Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

Huawei සමාගම ITU Partner2Connect Pledge හරහා ලොව පුරා මිලියන 170කට ඩිජිටල් සබඳතාවය ලබා දෙයි

news by news
March 4, 2026
in අධ්යාපනය
0
Huawei සමාගම ITU Partner2Connect Pledge හරහා ලොව පුරා මිලියන 170කට ඩිජිටල් සබඳතාවය ලබා දෙයි
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Huawei සමාගම ITU Partner2Connect Pledge හරහා ලොව පුරා මිලියන 170කට ඩිජිටල් සබඳතාවය ලබා දෙයි

ලොව පුරා රටවල් 80කට වැඩි ප්‍රමාණයක දුෂ්කර ප්‍රදේශයන්හි වෙසෙන මිලියන 170කට අධික පිරිසක් වෙත ඩිජිටල් සබඳතා ලබා දුන් බව Huawei සමාගම පසුගියදා නිවේදනය කරන ලදී. එහි විශේෂත්වය වන්නේ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ (ITU) Partner2Connect (P2C) Digital Coalition යටතේ සිදු කරන ලද උත්සාහය ඉක්මවා යාමට Huawei සමත්ව තිබීමයි.

You might also like

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

Huawei ICT BG හි ප්‍රධාන විධායක නිලධාරී Yang Chaobin මහතා ITU P2C Pledge සම්පූර්ණ කිරීම පිළිබඳව නිවේදනය කරමින්

Huawei ICT හි ප්‍රධාන විධායක නිලධාරී Yang Chaobin විසින් බාසිලෝනාහි පැවති TECH Cares සංසදයේදී මේ පිළිබඳව නිවේදනය කරමින් කියා සිටියේ 2025 වසර වන විට දුෂ්කර ප්‍රදේශයන්හි මිලියන 120ක ජනතාවක් සම්බන්ධ කිරීම සඳහා Huawei විසින් ITU P2C Digital Coalition වෙත 2022 වසරේදී පොරොන්දු වූ සංධිස්ථානය ඉක්මවා යාමට මේ සමඟ හැකි වූ බවයි. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා අඛණ්ඩව සහාය ලබා දීම සම්බන්ධයෙන් විදුලි සංදේශ පාරිභෝගිකයින් හා හවුල්කරුවන් වෙත සිය කෘතඥතාව පල කිරීමටද ඒ මහතා කටයුතු කරන ලදී.

විවිධ රජයයන්, කර්මාන්ත, හවුල්කාර සංවිධාන සහ ජාත්‍යන්තර ආයතන නියෝජිතයින් 80ක පමණ පිරිසක් මෙම සංසදයට එක්ව සිටි අතර එහිදී ඔවුන් AI යුගයේ ඩිජිටල් සේවාවන් ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන ලදී. ඒ සම්බන්ධ ප්‍රායෝගික විසඳුම් සහ ශක්තිමත් බහු පාර්ශවයන්ගේ සහයෝගීතාව පිළිබඳව ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු විය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ Yang මහතා “ AI තාක්ෂණයේ සීග්‍ර දියුණුවක් සහිත යුගයක වුවද ඩිජිටල් භාවිතය සම්බන්ධයෙන් යම් දුරස්තභාවයක් දක්නට ලැබෙනවා. එය විසඳා නොගතහොත් මෙම තත්වය තවදුරටත් ඉහළ යා හැකියි. ITU P2C හි පොරොන්දුව ඉටු කිරීම තුලින් නවෝත්පාදනය වෙනුවෙන් Huawei හි අඛණ්ඩ කැපවීම මෙන්ම වැඩි දියුණු කළ ඩිජිටල් සම්බන්ධතාව තුලින් දුෂ්කර ප්‍රදේශයන්හි ජනතාව වෙත සෞඛ්‍ය සේවා, අධ්‍යාපන හා මූල්‍ය සේවා සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව ඉහළ නැංවීමේ උත්සාහය මනාව පිළිබිඹු වනවා.” යනුවෙන් පැවසීය.

ITU හි විදුලි සංදේශ සංවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ Cosmas Zavazava සඳහන් කර සිටියේ ‘‘Huawei සමාගම ඩිජිටල් පරතරය අවම කිරීම සඳහා කටයුතු කරන ආකාරය පිළිබඳව ඉතාමත් සතුටුයි. එය ග්‍රාමීය සහ අඩු පහසුකම් සහිත ප්‍රජාවන් සම්බන්ධ කිරීම සඳහා නව්‍ය ව්‍යාපාර ආකෘති, සමානාත්මතාව සහ සන්නිවේදන සම්පත් ඵලදායී ලෙස භාවිත කිරීම මෙන්ම ප්‍රජා සහභාගීත්වය සහ දේශීය හැකියාවේ තිරසාර දායකත්වය ඉතා වැදගත් වනවා. මේ වෙනුවෙන් Huawei සමඟ වන අපගේ සබඳතාව පිළිබඳව මා ඉතා සතුටට පත් වෙනවා.” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ Huawei හි මහජන කටයුතු හා සන්නිවේදන සභාපති Jeff Wang මහතා අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ඩිජිටල් සේවාවන් ලබා දීම සම්බන්ධතාවය සහ ඩිජිටල් හැකියාවන් ඉහළ නැංවීම යන ප්‍රධාන සාධක 2 මත ගොඩ නැගී ඇති බවයි. ඩිජිටල් හැකියාවන්හි පරතරය අවම කිරීම සඳහා ඩිජිටල් ප්‍රවේශය වැඩි කිරීම, ඩිජිටල් හැකියාවන් පිළිබඳ පුහුණුව ලබා දීම සහ STEM විෂයය මාලාවන් සංවර්ධනය කිරීම අරමුණු කරගත් වැඩසටහන් හරහා සිසු සිසුවියන්, තරුණයින්, කාන්තාවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් සේවය සැපයීමට රජයයන් හා ආයතන සමඟ කටයුතු කිරීමට Huawei කටයුතු කර ඇත.

2019 වසරේදී හඳුන්වා දෙනු ලැබූ Huawei හි Skills on Wheels වැඩසටහන රටවල් 21ක 130,000කට අධික පිරිසක් වෙත ජංගම ඩිජිටල් පුහුණුව ලබා දී ඇති අතර ඒ තුලින් අවම පහසුකම් සහිත ප්‍රජාවට නව අවස්ථාවන් උදා කර දීමටද කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ MTN සමූහයේ තිරසාරත්ව සහ පොදු වටිනාකම් පිළිබඳ විධායක නිලධාරිණී Marina Madale පවසන්නේ සන්නිවේදන සබඳතාව වරප්‍රසාදයක් නොව වර්ධනය සඳහා අත්‍යාවශය මූලික යටිතල පහසුකමක් බවයි. Jeff Wang ට අනුව යමින් ඇය සඳහන් කර සිටියේ ග්‍රාමීය සන්නිවේදන පහසුකම් ව්‍යාප්ත කිරීම, දුරකතන සහ උපාංග මිලදී ගත හැකි මට්ටමට පත් කිරීම සහ ඩිජිටල් හා AI තාක්ෂණයට ගැලපෙන කුසලතා වර්ධනය කිරීමට MTN සමාගම ප්‍රමුඛත්වය ලබා දෙන බවයි.

ග්‍රාමීය සන්නිවේදන ජාල නව්‍යකරණ වැඩසටහන යටතේ Huawei සමාගම 2017 වසරේ සිට සිය Rural Series තාක්ෂණික විසඳුම් වඩාත් ලාභදායී සහ පහසුවෙන් ස්ථාපනය කළ හැකි මට්ටමට දියුණු කර ඇත. 2025 නොවැම්බර් මාසයේදී MTN Nigeria ආයතනයේ සහය ඇතිව හඳුන්වා දුන් Huawei RuralCow තාක්ෂණය මගින්, 1,500ක් පමණ පදිංචිකරුවන් සිටින කුඩා ගම්මාන වෙත සන්නිවේදන පහසුකම් ව්‍යාප්ත කර තිබේ. මිලියන 170ක ජනතාවකට සන්නිවේදන සබඳතා ලබා දීමේ ඉලක්කය සපුරා ගැනීමට මෙම විසඳුම් බෙහෙවින් දායක වී ඇති අතර, එමගින් ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය සහ ඩිජිටල් රාජ්‍ය සේවාවන් සඳහා ජනතාවට ඇති ප්‍රවේශය පුළුල් වී තිබේ.

මෙම හමුවට පැමිණි අමුත්තන් විසින් තමන් ලබා ගත දියුණුව පිළිබඳව Huawei සමඟ එක්ව සාකච්ඡා කළ අතර ඉදිරියටත් එම සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට කැමැත්ත පළ කළහ. මෙහිදී අවධානය යොමු කළ තවත් කරුණක් වූයේ කෘතිම බුද්ධිය සමඟින් අනාගතයේදී සියලු දෙනාටම තාක්ෂණික පහසුකම් ලබා දීමට නම් රජය, දුරකථන සමාගම් සහ ජාත්‍යන්තර ආයතන සියල්ලම එක්ව වැඩ කළ යුතු බවයි.

හෙට දවසේ ග්‍රාමීය සන්නිවේදන ජාලයන් ශක්තිමත් කිරීමටත්, සහයෝගීතාව ඉහළ නැංවීමටත්, ඩිජිටල් හැකියාවන් වර්ධනය කඩිනම් කිරීමටත් Huawei කටයුතු කරනු ඇත. එසේම ප්‍රායෝගික වැඩසටහන් තුලින් තිරසාර ඩිජිටල් ලෝකයක් බිහි කිරීම සඳහා Huawei අඛණ්ඩ දායකත්වය සපයනු ඇත.

Previous Post

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

Next Post

නව AI අවදානම් කළමනාකරණ පද්ධතිය හරහා ව්‍යාජ ලෙස පෙනී සිටීම් සහ මූල්‍ය වංචා මගින් සිදුවීමට ගිය ඩොලර් මිලියන 300 ක අලාභයක් වළක්වමින් Bybit 2025 ආරක්ෂක පද්ධතිය හඳුන්වාදෙයි

news

news

Related Posts

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

by news
June 2, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි
අධ්යාපනය

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

by news
May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.
අධ්යාපනය

Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

by news
May 22, 2026
24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Next Post
නව AI අවදානම් කළමනාකරණ පද්ධතිය හරහා ව්‍යාජ ලෙස පෙනී සිටීම් සහ මූල්‍ය වංචා මගින් සිදුවීමට ගිය ඩොලර් මිලියන 300 ක අලාභයක් වළක්වමින් Bybit 2025 ආරක්ෂක පද්ධතිය හඳුන්වාදෙයි

නව AI අවදානම් කළමනාකරණ පද්ධතිය හරහා ව්‍යාජ ලෙස පෙනී සිටීම් සහ මූල්‍ය වංචා මගින් සිදුවීමට ගිය ඩොලර් මිලියන 300 ක අලාභයක් වළක්වමින් Bybit 2025 ආරක්ෂක පද්ධතිය හඳුන්වාදෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සන්ෂයින් හි කළමනාකරුවෙකු ලෙස ප්‍රථම වරට පත් වූ සාමාජිකයින්ට විශේෂ කළමනාකාර පුහුණු වැඩසටහනක්

August 5, 2025
HNB හි වටිනාකම් දාම මූල්‍යකරණය වැඩසටහන Wonrich සමඟ එක් වෙමින් කිරි ගොවිතැන නඟා සිටුවීමට කැප වෙයි

September 11, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි
අධ්යාපනය

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.
අධ්යාපනය

Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

May 22, 2026
24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.
අධ්යාපනය

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි
අධ්යාපනය

HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved