Thursday, September 24, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

ව්‍යාපාර අඛණ්ඩතාව සහ මෙහෙයුම්වල ශක්තිමත් බව උදෙසා HNB ගෝලීය ISO 22301 සහතිකය හිමි කරගනී

news by news
February 26, 2026
in අධ්යාපනය
0
ව්‍යාපාර අඛණ්ඩතාව සහ මෙහෙයුම්වල ශක්තිමත් බව උදෙසා HNB ගෝලීය ISO 22301 සහතිකය හිමි කරගනී
2
SHARES
9
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ව්‍යාපාර අඛණ්ඩතාව සහ මෙහෙයුම්වල ශක්තිමත් බව උදෙසා HNB ගෝලීය ISO 22301 සහතිකය හිමි කරගනී

විවිධ අභියෝග මධ්‍යයේ බැංකු සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාම සහතික කරමින් හැටන් නැෂනල් බැංකුව එහි ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ පද්ධතිය (Business Continuity Management System) සඳහා ISO 22301 2019 සහතිකය හිමි කරගෙන ඇත. බියුරෝ වෙරිටාස් විසින් සිදු කරන ලද ස්වාධීන විගණනයකින් පසුව මෙම සහතිකය ලබා දෙන ලදී. මෙම විගණනයට සමස්ත බැංකුව පුරා අවදානම් කළමනාකරණය, තොරතුරු තාක්ෂණ පද්ධති මෙන්ම කොළඹ හා දීප ව්‍යාප්ත HNB පාරිභෝගික ඒකක හරහා ගනුදෙනුකරුවන් සෘජුවම භාවිතා කරන හෝ අත්විඳින සේවා ඇතුළත් විය.

You might also like

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී දමිත් පල්ලේවත්ත මහතා පැවසුවේ “ඩිජිටල් බැංකුකරණය වේගයෙන් වර්ධනය වන සහ මෙහෙයුම් අවදානම් නිරන්තරයෙන් වෙනස් වන කාලයක මෙම සහතිකය HNB හි සමස්ත මෙහෙයුම් තුළ ව්‍යාපාර අඛණ්ඩතාව කෙතරම් ශක්තිමත් ලෙස ඒකාබද්ධ කර ඇතිද යන්න වැදගත් පිළිගැනීමක්. මෙය බැංකුව වසර ගණනාවක් පුරා සිදු කර ඇති දිගුකාලීන සැලසුම්කරණය, නිරන්තර පරීක්ෂණ ක්‍රියාවලි සහ විවිධ කණ්ඩායම් අතර සමීප ක්‍රියාකාරීත්වය පිළිබඳ සාක්ෂියක්. ඒ හරහා අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබා දීමටත්, ප්‍රතිසාධන ක්‍රියාවලිය වේගයෙන් ක්‍රියාත්මක කිරීමටත් හැකිවන අතර අභියෝගාත්මක අවස්ථාවන්හිදී පවා ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත සහ බාධාවකින් තොර බැංකු සේවාවන් විශ්වාසයෙන් ලබා ගත හැකි වනවා.” යනුවෙනි.

තවද මෙම සහතිකය මගින්, සිදුවිය හැකි අවදානම් හඳුනා ගැනීමට, බාධාකාරී සිදුවීම්වලදී ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට සහ පද්ධති අක්‍රිය වීම්, ස්වාභාවික විපත් හෝ සයිබර් ප්‍රහාර වැනි හදිසි අවස්ථාවලදී තීරණාත්මක බැංකු සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට HNB සතු හැකියාව අවධාරණය කරයි. එමෙන්ම එය ගනුදෙනුකරුවන්, නියාමකයින් සහ ව්‍යාපාරික හවුල්කරුවන්ගේ ආරක්ෂාව ද සහතික කරයි.

මෙම සහතිකය ලබා ගැනීමේ ක්‍රියාවලිය අවදානම් කළමනාකරණ අංශය යටතේ ක්‍රියාත්මක වන බැංකුවේ ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ කණ්ඩායම විසින් නායකත්වය දුන් මධ්‍යස්ථව කළමනාකරණය කරන ලද සහ මනා ලෙස සම්බන්ධීකරණ කළ ව්‍යාපෘතියක් මගින් ඉදිරියට ගෙන යන ලදී. මේ සඳහා HNB හි සියලුම ව්‍යාපාරික ඒකක සහ ප්‍රධාන කාර්යාල අංශ සක්‍රීයව සහයෝග ලබා දෙමින් සමීපව කටයුතු කළේය. මෙම සාමූහික ක්‍රියාමාර්ගය මඟින් බැංකුවට එහි සමස්ත ක්‍රියාවලීන් හා පද්ධති ගෝලීය පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව කරගැනීමට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස, බැංකුවේ සියලුම පාරිභෝගික ඒකක හා සේවාවන් හරහා බාධාවන්ට ප්‍රතිචාර දැක්වීමට සහ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරගෙන යාමට බැංකුවට ඇති හැකියාව තවදුරටත් ශක්තිමත් විය.

මෙම විගණනය මඟින් බැංකුවේ අවදානම් තක්සේරු කිරීම්, හදිසි අවස්ථා සඳහා ඇති සූදානම, ව්‍යසනයකින් පසු මෙහෙයුම් යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව සහ සියලුම වැදගත් මෙහෙයුම් ඒකක හරහා සේවාවන් පවත්වාගෙන යාමට එහි සැලසුම්ගත ප්‍රවේශය සමාලෝචනය කරන ලදී. සවිස්තරාත්මක විශ්ලේෂණයක් සිදු කිරීමෙන් අර්නස්ට් සහ යන්ග් මෙම ක්‍රියාවලියට සහාය වූ අතර එමගින් බැංකුවේ පවතින ව්‍යාපාර අඛණ්ඩතා රාමුව ජාත්‍යන්තර ප්‍රමිතීන් සමඟ ගැලපීමට උපකාරී විය.

Previous Post

Fairway Latitude සුඛෝපභෝගී මහල් නිවාස, ගැනුම්කරුවන් සඳහා නිවාස ණය පහසුකම් සැලසීමේ අරමුණින් Fairway Properties සහ Pan Asia බැංකුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

Next Post

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

news

news

Related Posts

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

by news
September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

by news
September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි
අධ්යාපනය

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

by news
September 22, 2026
ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Next Post
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම: HNB ‘සරුසාර’ 2025 වසරේදී රටපුරා කෘෂි ව්‍යවසායකයින් 30,000ක් සවිබල ගැන්වීමට අරමුණු කරයි

March 19, 2025
සුව දිවිය පදනම සහ McKinsey ශ්‍රී ලංකා එක්ව පාසල් සඳහා වැඩමුලු සංවිධානය කරයි

September 8, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි
අධ්යාපනය

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

September 22, 2026
ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,
අධ්යාපනය

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved