Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය අභිමුව ඇති අභියෝග

news by news
August 22, 2025
in ව්යාපාරික
0
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය අභිමුව ඇති අභියෝග
4
SHARES
20
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය අභිමුව ඇති අභියෝග

ඇමරිකා ඒක්සත් ජනපදයේ ට්‍රම්ප් පාලනය විසින් අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කරනු ලබන අන්‍යේන්‍ය බදු හේතුවෙන් ඇමරිකා ඒකසත් ජනපදය වෙත සිදු කරන මෙරට අපනයනයන් මුහුණ දෙන අභියෝග පිලිබඳව සංකථනයක් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේදී පැවැත්වින. මේ සඳහා දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න , ඒම ආයතනයේ ජ්‍යේෂ්ඨ පර්යේෂිකා ආචාර්ය ඉන්දිකා බුලන්කුලම, ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ නියෝජ්‍ය සභාපති සහ ඔමේගා ලයින් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ෆීලික්ස් ප්‍රනාන්දු සහ ලංකා වැවිලි කරුවන්ගේ සංගමයේ නියෝජිත සහ අගලවත්ත වැවිලි සමාගමේ අධ්‍යක්ෂ මනෝජ් උඩුගම්පොල සහ MAS ආයතනයේ ඒරන්ති ප්‍රේමරත්නයන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ඇමරිකා ඒක්සත් ජනපදය විසින් පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු අවස්තා දෙකකදී වෙනස් කල අතර අවසන් වරට සිදු වූ සාකච්ඡාවෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට හිමි වූ බදු ප්‍රතිශතය 20%ක් විය. ශ්‍රී ලංකාවේ අපනයන කාණ්ඩයන් අතුරින් ඇඟලුම් සහ රබර් නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොලේ සිටින විශාලතම ගැණුම්කරුවා ඇමරිකා එක්සත් ජනපදය වන අතර මෙම කාණ්ඩයන්ට අදාලව වියට්නාමය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ පිලිපීනය යන රටවලට හිමි වූ බදු ප්‍රතිශතය 18%ක් සහ 19%ක් විය. මේ අනුව මෙරට ඇඟලුම් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදනයන් සඳහා ඇමරිකානු වෙළෙඳපොලේ දී දැඩි තරගකාරීත්වයකට මුහුණ දීමට මෙරට අපනයනකරුවන්ට සිදු වන බව මෙම සංකථනයේදී පැවසින.

මෙහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ උපසභාපති සහ ඔමේගා ලයින් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඇඟලුම් සඳහා වන ඇමරිකානු වෙළෙඳපොල විශාල ගැණුම්කරුවන්ගේ වෙළෙඳපොලක් වන බැවින් බදු ප්‍රතිශතයන් ගේ සුළු වෙනස්කමක් පවා පාරිභෝගික මිලදී ගැනීම් සඳහා සෘජු බලපෑමක් ඒල්ල කරන බවයි. මෙහිදී ගැණුම්කරු විසින් මෙම තීරුබදු ප්‍රතිශතය නිෂ්පාදකයාට දැරීමට වුවෙහාත් , බංග්ලාදේශය වැනි රටවල් වල නිෂ්පාදන පිරිවැය ශ්‍රී ලංකාවට සපේක්ෂව අඩු බැවින් මෙවැනි තත්වයක වාසිය බංග්ලාදේශයට යෑම වැලැක්විය නොහැකි බවයි. තවද SVAT පහසුකම අහෝසි කිරීමෙන් අනතුරුව අපනයනකරුවන් වෙත 18%ක වැට් බද්දක් ගෙවීමටත්, බදු බදු ප්‍රතිපූර්ණය සඳහා ගතවන කාලය වසරක් දක්වා දිවයෑම හේතුවෙන් සුලු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් නිෂ්පාදකයින්ගේ දෛනික මුදල් කළමනාකරණයට මෙය අහිතක ලෙස බලපානු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වු ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සාමාජික සහ අගලවත්ත වැවිලි සමාගමේ අධ්‍යක්ෂ මනෝජ් උඩුගම්පොල මහතා පැවසුවේ ලොව විශාලතම රබර් අපනයනකරුවන් වන ඉන්දුනීසියාව, වියට්නාමය සහ මැලේසියාව වැනි රටවලට ශ්‍රී ලංකාවට සාපේක්ෂව පහල බදු ප්‍රතිශතයක් හිමි වීම මෙරට රබර් අපනයනයට අහිතකර ලෙස බලපාන බවයි. මෙම බලපෑම කර්මාන්තයෙහි නියුතු සියලු පාර්ෂවයන්ට අහිතකලෙස බලපාන බව ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

මෙරට රබර් කර්මාන්තය දැනට පවතින තත්වය අනුව අභියොග්යන් රැසකට මුහුණ දී සිටින බව ඔහු සඳහන් කලේයත විශේෂයෙන්ම ලාබදායීත්වය අඩු වීම නිසා නිෂ්පාදකයින් රබර් වගාවෙන් ඉවත් වීම, දිගු කාලයක් තිස්සේ පවතින පත්‍ර කහපැහැ වීමේ රෝගයට නිසි ප්‍රතිකර්මයක් නොමැති වීම සහ රබර් වතු වල යලි වගා කිරීම් සිදු නොවීම හේතුවෙන් පසුගිය වසර 10 තුල ලෝක වෙළෙඳපොලට යැවූ මෙරට රබර් අපනයන ධාරිතාව 45%කින් පමණ අඩුවී ඇති බව ඔහු පැවසීය. පසුගිය වසරේ දී රබර් අපනයන මගින් ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 900කට ආසන්න ආදායමක් ඉපැයූ අතර ලෝක වෙළෙඳපොලේ රබර් සැපයුම්කරුවන් 11 දෙනා අතර ලංකාවට හිමිවන්නේ 10 වැනි ස්ථානයයි.

මෙම සංකථනයට ඒක්වෙමින් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විදායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පැවසුවේ සාර්ව ආර්ථික කලමනාකරණය සහ අපනයනාභිමුඛ ආර්ථිකයක් පවත්වාගෙන යෑම ශ්‍රී ලංකාව වැනි කුඩා වෙළෙඳපොලක් සහිත රටක් නිසැක වශයෙන්ම සිදු කල යුතු බවයි. මේ සඳහා ගෝලීය වෙළෙඳපොල තරගකාරීත්වයට මුහුණ දීමට අවශ්‍ය සහාය රජය විසින් අපනයනකරුවන්ට ලබා දිය යුතු බවයි. නිදසුනක් ලෙස වැට් බදු ප්‍රතිපූර්ණය සඳහා විශාල කාලයක් ගැනීම තුල අපනයනකරුවන්ට තමන්ගේ මුදල් ප්‍රවාහය වෙත අනිසි පීඩනයක් ඇති වෙන බැවින් ඇමරිකානු වෙළෙඳපොලේ ඇතිව තිබෙන තත්වය සලකා මේ සඳහා කඩිනම් පියවරයන් රජය විසින් ගෙන ආ යුතු බවයි.

වැඩිදුරටත් ඔහු සඳහන් කලේ ඒක් වෙළෙඳපොලක් මත පමනක් රඳා පවැතීම දුර් විපාක ගණනාවකට මුහුණ දීමට සිදුවන තත්වයක් බැවින් නොපමාව නව වෙළෙඳපොලවල් සොයා ගැනීමට මෙරට ඇඟලුම් සහ වැවිලි අංශය මෙන්ම රජයද ඉතා ඉක්මනින් කටයුතු කල යුතු බව ඔහු පෙන්වා දුන්නේය. තවදුරටත් ඇමරිකානු ඒක්සත් ජනපදය සමග සිදු කරන සාකච්ඡා සිදු කිරීමත්, ද්විපාර්ෂ්වික සහ බහු පාර්ෂ්වික ගිවිසුම් වෙත යොමු වීම නොපමාව සිදු විය යුතු බව ඔහු අවධාරණය කළේය.

Previous Post

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ස්පෝර්ට්ස් මෝටර් සයිකලය බජාජ් පල්සර් N160

Next Post

සෙලාන් බැංකුවෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දිරිගන්වන වැඩසටහන් රැසකට අතහිත

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
සෙලාන් බැංකුවෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දිරිගන්වන වැඩසටහන් රැසකට අතහිත

සෙලාන් බැංකුවෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දිරිගන්වන වැඩසටහන් රැසකට අතහිත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

CCBSL සහ Neptune Recyclers එක්ව ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැඩසටහනක් අරඹයි

August 15, 2025
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම Viva සහ Horlicks සන්නාමයන් සඳහා සිය ආහාර කර්මාන්ත ශාලාව විවෘත කරයි.

March 1, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved