Saturday, April 4, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

Fairway Latitude සුඛෝපභෝගී මහල් නිවාස, ගැනුම්කරුවන් සඳහා නිවාස ණය පහසුකම් සැලසීමේ අරමුණින් Fairway Properties සහ Pan Asia බැංකුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

news by news
February 26, 2026
in අධ්යාපනය
0
Fairway Latitude සුඛෝපභෝගී මහල් නිවාස, ගැනුම්කරුවන් සඳහා නිවාස ණය පහසුකම් සැලසීමේ අරමුණින් Fairway Properties සහ Pan Asia බැංකුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Fairway Latitude සුඛෝපභෝගී මහල් නිවාස, ගැනුම්කරුවන් සඳහා නිවාස ණය පහසුකම් සැලසීමේ අරමුණින් Fairway Properties සහ Pan Asia බැංකුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන Fairway Properties සමාගම විසින් සිය හත්වන සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය වන ‘Fairway Latitude’ හි නිවාස මිලදී ගැනීමට අපේක්ෂා කරන ගැනුම්කරුවන් වෙනුවෙන් පහසු මූල්‍ය විසඳුම් පිරිනැමීම සඳහා පසුගිය දා පෑන් ඒෂියා බැංකුව (Pan Asia Banking Corporation PLC) සමඟ අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් තබන ලදී. සුඛෝපභෝගී නාගරික ජීවන රටාව පිළිබඳ උනන්දුවක් දක්වන පාරිභෝගිකයන් වෙත මේ ඔස්සේ වඩාත් විධිමත් සහ විශ්වාසදායක මූල්‍ය පහසුකම් සලසා දෙනු ලැබේ.

You might also like

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

මෙම අවබෝධතා ගිවිසුම හරහා Fairway Latitude, නිවාස ගැනුම්කරුවන් සහ බැංකුව යන පාර්ශව ත්‍රිත්වය අතර ගොඩනගා ගත් එකඟතාවයන් යටතේ පෑන් ඒෂියා බැංකුවේ නිවාස ණය පහසුකම් ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වේ. මනා විනිවිදභාවයකින් යුත් කඩිනම් ක්‍රියාවලියක් ඔස්සේ නිවාස හිමිකාරිත්වය ලබාගැනීමට මේ ඔස්සේ හැකියාව උදා වේ.එමෙන්ම පෑන් ඒෂියා බැංකුව පිරිනමන නම්‍යශීලී නිවාස ණය විසඳුම්, තරඟකාරී පොලී අනුපාත සහ පෞද්ගලික බැංකු සේවාවන්හි ප්‍රතිලාභ ද මේ හරහා පාරිභෝගිකයන් වෙත පිරිනැමේ.

Fairway Holdings හි සභාපති විරාත් ද අල්විස් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. “Fairway Latitude යනු අපගේ සුඛෝපභෝගී මහල් නිවාස පෙළෙහි මීළඟ සුවිශේෂී සන්ධිස්ථානයයි. අපගේ පාරිභෝගියන් වෙත ලබාදෙන වටිනාකම තවදුරටත් ඉහළ නැංවීමට පෑන් ඒෂියා බැංකුව සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා අපට හැකියාව ලැබී තිබෙනවා. ඉහළම ගුණාත්මකභාවයකින් සහ සැලසුමකින් යුත් සුඛෝපභෝගී නිවසක හිමිකාරිත්වය ලැබීමට පාරිභෝගිකයාට තිබෙන අවස්ථාව මෙම පහසු මූල්‍ය අවස්ථා ලබාදීම ඔස්සේ තවදුරටත් සරල කිරීමට අප ආයතනය පියවර ගෙන තිබෙනවා.”

මේ සම්බන්ධයෙන් පෑන් ඒෂියා බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී නලින් එදිරිසිංහ මහතා සිය අදහස් මෙසේ එකතු කළේය. “Fairway Latitude ව්‍යාපෘතිය සඳහා Fairway Properties සමාගම සමඟ සහයෝගීතාවයක් ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටු වෙනවා. නවීන නිවාස ගැනුම්කරුවන්ගේ වෙනස් වන අවශ්‍යතා සඳහා සරිලන පරිදි සැකසූ මූල්‍ය විසඳුම් පිරිනමමින් ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නේවාසික ව්‍යාපෘති දිරිමත් කිරීම සඳහා පෑන් ඒෂියා බැංකුව දක්වන මහඟු කැපවීම මෙම අවබෝධතා ගිවිසුම ඔස්සේ මැනවින් ප්‍රදර්ශනය වෙනවා.”

Fairway Latitude ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති අතර එහි මහල් හයක වැඩකටයුතු දැනටමත් සාර්ථකව අවසන් කර ඇත. කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය සහ නියමිත වේලාවට ව්‍යාපෘති නිමා කිරීම සඳහා Fairway Holdings සමාගම සතු ඉහළ විශ්වාසනීයත්වය මෙමඟින් තහවුරු වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සංවර්ධන ආයතනයක් වන Fairway Holdings උසස් නිමාව, නවීන සැලසුම් සහ සියුම් තොරතුරු කෙරෙහි දක්වන අවධානය සම්බන්ධයෙන් ඉහළ කීර්තියක් දිනාගෙන සිටියි. සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘති හයකට අධික ප්‍රමාණයක් සාර්ථකව නිමා කර මේ වන විට මහල් නිවාස ඒකක 1,000කට අධික සංඛ්‍යාවක් පාරිභෝගික අයිතියට පවරා ඇති Fairway සමාගම, ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී මහල් නිවාස ක්ෂේත්‍රයට විශිෂ්ට ගණයේ ගෘහ විද්‍යාත්මක සහ ජීවන රටා ප්‍රමිතීන් එක් කරමින් සිටියි.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන පෑන් ඒෂියා බැංකුව විසින් නිවාස ණය, ආයතනික බැංකු සේවා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික මූල්‍ය පහසුකම් සහ ඩිජිටල් බැංකු සේවා ඇතුළු මූල්‍ය විසඳුම් රැසක් පිරිනමනු ලබයි. ආර්ථිකයේ මූලික අංශවල තිරසාර වර්ධනය සඳහා සිය සහයෝගය පිරිනමමින් පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් සලසා දීමට බැංකුව නිරන්තරයෙන් කැපවී සිටියි.

Fairway Properties සහ පෑන් ඒෂියා බැංකුව විසින් පාරිභෝගික විශ්වාසය දිනා ගත් දිගුකාලීන හවුල්කාරිත්වයන් ගොඩනැගීම සහ ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයට දායක වීම වෙනුවෙන් දක්වන උනන්දුව සහ කැපවීම මෙම අවබෝධතා ගිවිසුම මඟින් නැවත වරක් සනාථ කර ඇත.

Previous Post

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

Next Post

ව්‍යාපාර අඛණ්ඩතාව සහ මෙහෙයුම්වල ශක්තිමත් බව උදෙසා HNB ගෝලීය ISO 22301 සහතිකය හිමි කරගනී

news

news

Related Posts

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

by news
March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි
අධ්යාපනය

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

by news
March 25, 2026
අධ්යාපනය

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

by news
March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Next Post
ව්‍යාපාර අඛණ්ඩතාව සහ මෙහෙයුම්වල ශක්තිමත් බව උදෙසා HNB ගෝලීය ISO 22301 සහතිකය හිමි කරගනී

ව්‍යාපාර අඛණ්ඩතාව සහ මෙහෙයුම්වල ශක්තිමත් බව උදෙසා HNB ගෝලීය ISO 22301 සහතිකය හිමි කරගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Prime Residencies සහ Sanken Construction

January 17, 2025
HNB Remit මගින් අගනා ත්‍යාග දිනා ගන්න ඔබටත් අවස්ථාවක්

August 2, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි
අධ්යාපනය

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

March 25, 2026
අධ්යාපනය

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි
අධ්යාපනය

චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved