන යටතේ Wonrich Dairy පුද්. සමාගම සමඟ උපාය මාර්ගික හවුල්කාරීත්වයකට එළැඹුණේය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ශ්‍රී ලංකාවේ කිරි ගොවීන් සවිබල ගැන්වීම අරමුණු කරගත් මෙම හවුල්කාරීත්වය තුළින් කිරි ගොවීන්ට සරිලන මූල්‍ය විසඳුම් හා සහාය ලබා දෙමින් ඒ ඒ ගොවීන්ට සරිලන ආකාරයේ මූල්‍ය සේවා, තාක්ෂණික සහාය සහ අත්‍යාවශ්‍ය සම්පත් පහසුවෙන් සපුරා ගැනීමේ හැකියාවද සලසා දීමට නියමිතය.

මෙම සහයෝගීතාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ ක්ෂුද්‍ර මූල්‍ය රජීව් දිසානායක මහතා සඳහන් කර සිටියේ “Wonrich Dairy පුද්. සමාගම සමඟ ඇති කරගනු ලැබූ මෙම හවුල්කාරීත්වය ශ්‍රී ලංකාවේ කිරි ගොවි ප්‍රජාව නඟා සිටුවීම වෙනුවෙන් වන අපගේ කැපවීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සඳහන් කළ හැකියි. කෘෂිකාර්මික හා සත්ව පාලන ක්ෂේත්‍රයේ දියුණුවට හා සංවර්ධනයට හේතු වන මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා අප කටයුතු කරන ආකාරය පිළිබඳව මේ තුළින් මනාව පිළිබිඹු වනවා. මෙම කර්මාන්තය තුළ අර්ථවත් පරිවර්තනයක් ඇති කිරීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් දේශීය ගොවි ප්‍රජාව සවිබල ගැන්වීම සහ තිරසාර ගොවිතැන් ක්‍රම ප්‍රවර්ධනය කිරීමට අවධානය යොමු කොට තිබෙන අතර මෙම සබඳතාව ඊට කදිම සාක්ෂියක්.” යනුවෙනි.

මෙම හවුල්කාරීත්වය තුළින් ගොවි ජනතාව වෙත ප්‍රධාන වශයෙන් නවීන කෘෂි කාර්මික ශිල්ප ක්‍රම සහ උපකරණ සඳහා ආයෝජනය කිරීමට හැකි ලෙස සැකසූ මූල්‍ය පහසුකම්, විස්තීරණ පුහුණු වැඩසටහන් සහ මනා කෘෂිකාර්මික භාවිතයන් වෙනුවෙන් උපකාර කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය, ආහාර, පශු වෛද්‍ය සේවා, අභිජනනය වැනි උසස් තත්වයේ පහසුකම් ලබා ගැනීමේ හැකියාව ලබා දෙනු ඇත. එසේම නිෂ්පාදනයේ සිට වෙළෙඳපොල දක්වා ගොවීන්ට උපකාරී වන හා ඔවුන්ගේ ආදායම ඉහළ නංවන ශක්තිමත් වටිනාකම් දාමයක් නිර්මාණය කිරීමටද මේ තුළින් බලාපොරොත්තු වේ.

මෙහිදී අදහස් දැක්වූ Wonrich Dairy කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ආර්.එම්. රත්නායක මහතා පැවසුවේ “ශ්‍රී ලංකාවේ කිරි ගොවි ප්‍රජාව වෙත සෞභාග්‍යමත් අනාගතයක් උදා කර දීමේ අපගේ අරමුණු සමඟ මනාව ගැලපෙන මෙම හවුල්කාරීත්වය මෙරට කිරි කර්මාන්තයේ ධනාත්මක පරිවර්තනයකට හේතු වනු ඇතැයි අපි විශ්වාස කරනවා. කර්මාන්තය නඟා සිටුවීම, රටේ ආර්ථික සංවර්ධනය හා ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන දියුණු කිරි නිෂ්පාදන අංශයන් බිහි කිරීමට අපි කටයුතු කරනවා” යනුවෙනි.

මෙම වැඩසටහන තුළින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල කිරි ගොවීන් 12,500කට අධික සංඛ්‍යාවක් වෙත සේවය සලසනු ඇති අතර නවීන කිරි ගොවිතැන් ක්‍රම හා ව්‍යාපාර කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරමින් කෘෂිකාර්මික විශේෂඥයින් සහ කර්මාන්ත වෘත්තිකයින් විසින් පවත්වනු ලබන වැඩමුළු හා පුහුණු වැඩසටහන්ද ඊට ඇතුළත් වේ.

ඡායාරූපය:
HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා (වමේ සිට පස් වැන්නා) සහ Wonrich පුද්. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ආර්.එම්.සී.පී. රත්නායක මහතා (වමේ සිට 6 වැන්නා) විසින් අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගනිමින්. මෙම අවස්ථාව සඳහා (වමේ සිට) HNB කළමනාකරු (නිකවැරටිය ශාඛාව) අකීල් අහමඩ්, HNB කලාපීය ව්‍යාපාර ප්‍රධානී නිරෝෂ් එදිරිසිංහ, HNB ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රධානී මහින්ද සෙනෙවිරත්න, HNB නියෝජ්‍ය සමානා්‍යාධිකාරී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ ක්ෂුද්‍ර මූල්‍ය රජිව් දිසානායක, Wonrich මානව සම්පත් කළමනාකාර ඊ.එම්. ධර්මසිරි ඒකනායක, සහකාර කළමනාකාර ඩී. එම්.සී.බී. දිසානායක, HNB ක්ෂුද්‍ර මූල්‍ය සබඳතා හා ප්‍රාදේශීය ව්‍යාපාර කළමනාකාර හිරාන් කරුණාරත්න සහ ක්ෂුද්‍ර මූල්‍ය කළමනාකාර අමිල ජයසේකර යන මහත්වරුන්ද ඡායාරූපයේ වෙයි.

Previous Post

වින්දනීය අත්දැකීමක් එක් කරමින් Coke Food Fest ජා-ඇල සහ Coke Kottu Beat Party මිනුවන්ගොඩ වර්ණවත් කරයි

Next Post

ආර්ථික අභියෝග ජයගනිමින් තිරසාර වර්ධනයක් අත්පත් ගැනීම උදෙසා එක්සත් රාජධානියේ DCTS ප්‍රයෝජනයට ගත හැකි ආකාරය

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ආර්ථික අභියෝග ජයගනිමින් තිරසාර වර්ධනයක් අත්පත් ගැනීම උදෙසා එක්සත් රාජධානියේ DCTS ප්‍රයෝජනයට ගත හැකි ආකාරය

ආර්ථික අභියෝග ජයගනිමින් තිරසාර වර්ධනයක් අත්පත් ගැනීම උදෙසා එක්සත් රාජධානියේ DCTS ප්‍රයෝජනයට ගත හැකි ආකාරය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සොෆ්ට්ලොජික් ලයිෆ් ප්‍රථම වරට සුවිශේෂී තාක්ෂණික විශේෂාංග සහිත AI තාක්ෂණයෙන් යුත් වාර්ෂික වාර්තා විශ්ලේෂණය නිකුත් කරයි

December 17, 2024
Sprite විසින් පවත්වනු ලබන ප්‍රථම “Sprite Heat Down Festival” මීගමුව බ්‍රවුන්ස් බීච් හිදී

February 28, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved