Saturday, April 4, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

Charcoal හි කොළඹ ආගමනය සමඟින් Soho Hospitality ප්‍රථම වරට දකුණු ආසියාවේ මෙහෙයුම් අරඹයි

news by news
February 20, 2026
in අධ්යාපනය
0
Charcoal හි කොළඹ ආගමනය සමඟින් Soho Hospitality ප්‍රථම වරට දකුණු ආසියාවේ මෙහෙයුම් අරඹයි
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Charcoal හි කොළඹ ආගමනය සමඟින් Soho Hospitality ප්‍රථම වරට දකුණු ආසියාවේ මෙහෙයුම් අරඹයි

බැංකොක් පදනම් කරගත් Charcoal Tandoor Fire Grill සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

You might also like

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

අග්නිදිග ආසියාවේ වඩාත් පිළිගත් ඒකාබද්ධ හෝටල් හා නිර්මාණ සමාගමක් වන Soho Hospitality හට අයත් සුවිශේෂී ආහාර සන්නාමය වන Charcoal ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු යොදා ඇත. මෙය දකුණු ආසියාව තුල Charcoal බැංකොක් නගරයෙන් පිටතදී විවෘත වන පළමු අවස්ථාවයි. මෙම අත්දැකීම 2026 වසර අවසන් වන විට කොළඹ නගරයේදී අත්විඳීමට හැකි වනු ඇත. එමෙන්ම මෙම සුවිශේෂී අවන්හල් සේවාව තුලින් දකුණු ආසියානු කලාපයේ උපාය මාර්ගික සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් වනු ඇත.

2014 වසරේ බැංකොක්හිදී ආරම්භ කරන ලද Charcoal සුවිශේෂී ඉන්දියානු ආහාර සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර පාරිභෝගික අවශ්‍යතාව මත ඕනෑම සංස්කෘතිය සූප ශාස්ත්‍ර උරුමයන්ගෙන් ඔවුන් රස ගැන්වීමට සමත්ව සිටියි. පසුගිය දශකයක කාලය තුල සිය පාරිභෝගිකයින්ගේ නොමඳ විශ්වාසය දිනාගෙන ඇති Charcoal අද වන විට බැංකොක්හි අසමසම අවන්හලක් බවට පත්ව ඇත.

ඉන්දියානු හා මැද පෙරදිග අතර ඓතිහාසික කුළුබඩු වෙළෙඳ මාර්ගය හි වෙළෙඳ කලාපය පුරා විවිධ රසයන්, සංස්කෘතීන් සමඟින් ප්‍රණීත ආහාර පාරිභෝගිකයින් වෙත ලබා දීම සඳහා ඉමහත් කීර්තියක් අත්කර ගෙන සිටින Charcoal උතුරු ඉන්දියානු තන්දූර් සහ මුග්ලායි වැනි ආහාර සංස්කෘතීන්හි විශිෂ්ටත්වයක් අත්කරගෙන ඇත්තේ සිය සූප ශාස්ත්‍ර අනන්‍යතාව මනාව ප්‍රදර්ශනය කරමිනි.

ඒ අභිමානවත් උරුමය සමඟින් කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි Capitol Twin Peaks හි 50 වැනි මහලේදී විවෘත වන Charcoal Tandoor Fire Grill ප්‍රණීත ආහාර අත්දැකීමක් සමඟින් නෙත් සිත් පිනවන සොඳුරු දසුනක අසිරිය විඳ ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයින් වෙත උදා කර දෙනු නිසැකය. කොළඹ නගරයේ සිට අඩි 600කට වඩා ඉහලින් පිහිටුවීමට නියමිත Charcoal Tandoor Fire Grill නවතම ආහාරමය අත්දැකීමක් ශ්‍රී ලාංකිකයින් ඇතුළු සියලු අමුත්තන් වෙත ලබා දෙනු ඇත.

Charcoal Tandoor Fire Grill සිය දකුණු ආසියාවේ පළමු ප්‍රවේශය ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීම සුවිශේෂී සිදුවීමකි. කොළඹ නගරයේ දිනෙන් දින වෙනස්වන පාරිභෝගික නව්‍යකරණය, නව ආයෝජක විශ්වාසය සහ කලාපීය වශයෙන් සංචාරක හා ජීවන රටා කර්මාන්තය තුල අත්කර ගෙන ඇති විශිෂ්ටත්වය ශ්‍රී ලංකාව තෝරා ගැනීමට විශේෂයෙන් හේතු විය. එමෙන්ම දකුණු ආසියාව, මැදපෙරදිග හා අග්නිදිග ආසියාවේ සංධිස්ථානයක් ලෙස කොළඹ නගරය ස්ථානගත වී තිබීමද මීට හේතු වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Soho Hospitality හි නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී Rohit Sachdev මහතා සඳහන් කර සිටියේ “අභිමානවත් උරුමයක් සමඟින් සෑම විටම පාරිභෝගිකයින් වෙත විශිෂ්ට රසයක් එක් කරන Charcoal තායිලන්තයෙන් පිටත ආරම්භ කරන පළමු අවස්ථාව ලෙස ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහන් කළ හැකියි. සංචාරක වර්ධනය සමඟින් විවිධ ආහාර රසයන් සොයා යන පාරිභෝගිකයින්ගෙන් සමන්විත කොළඹ නගරය ශක්තිමත් හා දිගු කාලීන වෙළෙඳපොලක් ලෙස අපි දකිනවා. Charcoal තුලින් හොඳම මොහොතේ නිවැරදි සංකල්පයක් පාරිභෝගිකයා වෙත ලබා දීමට අපට හැකි වී තිබෙනවා.” යනුවෙනි.

Wallpaper*, The Boston Globe සහ Asia Pacific Property ඇතුළු ජාත්‍යන්තර සම්මාන රැසකින් ගෞරවයට පාත්‍ර වී ඇති Charcoal කොළඹදී විවෘත වන්නේ බැංකොක් ප්‍රමුඛ කොට ගත් design-first ව්‍යාපෘතියක් ලෙසිනි. ඒ අනුව ඉදිරියේදී සාම්ප්‍රදායික ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පය යොදා ගනිමින් ඉතා ආකර්ෂණීය අවන්හලකට වඩා වැඩි සේවාවක් පාරිභෝගිකයින් වෙත ලබා දීමට Charcoal සූදානමින් සිටියි. Charcoal විවෘත වන දිනය පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

Previous Post

සැම්සුන්, Galaxy පරිශීලකයින් වෙනුවෙන් නව ආරක්ෂිත විශේෂාංගයක් හඳුන්වා දෙයි

Next Post

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

news

news

Related Posts

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

by news
March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි
අධ්යාපනය

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

by news
March 25, 2026
අධ්යාපනය

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

by news
March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Next Post
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ලින්ක් කේශා අවුරුදු කුමරිය 2025 කාන්තා සුන්දරත්වය සමරමින් කේශා කුමරිය 2025 සමගින් කාන්තාවන් සවිබල ගන්වයි

April 10, 2025
SLT-MOBITEL වෙතින් උත්සව සමයේ පාරිභෝගික සිත් සතුටින් පුරවන තෑගි එකතුවක්

December 20, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි
අධ්යාපනය

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

March 25, 2026
අධ්යාපනය

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි
අධ්යාපනය

චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved