Saturday, April 4, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ස්පෝර්ට්ස් මෝටර් සයිකලය බජාජ් පල්සර් N160

news by news
August 22, 2025
in ව්යාපාරික
0
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ස්පෝර්ට්ස් මෝටර් සයිකලය බජාජ් පල්සර් N160
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ස්පෝර්ට්ස් මෝටර් සයිකලය බජාජ් පල්සර් N160
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ස්පෝර්ට්ස් මෝටර් සයිකලය බජාජ් පල්සර් N160
1
SHARES
3
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ස්පෝර්ට්ස් මෝටර් සයිකලය බජාජ් පල්සර් N160

ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මෙරට අලෙවි කරනු ලබන බජාජ් පල්සර් N160 මේ වන විට ශ්‍රී ලංකාවේ තරුණ මෝටර් සයිකල්ලෝලීන් අතර වඩාත් ප්‍රචලිත මෝටර් සයිකලය බවට පත්වී ඇත.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

DPMC ප්‍රදර්ශනාගාරවලින් මෙන්ම දිවයින පුරා විසිරුණු 220කට අධික ඩීලර්වරුන්ගෙන් බජාජ් පල්සර් N160 ප්‍රීමියම් සහ බජාජ් පල්සර් N160 (සාමාන්‍ය) යන මාදිලි ද්විත්වයම ලබා ගත හැකිය.

පෙරළිකාර විශේෂාංග රැසකින් සහ ඉහළ කාර්ය සාධනයකින් යුත් මෙම මෝටර් සයිකල් සඳහා දිවයින පුරාම ලබාගත හැකි අසමසම අලෙවියෙන් පසු සේවාවක්ද පිරිනැමෙන අතර පල්සර් N160 ශ්‍රී ලංකාවේ හොඳම යතුරුපැදි තේරීම බවට පත් වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ්හි ප්‍රධාන අලෙවි නිළධාරී – වාහන විකුණුම් ලක්මාල් ද සිල්වා මහතා මෙසේ ප්‍රකාශ කළේය.“පල්සර් ශ්‍රී ලංකාවේ තරුණ මෝටර් සයිකල් ධාවකයන්ගේ ඉහළ විශ්වාසයක් දිනා ගනිමින් මෙරට අංක එකේ ස්පෝර්ට්ස් මෝටර් සයිකලය බවට පත්වීම පිළිබඳව අපිට තිබෙන්නේ නිහතමානි ආඩම්බරයක්.

පාරිභෝගික ජනතාවගේ ජීවන රටාව සහ ඔවුන්ගේ අපේක්ෂාවන් මැනවින් අවබෝධ කරගනිමින් දේශීය වෙළෙද පොළ වෙත N160 වැනි විශිෂ්ට ගණයේ පල්සර් යතුරුපැදි හඳුන්වාදීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. පසුගිය වසර 20ක දිගු කාල පරිච්ඡේදය තුළ සිදු කළ පරිදිම ඉදිරියටත් නව්‍ය තාක්ෂණය සහ වැඩිදියුණු කළ විවිධ විශේෂාංගයන් මෙරට මෝටර් සයිකල් ධාවකයන් වෙත පිරිනැමීමට අපි බලාපොරොත්තු වෙනවා.”

ස්පෝර්ට්ස් කාණ්ඩයේ මෝටර් සයිකල් සඳහා නව අර්ථයක් පල්සර් N160 මඟින් එක් කරන අතර එහි ඇති වැඩිදියුණු කළ එන්ජිම මඟින් වේගවත් සහ උද්වේගකාරී බවක් මෝටර් සයිකලයට ලබා දෙයි.

එමෙන්ම බලය පිළිබදව සැලකූ විට මෙම කාණ්ඩයේ අනෙකුත් මෝටර් සයිකල්වලට වඩා පුළුල් පුනරාවර්තන පරාසයක් ඔස්සේ උපරිම බලයෙන් 85%ක් මෙම මෝටර් සයිකලය ලබා දෙයි. මේ හරහා නාගරික සහ විවෘත මාර්ගවල ගමන් කිරීමේදී සුමට සහ මනා කාර්ය සාධනයකින් යුතු ධාවනයක් වෙත ධාවකයා රැගෙන යනු ඇත.

තවද, ධාවකයාගේ ආරක්ෂාව සහ සුවපහසුව පිළිබඳ විශේෂ අවධානයක් දක්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පල්සර් N160 වෙතින් 160cc කාණ්ඩය යටතේ ද්විත්ව චැනල ABS පද්ධතියක්ද හඳුන්වා දී තිබීම විශේෂත්වයකී.

මෙය තිරිංග පීඩනය වෙනස් කර රෝද අඟුළු වැටීම වැළක්වීම සඳහා ඉවහල් වන අතර ඕනෑම මාර්ගයකදී තිරිංගවල නිසි ක්‍රියාකාරීත්වය තහවුරු කෙරේ. එමෙන්ම මෝටර් සයිකලය නැවත්වීම සඳහා තියුණු ප්‍රතිචාරාත්මක බලයක් මෙහි අන්තර්ගත පුළුල් ඉදිරිපස සහ පසුපස බ්රේක් ඩිස්ක් හරහා ලබා දෙයි.

මෙහි ඇති ද්විත්ව ක්‍රියාකාරී LED projector headlamp සහ naked-wolf LED DRLs මඟින් නව්‍ය පෙනුමක් ලබා දෙන අතර රාත්‍රී ධාවනය සඳහා මනා ආලොකයක් ලබාදෙයි.

ඉදිරිපස අඳුරු පැහැයේ සිට ක්‍රමානුකූලව පසුපස ආලෝකය දක්වා විහිදෙන ආකර්ෂණීය ද්විත්ව වර්ණයන්ගෙන් N160 මෝටර් සයිකලය නිර්මාණය වී ඇති අතර එමඟින් එහි සියුම් වර්ණ රටාව මැනවින් ඉස්මතු කරයි. Pearl Metallic White, Racing Red, Polar Sky Blue සහ Brooklyn Black යන වර්ණ හතරකින් මේ වන විට මෙම මෝටර් සයිකලය ලබාගත හැකි අතර සිය කැමැත්ත පරිදි ගැළපෙන වර්ණයකින් තෝරා ගැනීමට පාරිභෝගික ජනතාව වෙත අවස්ථාව සලසා තිබේ.

පල්සර් N160 මෝටර් සයිකලයේ ක්‍රියාකාරිත්වය සහ සමබරතාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් sporty underbelly ස්ථානගත කර ඇත. එමෙන්ම මෙම මෝටර් සයිකලයේ නවතම විශේෂාංගයක් වන උඩි යටිකුරු කර ඇති ෆෝල්ක් හරහාද මනා පාලනයක් සහතික කරමින් සෑම ගමනක්ම සුවපහසු මෙන්ම විශ්වසනීය ගමනක් බවට පත් කරයි.

ශ්‍රී ලංකාව තුළ පල්සර් මෝටර් සයිකල් සඳහා ඉහළ ඉල්ලුමක් තිබෙන අතර මේ වන විට මෝටර් සයිකල් 500,000කට අධික අලෙවියක් වාර්තා කර ඇත. මේ හරහා පල්සර් සතු අසමසම කාර්ය සාධනය සහ අති නවීන තාක්ෂණය මැනවින් පිළිබිඹු වේ.

පල්සර් N160 මෝටර් සයිකල් පිළිබදව වැඩිදුර තොරතුරු www.dpmco.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 011 4700600 ඇමතීමෙන් ලබා ගත හැකිය.

Previous Post

කොකා-කෝලා බෙවරේජස්, කොළඹ වරාය නගරය සමඟ සුවිශේෂී ‘’Adopt a Bin” වැඩසටහන ඉදිරියට ගෙන යාමට එක් වෙයි

Next Post

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය අභිමුව ඇති අභියෝග

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය අභිමුව ඇති අභියෝග

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය අභිමුව ඇති අභියෝග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ සුවතා දැනුම සවිබල ගන්වමින් Doc Talk YouTube නාලිකාව එළිදැක්වේ

August 20, 2025
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම refillable stations භාවිතය පුළුල් කිරීමට USAID සහ Vega සමඟ අත්වැල් බැඳගනියි

October 15, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved