Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

සැම්සුන්, Galaxy පරිශීලකයින් වෙනුවෙන් නව ආරක්ෂිත විශේෂාංගයක් හඳුන්වා දෙයි

news by news
February 20, 2026
in අධ්යාපනය
0
සැම්සුන්, Galaxy පරිශීලකයින් වෙනුවෙන් නව ආරක්ෂිත විශේෂාංගයක් හඳුන්වා දෙයි
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සැම්සුන්, Galaxy පරිශීලකයින් වෙනුවෙන් නව ආරක්ෂිත විශේෂාංගයක් හඳුන්වා දෙයි

දිනෙන් දින දියුණුවන ඩිජිටල් ලෝකය තුළ සිය පරිශීලකයින්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම වෙනුවෙන් සැම්සුන්, Galaxy උපාංග සඳහා නව ආරක්ෂිත විශේෂාංගයක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. ස්මාර්ට් ජංගම දුරකතනය අද වන විට සෑම පුද්ගලයකුගේම එදිනෙදා ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත්ව ඇති නිසාම පොදු ප්‍රවාහනයේදී, කාර්යාලයේදී මෙන්ම විවිධ ජනාකීර්ණ ස්ථානයන්හිදී එය භාවිත කිරීමට සිදුව තිබේ. එහිදී සිය ස්මාර්ට් ජංගම දුරකතන තිරය වෙනත් කෙනෙකුට නැරඹීමේ හැකියාව ඇති බැවින් එය තමන්ගේ පුද්ගලිකත්වයට ඍජුවම බලපානු ලබයි. මීට කදිම විසඳුමක් ලෙස වෙනත් පුද්ගලයින්ට ජංගම දුරකතන තිරය දැක ගැනීමට නොහැකි වන ආකාරයේ නවතම ආරක්ෂිත විශේෂාංගය හඳුන්වා දීමට සැම්සුන් කටයුතු කර ඇති අතර මේ හේතුවෙන් පරිශීලකයින්ට කිසිඳු බයකින් තොරව ඕනෑම ස්ථානයකදී තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනය රිසි සේ භාවිත කිරීමට හැකියාව උදා වනු ඇත.

You might also like

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

එදිනෙදා ජීවිතයේදී භාවිත කිරීමේ පහසුව වෙනුවෙන් පුද්ගලික පණිවිඩ, රහස්‍ය අංක, රහස් කේත, මූල්‍ය විස්තර මෙන්ම වෙනත් පුද්ගලික දත්ත වැනි බොහෝ දේ තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ තබා ගැනීමට බොහෝ දෙනා කටයුතු කරති. ඒ නිසාම ජංගම දුරකතනය අතිශය පෞද්ගලික හා සංවේදී උපාංගයක් බවට නිරායාසයෙන්ම පත්වන අතරම එහි සුරක්ෂිතතාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වේ. පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීමේදී, ඇමතුම් ලබා ගැන්ීමේදී, සමාජ මාධ්‍යයේ සැරිසරන විටදී තම ජංගම දුරකතනය තවත් අයෙකු නැරඹීම වළක්වා ගැනීමට මෙහිදී අවධානය යොමු කළ යුතු වුවද මෙම නවතම ආරක්ෂිත විශේෂාංගය තුලින් ඒ සියලු කරදරවලින් නිදහස්ව රිසි සේ තමන්ගේ ජංගම දුරකතනය භාවිත කිරීමේ හැකියාව පරිශීලකයින්ට හිමි වේ.

මෙම නවතම විශේෂාංගය වඩාත් නම්‍යශීලී විසඳුම් ලබා දෙමින් පරිශීලක අවශ්‍යතාව මනාව ඉටු කිරීමට සමත්ව ඇත්තේ ජංගම දුරකතනය භාවිත කරන පුද්ගලයා, පරිසරය හා නරඹනු ලබන අන්තර්ගතය අනුව ආරක්ෂාව සහතික කරමිනි. තමන්ට අවශ්‍ය පරිදි මෙම ආරක්ෂිත විශේෂාංගය ක්‍රියාත්මක වන ආකාරය වෙනස් කිරීමේ හැකියාව පරිශීලකයින්ට උදා වන අතර පුද්ගලිකත්වය ආරක්ෂා කළ යුත්තේ කුමන ස්ථානයේදීද, කුමන වේලාවකද යන්න තෝරා ගැනීම තුලින් පහසුවෙන් තමන්ගේ පුද්ගලික දත්ත ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට හැකි වේ.

මේ යටතේ ජනතාව ගැවසෙන ස්ථානයන්හිදී තමනගේ පුද්ගලික තොරතුරු අන් අයට දැක ගත හැකි ආකාරයේ තිරයේ ඇති සියලු තෝරාගත් කොටස්හි ආරක්ෂාව තහවුරු කිරීමට පරිශීලකයින්ට හැකි වේ. මෙහි විශේෂත්වය වන්නේ ස්මාර්ට් දුරකතනයේ සියලු විශේෂාංග ආරක්ෂා කර ගැනීමකින් තොරව තමන්ට අවශ්‍ය විශේෂාංග පමණක් ආරක්ෂා කර ගැනීමට අවකාශ උදා වීමයි. ඒ සඳහා සම්පූර්ණයෙන් ඉවත් කළ හැකි හෝ අක්‍රිය කළ හැකි අවස්ථාවක් පරිශීලකයින් වෙත මෙහිදී උදා කර දී ඇති අතර මේ හරහා කිසිඳු කරදරයකින් තොරව නිදහසේ තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනය භාවිත කිරීමට හැකි වනු ඇත.

සැම්සුන්හි වසර 5කට වැඩි විශිෂ්ට පර්යේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙස පෙන්වා දිය හැකි මෙම සුවිශේෂී ආරක්ෂක විශේෂාංගය කරදරයකින් තොරව තමන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කර ගනිමින් එදිනෙදා වැඩකටයුතු කර ගැනීමේ අවස්ථාව පරිශීලකයින් වෙත උදා කර දීමට සමත් වනු ඇත. පරිශීලකයින්ට පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමේ හා තමන්ගේ දත්ත ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව මනාව අවබෝධ කරගත් සැම්සුන් උසස් තාක්ෂණය සමඟින් මෙම සුවිශේෂී මෘදුකාංගය සිය සැම්සුන් Galaxy පරිශීලකයින් වෙනුවෙන් නව ආරක්ෂිත විශේෂාංගයක් හඳුන්වා දෙයි උපාංග සඳහා හඳුන්වා දීමට කටයුතු කරනු ලැබීය.

ස්මාර්ට් ජංගම දුරකතනයන්හි ආරක්ෂාව හා පරිශීලක දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් සැම්සුන්හි දිගුකාලීන විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරු කිරීමට මෙම සුවිශේෂී විශේෂාංගය සමත්ව සිටියි. Samsung Knox, Knox Vault වැනි ආරක්ෂණ දෘඪාංගයන් හඳුන්වා දීමට කටයුතු කළ සැම්සුන් Knox Matrix ඇතුලු විශේෂාංගයන් තුලින් පරිශීලක දත්තයන්හි ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කර ඇත.

සැබෑ ආරක්ෂාවක් තුලින් පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වය සුරැකිීමට හැකි වන බව නිරන්තරයෙන් විශ්වාස කරන සැම්සුන් මෙම නවතම විශේෂාංගය තුලින් පරිශීලක ආරක්ෂාව සම්බන්ධයෙන් සිය කැපවීම මනාව ප්‍රදර්ශනය කිරීමට සමත්ව සිටියි. ඒ සමඟින් ඕනෑම ස්ථානයකදී බියකින්, සැකයකින් තොරව තමන්ගේ ජංගම දුරකතනය භාවිත කිරීමේ හැකියාව සැම්සුන් පරිශීලකයින් වෙත උදා කර දෙයි.

මේ හරහා හෙට දවසේ සියලු Galaxy උපාංගයන්හි ආරක්ෂාව සහතික කිරීමට සැම්සුන් සමත්වනු ඇත්තේ සිය පරිශීලකයින්ට අසමසම අත්දැකීමක් හිමිකර දෙමිනි.

Previous Post

HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින් 10 දෙනා අතරට එක් වෙයි

Next Post

Charcoal හි කොළඹ ආගමනය සමඟින් Soho Hospitality ප්‍රථම වරට දකුණු ආසියාවේ මෙහෙයුම් අරඹයි

news

news

Related Posts

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

by news
June 2, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි
අධ්යාපනය

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

by news
May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.
අධ්යාපනය

Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

by news
May 22, 2026
24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Next Post
Charcoal හි කොළඹ ආගමනය සමඟින් Soho Hospitality ප්‍රථම වරට දකුණු ආසියාවේ මෙහෙයුම් අරඹයි

Charcoal හි කොළඹ ආගමනය සමඟින් Soho Hospitality ප්‍රථම වරට දකුණු ආසියාවේ මෙහෙයුම් අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ජනශක්ති ලයිෆ් Drive Me වැඩසටහන සමගින් ඉහළ කාර්ය සාධනයක් දැක්වූ විකුණුම් නිලධාරින් නිලධාරිනින් අගයයි

March 19, 2025
‘අපි නොදන්න අපේ කෑම’ ආහාර පිසීමේ තරඟයේ ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කෙරේ

March 17, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි
අධ්යාපනය

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.
අධ්යාපනය

Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

May 22, 2026
24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.
අධ්යාපනය

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි
අධ්යාපනය

HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved