Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ලින්ක් කේශා අවුරුදු කුමරිය 2025 කාන්තා සුන්දරත්වය සමරමින් කේශා කුමරිය 2025 සමගින් කාන්තාවන් සවිබල ගන්වයි

news by news
April 10, 2025
in ව්යාපාරික
0
ලින්ක් කේශා අවුරුදු කුමරිය 2025 කාන්තා සුන්දරත්වය සමරමින් කේශා කුමරිය 2025 සමගින් කාන්තාවන් සවිබල ගන්වයි
ලින්ක් කේශා අවුරුදු කුමරිය 2025 කාන්තා සුන්දරත්වය සමරමින් කේශා කුමරිය 2025 සමගින් කාන්තාවන් සවිබල ගන්වයි
1
SHARES
8
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ලින්ක් කේශා අවුරුදු කුමරිය 2025 කාන්තා සුන්දරත්වය සමරමින් කේශා කුමරිය 2025 සමගින් කාන්තාවන් සවිබල ගන්වයි

ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගමේ ලින්ක් කේශා විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන ලද ලින්ක් කේශා අවුරුදු කුමරිය 2025, පසුගිය දා වෝටර්ස් ඒඩ්ජ් හි දී පැවැත්විණි. ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ සුන්දරත්වය අගයමින් හා ඔවුන් සවිබල ගන්වමින් මෙම වැඩසටහන පවත්වන ලද්දේ අඛණ්ඩව තෙවෙනි වතාවටයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මාර්තු මස වන විට මෙම වැඩසටහන සඳහා 2,000කට වැඩි අයදුම්පත් ප්‍රමාණයක් ලැබීම සමඟින් තරඟය සඳහා සැලකිය යුතු තරඟකාරියන් සංඛ්‍යාවක් සහභාගි විය. වීඩියෝ සම්මුඛ සාකච්ජා හා විනිශ්චය මණ්ඩලයක් මගින් තරඟකරුවන් ඇගයීම යනාදිය ඔස්සේ තේරීම් සිදු කරන ලද අතර අවසානයේ 25 දෙනෙකු දක්වා තරඟකරුවන් තෝරා ගැනිණි. විශේෂඥයන් විසින් මෙහෙය වූ හැඩ ගැන්වීම් හා පෞර්ෂ්‍ය සංවර්ධන පුහුණුවකට මොවුන් යොමු කරන ලද අතර ඉන් දක්ෂතම 15 දෙනා අවසන් වටය සඳහා තෝරා ගන්නා ලදී. Manhunt International හා Face of Beauty International Sri Lanka හි ජාතික අධ්‍යක්ෂ, අර්ජුන සේනානායකගේ නිරූපණ වින්‍යාසය (choreography) සමඟින් ලින්ක් කේශා කුමරිය 2025 තරඟකාරියන්, සිය ආත්ම විශ්වාසය එළි දක්වමින් වේදිකාවේ සිය දක්ෂතාවයන් දැක්වීය.

යුවතියන්ගේ දක්ෂතාවත්, ලාලිත්‍යයත්, අව්‍යාජත්වයත් විදහා දැක් වූ ලින්ක් කේශා කුමරිය 2025 අවසාන මහා තරඟය, ලින්ක් කේශා ෆේස්බුක් පිටුව හා ලින්ක් නැචුරල් YouTube නාලිකාව වෙතින් සජීවිව විකාශනය කරන ලදී. දක්ෂ තරඟකරුවන් කණ්ඩායමක් වෙතින් ජයග්‍රාහකයා තෝරා ගැනීමේ කාර්යභාරය කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන නයනා කුමාරි, චුලක්ෂි රණතුංග සහ සංඛ දිනෙත්ගෙන් යුත් විනිශ්චය මණ්ඩලය වෙත පැවරී තිබිණි. මෙම වසරේ ලින්ක් කේශා කුමරිය ලෙස ඇඹිලිපිටියේ විනෝලි විමෝක්ෂා කිරුළු පැළඳි අතර ඇය රු.100,000ක මුදල් ත්‍යාගයක් දිනා ගත්තාය. ගාල්ලේ සිට පැමිණි රශිනි කාවින්දි ලින්ක් කේශා කුමරිය දෙවන ස්ථානය ලබා ගත් අතර, රු. 75,000ක මුදල් ත්‍යාගයක් දිනා ගත්තාය. තරඟයේ තෙවන ස්ථානය ලෙස කොට්ටාවේ හර්ෂි දුලාංජලී රු. 50,000ක මුදල් ත්‍යාගයක් දිනා ගත්තාය.

මීට අමතරව සුන්දරතම සිනහව හා ජනප්‍රියම කුමරිය යන අංශ යටතේ ද කිරුළු පළඳවන ලදී. සුන්දරතම සිනහව අංශය සඳහා ලින්ක් සුදන්ත අනුග්‍රහය දැක් වූ අතර විනිසුරුවන් විසින් මෙහි ජයග්‍රාහකයා තෝරා ගන්නා ලදී. ජනතාවගේ මනාපයෙන් තෝරා ගනු ලැබූ ජනප්‍රියම කුමරිය, ලින්ක් කේශා කුමරිය 2025 වේදිකාව වෙත උණුසුම් ආකර්ෂණයක් එක් කරන ලදී. පන්නිපිටියේ සිට පැමිණි තරූෂා නිපුනි සුන්දරතම සිනහව සතු කුමරිය ලෙස කිරුළු පැළඳි අතර ආනමඩුවේ සිට පැමිණි රිද්මි නවංජනාජනප්‍රියම කුමරිය ලෙස කිරුළු පළඳින ලදී.

ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අශාන් රන්සිලිගේ මහතා, “ශ්‍රී ලාංකේය සම්ප්‍රදාය තුළ මුල් බැසගත් ආයුර්වේද දැනුම හා නවීන විද්‍යාවෙන් ඒකාබද්ධ වූ ලින්ක් කේශා, පරම්පරා ගණනක ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සන්නාමයක්. තරුණ කාන්තාවන්හට ආත්ම විශ්වාසයෙන් යුතුව ඉදිරියට යාමට ශක්තිය ලබා දීම වෙනුවෙන් ලින්ක් කේශා කුමරිය අර්ථවත් වේදිකාවක් ලෙස අපි නිර්මාණය කළා. මේ වසරේ දී ඔවුන්ගේ හැකියාවන් හඳුනා ගනිමින් ඔවුන්ගේ දක්ෂතා ලොවට විදහා දක්වමින් එය සමරන්නට අපි කටයුතු කළා. කේශා කුමරිය ජයග්‍රාහකයින් වෙත මගේ උණුසුම් සුභ පැතුම් එක් කරන අතර, මේ යුවතියන්ගේ ගමනට දිරි ගැන්වීම් හා අවශ්‍ය සහයෝගය අඛණ්ඩව ලබා දෙමින් වැඩසටහන සාර්ථක කර ගැනීමට සහය දුන් දෙමව්පියන් වෙත මගේ හද පිරි ස්තූතිය පුද කරනවා” යනුවෙන් මේ පිළිබඳ සිය අදහස් දැක්වීය.

ශ්‍රී ලංකාවේ සන්නාමගත හිස තෙල් (hair oil) අතර ප්‍රථමයෙකු ලෙස ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගම විසින් 1997 වසරේ දී, ලින්ක් කේශා වෙළඳ පොළට හඳුන්වා දුන් අතර එය අද වන විට වසර 25කට වැඩි පාරිභෝගික විශ්වාසය දිනා ගත් සන්නාමයක් බවට පත්ව තිබේ. සොබාදම හා සාම්ප්‍රදාය තුළ මුල් බැසගත් ලින්ක් කේශා, නිරතුරුවම හිස් කබල පෝෂණය කර, හිසකෙස්වල ස්වභාවික සුන්දරත්වය ඉහළ නංවන්නේ පරම්පරා ගණනාවක ශ්‍රී ලාංකේය කාන්තාවන් ගේ ආත්ම විශ්වාසය ඉහළ නංවමිනි.

ලින්ක් කේශා කුමරිය 2025 ජයග්‍රාහකයින් හට, එය හුදෙක් තරඟයකට වඩා සෑම කාන්තාවකගේම සුන්දරත්වය සැමරීමේ අවස්ථාවක් විය. මෙම වැඩසටහන තුළින්, ශ්‍රී ලාංකික කාන්තාවන් නගා සිටුවීම සඳහා ඔවුන්ට සහය දැක්වීම වෙනුවෙන් ලින්ක් කේශා හි අඛණ්ඩ කැපවීම පෙන්වා දෙන අතර කාන්තාවන් හට සිය අනන්‍යතාව හඳුනා ගනිමින්, තම සුන්දරත්වය හා තමන් පිළිබඳව අභිමානයෙන් ශක්තිමත්ව ඉදිරියට යාමට ඔවුන්ව සවිබල ගන්වයි.

Previous Post

BYD, ශ්‍රී ලංකාවේ දකුණු කලාපය තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින් ගාල්ල ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

Next Post

නවීන තාක්ෂණය, ආකර්ෂණීය නිමාව හා දිගුකල් පැවැත්ම එක් කළ නවතම Galaxy A56 5G එළි දක්වයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
නවීන තාක්ෂණය, ආකර්ෂණීය නිමාව හා දිගුකල් පැවැත්ම එක් කළ නවතම Galaxy A56 5G එළි දක්වයි

නවීන තාක්ෂණය, ආකර්ෂණීය නිමාව හා දිගුකල් පැවැත්ම එක් කළ නවතම Galaxy A56 5G එළි දක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ඔබේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් සුව දිවිය ‘2024 සුවෙන් සිටින්න Health Fair’ ප්‍රදර්ශනය කොළඹදී

November 29, 2024
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 SUN සම්මාන උළෙලේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ සාමාජික සාමාජිකයින් අගයයි

August 22, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved