Saturday, April 4, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

නව AI අවදානම් කළමනාකරණ පද්ධතිය හරහා ව්‍යාජ ලෙස පෙනී සිටීම් සහ මූල්‍ය වංචා මගින් සිදුවීමට ගිය ඩොලර් මිලියන 300 ක අලාභයක් වළක්වමින් Bybit 2025 ආරක්ෂක පද්ධතිය හඳුන්වාදෙයි

news by news
March 9, 2026
in අධ්යාපනය
0
නව AI අවදානම් කළමනාකරණ පද්ධතිය හරහා ව්‍යාජ ලෙස පෙනී සිටීම් සහ මූල්‍ය වංචා මගින් සිදුවීමට ගිය ඩොලර් මිලියන 300 ක අලාභයක් වළක්වමින් Bybit 2025 ආරක්ෂක පද්ධතිය හඳුන්වාදෙයි
1
SHARES
8
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

නව AI අවදානම් කළමනාකරණ පද්ධතිය හරහා ව්‍යාජ ලෙස පෙනී සිටීම් සහ මූල්‍ය වංචා මගින් සිදුවීමට ගිය ඩොලර් මිලියන 300 ක අලාභයක් වළක්වමින් Bybit 2025 ආරක්ෂක පද්ධතිය හඳුන්වාදෙයි

වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ හුවමාරුව වන Bybit, සිය 2025 ආරක්ෂක වැඩපිළිවෙළෙහි සවිස්තරාත්මක වාර්තාවක් අද ප්‍රකාශයට පත් කළේය. Bybit විසින් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම, අදියර කිහිපයකින් යුත් ආරක්ෂක පද්ධතියක් ක්‍රියාත්මක කර ඇති අතර, එය පරිශීලකයින් දහස් ගණනක් සාර්ථකව ආරක්ෂා කිරීමටත්, ඩිජිටල් වත්කම් ක්ෂේත්‍රයේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව ප්‍රමිතියක් පිහිටුවීමටත් සමත් වී ඇත. Chainalysis වාර්තා පෙන්වා දෙන පරිදි, 2025 වසරේදී පමණක් විවිධ මූල්‍ය වංචා සහ සොරකම් හේතුවෙන් සමස්ත ක්‍රිප්ටෝ වෙළෙඳපොළට අහිමි වී ඇති මුදල ඩොලර් බිලියන 17කි.

You might also like

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

මුදල් ආපසු ගැනීමේදී සිදුවන වංචා වැළැක්වීමට Bybit හඳුන්වා දුන් අදියර තුනකින් යුතු ආරක්ෂක පද්ධතිය

වංචාවක් සිදුවී අවසානයේ ඊට ප්‍රතිචාර දක්වනවා වෙනුවට, මුදල් අහිමි වීමට පෙරම මැදිහත් වන Dynamic Risk-Based ආරක්ෂණ පද්ධතියක් Bybit විසින් මුලින්ම හඳුන්වා දී ඇත. මෙම පද්ධතිය මගින් සිදුවිය හැකි වංචනික අවස්ථා, අවදානම් මට්ටම් තුනකට බෙදා වෙන් කරයි. සාමාන්‍ය වෙළෙඳ කටයුතුවලට බාධාවක් නොවන පරිදි, පරිශීලකයින් මුදල් ආපසු ගැනීමේදී ඔවුන්ව ආරක්ෂා කිරීම සඳහා එක් එක් මට්ටමට ගැළපෙන පරිදි වෙනස් ආරක්ෂක පියවරයන් මෙහිදී ක්‍රියාත්මක වේ.

පළමු අදියර: පූර්ව අනතුරු ඇඟවීම (අඩු අවදානම්): නව ගිණුම් ලිපිනයකට එකවර විශාල වශයෙන් මුදල් ලබාගැනීම වැනි අසාමාන්‍ය රටාවන් හඳුනා ගැනීමට ‘Big-data’ තාක්ෂණය භාවිතා කරයි. මෙහිදී ස්වයංක්‍රීය සමීක්ෂණ ක්‍රියාත්මක කිරීම හරහා අනතුරුදායක ගිණුම් ලිපිනයන් කලින්ම හඳුනාගෙන ඒවා තහනම් කිරීමට ආරක්ෂක කණ්ඩායමට හැකි වේ.

දෙවන අදියර: ක්ෂණිකව අනතුරු ඇඟවීම (මධ්‍ය අවදානම්): බාහිර අන්තර්ජාල ජාලයන්ගෙන් නිකුත් වූ දත්ත හෝ සැක සහිත ලිපිනයන් සමඟ සම්බන්ධ ගිණුම් සඳහා මුදල් ලබාගැනීමේදී සජීවීව අනතුරු ඇඟවීම් නිකුත් කරයි. හදිසියක් හෝ මානසික පීඩනයක් ඇති කරමින් සිදුකරන වංචාවන්ගෙන් මිදීමට, තම ගනුදෙනුව නැවත පරීක්ෂා කරන ලෙස මෙහිදී පරිශීලකයාට දැනුම් දෙනු ලැබේ.

තෙවන අදියර: වහාම අත්හිටුවීම සහ සන්සුන් වීමේ කාලය (වැඩි අවදානම්): තහවුරු කරන ලද ආයෝජන වංචා (උදා: ‘Pig butchering’ වැනි වංචනික ක්‍රම) සමඟ සම්බන්ධ ගිණුම් ලිපිනයන් සඳහා මුදල් ලබාගැනීම Bybit විසින් වහාම අත්හිටුවනු ලැබේ. මෙහිදී පැයක අනිවාර්ය සන්සුන් වීමේ කාලයක් ලබා දෙන අතර, එමගින් කලබලයකින් තොරව ගනුදෙනුව නැවත පරීක්ෂා කර බලා නිවැරදි තීරණයක් ගැනීමට පරිශීලකයාට අවස්ථාව ලැබේ.”

2025 ප්‍රතිඵල සහ ප්‍රධාන දර්ශක: සංඛ්‍යාලේඛන ඇසුරින්

2025 වසරේ අවසන් කාර්තුව (Q4) තුළ ක්‍රියාත්මක කළ මෙම ආරක්ෂක පියවරයන් මගින් පරිශීලකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පෙර නොවූ විරූ ප්‍රතිඵල අත්කර දී ඇත:

• සිව්වන කාර්තුවේ වංචා වැළැක්වීම සහ මුදල් බේරාගැනීම: සැක සහිත ලෙස හඳුනාගත් ඩොලර් මිලියන 500 ක ගනුදෙනු අතරින් ඩොලර් මිලියන 300 ක් සාර්ථකව අත්හිටුවා බේරා ගැනීමට Bybit සමත් විය. එමගින් පරිශීලකයින් 4,000 කට අධික පිරිසකගේ ජීවිත කාලය පුරාම ඉතිරි කළ මුදල් ආරක්ෂා කිරීමට හැකි විය..

• සිව්වන කාර්තුවේ AI මගින් හඳුනාගැනීම්: Bybit සතු සුවිශේෂී AI ඇල්ගොරිතම මගින් බ්ලොක්චේන් දත්ත විශ්ලේෂණය කර, ඉතා ඉහළ අවදානමක් සහිත වංචනික ආයෝජන ලිපිනයන් 350ක් හඳුනාගෙන ඇත. එමගින් පරිශීලකයින් 8,000කට ආසන්න පිරිසක් තම මුදල් ආපසු ගැනීමේදී සිදුවීමට ගිය මූල්‍ය අලාභයන්ගෙන් ආරක්ෂා කිරීමට සමත් විය.

• 2025 යටිතල පහසුකම්වල ශක්තිමත්භාවය: හැකර්වරුන් විසින් ගිණුම්වල පාලනය අත්පත් කර ගැනීමට ගත් උත්සාහයන් මිලියන 3 කට වඩා ව්‍යර්ථ කිරීමට Bybit පද්ධතිය සමත් විය.

• සිව්වන කාර්තුවේ සජීවී නිරීක්ෂණ: පද්ධතිය විසින් සැක සහිත ගිණුම් ලිපිනයන් 350ක් ස්වයංක්‍රීයව හඳුනාගත් අතර, පාරිභෝගික සහාය පද්ධතිය හරහා තවත් ලිපිනයන් 600ක් හඳුනාගෙන ලකුණු කරන ලදී. එමගින් සිදුවීමට ගිය ඩොලර් මිලියනයක ක්ෂණික වංචනික අලාභයක් වළක්වා ගැනීමට හැකි විය.

සාමූහික ආරක්ෂක පද්ධතිය: කර්මාන්තය සහ රජය අතර සහයෝගීතාවය

ආරක්ෂාව යනු හුදෙක් තරඟකාරී වාසියක් නොව, සැමගේම සාමූහික වගකීමක් බව Bybit විශ්වාස කරයි. අපගේ 2025 උපායමාර්ගය ප්‍රධාන වශයෙන් ‘බාහිර බුද්ධි තොරතුරු ඒකාබද්ධ කිරීම’ කෙරෙහි අවධානය යොමු කළේය.

“2025 වසරේ අපගේ මෙහෙවර වූයේ අවදානම් පාලන පද්ධතිය ‘නිහඬ පලිහක’ සිට ‘සජීවී බුද්ධිමත් ආරක්ෂකයෙකු’ දක්වා පරිවර්තනය කිරීමයි. TRM, Elliptic සහ Chainalysis වැනි ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම හවුල්කරුවන්ගෙන් ලැබෙන තොරතුරු සමඟ අපගේ AI තාක්ෂණය ඒකාබද්ධ කිරීමෙන් Bybit පරිශීලකයින් ආරක්ෂා කරනවා පමණක් නොව, වංචනික ජාලයන්ගේ ක්‍රියාකාරීත්වය (DNA) හඳුනා ගැනීමටද අපට හැකි වී තිබේ. ආරක්ෂිත ක්ෂේත්‍රයක් සැමටම යහපත් බැවින්, මෙම තොරතුරු අප අනෙකුත් ආයතන සමඟද බෙදා ගන්නෙමු.” Bybit හි සමූහ අවදානම් පාලන ප්‍රධානී ඩේවිඩ් සොං මහතා පවසා සිටියේය.

Previous Post

Huawei සමාගම ITU Partner2Connect Pledge හරහා ලොව පුරා මිලියන 170කට ඩිජිටල් සබඳතාවය ලබා දෙයි

Next Post

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

news

news

Related Posts

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

by news
March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි
අධ්යාපනය

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

by news
March 25, 2026
අධ්යාපනය

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

by news
March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Next Post
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

යූනියන් ඇෂුවරන්ස්, දියවැඩියා රෝගයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ‘සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය’ අරඹයි

November 29, 2024
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරන ලද ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2025 ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වේ

January 7, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි
අධ්යාපනය

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

March 25, 2026
අධ්යාපනය

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි
අධ්යාපනය

චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved