Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

DIMO Mega Fiesta 2025 යාපනයේ දී දියත් කරයි

news by news
July 27, 2025
in ව්යාපාරික
0
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

DIMO Mega Fiesta 2025 යාපනයේ දී දියත් කරයි

Tata වාහන සඳහා මෙරට බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, පසුගියදා යාපනයේ දී DIMO Mega Fiesta 2025 සාර්ථකව දියත් කරන ලදී. ජුනි 24 සිට 28 දක්වා පැවැති මෙම දැවැන්ත Tata වෙළඳ වාහන සේවා කදවුර ඔස්සේ කලාපයේ ප්‍රවාහන කටයුතු සවිමත් කිරීම උදෙසා DIMO දක්වන සුවිශේෂී කැපවීම මැනවින් ඉස්මතු විය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙහිදී Tata වෙළඳ වාහන නොමිලේ පරික්ෂාව සහ උපදේශන සේවාවන් ලබා ගැනීම සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි අතර වාහනවල බිඳවැටීම් වළක්වා ගැනීම සඳහා නඩත්තු කිරීමේ වැදගත්කම, Tata ජෙනුයින් අමතර කොටස් භාවිතය සඳහා දිරිගැන්වීම මෙන්ම සිදුවිය හැකි යාන්ත්‍රික ගැටළු කල්තියා හඳුනා ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරීම සහ ඒ වෙනුවෙන් ඔවුන්ට සහයෝගය ලබා දීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය. තවද, මෙහිදී Tata ජෙනුයින් අමතර කොටස් සඳහා 50%ක් දක්වා වට්ටම් සහ DIMO නිෂ්පාදන සඳහා සුවිශේෂී දීමනා රැසක් ද පාරිභෝගිකයන් වෙත පිරිනැමිණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි Automotive Engineering Solutions හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“වෙළඳ වාහන හිමිකරුවන්, කලාපීය ආර්ථිකයේ කොඳුනාරටිය ලෙස හඳුන්වන්න පුළුවන්. ඔවුන් භාවිතා කරන වාහනවල විශ්වසනීයත්වය ඔවුන්ගේ ජීවනෝපායේ රඳා පැවැත්ම කෙරෙහි මහත් බලපෑමක් ඇති කරනවා. අපගේ පාරිභෝගික ජනතාව වෙත විශේෂඥ දැනුමක්, මෙන්ම තාක්ෂණික සේවාවන් ලබාදීමට ද යාපනයේ පැවැති DIMO Mega Fiesta 2025 ඔස්සේ අපට හැකියාව ලැබුණා. කලාපීය ප්‍රවාහන කටයුතු සවිමත් කිරීමට මෙන්ම අපගේ පාරිභෝගික ජනතාවගේ ඵලදායිතාව ඉහළ නැංවීමට DIMO දක්වන නොසැලෙන කැපවීම මෙමඟින් හොඳින් ප්‍රදර්ශනය වෙනවා.”

මෙම වැඩසටහන මගින් DIMO Retail, DIMO Agri Machinery, Tata Passenger සහ Commercial Vehicles sales අංශයන් මෙන්ම බැංකු, ලීසිං සමාගම් සහ රක්ෂණ සමාගම්වල නියෝජිතයන් ඇතුළු විවිධ සේවාවන් රැසක් එකම වහලක් යටට ගෙන එන ලදී. පාරිභෝගික ජනතාවට සිය වාහන මිලදී ගැනීම සඳහා සුදුසු මූල්‍ය විසඳුම් මෙන්ම ඒ පිළිබඳ උපදේශන සේවාවන් එම ස්ථානයේදීම පහසුවෙන් ලබාගැනීමට මෙහිදී හැකියාව ලැබුණි.

DIMO Mega Fiesta 2025 ඔස්සේ වෙළඳ වාහන සේවාවන් පමණක් නොව එහි පැමිණි සියලු දෙනා සඳහා නොමිලේ අක්ෂි, දන්ත සහ සෞඛ්‍ය පරික්ෂාව ද සංවිධානය කර තිබිණි.

මේ පිළිබඳව තවදුරටත් කරුණු දක්වමින් මහේෂ් කරුණාරත්න මහතා මෙසේ සිය අදහස් එකතු කළේය. “අපගේ ඉලක්කය වන්නේ වාහන සේවා සැපයීම පමණක් නොවෙයි. වෘත්තීයමය වශයෙන් මෙන්ම පෞද්ගලිකව ද පරිපූර්ණ වටිනාකමක් අපගේ පාරිභෝගික ජනතාව වෙත පිරිනැමීමට අපි අපේක්ෂා කරනවා. සම්ප්‍රදායික අලෙවියෙන් පසු සේවා සැපයීමේ ක්‍රමවේදයන් අතික්‍රමණය කරමින් අපගේ පාරිභෝගික ජනතාව සමඟ ශක්තිමත් සම්බන්ධතා ගොඩනඟා ගැනීමට මෙවැනි වැඩසටහන් අපිට උපකාරී වෙනවා.”

Tata වෙළඳ වාහන සඳහා අවශ්‍ය ග්‍රීස් කිරීම සමඟ ලිහිසිකරණ සේවා, ධාවන අලුත්වැඩියාව, එන්ජින් අලුත්වැඩියාව සහ ඒකක අලුත්වැඩියාව මෙන්ම අනතුරුවලට ලක්වූ වාහන සම්පූර්ණයෙන් ටින්කරින් කිරීම සහ පින්තාරු කිරීම ඇතුළු සේවාවන් රැසක් DIMO යාපනය ශාඛාව හරහා පාරිභෝගිකයන්ට පිරිනමයි.

DIMO Mega Fiesta 2025 වැඩසටහන වෙත පාරිභෝගික ජනතාවගේ ඉමහත් ප්‍රසාදය හිමි වූ අතර නොමිලේ වාහන පරීක්ෂා කිරීම, නියම අමතර කොටස් ලබා ගැනීමට හැකි වීම, විශේෂඥ මග පෙන්වීම සහ සෞඛ්‍ය පරීක්ෂාවන් සහ සේවාවන් ඔවුහූ සැබවින්ම අගය කළහ. මෙම අවස්ථාව සමඟ සම්බන්ධ වී සිටි DIMO හි විශේෂඥ කාර්මික ශිල්පීන් විසින් වාහනයේ දිගුකාලීන පැවැත්ම සහ ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර පිළිබඳව වාහන හිමියන් දැනුවත් කළ අතර පාරිභෝගික ජනතාව, තාක්ෂණික මග පෙන්වීම සහ ක්‍රියාකාරී නඩත්තු සහාය ඔස්සේ සවිබල ගැන්වීම මෙහිදී සිදු විය.

සියලු සේවා අංශ එකට සම්බන්ධ කරමින් පාරිභෝගික ජනතාව වෙත සුවිශේෂී වටිනාකමක් ලබා දුන් යාපනයේ පැවැති DIMO Mega Fiesta 2025 මඟින් ප්‍රජාවන්ගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීම පිළිබඳ DIMO හි කැපවීම මැනවින් විදහා දැක්විණි.

Previous Post

HNB සහ Ideal Motors වෙතින් මහින්ද්‍රා වාණිජ වාහන සඳහා විශේෂ ලීසිං විසඳුම්

Next Post

EUNIC සහ GLX එක්ව ‘The Routes we Take’ වැඩසටහන දිවයින පුරා රැගෙන යයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
EUNIC සහ GLX එක්ව ‘The Routes we Take’ වැඩසටහන දිවයින පුරා රැගෙන යයි

EUNIC සහ GLX එක්ව 'The Routes we Take' වැඩසටහන දිවයින පුරා රැගෙන යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

HNB, කලාව, සංස්කෘතිය හා අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් KALA ප්‍රදර්ශනයේ නිල හවුල්කරු ලෙස එක් වෙයි

February 20, 2025
‘අපි නොදන්න අපේ කෑම’ ආහාර පිසීමේ තරඟයේ ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කෙරේ

March 17, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved