Sunday, April 19, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

EUNIC සහ GLX එක්ව ‘The Routes we Take’ වැඩසටහන දිවයින පුරා රැගෙන යයි

news by news
July 27, 2025
in ව්යාපාරික
0
EUNIC සහ GLX එක්ව ‘The Routes we Take’ වැඩසටහන දිවයින පුරා රැගෙන යයි
2
SHARES
13
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

EUNIC සහ GLX එක්ව ‘The Routes we Take’ වැඩසටහන දිවයින පුරා රැගෙන යයි

2025 ජුලි, කොළඹ – යුරෝපා සංගමයේ සංස්කෘතිය සඳහාවන ජාතික ආයතනයේ (EUNIC) සහ Good Life X සමාගමේ ප්‍රමුඛ වැඩසටහනක්වන The Routes We Take වැඩසටහන, දිවයින පුරා ප්‍රදේශවල තිරසර නිර්මාණ ප්‍රචලිත කිරීම සඳහා 2025 වසරේදී කොළඹින් පිටතට ව්‍යාප්ත කෙරේ. එය අදියර හතරකින් දියත් කෙරෙන අතර, පළමු අදියර ජුලි මස 25 සහ 26 යන දෙදින මහනුවර “කරළිය” සම්මේලන සහ රංග කලා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය. සංස්කෘතික කටයුතු සඳහා ජනතා සහභාගිත්වය විමධ්‍යගත කරන අතරම, නිර්මාණාත්මක කලාව හරහා පාරිසරික දැනුවත් භාවය සහ නිර්මාණාත්මක චින්තනය ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

2024 වසරේදී නිර්මාණාත්මක තිරසර සිතියමක් සහ ප්‍රදර්ශනයක් සමගින් ජනගත කෙරුණු මෙම ව්‍යාපෘතිය, මෙම වසරේ ජුලි සිට ඔක්තෝබර් අතර මහනුවර, යාපනය, මඩකළපුව සහ ගාල්ල යන ප්‍රධාන කළාප දක්වා ගමන් කිරීමට නියමිතය. බිම් මට්ටමේ නිර්මාණ ජාලය ශක්තිමත් කිරීමටත්, තිරසාරත්වය දක්වා යන ගමනේදී මෙරට ප්‍රාදේශීය ජනතාවගේ හඬ සවිබල ගැන්වීමටත් EUNIC සහ දේශීය හවුල්කරුවන් දක්වන අඛණ්ඩ කැපවීම, මෙම ව්‍යාපෘතිය නැවුම් මුහුණුවරකින් ඉදිරියට ගෙන යාම තුළින් මනාව පිළිබිඹු වේ. Good Life X සමාගම සමග දේශීය හවුල්කරු ලෙස, අන්තර්-ක්ෂේත්‍ර සාමූහිකයක්වන Rhizome සමග අත්වැල් බැඳගනිමින්, ‘Beyond Rhizome’ සෞන්දර්ය ගවේෂණයේ මහනුවර වැඩසටහන දියත් කිරීමට ද කටයුතු යොදා ඇත. ප්‍රදේශයේ ප්‍රජාව, කතිකාව සහ පර්යේෂණ හරහා ජනතාවගේ සහභාගිත්වය ප්‍රවර්ධනය කරමින් මෙම දින දෙකක වැඩසටහන පැවැත්වීමට නියමිතය.

“විශේෂයෙන් සැලසුම් කළ ප්‍රදර්ශන, ඉදිරිපත් කිරීම් සහ ධාරිතා සංවර්ධන වැඩමුළු ඇතුළත් ප්‍රාදේශීය වැඩසටහන් මාලාව, සංස්කෘතික සහ ප්‍රජා-මූලික නවෝත්පාදනය තුළින් පාරිසරික අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම හැක්කේ කෙසේද යන්න හඳුනා ගැනීම සඳහා නිර්මාණකරුවන්, ක්‍රියාකාරිකයන් සහ මහජනතාවට ආරාධනාකර සිටිනවා. 2025 වසරේදී, The Routes we Take වැඩසටහන, මහනුවර (ජුලි 25-26), යාපනය (අගෝස්තු 29-30), මඩකළපුව (සැප්තැම්බර් 12-13) සහ ගාල්ල (ඔක්තෝබර්) යන ප්‍රදේශ දක්වා ගෙන යාමට අප කටයුතු කරනවා,” යනුවෙන් GLX සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ, එමා ද සිල්වා සඳහන් කළාය.

මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින්, එහි කැඳවුම්කරු ලෙස කටයුතු කරන Rhizome ව්‍යාපාරයේ තාරක ගුණසේකර සඳහන් කළේ, “The Routes We Take සහ Rhizome ව්‍යාපාරය එක්ව අන්තර්-සංස්කෘතික කතිකාවක්, පර්යේෂණාත්මක ප්‍රකාශනයක් සහ ප්‍රජා-මූලික පරිවර්තනයක් සඳහා වේදිකාවක් ගොඩ නගනවා. පාරිසරික සහ නිර්මාණ යන අංශ දෙක එක්ව කටයුතු කරන ආකාරය දැකගැනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට මේ සඳහා එක්වන ලෙස අප ආරාධනා කරනවා,” යනුවෙනි.

ජුලි මස 25 සහ 26 යන සති අන්තයේ පැවැත්වෙන වැඩසටහනේදී, තිරසාරත්වය පාදකකර ගත් දින දෙකක මහජන නිර්මාණ ප්‍රදර්ශනයක්, නිර්මාණකරුවන් සඳහා ධාරිතා-සංවර්ධන වැඩමුළුවක්, විවිධ ඉදිරිපත් කිරීම් සහ පර්යේෂණාත්මක සැසි, ආවර්ජනය සඳහා විවෘත සංවාද, හවුල්කාරිත්ව සහ ප්‍රතිපෝෂණය මෙන්ම නිර්මාණ ප්‍රජා තිරසර සැලසුමට එක් වීමේ අවස්ථා ද ඇතුළත් වේ.

සේයා රූ සටහන
1. The Routes we Take වැඩසටහනේ තෝරාගත් නිර්මාණ කරුවන්, මහනුවර Alliance Française හිදී පැවති පෙරහුරු වැඩමුළුවකදී.

2. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සහ මහාචාර්ය සුදේෂ් මන්තිලක යන මහත්වරුන්ගේ මගපෙන්වීම යටතේ පැවති පෙරහුරු වැඩමුළුවේදී, කලාව සහ සොබාදහම අතර ඇති ශක්තිමත් බැඳීම අවබෝධකර ගැනීම සඳහා නිර්මාණකරුවෝ රැසක් දැඩි උද්‍යෝගයෙන් යුතුව සහභාගී වූහ.

මාධ්‍ය සම්බන්ධීකරණය

GLX පිළිබඳව

Good Life X (GLX) යනු පුනර්ජනනීය අනාගතයන් මෙහෙයවීම කෙරෙහි අවධානය යොමු කරන දකුණු ආසියානු නවෝත්පාදන ආයතනයකි. එය පුනර්ජනනය සහ නවෝත්පාදනය පිළිබඳ විශේෂඥතාව තුළින් ව්‍යාපාර, ආර්ථිකයන් සහ මානව යහපැවැත්ම වේගවත් කරයි. නව්‍ය ආකෘති සහ වැඩසටහන් සමඟින්, GLX විද්‍යාව, ශාස්ත්‍රීය, කලා සහ කර්මාන්ත පාලම් කරන අතරම තිරසාර ආරම්භක ව්‍යාපාර සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහාය වේ.

2018 වසරේ සිට මෙහෙයුම් කටයුතු ආරම්භ කළ GLX සමාගම, 180 කට අධික මෙරට ව්‍යාපාර සංඛ්‍යාවකට පහසුකම් සලසා ඇති අතර, වෙනස තුළින් පෙරට ඒමට ප්‍රතිජනන ආර්ථිකයක් ගොඩනැගීමට දායක වී තිබේ.

EUNIC පිළිබඳ

යුරෝපා සංගමයේ සංස්කෘතිය සඳහාවන ජාතික ආයතනය (EUNIC) යනු, යුරෝපා සංගමයේ සියලුම රටවල සහ සහාය රටවල සාමාජිකයින් 36 දෙනෙකුගෙන් සමන්විත ජාතික සංස්කෘතික ආයතන සහ සංවිධානවල යුරෝපා ජාලයයි. Alliance Française, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති කාර්යාලය, Goethe-Institute, British Council, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය, නෙදර්ලන්ත රාජධානියේ සහ ඉතාලියේ තානාපති කාර්යාලවලින් සමන්විත සහ යුරෝපා සංගමයේ දූත මණ්ඩලයේ සහයෝගය හිමි EUNIC ශ්‍රී ලංකා පාර්ශ්වය, සංස්කෘතික සබඳතා සහ නිර්මාණ සහයෝගිතා වර්ධනය කිරීම සහ විවිධත්වයට සහයෝගය ලබා දීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයකින් යුතුව කටයුතු කරයි.

Previous Post

DIMO Mega Fiesta 2025 යාපනයේ දී දියත් කරයි

Next Post

DIMO Agribusinesses, ගොවි ජනතාව කෘෂි ව්‍යවසායකයින් ලෙස සවිබල ගන්වයි

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
DIMO Agribusinesses, ගොවි ජනතාව කෘෂි ව්‍යවසායකයින් ලෙස සවිබල ගන්වයි

DIMO Agribusinesses, ගොවි ජනතාව කෘෂි ව්‍යවසායකයින් ලෙස සවිබල ගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

විෂ් ගෝවින්දසාමිගේ නායකත්වයෙන් පසු සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශ්‍යාම් සතාසිවම් සමඟින් නව යුගයකට පිවිසෙයි

April 3, 2025
Prime සමූහය නිල් මහ සටන සහ සුලෝහිත සංග්‍රාමය සඳහා නිල දේපළ වෙළඳාම් සහකරු බවට පත්වෙමින් යොවුන් පරපුරේ සංවර්ධනය උදෙසා පෙරමුණ ගනී

March 10, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved