Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

කොකා-කෝලා බෙවරේජස්, කොළඹ වරාය නගරය සමඟ සුවිශේෂී ‘’Adopt a Bin” වැඩසටහන ඉදිරියට ගෙන යාමට එක් වෙයි

news by news
August 21, 2025
in ව්යාපාරික
0
කොකා-කෝලා බෙවරේජස්, කොළඹ වරාය නගරය සමඟ සුවිශේෂී ‘’Adopt a Bin” වැඩසටහන ඉදිරියට ගෙන යාමට එක් වෙයි

Untitled design - 4

2
SHARES
9
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

කොකා-කෝලා බෙවරේජස්, කොළඹ වරාය නගරය සමඟ සුවිශේෂී ‘’Adopt a Bin” වැඩසටහන ඉදිරියට ගෙන යාමට එක් වෙයි

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සිය ‘’Adopt a Bin” වැඩසටහන සඳහා අවශ්‍ය ශක්තිය ලබා දීම වෙනුවෙන් කොළඹ වරාය නගරය සමඟ එක් වීමට පසුගියදා කටයුතු කරන ලදී.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙය PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ආයතනික සහභාගීත්වයෙන් නැවුම් අත්දැකීමක් සනිටුහන් කරන අවස්ථාවක් ලෙසද සඳහන් කළ හැකිය.

විදේශීය ආයෝජනය යටතේ ගොඩනගන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම විශේෂ ආර්ථික කලාපය හා සැලසුම් නළ නගර සංවර්ධනය වන කොළඹ වරාය නගරය පාරිසරික සුරක්ෂිතතාවය වෙනුවෙන් වන සිය කැපවීමද මෙම වැඩසටනෙහි හවුල්කරුවකු වීම තුලින් මනාව පෙන්වා දී ඇත.

මෙම හවුල්කාරීත්වයේ කොටසක් ලෙස දේශීය අමුත්තන්ට හා විදෙස් සංචාරකයින් මෙන්ම තවද විවේක කාලයන්හිදී දායකත්වය ව්‍යාපෘතිය සමඟ එක් විය හැකි ආකාරයෙන් ප්ලාස්ටික් නිසියාකාරව බැහැර කිරීම පිළිබඳව අවබෝධයක් ලබා දීමට කටයුතු කරන ලදී. ඒ වෙනුවෙන් Marina Promenade සහ පොදු වෙරළ සීමාව ඇතුලු ස්ථාන කිහිපයක PET ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමේ බඳුන් ස්ථාපිත කිරීමට ඔවුන් කටයුතු කළේය.

සැලසුම් කිරීම, එකතු කිරීම හා හවුල්කාරීත්වය යන ප්‍රධාන සාධක 3 පදනම් කර ගනිමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම විසින් මීට දශක කිහිපයකට පෙර ආරම්භ කරන ලද ‘’Give Back Life” නම් වූ PET ප්ලාස්ටික් එකතු කිරීමේ හා ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැඩසටහන ඇසුරුම්කරණය පිළිබඳ එහි ගෝලීය දැක්ම ශක්තිමත් කිරීම හා ඊට සහයෝගය ලබාදීම අරමුණු කරගනිමින් නිර්මාණය කර ඇත.

මෙම වැඩසටහන හරහා තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රීයකරණය ඉහළ නැංවීමට කටයුතු කරන CCBSL විසින් පිරිසිදු රටක් හා තිරසාර අනාගතයක් උදෙසා චක්‍රීය ආර්ථිකයට දායකත්වය ලබා දෙයි.

මෙම හවුල්කාරීත්වය යටතේ එම හවුල්කරුවන් විසින් නම් කරන ලද පුද්ගලයන් අදාල බඳුන් කළමනාකරණය සහ අධීක්ෂණය සිදු කරනු ලබයි. ඒ හරහා එකතු කරනු ලබන සියලුම PET ප්ලාස්ටික් පිළිගත් ප්‍රතිචක්‍රීකරණ පහසුකම් වෙත ලබා දෙන අතර එහිදී එම ප්ලාස්ටික් කොසු, බුරුසු වැනි අගය එකතු කළ නිෂ්පාදන බවට මෙන්ම ඇඳුම් සඳහා අවශ්‍ය නූල් බවට පත් කිරීම සිදු වේ. ඒවා පසුව රටවල් 15කට අධික ප්‍රමාණයක් වෙත අපනයනය කරමින් ආර්ථිකය මෙන්ම පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් දායකත්වය දක්වනු ලබයි.

මේ ක්‍රියාවලියේ සෑම අදියරක්ම විනිවිදභාවයෙන් හා වගකීමකින් යුතුව වැඩ කිරීම සහතික කිරීම වෙනුවෙන් නිරන්තර අධීක්ෂණයට ලක් කෙරේ.

CCBSL විසින් හඳුන්වා දෙනු ලැබූ ‘’Adopt a Bin” වැඩසටහන තුලින් කාර්යාල පරිශ්‍ර සහ ඒ අවට ප්‍රදේශ PET ප්ලාස්ටික් බැහැර කිරීම හා ප්‍රතිචක්‍රීයකරණය ඉහළ නැංවීම සහ සේවකයින් අතර තිරසාර PET ප්ලාස්ටික් බැහැර කිරීමේ පුරුදු සහ වගකිවයුතු අපද්‍රව්‍ය කළමනාකරණය දිරි ගැන්වීම අරමුණු කොට ගෙන ඇත. තිරසාරභාවය පත්වාගෙන යාම හා ඉහළ යන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අභියෝගයන්ට මුහුණ දීම සඳහා ආයනයන්හි කාර්ය භාරයද මෙම වැඩසටහන තුලින් අවධාරණය කෙරේ.

තවද මෙම වැඩසටහන කාර්යලය තුළ මෙන්ම අවශ්‍ය සෑම අවස්ථාවකදීම පොදු ස්ථානවල තබා ඇති ‘’Give Back Life” බඳුන් භාවිත කිරීම තුලින් අපද්‍රව්‍ය බැහැර කිරීම මෙන්ම ප්‍රතිචක්‍රීයකරණය කිරීම පිළිබඳ පුරුදු අනුගමනය කිරීමට සේවකයින් සහ අනෙකුත් පාර්ශවකරුවන් දිරිමත් කරනු ලබයි. එසේම සේවක සේවිකාවන් හට නිවසේ සිට PET ප්ලාස්ටික් ගෙන ඒම සඳහාද මෙහිදී උනන්දු කරනු ලබයි.

මෙම ව්‍යාපෘතියේ වැදගත්කම පෙන්වා දෙමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදිප් පාණ්ඩේ මහතා සඳහන් කර සිටියේ ‘’PET ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය සඳහා වන අපගේ තිරසාර ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස වරාය නගරය සමඟ වන හවුල්කාරීත්වය සඳහන් කළ හැකියි.

ව්‍යාපාර හා ආයෝජන වර්ධනය සඳහා වැදගත් ව්‍යාපෘතියක් වන වරාය නගරය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. Give Back Life”, ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ හරිත ආර්ථිකයකට දායක වෙමින් පාරිසරික සුරක්ෂිතතාව සඳහා වන වැඩසටහන් සමඟ එක්ව කටයුතු කිරීමට අපි කැපවී සිටිනවා.

කොකා-කෝලා බෙවරේජස් යනු බීම බෝතල් නිෂ්පාදනය පමණක් කරන සමාගමක් පමණක් නොව සුරක්ෂිතතාව හා වඩා තිරසාර අනාගතයක් උදෙසා කටයුතු කරන ආයතනයක් ලෙසත් සඳහන් කළ යුතුයි.’’ යනුවෙනි.

මෙම අවස්ථාවට එක් වූ CHEC Port City Colombo (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ Xiong Hongfeng මහතා හරිත ආර්ථිකයකට දායක වන වගකිවයුතු ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ සිට ප්‍රතිචක්‍රීයකරණය දක්වා වන සුවිශේෂී වැඩසටහන සඳහා CCBSL සමඟ එක් වීමට ලැබීම පිළිබදව සිය සතුට ප්‍රකාශ කළේය.

තිරසාරභාවය හා පාරිසරික වගකීම සඳහා අපගේ කැපවීම ප්‍රදර්ශනය කරනු ලබන මෙම හවුල්කාරීත්වය තුලින් වරාය නගර කලාපයේ විවිධ ස්ථානයන්හි අපද්‍රව්‍ය බඳුන් ස්ථාපිත කිරීම හා වගකිවයුතු අපද්‍රව්‍ය බැහැර කිරීම තුලින් PET අපද්‍රව්‍ය කළමනාකරණ සංස්කෘතියක් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

CCBSL හි Give Back Life (GBL) ව්‍යාපෘතියේ ඉදිරි පියවරක් වන මෙම වැඩසටහන තුලින් 2035 වන විට තමන් විසින් අලෙවි කරන සෑම ප්ලාස්ටික් බෝතලයක් හෝ කෑන් එකක්ම ප්‍රතිචක්‍රීයකරණය කිරීම අරමුණු කොට ගෙන ඇත.

මේ වන විට PET ප්ලාස්ටික් එකතු කිරීමේ මධ්‍යස්ථාන 650කට වැඩි ප්‍රමාණයක් මෙම වැඩසටහන යටතේ ස්ථාපිත කර ඇති අතර ඊට PET ප්ලාස්ටික් කිලෝ ග්‍රෑම් 5000ක් පමණ එකතු කළ හැකි මහා පරිමාණ හට් 21ක්ද, එකතු කිරීමේ මධ්‍යස්ථාන 28ක්ද, ද්‍රව්‍ය ප්‍රතිසාධන පහසුකම් 11ක්ද අයත් වේ. ‘Adopt A Beach’ වැඩසටහනෙහි කොටසක් ලෙස දිනපතා වෙරළ හා ජල මාර්ග පහසුකම් 8ක් මේ යටතේ පිරිසිදු කරනු ලබයි.

ශ්‍රී ලංකාව පුරා පාරිසරික තිරසාරභාවය පිළිබඳ උනන්දුවක් දක්වන තවත් බොහෝ ආයකන සමඟ එක් වෙමින් Adopt a Bin වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට කොකා-කෝලා සමාගම අරමුණු කොට ගෙන ඇත.

Previous Post

Mahindra Ideal Finance විවිධ වාහන සන්නාම ආනයනකරුවන්ට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට චක්‍රීය ණය පහසුකමක් හඳුන්වා දෙයි

Next Post

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ස්පෝර්ට්ස් මෝටර් සයිකලය බජාජ් පල්සර් N160

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ස්පෝර්ට්ස් මෝටර් සයිකලය බජාජ් පල්සර් N160

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ස්පෝර්ට්ස් මෝටර් සයිකලය බජාජ් පල්සර් N160

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

AI තාක්ෂණයෙන් පරිපූර්ණ Samsung Galaxy S25 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

February 13, 2025
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වන City of Dreams Sri Lanka විවෘත කිරීම අති උත්කර්ෂවත් ලෙස කොළඹදී

July 2, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved