Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

යූනියන් ඇෂුවරන්ස්, දියවැඩියා රෝගයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ‘සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය’ අරඹයි

news by news
November 29, 2024
in ව්යාපාරික
0
යූනියන් ඇෂුවරන්ස්, දියවැඩියා රෝගයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ‘සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය’ අරඹයි
යූනියන් ඇෂුවරන්ස්, දියවැඩියා රෝගයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ‘සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය’ අරඹයි
යූනියන් ඇෂුවරන්ස්, දියවැඩියා රෝගයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ‘සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය’ අරඹයි
යූනියන් ඇෂුවරන්ස්, දියවැඩියා රෝගයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ‘සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය’ අරඹයි
2
SHARES
11
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

යූනියන් ඇෂුවරන්ස්, දියවැඩියා රෝගයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ‘සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය’ අරඹයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සිය ප්‍රමුඛතම සමාජ වගකීම් වැඩසටහන වන ‘සුවමඟ’ ඔස්සේ ජනසමාජයේ පිරිපුන් සුවසෙත ඉහළ නැංවීමට අඛණ්ඩව කටයුතු කරයි. සැමගේ ජීවිත සුරැකීම සහ පිරිපුන් සුවසෙත සැලසීම සඳහා වන සිය සන්නාම මෙහෙවරට අනුකූල වන පරිදි, සමාගම විසින් ශ්‍රී ලංකාවේ දිනෙන් දින ඉහළ යන දියවැඩියා ව්‍යාප්තිය පාලනයට දායකත්වය සපයමින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක වන සුවමඟ සමාජ සත්කාරක වැඩසටහන පසුගියදා දියත් කරනු ලැබිණි. මෙම පරිපූර්ණ වැඩසටහන සමස්ත වශයෙන් සැලසුම් කර ඇත්තේ දියවැඩියාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම, වඩාත් සුවැති ජීවන රටාවන් ප්‍රචලිත කිරීම, කල් තියා දියවැඩියා තත්ත්වයන් හඳුනා ගැනීමට සහ අවදානම පාලනය කරගැනීමට සහාය දැක්වීම සහ ජනසමාජයේ සහභාගිත්වය යොමුකර ගැනීම යන කරුණු කෙරෙහි වැඩි අවධානයක් සහිතව වඩාත් සෞඛ්‍ය සම්පන්න තත්ත්වයන් හිමිකර ගැනීමට සැමට මඟපෙන්වීම සඳහාය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම වැඩසටහනෙහි අංගයක් ලෙස, සමාගම විසින් සිය ‘සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය’ 2024 නොවැම්බර් 27 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකාවේ දියවැඩියා සංගමයේ සහභාගිත්වය සහිතව සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී දියත් කරනු ලැබිණි. සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය යනු, සෞඛ්‍ය වාර්තා සහ සෞඛ්‍ය අවදානම් පාලනය කරගැනීමට හා අවම කරගැනීමට සැමට ගැළපෙන සේ සුවිශේෂයෙන් සැකසූ මාර්ගෝපදේශ සමඟ සහතිකලත් සුවසේවා වෘත්තිකයින් විසින් මෙහෙයවනු ලබන දියවැඩියා තිරපරීක්ෂාවන් නොමිලේ පිරිනැමීම සඳහා සැලසුම් කළ, පූර්ණ පහසුකම් සහිත ජංගම රථයකි. නාගරික ප්‍රදේශවල සිට ග්‍රාමීය ප්‍රදේශ දක්වා විවිධ ස්ථාන ආවරණය කරමින් ශ්‍රී ලංකාව පුරා සංචාරය කිරීමට අපේක්ෂිත මෙම ජංගම තිරපරීක්ෂා ඒකකය මඟින් යූනියන් ඇෂුවරන්ස් පාරිභෝගිකයින් වන හෝ නොවන යන කරුණ නොසලකා සෑම වයස් කාණ්ඩයකටම අයත් විවිධ පිරිස්වලට නොමිලේ පරීක්ෂාවන් කරගැනීමේ හැකියාව ලබාදෙමින් පොදු මහජනතාවට සුවසේවාවන් පහසුවෙන් සලසා ගැනීමේ අවස්ථා ඉහළ නැංවීමට කටයුතු කරනු ඇත.

යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය: “ශ්‍රී ලංකාව දියවැඩියාව සම්බන්ධ අර්බුදකාරී තත්වයකට මුහුණ දී සිටින අතර, ආසන්න වශයෙන් වැඩිහිටියන් දස දෙනෙකු අතරින් එක් අයෙක් මේ රෝග තත්ත්වයත් සමඟ ජීවත් වෙනවා වගේම හඳුනා නොගත් හෝ අවදානමට ලක්වූ තවත් බොහෝ පිරිසක් සිටිනවා. දියවැඩියාව පාලනයට සහ බරපතළ සංකූලතා කල්තියා හඳුනා ගැනීම සහ නිසි කලට ප්‍රතිකාර කිරීම අතිශයින්ම වැදගත්. සුවමඟ වැඩසටහන සහ ජංගම තිරපරීක්ෂා ඒකකය මඟින් සිය සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරගනිමින් ජීවන රටාව සවිබල ගන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සැමට අවස්ථාව සැලසෙනවා. ආර්ථික අභියෝග ජයගැනීමට අපේ රට තවමත් උත්සාහ දරමින් සිටින අවස්ථාවක ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් විශේෂයෙන්ම, වෛද්‍ය සේවාවන් ලබාගැනීමේ අවහිරතා සහිත පහසුකම් අඩු ප්‍රදේශද ඇතුළුව රට පුරා සැමට සුවසේවාවන් ලබාගැනීමේ පහසුව සැලසෙනවා.”

“යූනියන් ඇෂුවරන්ස් සාම්ප්‍රදායික ජීවන රටාවන්ගෙන් ඔබ්බට යමින් ජීවිත සුරැකීම සහ සැමට පිරිපුන් සුවසෙත සැලසීම සඳහා වන අපගේ සන්නාම මෙහෙවර ඉටුකිරීමට කැප වන රක්ෂණ සමාගමක් ලෙස ශ්‍රී ලාංකේය ජනතාවගේ හදවත්වලට සමීප වී සිටිනවා. එය තවදුරටත් යථාර්ථයක් බවට පත් කරන මෙම ‘සුවමඟ’ වැඩසටහන හදිසි සෞඛ්‍ය ගැටලුවලට එරෙහිව සටන් කිරීම සඳහා වන අපගේ තවත් සුවිසල් පියවරක් ලෙස සඳහන් කළ හැකියි. මේ තුළින් අද සමාජයේ බහුලව පවතින නිහඬ ඝාතකයකු ලෙස හඳුනාගත් දියවැඩියා රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අපි කටයුතු කරනවා. ඒ තුළින් සමාජයට හරවත් බලපෑමක් ඇති කරමින් ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගී තත්ත්වය මනාව පාලනය කර ගැනීමට දිගු කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වනවා” යැයි යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න අදහස් පළ කළේය.

යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2024 සැප්තැම්බර් මාසය අවසාන වනවිට රු. බිලියන 27.8ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 74.7ක ජීවිත අරමුදලක් සහිතව දශක තුනකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යුනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යුනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.

Previous Post

ඔබේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් සුව දිවිය ‘2024 සුවෙන් සිටින්න Health Fair’ ප්‍රදර්ශනය කොළඹදී

Next Post

HNB කෘෂි හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උපකරණ මිලදී ගැනීමේ පහසුව සලසමින් UMG සමඟ අත්වැල් බැඳගනී

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
HNB කෘෂි හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උපකරණ මිලදී ගැනීමේ පහසුව සලසමින් UMG සමඟ අත්වැල් බැඳගනී

HNB කෘෂි හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උපකරණ මිලදී ගැනීමේ පහසුව සලසමින් UMG සමඟ අත්වැල් බැඳගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Magic of Rotary – බලාපොරොත්තුවේ ගමන, කාර්යය සහ පරිවර්තනය

June 27, 2025
භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

April 22, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved